.:: ANDROID වැඩකාරයෝ Part II ::.

eranda jayasanka

Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    අයෙ ඔකෙ වෙනම CWM දාන දෙයක් නෑ බං. ඔය kernel එක install කරාම එකෙ CWM pre installed කරල තියෙන්නෙ.flashtool එකෙනුත් පුලුවන් fastboot වලිනුත් පුලුවන්. flashtool වලින් කරන හැටි FXP site එකෙ තියනව. මොනව හරි උනොත් flashtool වලින් stock firmware install කරන්න. hard brick එකක් වෙන්නෙ නෑ. බයවෙන්න එපා.

    මම රොම් එක දාන්න කලින් CWM එකෙන් Backup එකට ගිහින් Backup කලා එතකොට මෙන්න මෙහෙම එකක් එනවනෙ බං
    Backing up system....
    Backing up .android-secure
    Backing up Cache
    No -sd.ext found
    skipping backup of sd.ext....
    Genarating md5 sum.........
    Backup Complete.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    අනෙ මන්ද මට ඔහොම දෙයක් වෙලා නෑ. මම එචර nandroid backup කරන්නෙත් නෑ බං. Apps + data, titanium backup වලින් backup කරන්න. එත් අලුතෙන් ROM එක install කරාම apps backup වලින් restore කරන්න එපාලු, ඇයි කියලනම් දන්නෙ නෑ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සමහර MOD apps CWM එකෙන් flash කරන්න කියලා තියෙනවා.. මොකක්ද මචන් CWM කියන්නේ? :confused: ඒක දාගන්නේ කොහොමද? විස්තරයක් කියන්න පුලුවන්ද? :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    y
    සමහර MOD apps CWM එකෙන් flash කරන්න කියලා තියෙනවා.. මොකක්ද මචන් CWM කියන්නේ? :confused: ඒක දාගන්නේ කොහොමද? විස්තරයක් කියන්න පුලුවන්ද? :yes:
    CWM = ClockworkMod Recovery, එක custom recovery එකක්. තව TWRP කියලත් එකක් තිනව.

    phone model එක අනුව install කරන්න ඔනෙ CWM එක වෙනස් වෙනව.
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    අනෙ මන්ද මට ඔහොම දෙයක් වෙලා නෑ. මම එචර nandroid backup කරන්නෙත් නෑ බං. Apps + data, titanium backup වලින් backup කරන්න. එත් අලුතෙන් ROM එක install කරාම apps backup වලින් restore කරන්න එපාලු, ඇයි කියලනම් දන්නෙ නෑ.

    Rom එක දාන්න කලින්
    Wipe Data/Factory Reset
    Wipe Cache Partition
    Wipe Dalvik
    මේ 3නම කරන්න ඕන නේද?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    y
    CWM = ClockworkMod Recovery, එක custom recovery එකක්. තව TWRP කියලත් එකක් තිනව.

    phone model එක අනුව install කරන්න ඔනෙ CWM එක වෙනස් වෙනව.

    Xperia U එකට දාගන්න link එකක් දියන්කෝ මචන්? :confused: ඒක install කලාම Warranty එකට බලපෑමක් වෙනවද? ඒ කියන්නේ එක uninstall කරන්න විදියක් තියෙනවද එහෙම එකක් දැම්ම කියල නැති වෙන්න..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Rom එක දාන්න කලින්
    Wipe Data/Factory Reset
    Wipe Cache Partition
    Wipe Dalvik
    මේ 3නම කරන්න ඕන නේද?

    https://sites.google.com/site/projectfreexperia/download/howto-install

    Xperia U එකට දාගන්න link එකක් දියන්කෝ මචන්? :confused: ඒක install කලාම Warranty එකට බලපෑමක් වෙනවද? ඒ කියන්නේ එක uninstall කරන්න විදියක් තියෙනවද එහෙම එකක් දැම්ම කියල නැති වෙන්න..

    පොඩක් XDA බලපන්. මට දැන් වෙලාවක් නෑ. root කරන්න ඔනෙ, warranty එක නැති වෙනව. stock firmware install කරාම ආපහු warranty එකට claim කරන්න පුලුවන්.
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    එලකිරි මචන් වැඩේ ගොඩ :yes::yes:
    මට ගොඩාක් උදව් කරපු
    U-tag,
    Dr.NAC
    Thilinacba,
    AWRORA,
    චිරි චිරි වැස්ස,
    deemanthax උඹල හැමෝටම ගොඩාක් ස්තූතියි :yes:

    2zpkqgw.jpg

    2m5e0qq.jpg

    2qur6tf.jpg

    34z14ie.jpg
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    U එකට නෙවෙයි.. තාම SONY එකකටවත් නෑ මචන්. Official එන්නේ නෑලු U එකට :no: Custom ROM එකක් තමා ගහන්න වෙන්නේ. FXP ROM වලත් තාම ICS විතරයි දාල තියෙන්නේ. සෝනි වලින් official release කරපු ගමන් Xperia U එකට port කරයි මචන් :yes:

    Thanx machan....jayawewa....
     
