Galaxy S3 eka Muhude Giya.....

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    අයියෝ බන්. උඩ සාක්කුවෙ දාගෙන මුහුදෙ ගියෙ කොහෙද බන්.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    duka tamai ban...monawa karannada....muhuda lagata yaddi watina kiyana mokawath aran yanna epa ban..aye ithin watunoth hoyanawa boru... :( :( :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සියලු දේ නැසෙන සුළුයි කියල හිත හදාගන්න එක තමයි හොදම දේ
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    matath okama una ban dan...mage perum purala gatta i phone eka sindu danna gihin dan on wenne wath na ban.... mama me pisu hadila inne ammata monawa kiyanada kiyala...aurudata adum ganna dipuwai ituru karapuwai okkoma dala gatte...dan mata e mukut na ban...ubala job wath karanawa mata ehema ekak wath na :/

    Aiyoo Machoo, Me Auruddanam maha Chaaa Vage bn.... :(:(:(
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    giya de giya aluth ekak ganin machan

    Aluth Ekak Gaththa Bn..NOKIA 1280

    nokia-1280-black-.jpg:(:(
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    YAKO OWA MONAWADA BN . MAGE APPLE i5 EKA KAUDO ISSUWE BN MATA MASAYAK WATH USE KARANNA BERI UNA. AIYA RATA IDALA MATA EUWE. 150000 VITHARA VATINAWALU KIYALA MATA EUWE BN.MATA MARA UPSET BN. WEDAK NA OWA KATHA KARALA...


    1z6b90n.png


    OYA THIYENNE BANDAYA

    :(:( Aparade... Hoyaganna Try kale nadda bn, Phone1 nathiunama thiyena dukanam..... :(:(:(
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    මචන්ලා. මට නම් ඔය කෝල් එකක් ගන්න තිබුනව හොඳට ඇති. ඒවගේ ටෝච් එකටත් වටිනවා. මම අවුරුදු 8ක් විතර nokia 1100 එකක් යූස් කරා. පස්සෙ ඒක ආච්චිට දීල. මම china do coo+ එකක් ගත්ත රුපියල් 2400ට ගත්තෙ. දැන් අරන් මාස 8ක් විතර වෙනව. ලෙසටම වැඩ.:yes::yes::yes: බැටරිය දවස් 5ක් විතර තියෙනවා. අනික මම සෑහෙන්න ‍රේඩියෝ අහනවත් එක්ක.


    බලපන් ඉතින් ඔය ලොකු ලොකු ෆොන් වලට වඩා. සෑහෙන්න මිළ අඩුයි. වැඩ කෑලිත් ඔය තියෙන්නේ. ටෝච් එකනම් ගින්දර වගේ. ගැහැව්වම. පොල් කරටිවල ඉන්න ගිරව් බිම පත බෑවෙනව. අනික පොඩියි. බර නෑ. නැති උනත් ගානක් නෑ. ඒවගේද ඩුවල් සිම්. :lol::lol::lol:

    මම දාගෙන ඉන්නෙ nokia lumia800 ring tone එක කෝල් එකක් එනකොට වටේ උන් ‍‍‍ෆුල් හොල්මන්. එලියට ගත්තම :lol::lol::lol:

    සරල ජීවිතට පුරුදුවෙයන් බන්. එක එක කොම්පැනි එක එක මගුල් හදල හෙටත් දාවි අනිද්දත් දාවි. ඉන් අනිද්දත් දාවි.

    Machoo Uba 1110 eken do coo+ ekakata giye,.. Aath man s3 eken NOKIA 1280 ta....:(:(:(