අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    barack-obama-re-elected-as-us-president-pg.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමෙන්තුව බලවත්.:yes::yes:
    මොක්කුද මේ අ
    ධිකරණය බලවත් කියන ගොන්නු :lol::lol::lol:
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    There are 3 institutions in this state. Execution (president), Constitution (parliament), Courts. Most people think the order of supremacy is Execution>Constitution>Courts, which is WRONG.

    None of these have a supreme power over each other. but they are made to monitor each other, as in if one does something wrong the other 2 must stand against it.
     
    thanujaka

    Well-known member
  • පාර්ලිමෙන්තුව බලවත්.:yes::yes:
    මොක්කුද මේ අ
    ධිකරණය බලවත් කියන ගොන්නු :lol::lol::lol:

    කොහෙද එහෙම තියෙන්නෙ....මොන නීති පොතේ කොතෙනද එහෙම තියෙන්නෙ.........!!!!:confused: අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොහෙද එහෙම තියෙන්නෙ....මොන නීති පොතේ කොතෙනද එහෙම තියෙන්නෙ.........!!!!:confused: අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!:lol:

    ඕක ගැන කතකරලා වැඩක් නැහ බන් ආණ්ඩුවෙන් බෙට්ටක් දුන්නත් රස කර කර කන එකෙක්:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: san**

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද එහෙම තියෙන්නෙ....මොන නීති පොතේ කොතෙනද එහෙම තියෙන්නෙ.........!!!!:confused: අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!:lol:
    ධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට, :rolleyes::rolleyes::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    ධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට, :rolleyes::rolleyes::lol::lol:

    නිතිය හදන්නේ පාරිලිමෙන්තුව තමයි , නමුත් අධිකරණය නිතිය ක්‍රියාත්මක කරනවා,
    පාල්මෙන්තුවෙන් නිතිය සම්මත වුනාට පස්සේ ඒ නිතිය හැමොටම පොදුයි ජනාධිපතිවරයාට හැරෙන්න. දැන් උඹ කියන විදියට මන්ත්‍රී කෙනෙක් හොරකම් කරත් අල්ලන්න බැ නේ ඌ පාර්ලිමෙන්තුවේ නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරණයට නීති සදා දෙන පාර්ලිමේන්තුව ,අධිකරනයට යටත්යයි පවසන ගොන්නු කවරහුද ?:lol::lol::lol: ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අධිකරණය වර්ජනය කිරීමෙන් පාර්ලිමේන්තුව වඩා උත්තරීතර බව පැහැදිලි වේ.:yes::yes:
    ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වැඩා දේශපාලනය දන්නා මි හරක් මෙහි වෙති.:lol::lol:
     
    thanujaka

    Well-known member
  • විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන්නෙ රටේ ප්‍රධාන පරිපාලන ආයතන තුන....කොටින්ම කිව්වොත් ජනතාව සතු පරමාධිපත්‍ය බලත්තළ තුන ක්‍රියාත්මක වෙන්නෙ මේ තුන මගින්......මේ ආයතන එකිනෙකට එකිනෙකක් පරයා බලතල නොමැති අතර මේ තුන අතරේ අන්තර් රැදියාවක් තියෙනව...ඒ වෙන මොකටවත් නෙමෙයි....එක ආයතනයක් අනෙක් ආයතන අභිබවා ඉදිරියට පැමිණීම වැළැක්වීමටත්....තම බළතල අයුතු අන්දමෙන් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමටත් තමයි එහෙම ඒ ආයතන තුන අතරෙ යම් රැදියාවක් ගොඩනගල තියෙන්නෙ ...කොහොම උනත් බලය අතින් ගත්තම මේ තුනම සමානයි....බලය අතින් ගත්තම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම සමානයි....:)
     
    Last edited:

    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    පාර්ලිමේන්තුවට යන්න උගත් කමක් ඕනද-? නමුත් අදිකරණයට ----රටක රජතුමා කියන්නේ නීතියට ඇමති මණ්ඩලයට නෙමේ නේද
     
    thanujaka

    Well-known member
  • ධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට, :rolleyes::rolleyes::lol::lol:

    ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....:lol: කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතිය හදන්නේ පාරිලිමෙන්තුව තමයි , නමුත් අධිකරණය නිතිය ක්‍රියාත්මක කරනවා,
    පාල්මෙන්තුවෙන් නිතිය සම්මත වුනාට පස්සේ ඒ නිතිය හැමොටම පොදුයි ජනාධිපතිවරයාට හැරෙන්න. දැන් උඹ කියන විදියට මන්ත්‍රී කෙනෙක් හොරකම් කරත් අල්ලන්න බැ නේ ඌ පාර්ලිමෙන්තුවේ නිසා
    වැල් වටාරම් වලින් වැඩක් නැ නීති හදන පාර්ලිමේන්තුවයි වඩා උත්තරීතර.නිතිය සම්මත උනාම ඒක පොදු නිතිය උනාට, ඒ නිතියම අයෙ ඕනේ නම් වෙනස් කරන්නෙත් පාර්ලිමේන්තුව.
    යට තර්කය ගොන් තර්කයක්,වැරදි කරන ඕනේ පුද්ගලයෙක් අල්ලන්ඩ පුළුවන් එත් පාර්ලිමේන්තුව කියන ඒකකය අල්ලන්ඩ බැ.පාර්ලිමේන්තුව කියන ඒකකයට නියෝග නිකුත් කරන්ඩ අධිකරණයට බලයක් නැ ,
    පාර්ලිමේන්තුව පත් කරන්නෙ මහ ජනතාව, අදිකරණය එහෙම නෙමේ.වැඩා උත්තරීතර මහජන තීන්දුව නැතුව කළු කොට් නෙමේ.
     
