I'm new here

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මගෙත් ඔක්කොම යාලුවො සහ තරහකාරයො ඉන්නේ නෙට් එකේ.මට සාමන්‍යය ලයිෆ් එකේ තරහා කාරයො ඉඳලම නෑ.නමුත් නෙට් එකෙන් හුඟක් තරහා කාරයො හැදිලා.