අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    නෑ මචං...ඒ අධිකරණය එහෙම කිව්වොත් විතරයි....පණත් ප්‍රතික්ශේප කරන ගමන් අධිකරණය කිව්වොත් යම් අදාල පණතක් සම්මත කරන්න තුනෙන් දෙකක බලයක් ප්‍රමානවත් කියල...ඔව් එතකොට හරි...නමුත් වැරදිලා හරි අධිකරණය කිව්වොත් එහෙම ජනමත විචාරණයකට යන්නත් ඕනෙ කියල....එතකොට....එතකොට පාර්ලිමේන්තුවත් අසරණයි නේද.....ඒක මචන් අධිකරණයේ තීරණය මත පමනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතලයක් විතරයි...ඒක අධිකරණය අභිබවා යෑමක් නෙමෙයි.... ඒ දෙක පටලවගන්න එපා...එතනදි උනත් වඩාත් සුදුස්ස කියන්නෙ කියන්නෙ මොකද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය.............!!!!

    ඔය කියන ඒවා අධිකරණය කියන්නේ ව්‍යවස්ථාවේ කාරණා සලකලා , එහෙම අධිකරණය ඕන දෙයක් කරන්න බෑ , ව්‍යවස්ථාව කියන ලියවිල්ල රකින එක තමයි අධිකරණය කරන්නේ..
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    ඔය ඔක්කොමට වඩා, නාමල්ට බලය තියෙනවා !!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මචං...ඒ අධිකරණය එහෙම කිව්වොත් විතරයි....පණත් ප්‍රතික්ශේප කරන ගමන් අධිකරණය කිව්වොත් යම් අදාල පණතක් සම්මත කරන්න තුනෙන් දෙකක බලයක් ප්‍රමානවත් කියල...ඔව් එතකොට හරි...නමුත් වැරදිලා හරි අධිකරණය කිව්වොත් එහෙම ජනමත විචාරණයකට යන්නත් ඕනෙ කියල....එතකොට....එතකොට පාර්ලිමේන්තුවත් අසරණයි නේද.....ඒක මචන් අධිකරණයේ තීරණය මත පමනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතලයක් විතරයි...ඒක අධිකරණය අභිබවා යෑමක් නෙමෙයි.... ඒ දෙක පටලවගන්න එපා...එතනදි උනත් වඩාත් සුදුස්ස කියන්නෙ කියන්නෙ මොකද්ද කියන එක තීරණය කරන්නෙ අධිකරණය.............!!!!

    මචන් උඹ තම මෙතන පටලවන් ඉන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පනත් සම්මත කරන විදිය ගැන නෙමේ. පනත් සම්බන්දව උඹ කියන කතාව ඇත්ත උනත්, මම කතා කරන්නේ මුළු වයවස්තවෙන්ම අදිකරණයට දීල තියෙන බලය ගැන. අදිකරණය වැඩ කරන්නේ ඒ ව්‍යවස්ථාවට අනුකුලව. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් 2/3 බලයෙන් වයවතවේ අදිකරණයට දීල තියෙන බලය තමන්ට ඕනේ විදියට වෙනස් කරන්න. ඕකට හොඳම උදාහරණෙ ඉන්දියාව. ඉන්දියාවේ අදිකරණයත් පාර්ලිමේන්තුවට පාර්ට් දන්නා ඇවිත් අන්තිමට පර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කලා.

    ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලය විතරක් ඇති. ජනමත විචාරණයකට යන්න ඕනේ නෑ.
     

    thanujaka

    Well-known member
  • ඔය කියන ඒවා අධිකරණය කියන්නේ ව්‍යවස්ථාවේ කාරණා සලකලා , එහෙම අධිකරණය ඕන දෙයක් කරන්න බෑ , ව්‍යවස්ථාව කියන ලියවිල්ල රකින එක තමයි අධිකරණය කරන්නේ..

    කොමෙන්ටුවය්ට පොඩ්ඩක් තව කාරණා ඇඩ් කලා...ඒක බලන්න මචන්..........!!!!
    ව්‍යවස්ථාව කියන ලියවිල්ල ආරක්ශා කරන එක විතරක් නෙමෙයි මචන් අධිකරණය කරන්නෙ...ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනය කියන එකත් කරන්නෙ අධිකරණය....ඔව්..උසාවියට ඕන ඕන දේවල් කරන්න බෑ...ඒක ඇත්ත...නමුත් ඔය වගේ අධිකරණයේ අධීක්ශණ බලය අවලංගු කරනව වගේ දේවල් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ට බැහැ.....ඒව අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යොමු කරනව අධිකරණය සතු ආණ්‍රඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපන බලය පාවිච්චි කරල......එහෙම යන්න කියල අධිකරණ නියෝගයක් දුන්නොත් ඒකට පාර්ලිමේන්තුවත් යටත්...එතකොට පාර්ලිමේන්තුවට කරන්න වෙන්නෙ එක්කො පණත ඉල්ල අස්කරගන්න එක....නැත්තන් ජනමත විචාරණයකට යන එක.................!!!!
     

