RePost බුවා;14190080 said:කොහෙද බන් හිටියේ?
පොඩි වැඩක් සෙට් උන අයියෙ.
ඒක මගක් කර්ල ආව මේ පැත්තට
RePost බුවා;14190080 said:කොහෙද බන් හිටියේ?
ඒක මගක් කර්ල ආව මේ පැත්තට
හිනා යන්නෙ නැද්ද බං?
උඹ දැක්කාම මට අර උඹට උනයි කියන සේරම ඒවා මතක් වෙනවා බං
ලොකු මිනිස්සු ඉන්න තැන සංවරව හැසිරියන්.... හා දැන් කඩේ ගිහින් මටයි සසාටයි එල්ලෙන්න හොඳ ලණු 2ක් අරගෙන වරෙන්![]()
![]()
![]()





ලොකු මිනිස්සු ඉන්න තැන සංවරව හැසිරියන්....RePost බුවා;14190087 said:ලැට් සැස හු හු හු හු හු
මම rock on සින්දුව ඉල්ලුවේ request එකක් විදියටදැන් ඒක දෙනවා නම් force movie Khwabon Khwabon සින්දුව 12ට කලින් දෙන්න
.
රොක් දන්නේ නෑලුමගේ එක යනවා මම එකට සසාව එකතු කරගන්නවා... අනිත් උන්වත් සයිඩ් එකෙන් එකතු කරගන්නවා![]()
මගේ එක යනවා මම එකට සසාව එකතු කරගන්නවා... අනිත් උන්වත් සයිඩ් එකෙන් එකතු කරගන්නවා![]()
RePost බුවා;14190127 said:ඔන්න මාත් 100හ් ගැහුවා...
දැන් නම් යන්න වෙනවා....
හෙට කරන යන්න වැඩ ගොඩයි....
විනාඩි 5කට එනවා කියල අවේ,,,
පැය 1.30ක් හිටියා...
එලටම ෂෝ එක යනවා පාන් බට්ටෝ....
එහෙනම් මම කැපුනා....
ලැට් සැසා, ලැට් ජයා, දෙමළා, පුසා, ප්‍රසාද්, ඩි ඇම ටි ඇක්ස්, තාච්චිය, හර්ශය, ආර්.සි.4
මේ ඔක්කොටම සුබ රත්තිරියක් කිව්වා එහෙනම්......