    thanujaka

    Well-known member
  • අධිකරණයට නීති සදා දෙන පාර්ලිමේන්තුව ,අධිකරනයට යටත්යයි පවසන ගොන්නු කවරහුද ?:lol::lol::lol: ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අධිකරණය වර්ජනය කිරීමෙන් පාර්ලිමේන්තුව වඩා උත්තරීතර බව පැහැදිලි වේ.:yes::yes:
    ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වැඩා දේශපාලනය දන්නා මි හරක් මෙහි වෙති.:lol::lol:

    අනේ පුතේ....දේශපානයයි නීතියයි කියන්නෙ දෙකක්....හරි...වැඩි කතා ඕන් නෑ...උඹ මට කියහන්කො අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියල තියෙන්නෙ කොහෙද කියල...මොන නීති පොතේ කොතෙනද..සරලව මට ඒකට උත්තරයක් දීපන්කො.....:yes::D
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන්නෙ රටේ ප්‍රධාන පරිපාලන ආයතන තුන....කොටින්ම කිව්වොත් ජනතාව සතු පරමාධිපත්‍ය බලත්තළ තුන ක්‍රියාත්මක වෙන්නෙ මේ තුන මගින්......මේ ආයතන එකිනෙකට එකිනෙකක් පරයා බලතල නොමැති අතර මේ තුන අතරේ අන්තර් රැදියාවක් තියෙනව...ඒ වෙන මොකටවත් නෙමෙයි....එක ආයතනයක් අනෙක් ආයතන අභිබවා ඉදිරියට පැමිණීම වැළැක්වීමටත්....තම බළතල අයුතු අන්දමෙන් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමටත් තමයි එහෙම ඒ ආයතන තුන අතරෙ යම් රැදියාවක් ගොඩනගල තියෙන්නෙ ...කොහොම උනත් බලය අතින් ගත්තම මේ තුනම සමානයි....බලය අතින් ගත්තම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම සමානයි....:)

    :yes::yes::yes::yes:

    වැල් වටාරම් වලින් වැඩක් නැ නීති හදන පාර්ලිමේන්තුවයි වඩා උත්තරීතර.නිතිය සම්මත උනාම ඒක පොදු නිතිය උනාට, ඒ නිතියම අයෙ ඕනේ නම් වෙනස් කරන්නෙත් පාර්ලිමේන්තුව.
    යට තර්කය ගොන් තර්කයක්,වැරදි කරන ඕනේ පුද්ගලයෙක් අල්ලන්ඩ පුළුවන් එත් පාර්ලිමේන්තුව කියන ඒකකය අල්ලන්ඩ බැ.පාර්ලිමේන්තුව කියන ඒකකයට නියෝග නිකුත් කරන්ඩ අධිකරණයට බලයක් නැ ,
    පාර්ලිමේන්තුව පත් කරන්නෙ මහ ජනතාව, අදිකරණය එහෙම නෙමේ.වැඩා උත්තරීතර මහජන තීන්දුව නැතුව කළු කොට් නෙමේ.

    me tika nam aththa mamath danna vidihata....:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....:lol: කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!:yes:
    ව්‍යවස්ථාව හැදුවේ අධිකරණයද එතකොට??:rolleyes::rolleyes::lol::lol::lol:
    මම නම් හිතාගෙන හිටියේ පලිමේන්තුවෙන් හැදුව කියල. :confused::confused::lol:
    නිතිය ආරක්ෂා කරන්ඩ අධිකරණය කියන ඒකකය පිහිටෙවුවෙත් පර්ලිමන්තුවෙන්නෙ බන්.:lol::lol:
    උබල මොන මෝඩයෝද බන් හෙට පාර්ලිමේන්තුව සම්මත කරොත් අධිකරණය කියල එකක් නැ කියල ,ශිරාණි නැන්දයි ගෝලයෝ රොත්තයි කෙලින්ම අනිද්දා ඉදන් ගෙදර.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පුතේ....දේශපානයයි නීතියයි කියන්නෙ දෙකක්....හරි...වැඩි කතා ඕන් නෑ...උඹ මට කියහන්කො අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියල තියෙන්නෙ කොහෙද කියල...මොන නීති පොතේ කොතෙනද..සරලව මට ඒකට උත්තරයක් දීපන්කො.....:yes::D
    කොහෙද බන් දේශපාලනයයි අධිකරණයයි දෙකක් වෙන්නේ? දේශපාලනය කරන්ඩ නිතිය ඕනෙ.
    පර්ලිමන්තුව උසස් වෙන්නෙ මහ ජනතාව පත් කරන නිසා,විවස්ථාව හදන නිසා, ඒ හදන විවස්ථාවෙන් අ
    ධිකරණය කියන ඒකකය පිහිටුව නිසා. :P:P:P
    ඕක නීති පොතේ තියෙන තැන හොයා ගනින් :P:P
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....:lol: කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!:yes:

    මචෝ දෙයක් හදලා ආරක්ෂා කරන්න දුන්න පලියට එකේ අයිතිය හිමි වෙන්නේ නැ නේද :confused::confused: පාර්ලිමේන්තුවෙන් නීති හදනවා ඒවා වෙනස් කරනවා ඉවත් කරනවා අධිකරණය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එක විතරයි එහෙමයි කියල හදන තැනට සද්ද දාන්න එකට බැ ,,අධිකරණය නැතුව පාර්ලිමේන්තුවට පවතින්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව නැතුව අධිකරණයට පවතින්න බැ ...මන් දන්න දේ කිව්වේ වැරදිනම් වෙනස් කරන්නකෝ බලන්න ..!!!:D:D:D:D