    thanujaka

    Well-known member
  • මචන් උඹ තම මෙතන පටලවන් ඉන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පනත් සම්මත කරන විදිය ගැන නෙමේ. පනත් සම්බන්දව උඹ කියන කතාව ඇත්ත උනත්, මම කතා කරන්නේ මුළු වයවස්තවෙන්ම අදිකරණයට දීල තියෙන බලය ගැන. අදිකරණය වැඩ කරන්නේ ඒ ව්‍යවස්ථාවට අනුකුලව. ඒ නිසා පාර්ලිමේන්තුවට පුළුවන් 2/3 බලයෙන් වයවතවේ අදිකරණයට දීල තියෙන බලය තමන්ට ඕනේ විදියට වෙනස් කරන්න. ඕකට හොඳම උදාහරණෙ ඉන්දියාව. ඉන්දියාවේ අදිකරණයත් පාර්ලිමේන්තුවට පාර්ට් දන්නා ඇවිත් අන්තිමට පර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කලා.

    ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලය විතරක් ඇති. ජනමත විචාරණයකට යන්න ඕනේ නෑ.

    ජනමත විචාරණයකට යන්න ඕනෙද නැද්ද කියල තීරණය කරන්නෙ කව්ද.....ඒක කරන්නෙත් අධිකරණය මචං....පාර්ලිමේන්තුවට බෑ ඒක තීරණය කරන්න..මචං...ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමේ බලය තියෙන්නෙ අධිකරණයට....ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 22 වෙනි පරිච්ඡේදයේ 170 වෙනි ව්‍යවස්ථාවෙ මේක පැහැදිලිව සදහන් වෙනව මචං.....අධිකරණය කිව්වොත් ජනමත විචාරණයක යන්න කියල.....එතකොට......පාර්ලිමේන්තුවට බෑ කියන්න පුළුවන්ද.....
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අධිකරණය පාර්ලිමේන්තුව දෙකටම වඩා බලවත් රටේ ජනතාව.පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ උනත් විපක්ෂෙ උනත් ඒ ඉන්නේ රටේ ජනතාව නියෝජනය කරන පිරිසක්
    කොහොම උනත් දැන් ඉන්න අගවිනිසිරුවරිය නම් ඒ තනතුරට කිසිසේත්ම සුදුසු නැහැ
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ජනපති පුතුන් පවා පාර්ලිමේන්තුවට වඩා බලවත් රටක් තියනවාලු
     

    thanujaka

    Well-known member
  • අධිකරණය පාර්ලිමේන්තුව දෙකටම වඩා බලවත් රටේ ජනතාව.පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ උනත් විපක්ෂෙ උනත් ඒ ඉන්නේ රටේ ජනතාව නියෝජනය කරන පිරිසක්
    කොහොම උනත් දැන් ඉන්න අගවිනිසිරුවරිය නම් ඒ තනතුරට කිසිසේත්ම සුදුසු නැහැ

    :yes::yes::yes: agreed
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනමත විචාරණයකට යන්න ඕනෙද නැද්ද කියල තීරණය කරන්නෙ කව්ද.....ඒක කරන්නෙත් අධිකරණය මචං....පාර්ලිමේන්තුවට බෑ ඒක තීරණය කරන්න..මචං...ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමේ බලය තියෙන්නෙ අධිකරණයට....අධිකරණය කිව්වොත් ජනමත විචාරණයක යන්න කියල.....එතකොට......පාර්ලිමේන්තුවට බෑ කියන්න පුළුවන්ද.....

    අර්ථ නිරුපන කරන්න ව්‍යවස්ථාව හදන්නේ කවුද? පාර්ලිමේන්තුව.

    අනික පාර්ලිමේන්තුව ජනමත විචාරණයකට යන්නේ මොකටද? මට උඹ පැහැදිලි කරලා කියපන්.

