නෑ මචං...ඒ අධිකරණය එහෙම කිව්වොත් විතරයි....පණත් ප්‍රතික්ශේප කරන ගමන් අධිකරණය කිව්වොත් යම් අදාල පණතක් සම්මත කරන්න තුනෙන් දෙකක බලයක් ප්‍රමානවත් කියල...ඔව් එතකොට හරි...නමුත් වැරදිලා හරි අධිකරණය කිව්වොත් එහෙම ජනමත විචාරණයකට යන්නත් ඕනෙ කියල....එතකොට....එතකොට පාර්ලිමේන්තුවත් අසරණයි නේද.....ඒක මචන් අධිකරණයේ තීරණය මත පමනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතලයක් විතරයි...ඒක අධිකරණය අභිබවා යෑමක් නෙමෙයි.... ඒ දෙක පටලවගන්න එපා...එතනදි උනත් වඩාත් සුදුස්ස කියන්නෙ කියන්නෙ මොකද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය.............!!!!
ඔය කියන ඒවා අධිකරණය කියන්නේ ව්‍යවස්ථාවේ කාරණා සලකලා , එහෙම අධිකරණය ඕන දෙයක් කරන්න බෑ , ව්‍යවස්ථාව කියන ලියවිල්ල රකින එක තමයි අධිකරණය කරන්නේ..




