
matath okama una ban dan...mage perum purala gatta i phone eka sindu danna gihin dan on wenne wath na ban.... mama me pisu hadila inne ammata monawa kiyanada kiyala...aurudata adum ganna dipuwai ituru karapuwai okkoma dala gatte...dan mata e mukut na ban...ubala job wath karanawa mata ehema ekak wath na :/



YAKO OWA MONAWADA BN . MAGE APPLE i5 EKA KAUDO ISSUWE BN MATA MASAYAK WATH USE KARANNA BERI UNA. AIYA RATA IDALA MATA EUWE. 150000 VITHARA VATINAWALU KIYALA MATA EUWE BN.MATA MARA UPSET BN. WEDAK NA OWA KATHA KARALA...
![]()
OYA THIYENNE BANDAYA

Aparade... Hoyaganna Try kale nadda bn, Phone1 nathiunama thiyena dukanam..... 


මචන්ලා. මට නම් ඔය කෝල් එකක් ගන්න තිබුනව හොඳට ඇති. ඒවගේ ටෝච් එකටත් වටිනවා. මම අවුරුදු 8ක් විතර nokia 1100 එකක් යූස් කරා. පස්සෙ ඒක ආච්චිට දීල. මම china do coo+ එකක් ගත්ත රුපියල් 2400ට ගත්තෙ. දැන් අරන් මාස 8ක් විතර වෙනව. ලෙසටම වැඩ.බැටරිය දවස් 5ක් විතර තියෙනවා. අනික මම සෑහෙන්න රේඩියෝ අහනවත් එක්ක.
බලපන් ඉතින් ඔය ලොකු ලොකු ෆොන් වලට වඩා. සෑහෙන්න මිළ අඩුයි. වැඩ කෑලිත් ඔය තියෙන්නේ. ටෝච් එකනම් ගින්දර වගේ. ගැහැව්වම. පොල් කරටිවල ඉන්න ගිරව් බිම පත බෑවෙනව. අනික පොඩියි. බර නෑ. නැති උනත් ගානක් නෑ. ඒවගේද ඩුවල් සිම්.
මම දාගෙන ඉන්නෙ nokia lumia800 ring tone එක කෝල් එකක් එනකොට වටේ උන් ෆුල් හොල්මන්. එලියට ගත්තම
සරල ජීවිතට පුරුදුවෙයන් බන්. එක එක කොම්පැනි එක එක මගුල් හදල හෙටත් දාවි අනිද්දත් දාවි. ඉන් අනිද්දත් දාවි.