    ජනමත විචාරණයකට ගියත් එක දිනලා ව්‍යවස්ථාව වෙනස කරලා අදිකරණය සුන්නත්දුලි කරන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තුවට

    ඉතින් කවුද බලවත්?
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව විදිහට පාරිලිමේන්තුව සර්වබලධාරී ආයතනයක්. එතන නියෝජනය වෙන්නෙ රටේ ජනතාවගේ මතය. අන්න ඒ කාරනය නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනව හැම එකකටම වඩා. අධිකරණය සවාධීන ආයතනයක්. ඒකට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේවත්, විධායකය වන ජනාධිපතිගෙන්වත් බලපෑමක් තියෙන්නෙ බෑ. ඒත් ඉතින් විනිසුරුවො පත් කොරන්නෙ ජනාධිපතිනෙ. අනික ඉවත් කරන්නත් පාරිලිමේතුව දායක වෙන නිසා, එක අතකට 100% ස්වාධීනයි කියන්නත් බෑ.​
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිතිය හදන්නේ පාරිලිමෙන්තුව තමයි , නමුත් අධිකරණය නිතිය ක්‍රියාත්මක කරනවා,
    පාල්මෙන්තුවෙන් නිතිය සම්මත වුනාට පස්සේ ඒ නිතිය හැමොටම පොදුයි ජනාධිපතිවරයාට හැරෙන්න. දැන් උඹ කියන විදියට මන්ත්‍රී කෙනෙක් හොරකම් කරත් අල්ලන්න බැ නේ ඌ පාර්ලිමෙන්තුවේ නිසා

    ඔව් මත්රීවරයා පාර්ලිමේන්තු සැසියක ඉන්න වෙලාවක අල්ලන්න බෑ. දන්නා කෙනෙක් වඩා පැහැදිලි කරන්න.
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව විදිහට පාරිලිමේන්තුව සර්වබලධාරී ආයතනයක්. එතන නියෝජනය වෙන්නෙ රටේ ජනතාවගේ මතය. අන්න ඒ කාරනය නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනව හැම එකකටම වඩා. අධිකරණය සවාධීන ආයතනයක්. ඒකට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේවත්, විධායකය වන ජනාධිපතිගෙන්වත් බලපෑමක් තියෙන්නෙ බෑ. ඒත් ඉතින් විනිසුරුවො පත් කොරන්නෙ ජනාධිපතිනෙ. අනික ඉවත් කරන්නත් පාරිලිමේතුව දායක වෙන නිසා, එක අතකට 100% ස්වාධීනයි කියන්නත් බෑ.​

    එතකොට අගවිනිසුරු පත් කරන අයින් කරන වැඩ කරන්න ඕන පිට රටින් ඇවිල්ලද?? :shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ජනමත විචාරණයකට යන්න ඕනෙද නැද්ද කියල තීරණය කරන්නෙ කව්ද.....ඒක කරන්නෙත් අධිකරණය මචං....පාර්ලිමේන්තුවට බෑ ඒක තීරණය කරන්න..මචං...ව්‍යවස්ථාව අර්ථනිරූපනය කිරීමේ බලය තියෙන්නෙ අධිකරණයට....ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 22 වෙනි පරිච්ඡේදයේ 170 වෙනි ව්‍යවස්ථාවෙ මේක පැහැදිලිව සදහන් වෙනව මචං.....අධිකරණය කිව්වොත් ජනමත විචාරණයක යන්න කියල.....එතකොට......පාර්ලිමේන්තුවට බෑ කියන්න පුළුවන්ද.....

    උඹ පටලවන් දගලන්නේ කොල්ලෝ , ව්‍යවස්ථාවට අදාලව විචාරනයක් ඕනද නැද්ද කියන ඒක හරියටම හොයලා බලලා කාරණා ඉදිරිපත් කරන්නේ අධිකරණය. කොහෙවත් අධිකරණය නිකන් තීරණය කරලා නෑ අරකයි මේකයි කියලා ,
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ව්‍යවස්ථාව හැදුවේ අධිකරණයද එතකොට??:rolleyes::rolleyes::lol::lol::lol:
    මම නම් හිතාගෙන හිටියේ පලිමේන්තුවෙන් හැදුව කියල. :confused::confused::lol:
    නිතිය ආරක්ෂා කරන්ඩ අධිකරණය කියන ඒකකය පිහිටෙවුවෙත් පර්ලිමන්තුවෙන්නෙ බන්.:lol::lol:
    උබල මොන මෝඩයෝද බන් හෙට පාර්ලිමේන්තුව සම්මත කරොත් අධිකරණය කියල එකක් නැ කියල ,ශිරාණි නැන්දයි ගෝලයෝ රොත්තයි කෙලින්ම අනිද්දා ඉදන් ගෙදර.
    :lol::lol:
    uba wage gonnu innakam ekath karanda puluwan.......ethakota balanda puluwan 8 pass nathi amathilai, pathala amathilai rata lassanata karana hati
     

