.:: ANDROID වැඩකාරයෝ Part II ::.

eranda jayasanka

Junior member
  • Mar 30, 2010
    257
    12
    18

    එකනෙ කලින් post එකෙ කිවෙ jDownload manager එක use කරන්න කියල. දැන් මෙහෙම කරන්න. internet connection එක disconnect කරන්න. එකටල web browser එක close කරල Ccleaner එකෙන් PC එක clean කරන්න.

    එකරල jDownloader, install කරල Link grabber>Add URL ගිහින් ඔය ROM download page එකෙ URL එක, ඒ එන dialog box එකෙ paste කරන්න. එකරල start download button එක click කරන්න. මම නම් එහෙමයි කරන්නෙ. කිසි අවුලක් නෑ.

    ඔය ROM එකට mirrors දෙන්නෙ නෑ. අපි download කරදින්, උන් කියක් හරි හොයාගන්න එපායැ ;)

    ඒකෙනුත් Download වෙන්නෑ බං.. Host Offline කියල වැටෙනව..8Min යනව..අපහු Host Offline
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒකෙනුත් Download වෙන්නෑ බං.. Host Offline කියල වැටෙනව..8Min යනව..අපහු Host Offline
    එහෙනම් අද නැතුව හෙට බලන්න. මොකක් හරි අවුලක් ඇති. මට upload කරන්න තරම් speed එකක් නෑ බං.
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අනේ දන්න කවුරු හරි මට කියනවද මගේ ලග තියෙනවා Samsung Galaxy S2 ෆෝන් එකක් එකට මම ආපු ඔරිජිනල් OS අයින් කරලා අලුත් OS දැම්මා HTC Sensation Rom එකක් එක ගොඩක් Customize කරලා තියෙන නිසා ඉක්මනට බැටරි බහිනවා පැය 12ක් වත් බැටරිය තියෙන්නේ නෑ පුලුවන්නම් මට හොද Android Rom එකක් හොයා දෙන්න බැටරිa ආයු කාළය ටිකක් වැඩි පුර තියෙන්න ඔනේ ලොකු උදවුවක්
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    එහෙනම් අද නැතුව හෙට බලන්න. මොකක් හරි අවුලක් ඇති. මට upload කරන්න තරම් speed එකක් නෑ බං.
    එහෙනම් හෙටවත් බලනව. උඹ ගාව තියෙන්නෙ LWW එකක්ද? Battery Life එක කොහොමද?
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Machanla mata kiypallako mage Galaxy Note 1 Battry Life eka wedi karawaganna kramayak..
    mage tiyenn ics 4.0.4
    man juice defender demma. HSDPA full in karala 10 hours witara use karanna puluwan maximum...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එහෙනම් හෙටවත් බලනව. උඹ ගාව තියෙන්නෙ LWW එකක්ද? Battery Life එක කොහොමද?
    ඔව් මගෙ ගාව තියෙන්නෙ LWW. Battery life එක extended kernel එකෙන් නම් අවුලක් නෑ. phone එක deep sleep එකෙ තිබ්බහම පැය 8කට විතර යන්නෙ 30%ක් වගෙ. :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,857
    24,184
    113
    tracing Geo-location.. ... ...
    අනේ දන්න කවුරු හරි මට කියනවද මගේ ලග තියෙනවා Samsung Galaxy S2 ෆෝන් එකක් එකට මම ආපු ඔරිජිනල් OS අයින් කරලා අලුත් OS දැම්මා HTC Sensation Rom එකක් එක ගොඩක් Customize කරලා තියෙන නිසා ඉක්මනට බැටරි බහිනවා පැය 12ක් වත් බැටරිය තියෙන්නේ නෑ පුලුවන්නම් මට හොද Android Rom එකක් හොයා දෙන්න බැටරිa ආයු කාළය ටිකක් වැඩි පුර තියෙන්න ඔනේ ලොකු උදවුවක්

    Neatrom eka danna...nathnam cm10.1 eka daganna..mamanam dala thiyenne jb 4.1.2 leaked rom eka..eke 2 days wage battery life thiyanawa normal use karaddi...neatrom kiyanne e JB leak rom eka modify karala hadapu ekak..MODs ehema dala bloatwares ain karala..balannako link tika..comments ehema kiyawala hodai kiyala hithena ekak daganna..

    Neatrom

    CM 10.1 official nightlies

    neatrom eke battery life wadiyi mama hithana hatiyata..official Jb leak ekatath wadaa..
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    macho oka download karanna leech site 1k use karanna
    battery drain 1 tikak wadie ics walata wada....
    :yes:upload.net එකට තියන leeach site මොනවද? ගොඩක් එව වැඩ කරන්නෙ නෑ.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Damma Damma.....xperia u ekata ICS....thanx brothers...U ekata JB eka danna puwanda saho..podi asawak awa ekath dala balanna....x10 mini pro ekatath danna puluwan neda?..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Damma Damma.....xperia u ekata ICS....thanx brothers...U ekata JB eka danna puwanda saho..podi asawak awa ekath dala balanna....x10 mini pro ekatath danna puluwan neda?..