    GlowLine

    Banned
    Dec 31, 2012
    17
    2
    0
    ඇනරොයිඩ්, චිරි චිරි is here, ටැග, android, android ඔත්තුකාරයා, android පංතිය, android developers, android ftw ;), android rock, awrora here, devon bostick awaa, dr.nac is here, droid world, eka developers, elakiri and roid, hml is here :), i ♥ droid, i :love: android, kasunrock is here, mihicherub here, thilinacba is here, vadoo eka thanka, what is bootloader unlock, what is root, æsp is here :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එලකිරි මචන් වැඩේ ගොඩ :yes::yes:
    මට ගොඩාක් උදව් කරපු
    U-tag,
    Dr.NAC
    Thilinacba,
    AWRORA,
    චිරි චිරි වැස්ස,
    deemanthax උඹල හැමෝටම ගොඩාක් ස්තූතියි :yes:

    2zpkqgw.jpg

    එල එල මචො. SuperUser app එකෙ LWW වල android 4.1.2 වලදින් root permission එක දෙන්න ටිකක් වෙලා bug එකක් තියනව. ඒ හින්ද SuperSU app එක install කරගන්න. එතකොට එකත් හරි. :D

    SuperSu:- http://forum.xda-developers.com/showthread.php?t=1538053

    (CWM වලින් install කරගන්න ):D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [MOD]NEW Xperia Home for Xperia U/sola

    නෙට් එකේ කරක් ගහනකොට මට හරියන Home Launcher එකක් සෙට් උනා.. :yes: test කරලා බලල කට්ටියට share කරන්න හිතුනා..දැනට නම් දන්න විදියට Xperia U/sola වල විතරයි දාල තියෙන්නේ.. Xperia P වලත් සමහර විට වැඩ කරන්න පුළුවන්. :yes: මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕනේ, & Root explorer තියෙන්න ඕනේ.

    තිරපාර :lol: [Screenshot] :
    screenshot2013010308175.png

    screenshot2013010308203.png

    screenshot2013010308181.png

    screenshot2013010308190r.png

    screenshot2013010308202.png

    පහසුකම්:
    1. අලුත් තීම් එකක් :lol:
    2. folders අලුත්
    3. Menu එකෙත් folders හදන්න පුළුවන් (iPhone වල වගේ :yes: )
    4. desktop menu වගේ ඒවා ගොඩක් හදන්න පුළුවන්.. තියෙන desktop menu වැඩි නම් delete කරන්නත් පුලුවන් :yes:
    5. තව මන් දන්නේ නැති ගොඩක් ඇති :lol: ;)

    1.ආසයි නම් මුලින්ම Root explorer ගිහින් system/app වල තියෙන Home.apk file එක SDcard එකට copy එකක් දාගන්න [මේක පස්සේ එපා උනොත් ආයේ තිබ්බ එක දාගන්න :frown:]

    2. https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg
    මේක බාගෙන SDCard එකට copy කරගන්න.

    3. බාගත්ත zipfile එක extract කරලා file එක SDcard එකට copy කරලා ROOT EXPLORER එකෙන් system/app වල paste කරන්න. replace කරන්න. Paste කරන්න කලින් මතක ඇතුව Mount R/W දෙන්න, නැත්තම් paste වෙන්නේ නෑ..

    4. paste උනාට පස්සේ Home.apk එක උඩ ඔබාගෙන ඉඳල permission වලට මෙහෙම දෙන්න..
    screenshot2013010308212.png

    ඔක්කොම හරි..දැන් Menu button එක press කලාම අලුත් launcher එක ඇවිත් ඇති,,නැත්තම් reboot කරලා බලන්න.. :yes:

    අවවාදයයි:
    1.Home.apk file එක නිකන් install කරන්න එපා. එහෙම කරන්න බෑ.
    2.System එක තුල පරිස්සමින් හැසිරෙන්න :lol: නැත්තම් Software එකට කෙල වෙයිද දන්නේ නෑ. :yes:
    100% වැඩ කරනවා Xperia U තුල. අනෙක් ඒවායේ සිදුවන හානි පිලිබඳ මන් වග කියනු නොලැබේ. :shocked: [බය වෙන්න එපා.. ;) මේකේ ඉන්නේ එළකිරි වැඩකාරයෝ. අපි ඉන්නවා ඕන support එකකට..:yes: ]
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    machan meka ray ekata wada karida :eek::sorry:
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මචන්ලා මට මෙ ටික දැන ගන්න ඔනෙ.... මගෙ තියෙන්නෙ SE LWW (WT19i) 4n එකක්.. එකෙ දැනට තියෙන්න.. ICS (4.1.B.0.431) මෙක රුට් කරලා නැ... මට JB custom rom එකක් දා ගන්න ඔනෙ..
    (http://uploaded.net/f/9hwngv)

    මෙක එක පාරක් flash tool පාවිච්චි කරලා WT19i_4.1.B.0.431_Generic.ftf එකෙන් flash කරලා තියෙන්නෙ..
    1. කියන්න පුලුවන්ද මොන වගෙ step ටිකක් ද මම follow කරන්න ඔනෙ..

    2. මෙකෙ තියෙන (http://uploaded.net/f/9hwngv) custom rom දාපු අය ඉන්නවා දැක්කා... issues තියෙන්වද?

    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මචන්ලා මට මෙ ටික දැන ගන්න ඔනෙ.... මගෙ තියෙන්නෙ SE LWW (WT19i) 4n එකක්.. එකෙ දැනට තියෙන්න.. ICS (4.1.B.0.431) මෙක රුට් කරලා නැ... මට JB custom rom එකක් දා ගන්න ඔනෙ..
    (http://uploaded.net/f/9hwngv)

    මෙක එක පාරක් flash tool පාවිච්චි කරලා WT19i_4.1.B.0.431_Generic.ftf එකෙන් flash කරලා තියෙන්නෙ..
    1. කියන්න පුලුවන්ද මොන වගෙ step ටිකක් ද මම follow කරන්න ඔනෙ..

    2. මෙකෙ තියෙන (http://uploaded.net/f/9hwngv) custom rom දාපු අය ඉන්නවා දැක්කා... issues තියෙන්වද?

    SE LWW (WT19i) 4n එකට USB On-the-go support කරනවාද?