Sinduwen Sinduwa

Status
Not open for further replies.

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Nil tharu nethu hinahi me sundara reyehi
    sitha sathute kimidila
    oba ma wetha ya weela
    aadare mal warusa ada wehelaa
    L
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Nil tharu nethu hinahi me sundara reyehi
    sitha sathute kimidila
    oba ma wetha ya weela
    aadare mal warusa ada wehelaa
    L
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    S

     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    S


    sihina lowak dutuwaa mathakai
    sihinalovin awaa mathakai //

    Ya
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Yalu wela taraha una hiti gaman oya
    aida kiyala tama danne nee
    hithata mage harima wade oba matak wela
    mokada pane man epa wela
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කෝරලේමහත්තයා;14197663 said:

    නාන තොටේදී ඉගි පානා
    ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා...
    නෝනා නාන්නනන් නාන්න නෝනා
    නෝනා නොනා නොනා නේන්න නෝනා :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niහඬ හදවත් පොතේ ලියවුනූ..
    සොඳුරු ගී වැල් නැතේ මා තැනූ..
    ඔබේ කඳුලැලි මා සිතේ..
    නිබඳ පදවැල් ඇDhe..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශයේ අභිමන් රකින්
    හෙන හඬ පුපුරන අවි ගෙන දෑතට හුරුකර
    පෑ සටන් තුළ විරාමේ
    හැරී බැලුවෙමි යලිත් ආ මඟ
    දිරිය ජයගෙන නැගෙයි ජය ඝොස
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දේශයේ අභිමන් රකින්
    හෙන හඬ පුපුරන අවි ගෙන දෑතට හුරුකර
    පෑ සටන් තුළ විරාමේ
    හැරී බැලුවෙමි යලිත් ආ මඟ
    දිරිය ජයගෙන නැගෙයි ජය ඝොස


    සමනලයා මල හා ලමයා...සේ
    බාල ලමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජිවිතයේ අරුනේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    සමනලයා මල හා ලමයා...සේ
    බාල ලමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජිවිතයේ අරුනේ
    නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් රස රසය කෑමට...
    ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ ඉදිආප්පන් බෝම රසා...
    :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් රස රසය කෑමට...
    ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ ඉදිආප්පන් බෝම රසා...
    :lol:
    :P
    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ......:)
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    :P
    සාගර තරංගා සුදු වෙරල සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ......:)
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    ...
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්.......
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්.......
    නටුවෙන් ගිලිහුන පින්න මලක්...
    සුලගට පාව ඇවිත්
    .....
     
    Status
    Not open for further replies.