අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    oya dekama newei...
    salli tiyena onama gobbayekuta ona deyak karanna puluwan...
    a nisa salli thama balawath.

    0F9Yf.png
    ube denume thathve hitha ganna puluvan...:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විධායකය
    ව්‍යවස්ථාදායකය
    අධිකරණය

    පාර්ලිමේන්තුව තමයි බලවත්. මොකද අධිකරණයට නීති හදන්න බැහැ. නීති හදන්නේ පනත් මගින් පාර්ලි මෙන්තුවයි. ඒවගේම ජනාදිපති ., කෙනෙක්වත් අග්‍රවිනිසුරු කෙනෙක්වත් බලයෙන් පහ කල හැක්කේ දෝෂාබියෝගයකින් පමණයි
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    thanujaka

    Well-known member
  • මචෝ දෙයක් හදලා ආරක්ෂා කරන්න දුන්න පලියට එකේ අයිතිය හිමි වෙන්නේ නැ නේද :confused::confused: පාර්ලිමේන්තුවෙන් නීති හදනවා ඒවා වෙනස් කරනවා ඉවත් කරනවා අධිකරණය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එක විතරයි එහෙමයි කියල හදන තැනට සද්ද දාන්න එකට බැ ,,අධිකරණය නැතුව පාර්ලිමේන්තුවට පවතින්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව නැතුව අධිකරණයට පවතින්න බැ ...මන් දන්න දේ කිව්වේ වැරදිනම් වෙනස් කරන්නකෝ බලන්න ..!!!:D:D:D:D

    උඹ කියනව අධිකරණය නැතුව පාර්ලිමේන්තුවට පවතින්න පුළුවන්...ඒත් පාර්ලිමේන්තුව නැතුව අධිකරනයට පවතින්න බෑ කියල.....ඇයි උබ එහෙම කියන්නෙ කියන්නෙ කියන්නෙ කියපන්කො මුලින්ම....උබ ශුවර් එකටම හිතනව ඇත්තෙ නීති හදන්නෙ පාර්ලිමේන්තුව හින්ද පාර්ලිමේන්තුව ලොකුයි කියල...එහෙම එකක් නෑ මචං.....පාර්ලිමේන්තුව පනවන ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන්...ඒ කියන්නෙ අධිකරණයේ අකමැත්තෙන් කිසිම නීතියක් ගේන්න බෑ....පාර්ලිමේන්තුවට මොකක්ම හරි නීතියක් ගේන්න ඕනෙනෙන් අධිකරණයේ කැමැත්ත ලබාගැනිම අත්‍යවශයි....එතකොට උඹටම තෙරෙනව නේද පාර්ලිමේන්තුව අධිකරණයට වඩා ලොකු නැති බව..............!!!!:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය

    මේ කතාවත් ඇත්ත. එත් වැඩි බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. එත් එකකට එකක් බැදී පවතිනවා. පනතක් නීතියක් වීම ප්‍රමාද කරන්න , එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකුල දැයි විමර්ශනය කරන්නේ අදිකරණයෙන්. අදිකරණය පෙන්වා දුන්නොත් එම පනත ව්‍යවස්ථාවට අනුකුට නැහැ කියල. ව්‍යවස්ථා සංශෝධනයයකින් තොරව ඒ පනත සම්මත කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවට බැහැ
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ව්‍යවස්ථාව හැදුවේ අධිකරණයද එතකොට??:rolleyes::rolleyes::lol::lol::lol:
    මම නම් හිතාගෙන හිටියේ පලිමේන්තුවෙන් හැදුව කියල. :confused::confused::lol:
    නිතිය ආරක්ෂා කරන්ඩ අධිකරණය කියන ඒකකය පිහිටෙවුවෙත් පර්ලිමන්තුවෙන්නෙ බන්.:lol::lol:
    උබල මොන මෝඩයෝද බන් හෙට පාර්ලිමේන්තුව සම්මත කරොත් අධිකරණය කියල එකක් නැ කියල ,ශිරාණි නැන්දයි ගෝලයෝ රොත්තයි කෙලින්ම අනිද්දා ඉදන් ගෙදර.
    :lol::lol:

    අනේ මීමො....එහෙම අධිකරණය කියල එකක් නෑ කියල නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුවට බෑ....පණත් කෙටුම්පත අධිකරණයට ආවාම් ඒක අධිකරණයෙන් ප්‍රතික්ශේප වෙනවනෙ....උඹල ඔය හිතන් ඉන්නෙ ආ පර්ලිමේන්තුව තමයි නීති හදන්නෙ ඉතින් පර්ලිමේන්තුව ලොකුයි කියලනෙ නේද.....ඒක වැරදී පුතේ....නීති හදන්නෙ පාර්ලිමේන්තුව තමයි...ඒ උනාට පණත සම්මත කරන්නෙ අධිකරණය....අධිකරණය අකමැති නම් කොහොමද බං පාර්ලීමේන්තුව නීති හදන්නෙ....

    1) අධිකරණය කියන එක අවලංගු කරල නීතියක් හදන්න පාර්ලිමේන්තුවට බෑ...
    2) අධිකරණය නැත්තන් පාර්ලිමේන්තුව කියන්නෙත් නිකන් හුලන් ගිය ටියුබ් එකක් වගෙ....උන්ට කිසිම නීතියක් හදන්න බෑ....
    3) අධිකරණයේ අකමැත්ත මත කිසිම නීතියක් පණවන්න පාර්ලිමේන්තුවට බෑ...ඕනම නීතියක් පනවන්න අධිකරණයේ කැමැත්ත අත්‍යවශයි...

    දැන්වත් උඹට තේරුනාද දන්නෑ...................!!!!:D
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    වඩා උත්තරීතර පාර්ලිමේන්තුව , විචාරයක් වෙනම ලියලා දාන්නම්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ මීමො....එහෙම අධිකරණය කියල එකක් නෑ කියල නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුවට බෑ....පණත් කෙටුම්පත අධිකරණයට ආවාම් ඒක අධිකරණයෙන් ප්‍රතික්ශේප වෙනවනෙ....උඹල ඔය හිතන් ඉන්නෙ ආ පර්ලිමේන්තුව තමයි නීති හදන්නෙ ඉතින් පර්ලිමේන්තුව ලොකුයි කියලනෙ නේද.....ඒක වැරදී පුතේ....නීති හදන්නෙ පාර්ලිමේන්තුව තමයි...ඒ උනාට පණත සම්මත කරන්නෙ අධිකරණය....අධිකරණය අකමැති නම් කොහොමද බං පාර්ලීමේන්තුව නීති හදන්නෙ....
    1) අධිකරණය කියන එක අවලංගු කරල නීතියක් හදන්න පාර්ලිමේන්තුවට නෑ...
    2) අධිකරණය නැත්තන් පාර්ලිමේන්තුව කියන්නෙත් නිකන් හුලන් ගිය ටියුබ් එකක් වගෙ....උන්ට කිසිම නීතියක් හදන්න බෑ....
    3) අධිකරණයේ අකමැත්ත මත කිසිම නීතියක් පණවන්න පාර්ලිමේන්තුවට බෑ...ඕනම නීතියක් පනවන්න අධිකරණයේ කැමැත්ත අත්‍යවශයි...

    දැන්වත් උඹට තේරුනාද දන්නෑ...................!!!!:D

    den uba kiyanne mokakda kiyapanko mulinma...uba kiyanne parlimenthuvata vada adikaranayata thiyena balaya vediy kiyalada?:confused::confused::confused:
     
    thanujaka

    Well-known member
  • විධායකය
    ව්‍යවස්ථාදායකය
    අධිකරණය

    පාර්ලිමේන්තුව තමයි බලවත්. මොකද අධිකරණයට නීති හදන්න බැහැ. නීති හදන්නේ පනත් මගින් පාර්ලි මෙන්තුවයි. ඒවගේම ජනාදිපති ., කෙනෙක්වත් අග්‍රවිනිසුරු කෙනෙක්වත් බලයෙන් පහ කල හැක්කේ දෝෂාබියෝගයකින් පමණයි

    අධිකරණයට නීති හදපු අවස්ථා ඕන තරන් තියෙනව මචං.....නමුත් එක පාරටම පාර්ලිමේන්තුවට වගෙ නීති පනවන්න බෑ කියන එක ඇත්ත.....නමුත් ක්‍රමිකව අධිකරණයට උනත් නීති හදන්න පුළුවන්...ඒකට ඕන තරන් උදාහරණ තියෙනව......:yes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    මොන නීතියක් පාර්ලිමේන්තුවෙන් හැදුවට අධිකරණයෙන් සම්මත වුනායින් පස්සෙ, පාර්ලිමේන්තුවක් (ඕකේ ඉන්න එවුන්) ඒ නීතියට යටයි. පාර්ලිමේන්තුවත් ඒකේ ඉන්න එවුනුත් දෙකක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    1) අධිකරණය කියන එක අවලංගු කරල නීතියක් හදන්න පාර්ලිමේන්තුවට නෑ...
    2) අධිකරණය නැත්තන් පාර්ලිමේන්තුව කියන්නෙත් නිකන් හුලන් ගිය ටියුබ් එකක් වගෙ....උන්ට කිසිම නීතියක් හදන්න බෑ....
    3) අධිකරණයේ අකමැත්ත මත කිසිම නීතියක් පණවන්න පාර්ලිමේන්තුවට බෑ...ඕනම නීතියක් පනවන්න අධිකරණයේ කැමැත්ත අත්‍යවශයි...

    රටක අධිකරණයක් නැත්නම් , ඒ රටේ නීතිමය කටයුතු රකින්න විදියක් නෑ , ඒක නිසා අධිකරණය අහෝසි කිරීමක් ගැන ප්‍රායෝගික තත්වයක් නෑ.

    නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව , පාර්ලිමේන්තු පණතක් මගින් , අධිකරණය නීතිරකිනවා මිසක් නීති හදන්නෑ

    ව්‍යවස්ථාවට එකගනම් ඕනෑම නීතියක් හදන්න පාර්ලිමේන්තුවට පුලුවන් , යම් වැරැද්දක් තියෙනවානම් ඒ ගැන කාරනා ඉදිරිපත් කරන්න අධිකරණයට පුලුවන්

    වඩා උත්තරීතර පාර්ලිමේන්තුව , විචාරයක් වෙනම ලියලා දාන්නම්
     
    thanujaka

    Well-known member
  • den uba kiyanne mokakda kiyapanko mulinma...uba kiyanne parlimenthuvata vada adikaranayata thiyena balaya vediy kiyalada?:confused::confused::confused:

    නෑ මචං....ඔය එකකට එකක් කෝකවත් අනිකට වඩා ලොකු නෑ....ඔය තුනම එක සාමානයි....ඔය එකකට එකක නැතුව අනිකට පවතින්න බෑ....මෙහෙම කියන්නන්කො....

    1) අධිකරණය නැතුව පාර්ලිමෙන්තුවට ක්‍රියාකාරි වෙන්නත් බෑ...ජනාධිපති කෙනෙක් තොරන්නත් බෑ.....( ඒ කියන්නෙ අධිකරණයට ඒ දෙකටම බලපෑම් කරන්න පුළුවන්)
    2)පාර්ලීමේන්තුවට අධිකරණයට බලපෑම් කරන්නත් පුළුවන්...ජනාධිපතිට බලපෑමක් කරන්නත් පුළුවන්...
    3) ඒ වගේම ජනාධිපතිටත් පුළුවන් අධිකරණය සහ පාර්ලිමේන්තුව යන ආයතන දෙකට බලපෑමක් කරන්න පුළුවන්.....

    මේ තුනම ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත් කරල තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලතල.....මේ තුනම බලතල වලින් එකිනෙකට සමානයි....මේව යටත් වෙන්නෙ ජනතාවගේ පරමාධිපත්‍ය බලතල වලට විතරයි.....එහෙම හැරුනකොට මේ තුනම සමානයි...............!!!!:yes:
     
    thanujaka

    Well-known member
  • රටක අධිකරණයක් නැත්නම් , ඒ රටේ නීතිමය කටයුතු රකින්න විදියක් නෑ , ඒක නිසා අධිකරණය අහෝසි කිරීමක් ගැන ප්‍රායෝගික තත්වයක් නෑ.

    නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව , පාර්ලිමේන්තු පණතක් මගින් , අධිකරණය නීතිරකිනවා මිසක් නීති හදන්නෑ

    ව්‍යවස්ථාවට එකගනම් ඕනෑම නීතියක් හදන්න පාර්ලිමේන්තුවට පුලුවන් , යම් වැරැද්දක් තියෙනවානම් ඒ ගැන කාරනා ඉදිරිපත් කරන්න අධිකරණයට පුලුවන්

    වඩා උත්තරීතර පාර්ලිමේන්තුව , විචාරයක් වෙනම ලියලා දාන්නම්

    1) අධිකරණය නීති හදපු අවස්ථාවලට ඕනතරන් උදාහරණ තියෙනව......
    2) ඒ ගැන කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් වගේම ඒ අදාල පණත නීතියක් බවට පත්වීම වලක්වන්නත් පුලුවන්....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජනබලය රැඳිලා තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ නිසා ව්‍යවස්ථාදයකය උත්තරීතරයි.;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ශුවර් එකටම හිතනව ඇත්තෙ නීති හදන්නෙ පාර්ලිමේන්තුව හින්ද පාර්ලිමේන්තුව ලොකුයි කියල...එහෙම එකක් නෑ මචං.....පාර්ලිමේන්තුව පනවන ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන්...ඒ කියන්නෙ අධිකරණයේ අකමැත්තෙන් කිසිම නීතියක් ගේන්න බෑ....පාර්ලිමේන්තුවට මොකක්ම හරි නීතියක් ගේන්න ඕනෙනෙන් අධිකරණයේ කැමැත්ත ලබාගැනිම අත්‍යවශයි....එතකොට උඹටම තෙරෙනව නේද පාර්ලිමේන්තුව අධිකරණයට වඩා ලොකු නැති බව..............!!!!:yes:

    නෑ මචන්. ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන් තමය්. හැබය් ඒ ව්‍යවස්ථාව අනුව අදිකරණයට දීල තියෙන බලය නිසා. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් ඕනේ වෙලාවක 2/3 තියෙනවනන් ව්‍යවස්ථාවේ ඒ තියෙන බලය අවලංගු කරන්න. ඒ නිසා තම පාර්ලිමේන්තුව අදිකරණයට වැඩ බලවත් වෙන්නේ.
     
    thanujaka

    Well-known member
  • නෑ මචන්. ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන් තමය්. හැබය් ඒ ව්‍යවස්ථාව අනුව අදිකරණයට දීල තියෙන බලය නිසා. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් ඕනේ වෙලාවක 2/3 තියෙනවනන් ව්‍යවස්ථාවේ ඒ තියෙන බලය අවලංගු කරන්න. ඒ නිසා තම පාර්ලිමේන්තුව අදිකරණයට වැඩ බලවත් වෙන්නේ.
    නෑ මචං...ඒ අධිකරණය එහෙම කිව්වොත් විතරයි....පණත් ප්‍රතික්ශේප කරන ගමන් අධිකරණය කිව්වොත් යම් අදාල පණතක් සම්මත කරන්න තුනෙන් දෙකක බලයක් ප්‍රමානවත් කියල...ඔව් එතකොට හරි...නමුත් වැරදිලා හරි අධිකරණය කිව්වොත් එහෙම ජනමත විචාරණයකට යන්නත් ඕනෙ කියල....එතකොට....එතකොට පාර්ලිමේන්තුවත් අසරණයි නේද.....ඒක මචන් අධිකරණයේ තීරණය මත පමනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතලයක් විතරයි...ඒක අධිකරණය අභිබවා යෑමක් නෙමෙයි.... ඒ දෙක පටලවගන්න එපා...එතනදි උනත් වඩාත් සුදුස්ස කියන්නෙ මොකද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය......තුනෙන් දෙක තිබ්බ කියල ඔය කියන විදිහට ඒ ව්‍යවස්ථාවෙ බලය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට බෑ.....මොකද ඒක උනත් සම්මත කරන්න පුළුවන් කොහොමද කියන එක තීරණය කිරීමේ බලයත් අධිකරණය සතුයි......අනිවාර්යෙන් ඒ වගෙ තත්ත්වයකදි අධිකරණය එම පණත ජනමත විචාරණයකට යොමු කරනව.....එතකොට..............!!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    1) අධිකරණය නීති හදපු අවස්ථාවලට ඕනතරන් උදාහරණ තියෙනව......
    2) ඒ ගැන කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් වගේම ඒ අදාල පණත නීතියක් බවට පත්වීම වලක්වන්නත් පුලුවන්....

    කාරණා ඉදිරිපත් කරන්න පුලුවන් කිව්ව එකෙන් අදහස් කලේ ව්‍යවස්ථාවට පටහැනිනම් නවත්තන්න පුලුවන් කියන කාරණයත් එක්ක. අධිකරණයට නීතියක් ගැන අදහස් දක්වන්න පුලුවන් උනාට හදනවනම් ඒ ව්‍යවස්ථාවට අතුලත් කරලා තමයි. ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුව ජනතාවගේ කැමැත්ත අනුව. ව්‍යවස්ථාවේ යම් යම් කාරණා පාර්ලිමේන්තුවට වෙනස් කරන්න පුලුවන් , ජනමත විචාරන නොපවත්ත්වා උවත්