Department of Social Service - Western Province Website hacked
Department of Social Service - Western Province Website is hacked by unknown
www.social.wpc.gov.lk/index.php
Official website of the social service, western province's Official website got Hacked today. Hacker pointed the website to a porn site.
කවුරුහරි කියනවා නම් මම ටෙක්ස්ට් එකට වෙන සයිට් එකකට යන යූආර්එල් එකක් දාලා කියලා. හොඳට ඇහැ ඇරලා කියවලා බලන්න ගූගල් යූආර්එල් එක යන්නෙ කොහෙට හරි කියනවා නම්
************************
මචන් මම දාන වෙලාවෙ ඩිරෙක්ට් උනෙ පෝර්න් සයිට් එකකට.
************
මම පොඩි වැඩකට ගූගල් කරේ. බලනකොට සයිට් එක පෝර්න් නිසා ආයි බැක් ගහලා කොපි කරගත්තා ගූගල් සර්ච් එකේ යූආර්එල් එක. ආයි සයිට් එක විසිට් කරේ නෑ ඔෆිස් නිසා මචන්.
චා වෙනවා තව පොඩ්ඩෙන් මාව.
පස්සෙ හෝම් පේර් එකේ යූ ආර් එල් එක අරන් ලින්ක් නේම් එකට දැම්මෙ. මේක සබ් ඩොමේන් එකක් නිසා තමයි ගූගල් යූආර්එල් එකම සර්ච් එකෙන් කොපි කරන් දැම්මෙ. මොකද වචනයක් වෙනස් උනොත් එක වෙන සයිට් එකක් නිසා. පෝරන් නෑ කිව්ව නිසා මම දැන් ආයි බැලුව අයින් කරලා.
Department of Social Service - Western Province Website is hacked by unknown
www.social.wpc.gov.lk/index.php
Official website of the social service, western province's Official website got Hacked today. Hacker pointed the website to a porn site.

කවුරුහරි කියනවා නම් මම ටෙක්ස්ට් එකට වෙන සයිට් එකකට යන යූආර්එල් එකක් දාලා කියලා. හොඳට ඇහැ ඇරලා කියවලා බලන්න ගූගල් යූආර්එල් එක යන්නෙ කොහෙට හරි කියනවා නම්
Code:
http://www.google.lk/url?sa=t&rct=j&q=[COLOR="Red"]western[/COLOR]%20[COLOR="red"]provience[/COLOR]%20[COLOR="red"]social[/COLOR]%20work%20department&source=web&cd=1&cad=rja&ved=0CDUQFjAA&url=http%3A%2F%2F[COLOR="red"]www.social.wpc.gov.lk[/COLOR]%2Findex.php%3Foption%3Dcom_gmapfp%26view%3Dgmapfp%26layout%3Darticle%26id%3D1%253Adepartment-of-social-service%26lang%3Den&ei=pkHlUMeUNoKAtAaznoHQAw&usg=AFQjCNF4hNdGbeG3eOmIbWznzL3Fp5zyXg&bvm=bv.1355534169,d.Yms
************************
http://www.social.wpc.gov.lk/index.php මේකට ගියහම මෙහෙම එන්නේ.....
The remote procedure call failed.
බොරු දාන්න එපා බං.....!!
බොරු කියන්න එපා. site එක වැඩ නෑ තමයි. එත් pron site එක්කට යන්නෙ නෑ. උබ ඔතන hyperlink එකට Google search URL එකක් නෙ දාල තියෙන්නෙ.![]()
මචන් මම දාන වෙලාවෙ ඩිරෙක්ට් උනෙ පෝර්න් සයිට් එකකට.

************
Ω®™;14193739 said:මොකෝ බන් ගුගල් එකේ ලින්ක් එකක් දීල තියෙන්නේ
මම පොඩි වැඩකට ගූගල් කරේ. බලනකොට සයිට් එක පෝර්න් නිසා ආයි බැක් ගහලා කොපි කරගත්තා ගූගල් සර්ච් එකේ යූආර්එල් එක. ආයි සයිට් එක විසිට් කරේ නෑ ඔෆිස් නිසා මචන්.
චා වෙනවා තව පොඩ්ඩෙන් මාව.පස්සෙ හෝම් පේර් එකේ යූ ආර් එල් එක අරන් ලින්ක් නේම් එකට දැම්මෙ. මේක සබ් ඩොමේන් එකක් නිසා තමයි ගූගල් යූආර්එල් එකම සර්ච් එකෙන් කොපි කරන් දැම්මෙ. මොකද වචනයක් වෙනස් උනොත් එක වෙන සයිට් එකක් නිසා. පෝරන් නෑ කිව්ව නිසා මම දැන් ආයි බැලුව අයින් කරලා.

Last edited: