oya dekama newei...
salli tiyena onama gobbayekuta ona deyak karanna puluwan...
a nisa salli thama balawath.
salli tiyena onama gobbayekuta ona deyak karanna puluwan...
a nisa salli thama balawath.
oya dekama newei...
salli tiyena onama gobbayekuta ona deyak karanna puluwan...
a nisa salli thama balawath.



මචෝ දෙයක් හදලා ආරක්ෂා කරන්න දුන්න පලියට එකේ අයිතිය හිමි වෙන්නේ නැ නේදපාර්ලිමේන්තුවෙන් නීති හදනවා ඒවා වෙනස් කරනවා ඉවත් කරනවා අධිකරණය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරන එක විතරයි එහෙමයි කියල හදන තැනට සද්ද දාන්න එකට බැ ,,අධිකරණය නැතුව පාර්ලිමේන්තුවට පවතින්න පුළුවන් හැබැයි පාර්ලිමේන්තුව නැතුව අධිකරණයට පවතින්න බැ ...මන් දන්න දේ කිව්වේ වැරදිනම් වෙනස් කරන්නකෝ බලන්න ..!!!
![]()

ව්‍යවස්ථාව හැදුවේ අධිකරණයද එතකොට??
මම නම් හිතාගෙන හිටියේ පලිමේන්තුවෙන් හැදුව කියල.
නිතිය ආරක්ෂා කරන්ඩ අධිකරණය කියන ඒකකය පිහිටෙවුවෙත් පර්ලිමන්තුවෙන්නෙ බන්.
උබල මොන මෝඩයෝද බන් හෙට පාර්ලිමේන්තුව සම්මත කරොත් අධිකරණය කියල එකක් නැ කියල ,ශිරාණි නැන්දයි ගෝලයෝ රොත්තයි කෙලින්ම අනිද්දා ඉදන් ගෙදර.![]()

අනේ මීමො....එහෙම අධිකරණය කියල එකක් නෑ කියල නීතියක් සම්මත කරන්න පාර්ලිමේන්තුවට බෑ....පණත් කෙටුම්පත අධිකරණයට ආවාම් ඒක අධිකරණයෙන් ප්‍රතික්ශේප වෙනවනෙ....උඹල ඔය හිතන් ඉන්නෙ ආ පර්ලිමේන්තුව තමයි නීති හදන්නෙ ඉතින් පර්ලිමේන්තුව ලොකුයි කියලනෙ නේද.....ඒක වැරදී පුතේ....නීති හදන්නෙ පාර්ලිමේන්තුව තමයි...ඒ උනාට පණත සම්මත කරන්නෙ අධිකරණය....අධිකරණය අකමැති නම් කොහොමද බං පාර්ලීමේන්තුව නීති හදන්නෙ....
1) අධිකරණය කියන එක අවලංගු කරල නීතියක් හදන්න පාර්ලිමේන්තුවට නෑ...
2) අධිකරණය නැත්තන් පාර්ලිමේන්තුව කියන්නෙත් නිකන් හුලන් ගිය ටියුබ් එකක් වගෙ....උන්ට කිසිම නීතියක් හදන්න බෑ....
3) අධිකරණයේ අකමැත්ත මත කිසිම නීතියක් පණවන්න පාර්ලිමේන්තුවට බෑ...ඕනම නීතියක් පනවන්න අධිකරණයේ කැමැත්ත අත්‍යවශයි...
දැන්වත් උඹට තේරුනාද දන්නෑ...................!!!!![]()



විධායකය
ව්‍යවස්ථාදායකය
අධිකරණය
පාර්ලිමේන්තුව තමයි බලවත්. මොකද අධිකරණයට නීති හදන්න බැහැ. නීති හදන්නේ පනත් මගින් පාර්ලි මෙන්තුවයි. ඒවගේම ජනාදිපති ., කෙනෙක්වත් අග්‍රවිනිසුරු කෙනෙක්වත් බලයෙන් පහ කල හැක්කේ දෝෂාබියෝගයකින් පමණයි

1) අධිකරණය කියන එක අවලංගු කරල නීතියක් හදන්න පාර්ලිමේන්තුවට නෑ...
2) අධිකරණය නැත්තන් පාර්ලිමේන්තුව කියන්නෙත් නිකන් හුලන් ගිය ටියුබ් එකක් වගෙ....උන්ට කිසිම නීතියක් හදන්න බෑ....
3) අධිකරණයේ අකමැත්ත මත කිසිම නීතියක් පණවන්න පාර්ලිමේන්තුවට බෑ...ඕනම නීතියක් පනවන්න අධිකරණයේ කැමැත්ත අත්‍යවශයි...
den uba kiyanne mokakda kiyapanko mulinma...uba kiyanne parlimenthuvata vada adikaranayata thiyena balaya vediy kiyalada?![]()

රටක අධිකරණයක් නැත්නම් , ඒ රටේ නීතිමය කටයුතු රකින්න විදියක් නෑ , ඒක නිසා අධිකරණය අහෝසි කිරීමක් ගැන ප්‍රායෝගික තත්වයක් නෑ.
නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව , පාර්ලිමේන්තු පණතක් මගින් , අධිකරණය නීතිරකිනවා මිසක් නීති හදන්නෑ
ව්‍යවස්ථාවට එකගනම් ඕනෑම නීතියක් හදන්න පාර්ලිමේන්තුවට පුලුවන් , යම් වැරැද්දක් තියෙනවානම් ඒ ගැන කාරනා ඉදිරිපත් කරන්න අධිකරණයට පුලුවන්
වඩා උත්තරීතර පාර්ලිමේන්තුව , විචාරයක් වෙනම ලියලා දාන්නම්
උබ ශුවර් එකටම හිතනව ඇත්තෙ නීති හදන්නෙ පාර්ලිමේන්තුව හින්ද පාර්ලිමේන්තුව ලොකුයි කියල...එහෙම එකක් නෑ මචං.....පාර්ලිමේන්තුව පනවන ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන්...ඒ කියන්නෙ අධිකරණයේ අකමැත්තෙන් කිසිම නීතියක් ගේන්න බෑ....පාර්ලිමේන්තුවට මොකක්ම හරි නීතියක් ගේන්න ඕනෙනෙන් අධිකරණයේ කැමැත්ත ලබාගැනිම අත්‍යවශයි....එතකොට උඹටම තෙරෙනව නේද පාර්ලිමේන්තුව අධිකරණයට වඩා ලොකු නැති බව..............!!!!![]()
නෑ මචං...ඒ අධිකරණය එහෙම කිව්වොත් විතරයි....පණත් ප්‍රතික්ශේප කරන ගමන් අධිකරණය කිව්වොත් යම් අදාල පණතක් සම්මත කරන්න තුනෙන් දෙකක බලයක් ප්‍රමානවත් කියල...ඔව් එතකොට හරි...නමුත් වැරදිලා හරි අධිකරණය කිව්වොත් එහෙම ජනමත විචාරණයකට යන්නත් ඕනෙ කියල....එතකොට....එතකොට පාර්ලිමේන්තුවත් අසරණයි නේද.....ඒක මචන් අධිකරණයේ තීරණය මත පමනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතලයක් විතරයි...ඒක අධිකරණය අභිබවා යෑමක් නෙමෙයි.... ඒ දෙක පටලවගන්න එපා...එතනදි උනත් වඩාත් සුදුස්ස කියන්නෙ මොකද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය......තුනෙන් දෙක තිබ්බ කියල ඔය කියන විදිහට ඒ ව්‍යවස්ථාවෙ බලය වෙනස් කරන්න පාර්ලිමේන්තුවට බෑ.....මොකද ඒක උනත් සම්මත කරන්න පුළුවන් කොහොමද කියන එක තීරණය කිරීමේ බලයත් අධිකරණය සතුයි......අනිවාර්යෙන් ඒ වගෙ තත්ත්වයකදි අධිකරණය එම පණත ජනමත විචාරණයකට යොමු කරනව.....එතකොට..............!!!!නෑ මචන්. ඕන පණතක් අධිකරණයට අවලංගු කරන්න පුළුවන් තමය්. හැබය් ඒ ව්‍යවස්ථාව අනුව අදිකරණයට දීල තියෙන බලය නිසා. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් ඕනේ වෙලාවක 2/3 තියෙනවනන් ව්‍යවස්ථාවේ ඒ තියෙන බලය අවලංගු කරන්න. ඒ නිසා තම පාර්ලිමේන්තුව අදිකරණයට වැඩ බලවත් වෙන්නේ.
1) අධිකරණය නීති හදපු අවස්ථාවලට ඕනතරන් උදාහරණ තියෙනව......
2) ඒ ගැන කාරණා ඉදිරිපත් කරන්න පුළුවන් වගේම ඒ අදාල පණත නීතියක් බවට පත්වීම වලක්වන්නත් පුලුවන්....