කුරගල, දඹුල්ල පල්ලි නීතිමය ලෙස ලියාපදිංචි වූ, වන්දනාව සඳහා අවසරලත් ඒවා. ඒවයෙ ඇඟිලි ගහන්න BBS එකට කිසි අයිතියක් නෑ.
කොහෙද ඒ නීති තියෙන්නේ. ඒකද උසාවියෙන් මුස්ලිම්වරැ ඉවත් කරන්න තීන්දුවක් දුන්නේ. උඹටනම් නියම දැනුමක් මචං තියෙන්නේ. කොහෙන්ද ඔය දැනුම එකතු කර ගත්තේ. තමන්ට අයිතියක් නැති තැනක හොරෙන් රිංගගෙන කොළණි ගැහුවම ඒක හරි සාධාරනයි උඹට. ඒකට විරැද්ධව සිංහල සංවිධාන පාරට බැස්සම අන්න ඒ සංවිධාන ත්‍රස්තවාදී කල්ලි වගේ උඹලට පේනවා. උඹලා තමයි මචං නියම ජාතික මිනිස්සු.


එහි ඇති ගල්, මුල් වලට අපි කිසි අයිතිවාසිකමක් ඉල්ලන්නෑ. අපේ පල්ලි වල සැනසිල්ලෙ වන්දනාමාන කරගෙන ඉන්න දුන්නොත් හොඳයි.
ඒකද මහත්තයෝ JCB දාගෙන ඒ ගල්, මුල් ඩෝසර් කරන්නේ. උඹලගේ පල්ලි අනුන්ගේ බිම් වල හොරෙන් අටවගත්ත ඒවා. ඒවා වල කොහොමද වන්දනා මාන කරන්නේ.හොරෙන් රිංගගෙන පල්ලි හදාගත්ත කොළනියේ පිංතූරත් මම දෙන්නම් ඕනේනෙම් බලන්න.
පුරාණයේ සිට පැවතුනු පල්ලි ගැන දැන් fire වෙන්නෙ මොකද කියන එකයි පුදුමෙ. ඔබ දන්නැති දේ තමයි, මොවුන් කඩන්න කියා බලාපොරොත්තු වූ පල්ලි list එකෙන් මුලින්ම target කළේ මේවා බව. ඒත් ඒක හිතපු තරම් ලේසි වුනේ නෑ.
කොයිතරම් පුරාණයක් තියෙනවද මහත්තයෝ. දැන් උඹලා අලුත් ඉතිහාස පොතකුත් ලියාගෙන යනවද මුස්ලිම් වංශය කියලා. මිනිස්සු වුනාම අනං මනං බයිලා කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ.
ඔය වගේ උඹලගේ හොර කොළණි සහ අනවසර පල්ලි වලට විරැද්ධ වෙලා බෙෘද්ධ සංවිධාන පාරට බැස්සම උඹලගේ ඇස්වල කටු අනිනවා වගේ ඒකනේ ලොකු විනාශකාරී චිත්‍ර අදින්න හදන්නේ. බයවෙන්න එපා මහත්තයෝ ඔබතුමා කෑගැහුවා කියලා බෙෘද්ධ සංවිධාන බෙෘද්ධයින්ගේ උරැමය රැකදෙන එක නවත්තන එකක් නෑ. හැබැයි ඔවුන් උඹලගේ ඇත්තටම නීතියෙන් උරැම බිමක පල්ලියකට විරැද්ධව කෑ ගැහුවොත් උඹලගේ මිනිස්සුන්ට කඩු පොලු වලින් ගහන්න පටන් ගත්තොත් අන්න එදාට මමත් ඒකට විරැද්ධයි.
BBS අය හලාල් ගැන බොරු කියා ජනතාව රවට්ටල ජාතිවාදය අවුස්සන බව මම චෝදනා කරනවා.
ඔය හලාල් කියන්නේ උඹලගේ එක මාතෘකාවක් විතරයි. බොදු බල සේනා වලින් පෙන්නලා දෙන්න යන්නේ ඔය සිද්ධිය අනාගතයේ අපිට බලපාන හැටි. අද මේ කවදත් නැතුව මොකද හැම පාරිභෝගික ද්‍රව්‍යයක්ම හලාල් කරගෙන යන්නේ. ඇයි මීට කලින් එහෙම තත්වයක් මේ රටේ තිබ්බේ නැත්තේ. ඒ මොකද දැන් දැන් උඹලා මේ රට අවසරයෙන් හෝ අනවසරයෙන් ආක්‍රමණය කරගෙන යනවා. තිත්ත ඇත්ත ඒකයි.
මේ thread එකේ මාතෘකාව ඒකයි. topic එක focus කළොත් හොඳයි. ලියපුව කියවන්නැතුව උඹ වෙන දේවල් දොඩවන නිසා වැඩිය ලියල වැඩක් නෑ. උඹේ අනිත් දේවල් වලට කලින් පිළිතුරු දීල තියෙන්නෙ. ඕනකමක් තියනවනං කියවන්න/search කරන්න, නැතිනම් පිටරට ඉඳගෙන ලංකාවෙ BBS නාඩගම් බලමින් ඉන්න. ඔබේ කැමැත්තක්.
මහත්තයෝ කටඋත්තර නැති වුනාම පොඩි දේක හරි එල්ලෙන්න එපායැ නේද. උඹ මේ Thread එකෙන් කතා කරන්න හදපු හලාල් කියන්නේ පොඩි දෙයක් ඒකේ big picture එක ගැන තමයි බොදු බල සේනා විසින් ජනතාව දැනුවත් කරන්නේ. උඹ මේ පොඩි වචන පේලි දෙක තුනක් අරන් අර අපේ සමහර දේශපාලුවෝ වගේ ලොකු කෙස් පැලෙන තර්ක ගේනවා. නමුත් සැබෑ තත්වය සහ සැබෑ ගැටලුව ගැන උත්තර නෑ. ඕක හුගක් ජාතිවාදියො ලග තියෙනවා කියලනම් කියන්න පුලුවන්.
නැවතත් කියන්න ඕනේ උඹ ගැන මටනම් ලැජ්ජයි. මොකද මම වෙන රටක හිටියත් ලංකාව ගැන උඹට වඩා දැනුවත්. උඹ ලංකවේ ඉදගෙනත් ළිදේ ඉන්න ගෙම්බා වගේ වාක්‍ය ගලපා ගලපා තර්ක කරනවා. ඇත්ත තත්වය දන්නේ නෑ (ඇත්ත තත්වය දන්නවා වුනත් නොදන්නවා වගේ තමන්ගේ වාසියට අනිත් පැත්තට කෑගහනවා).
Last edited:



