RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :shocked: හප්පා.. 30ක් :sorry:
    මං හිතුවා අඩුමගානෙ හත් අටදාහකිං ශේප් වෙන්න පුලුවං කියලා :sorry:

    :shocked: බැ.... මන් හදපු එකට ගිය ගානෙන් බයික් එකක් ගන්න තිබ්බ... :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: බැ.... මන් හදපු එකට ගිය ගානෙන් බයික් එකක් ගන්න තිබ්බ... :sorry:
    මෙහෙ තියෙනවා බං... රෙඩි ටු රන් එාවා හැබැයි.... 5000ක් විතර දෙද්දි හොද එකක් හොයා ගත්තැහැකි.... මෝටර් එහෙම ගියොත් තමයි කේස් එක.. ඊබේ එකෙං වත් දාගන්න බැරියැ ;)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙහෙ තියෙනවා බං... රෙඩි ටු රන් එාවා හැබැයි.... 5000ක් විතර දෙද්දි හොද එකක් හොයා ගත්තැහැකි.... මෝටර් එහෙම ගියොත් තමයි කේස් එක.. ඊබේ එකෙං වත් දාගන්න බැරියැ ;)

    මෝටර් වගේ ඒවා නන් දාන්න පුළුවන් බන්.. ගොඩක් අමාරු ප්ලාස්ටික් කලි කැඩුනොත් තමා.. ඒවා ගන්න තැනක් නැ.. Circuit ඒවා නන් හදන්න පුළුවන්.. එකම ගැටලුව කඩෙන පස්ටික් කලි ටික තම...

    අනික ඔය වගේ.. එකක් මේවගේ එකක් එක්ක අස්සදන්න බැ නේ.. හොදම දේ කැල්ල කැල්ල හරි අරගෙන හදාගන්න එක.. එක හදන එකත් ෆුන් වෙඩක්..

    508673d1255327934-wtb-rc-cars-1st-2nd-hand-also-can-prod.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෝටර් වගේ ඒවා නන් දාන්න පුළුවන් බන්.. ගොඩක් අමාරු ප්ලාස්ටික් කලි කැඩුනොත් තමා.. ඒවා ගන්න තැනක් නැ.. Circuit ඒවා නන් හදන්න පුළුවන්.. එකම ගැටලුව කඩෙන පස්ටික් කලි ටික තම...

    අනික ඔය වගේ.. එකක් මේවගේ එකක් එක්ක අස්සදන්න බැ නේ.. හොදම දේ කැල්ල කැල්ල හරි අරගෙන හදාගන්න එක.. එක හදන එකත් ෆුන් වෙඩක්..

    508673d1255327934-wtb-rc-cars-1st-2nd-hand-also-can-prod.jpg
    :yes: ඕවා රොකට් වගේ යනවා නෙහ්... මං යූ ටියුබ් එකේ දැක්කා.. :sorry:
    බලමුකො.. මං චැසියක් ගෙන්න ගන්නවා ඉස්සෙල්ලම.. දෙවෙනියට රිමෝට් එක
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :yes: ඕවා රොකට් වගේ යනවා නෙහ්... මං යූ ටියුබ් එකේ දැක්කා.. :sorry:
    බලමුකො.. මං චැසියක් ගෙන්න ගන්නවා ඉස්සෙල්ලම.. දෙවෙනියට රිමෝට් එක

    මන් කිව්වා වගේ මුලින්ම හොද චසියක් ගන්න.. පුළුවන් නන් කිට් එකක් ම ගන්න කිට් එකේ ඔක්කොම කලි ටික තියෙඅන්ව.. Electornic කැලි ටික නැතිව.. ඊට පස්සේ ඒවා ටික අරගෙන.. හිමිට කවර් එකක් අරගෙන හදාගන්න..

    මන් මේ දැන් RC කඩේට ගිහින් අවේ. මගේ කාර් එකට අලුත් කවර් එකක් දාන්න..
    පේන්ට් කරලා ඉවර වෙලා පින්තුර ටිකක දැන්නං...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් කිව්වා වගේ මුලින්ම හොද චසියක් ගන්න.. පුළුවන් නන් කිට් එකක් ම ගන්න කිට් එකේ ඔක්කොම කලි ටික තියෙඅන්ව.. Electornic කැලි ටික නැතිව.. ඊට පස්සේ ඒවා ටික අරගෙන.. හිමිට කවර් එකක් අරගෙන හදාගන්න..

    මන් මේ දැන් RC කඩේට ගිහින් අවේ. මගේ කාර් එකට අලුත් කවර් එකක් දාන්න..
    පේන්ට් කරලා ඉවර වෙලා පින්තුර ටිකක දැන්නං...
    11.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    hi machanla.me mage Mattzilla truggy and axial wraith eke aluthma photos tika.

    me tyenne Mattzilla truggy eke build thread eka .
    http://www.rccrawler.com/forum/2-2-scale-rigs/404368-mattzilla-my-simple-ttc-hilux-build.html

    me tyenne mage aluth ma video ekath.
    http://www.youtube.com/watch?v=XAY2fKChVzo

    IMG_6871_zps78c14e1c.jpg

    IMG_6872_zps85df461a.jpg

    IMG_6874_zps064d9505.jpg

    IMG_6876_zps13a9bc09.jpg

    IMG_6879_zps9e70f586.jpg

    IMG_6880_zps087219cf.jpg

    IMG_6891_zps8c736b8b.jpg

    IMG_6895_zps8dce3a15.jpg

    IMG_6896_zps426d18e4.jpg

    IMG_6901_zpsdf84c854.jpg

    IMG_6903_zps688c994d.jpg

    IMG_6908_zps21c70fa5.jpg

    IMG_6913_zpsdba4a631.jpg

    IMG_6915_zps4ead0c86.jpg

    පට්ට ... මගේ නන් ෆන් එක Drift තමා .. පින්තුර දාන්න වෙන Thred එකක් තියෙනවා එකේ දාන්න මචන්.. මේ තියෙන්නේ ලින්ක් එක.. මේක තියෙන්නේ ගැටළු ගෙන කතා කරන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1308810
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අලුත් කාර් එකක් හදනවා මේ දවස් වල... Tamiya TB 03 VDS එකෙන්... හදල ඉවර උනාම පින්තුර ටිකක දැන්නං......
     
    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    machan mewa hadanna minimum 250 pounds yanawa. e kiyanne rs 50000 k withara. maximum £2000 pounds. tikak ganan thamai:confused: