පාර්ලිමෙන්තුව බලවත්.
මොක්කුද මේ අධිකරණය බලවත් කියන ගොන්නු![]()
අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!
කොහෙද එහෙම තියෙන්නෙ....මොන නීති පොතේ කොතෙනද එහෙම තියෙන්නෙ.........!!!!අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!
![]()




අධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට,කොහෙද එහෙම තියෙන්නෙ....මොන නීති පොතේ කොතෙනද එහෙම තියෙන්නෙ.........!!!!අනේ නිකන් දන්න මගුලක් කතා කරපන් බං...............!!!!
![]()




අධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට,![]()


ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අධිකරණය වර්ජනය කිරීමෙන් පාර්ලිමේන්තුව වඩා උත්තරීතර බව පැහැදිලි වේ.




අධිකරණයට නීති හදන්නෙ උබලගෙ ගෙදරද එතකොට,![]()
කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!
වැල් වටාරම් වලින් වැඩක් නැ නීති හදන පාර්ලිමේන්තුවයි වඩා උත්තරීතර.නිතිය සම්මත උනාම ඒක පොදු නිතිය උනාට, ඒ නිතියම අයෙ ඕනේ නම් වෙනස් කරන්නෙත් පාර්ලිමේන්තුව.නිතිය හදන්නේ පාරිලිමෙන්තුව තමයි , නමුත් අධිකරණය නිතිය ක්‍රියාත්මක කරනවා,
පාල්මෙන්තුවෙන් නිතිය සම්මත වුනාට පස්සේ ඒ නිතිය හැමොටම පොදුයි ජනාධිපතිවරයාට හැරෙන්න. දැන් උඹ කියන විදියට මන්ත්‍රී කෙනෙක් හොරකම් කරත් අල්ලන්න බැ නේ ඌ පාර්ලිමෙන්තුවේ නිසා
අධිකරණයට නීති සදා දෙන පාර්ලිමේන්තුව ,අධිකරනයට යටත්යයි පවසන ගොන්නු කවරහුද ?ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අධිකරණය වර්ජනය කිරීමෙන් පාර්ලිමේන්තුව වඩා උත්තරීතර බව පැහැදිලි වේ.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට වැඩා දේශපාලනය දන්නා මි හරක් මෙහි වෙති.![]()


විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන්නෙ රටේ ප්‍රධාන පරිපාලන ආයතන තුන....කොටින්ම කිව්වොත් ජනතාව සතු පරමාධිපත්‍ය බලත්තළ තුන ක්‍රියාත්මක වෙන්නෙ මේ තුන මගින්......මේ ආයතන එකිනෙකට එකිනෙකක් පරයා බලතල නොමැති අතර මේ තුන අතරේ අන්තර් රැදියාවක් තියෙනව...ඒ වෙන මොකටවත් නෙමෙයි....එක ආයතනයක් අනෙක් ආයතන අභිබවා ඉදිරියට පැමිණීම වැළැක්වීමටත්....තම බළතල අයුතු අන්දමෙන් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමටත් තමයි එහෙම ඒ ආයතන තුන අතරෙ යම් රැදියාවක් ගොඩනගල තියෙන්නෙ ...කොහොම උනත් බලය අතින් ගත්තම මේ තුනම සමානයි....බලය අතින් ගත්තම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම සමානයි....![]()




වැල් වටාරම් වලින් වැඩක් නැ නීති හදන පාර්ලිමේන්තුවයි වඩා උත්තරීතර.නිතිය සම්මත උනාම ඒක පොදු නිතිය උනාට, ඒ නිතියම අයෙ ඕනේ නම් වෙනස් කරන්නෙත් පාර්ලිමේන්තුව.
යට තර්කය ගොන් තර්කයක්,වැරදි කරන ඕනේ පුද්ගලයෙක් අල්ලන්ඩ පුළුවන් එත් පාර්ලිමේන්තුව කියන ඒකකය අල්ලන්ඩ බැ.පාර්ලිමේන්තුව කියන ඒකකයට නියෝග නිකුත් කරන්ඩ අධිකරණයට බලයක් නැ , පාර්ලිමේන්තුව පත් කරන්නෙ මහ ජනතාව, අදිකරණය එහෙම නෙමේ.වැඩා උත්තරීතර මහජන තීන්දුව නැතුව කළු කොට් නෙමේ.



ව්‍යවස්ථාව හැදුවේ අධිකරණයද එතකොට??ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!
![]()












කොහෙද බන් දේශපාලනයයි අධිකරණයයි දෙකක් වෙන්නේ? දේශපාලනය කරන්ඩ නිතිය ඕනෙ.අනේ පුතේ....දේශපානයයි නීතියයි කියන්නෙ දෙකක්....හරි...වැඩි කතා ඕන් නෑ...උඹ මට කියහන්කො අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියල තියෙන්නෙ කොහෙද කියල...මොන නීති පොතේ කොතෙනද..සරලව මට ඒකට උත්තරයක් දීපන්කො.....![]()




ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!
![]()

පාර්ලිමේන්තුවෙන් නීති හදනවා ඒවා වෙනස් කරනවා ඉවත් කරනවා අධිකරණය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එක විතරයි එහෙමයි කියල හදන තැනට සද්ද දාන්න එකට බැ ,,අධිකරණය නැතුව පාර්ලිමේන්තුවට පවතින්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව නැතුව අධිකරණයට පවතින්න බැ ...මන් දන්න දේ කිව්වේ වැරදිනම් වෙනස් කරන්නකෝ බලන්න ..!!!