    U එකට නෙවෙයි.. තාම SONY එකකටවත් නෑ මචන්. Official එන්නේ නෑලු U එකට :no: Custom ROM එකක් තමා ගහන්න වෙන්නේ. FXP ROM වලත් තාම ICS විතරයි දාල තියෙන්නේ. සෝනි වලින් official release කරපු ගමන් Xperia U එකට port කරයි මචන් :yes:
     
    Last edited:

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    ඔව් මගෙ ගාව තියෙන්නෙ LWW. Battery life එක extended kernel එකෙන් නම් අවුලක් නෑ. phone එක deep sleep එකෙ තිබ්බහම පැය 8කට විතර යන්නෙ 30%ක් වගෙ. :D

    අම්මෝ යන්තම් ඇති Download කරගත්ත. මචන් මුලින්ම Kernal එකද Flash කරන්න ඕන.. මම Extended Kernal එක තමයි දාන්න යන්නෙ...
    Download කරපු FXP 152 CM10 rom එක Extract කරාමත් ඒකෙ අතුලෙත් Boot.img කියල එකක් තියනවනෙ බං. ඒක අයින් කරරද Rom එක දාන්න ඕන.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අම්මෝ යන්තම් ඇති Download කරගත්ත. මචන් මුලින්ම Kernal එකද Flash කරන්න ඕන.. මම Extended Kernal එක තමයි දාන්න යන්නෙ...
    Download කරපු FXP 152 CM10 rom එක Extract කරාමත් ඒකෙ අතුලෙත් Boot.img කියල එකක් තියනවනෙ බං. ඒක අයින් කරරද Rom එක දාන්න ඕන.
    kernel එක install කරල ROM එක install කරත් එකයි, ROM එක install කරල kernel එක install කරත් එකයි.

    ඔයා ගාව extended kernel එක තියනවනම් ROM එක ඇතුලෙ තියන kernel එක ඔනෙ වෙන්නෙ නෑ. ROM zip එක ඇතුලෙ boot.img (kernel එක) file එක තිබ්බ කියල ප්‍රශ්නයක් නෑ.

    ඔයාට custom recovery එකක් නැත්තම් ඉසරල kernel එක install කරන්න. ඔය kernel එකෙ CWM+root තියනව.install කරන හැටි FXP site එකෙ තියනව (wipe cache partition, wipe dalvik-cache, Wipe data) . ඒ විදිහට කරන්න. ROM එක install උනාට පස්සෙ Gapps install කරන්න.
     
    Last edited:

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    kernel එක install කරල ROM එක install කරත් එකයි, ROM එක install කරල kernel එක install කරත් එකයි.

    ඔයා ගාව extended kernel එක තියනවනම් ROM එක ඇතුලෙ තියන kernel එක ඔනෙ වෙන්නෙ නෑ. ROM zip එක ඇතුලෙ boot.img (kernel එක) file එක තිබ්බ කියල ප්‍රශ්නයක් නෑ.

    ඔයාට custom recovery එකක් නැත්තම් ඉසරල kernel එක install කරන්න. ඔය kernel එකෙ CWM+root තියනව.install කරන හැටි FXP site එකෙ තියනව (wipe cache partition, wipe dalvik-cache, Wipe data) . ඒ විදිහට කරන්න. ROM එක install උනාට පස්සෙ Gapps install කරන්න.

    මම තම මුකුත් කරෙ නෑ මචෝ..
    මගෙ එකේ CWM දාල තියෙන්නෙ...
    Kernal එක Flash Tool එකෙන් Flash කරල. CWM එකෙන් නේද Rom එක දාන්න ඕනෙ..
    පොඩ්ඩක් CWM එකෙන් දාන හැටි කියල දියන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම තම මුකුත් කරෙ නෑ මචෝ..
    මගෙ එකේ CWM දාල තියෙන්නෙ...
    Kernal එක Flash Tool එකෙන් Flash කරල. CWM එකෙන් නේද Rom එක දාන්න ඕනෙ..
    පොඩ්ඩක් CWM එකෙන් දාන හැටි කියල දියන්
    අයෙ ඔකෙ වෙනම CWM දාන දෙයක් නෑ බං. ඔය kernel එක install කරාම එකෙ CWM pre installed කරල තියෙන්නෙ.flashtool එකෙනුත් පුලුවන් fastboot වලිනුත් පුලුවන්. flashtool වලින් කරන හැටි FXP site එකෙ තියනව. මොනව හරි උනොත් flashtool වලින් stock firmware install කරන්න. hard brick එකක් වෙන්නෙ නෑ. බයවෙන්න එපා.
     
    Last edited: