හප්පා.. 30ක්
මං හිතුවා අඩුමගානෙ හත් අටදාහකිං ශේප් වෙන්න පුලුවං කියලා![]()
බැ.... මන් හදපු එකට ගිය ගානෙන් බයික් එකක් ගන්න තිබ්බ... 
හප්පා.. 30ක්
මං හිතුවා අඩුමගානෙ හත් අටදාහකිං ශේප් වෙන්න පුලුවං කියලා![]()
බැ.... මන් හදපු එකට ගිය ගානෙන් බයික් එකක් ගන්න තිබ්බ... 
මෙහෙ තියෙනවා බං... රෙඩි ටු රන් එාවා හැබැයි.... 5000ක් විතර දෙද්දි හොද එකක් හොයා ගත්තැහැකි.... මෝටර් එහෙම ගියොත් තමයි කේස් එක.. ඊබේ එකෙං වත් දාගන්න බැරියැබැ.... මන් හදපු එකට ගිය ගානෙන් බයික් එකක් ගන්න තිබ්බ...
![]()

මෙහෙ තියෙනවා බං... රෙඩි ටු රන් එාවා හැබැයි.... 5000ක් විතර දෙද්දි හොද එකක් හොයා ගත්තැහැකි.... මෝටර් එහෙම ගියොත් තමයි කේස් එක.. ඊබේ එකෙං වත් දාගන්න බැරියැ![]()
මෝටර් වගේ ඒවා නන් දාන්න පුළුවන් බන්.. ගොඩක් අමාරු ප්ලාස්ටික් කලි කැඩුනොත් තමා.. ඒවා ගන්න තැනක් නැ.. Circuit ඒවා නන් හදන්න පුළුවන්.. එකම ගැටලුව කඩෙන පස්ටික් කලි ටික තම...
අනික ඔය වගේ.. එකක් මේවගේ එකක් එක්ක අස්සදන්න බැ නේ.. හොදම දේ කැල්ල කැල්ල හරි අරගෙන හදාගන්න එක.. එක හදන එකත් ෆුන් වෙඩක්..
![]()
ඕවා රොකට් වගේ යනවා නෙහ්... මං යූ ටියුබ් එකේ දැක්කා.. 
ඕවා රොකට් වගේ යනවා නෙහ්... මං යූ ටියුබ් එකේ දැක්කා..
බලමුකො.. මං චැසියක් ගෙන්න ගන්නවා ඉස්සෙල්ලම.. දෙවෙනියට රිමෝට් එක
මන් කිව්වා වගේ මුලින්ම හොද චසියක් ගන්න.. පුළුවන් නන් කිට් එකක් ම ගන්න කිට් එකේ ඔක්කොම කලි ටික තියෙඅන්ව.. Electornic කැලි ටික නැතිව.. ඊට පස්සේ ඒවා ටික අරගෙන.. හිමිට කවර් එකක් අරගෙන හදාගන්න..
මන් මේ දැන් RC කඩේට ගිහින් අවේ. මගේ කාර් එකට අලුත් කවර් එකක් දාන්න..
පේන්ට් කරලා ඉවර වෙලා පින්තුර ටිකක දැන්නං...
hi machanla.me mage Mattzilla truggy and axial wraith eke aluthma photos tika.
me tyenne Mattzilla truggy eke build thread eka .
http://www.rccrawler.com/forum/2-2-scale-rigs/404368-mattzilla-my-simple-ttc-hilux-build.html
me tyenne mage aluth ma video ekath.
http://www.youtube.com/watch?v=XAY2fKChVzo
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
maxxa eeth gaana tamai daraganna bari :S

මෙකින් එක මම නම් දැක්ක පොඩ්ඩක්අලුත් කාර් එකක් හදනවා මේ දවස් වල... Tamiya TB 03 VDS එකෙන්... හදල ඉවර උනාම පින්තුර ටිකක දැන්නං......