    WallStreet

    Member
    Dec 3, 2012
    129
    20
    0
    It means that everyone is subject to the law; that no one, no matter how important or powerful, is above the law — not the government; not the prime minister, or any other minister; not the Queen or the Governor General or any lieutenant-governor; not the most powerful bureaucrat; not the armed forces; not Parliament itself, or any provincial legislature. None of these has any powers except those given to it by law: by the Constitution Act, 1867, or its amendments; by a law passed by Parliament or a provincial legislature; or by the Common Law of England, which we inherited, and which, though enormously modified by our own Parliament or provincial legislatures, remains the basis of our constitutional law and our criminal law, and the civil law (property and civil rights) of the whole country except Quebec (which has its own civil code).

    If anyone were above the law, none of our liberties would be safe.

    What keeps the various authorities from getting above the law, doing things the law forbids, exercising powers the law has not given them?

    The courts. If they try anything of the sort, they will be brought up short by the courts.
     

    thanujaka

    Well-known member

  • අර්ථ නිරුපන කරන්න ව්‍යවස්ථාව හදන්නේ කවුද? පාර්ලිමේන්තුව.

    අනික පාර්ලිමේන්තුව ජනමත විචාරණයකට යන්නේ මොකටද? මට උඹ පැහැදිලි කරලා කියපන්.

    ජනමත විචාරණයකට ගියත් එක දිනලා ව්‍යවස්ථාව වෙනස කරලා අදිකරණය සුන්නත්දුලි කරන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තුවට

    ඉතින් කවුද බලවත්?

    නමුත් ව්‍යවස්ථාවෙ කාරණා වලට අනුමැතිය දෙන්නෙ කව්ද.....

    ජනමත විචාරණයට යන්නෙ එහෙම කරන්න කියල ව්‍යවස්ථාවෙම කියල තියෙන හින්ද...හරි මන් උඹගෙන් ප්‍රශ්නයක් අහන්නම් කො.....පාර්ලිමේන්තුවට ඕනෙ හෙට ලංකාවෙ නම වෙනස් කරන්න....වෙනස් කරල වෙන නමක් දාන්න....පාර්ලිමේන්තුවට පුළුවන්ද තුනෙන් දෙක පාවිච්චි කරල නීතියක් පණවල හෙට ලංකාවෙ නම වෙනස් කරන්න.....එතකොට අනිද්දට පාර්ලිමේන්තුවට ඕනෙ ලංකාවෙ ජාතික කොඩිය ජාතික ගීය වෙනස් කරන්න....පාර්ලිමේන්තුවට පුළුවන්ද අනිදදට තුනෙන් දෙක පාවිච්චි කරල ජාතික ගීයයි ජාතික කොඩියයි වෙනස් කරන්න.....පුළුවන්ද....

    ඒක තමයි මචං මං මුලින්ම කිව්වෙ ඔය කෝක උනත් ජනතාවගේ පරමාධිපත්‍යට යටයි කියල...ඔව් දින්නොත් පුළුවන්...හැබැයි පැරදුනොත්.....ඒ දෙපැත්තම හිතල බලපන් මචන්......අනික එහෙම ගිහිල්ල දින්නත් ඒක එතකොට අධිකරණයේ බලය ඉක්මවපු පාර්ලිමේන්තුවේ බලයක් නෙමෙයි.... ඒක ජනතාවගේ සෘජු කැමත්ත.....ඒක තමටි මචන් මං මේ කතාව පටන් ගන්නකොටම කිව්වෙ ජනතාවගේ පරමාධිපත්‍යට ඔය කොයි දෙත් යටත් කියල.....

    අනික මචං.....

    ජනමත විචාරණයේදි බහුතර ජනතාවගේ අකමැත්ත ප්‍රකාශ උනා කියන්නෙ අධිකරණය ලොකුයි කියන එකවත්

    ජනමත විචාරණයේදි බහුතර ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ උනා කියන්නෙ පාර්ලිමේන්තුව ලොකුයි කියන එකවත් නෙමෙයි මචං.........................!!!!
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    එතකොට පාර්ලිමේන්තුවට කරන්න වෙන්නෙ එක්කො පණත ඉල්ල අස්කරගන්න එක....නැත්තන් ජනමත විචාරණයකට යන එක.................!!!!


    මම මෙන්න මේ කෑල්ලට එන්නම් , ජනමත විචාරනයකට යන්න කියන එකෙන් අර්ථ නිරූපනය ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන එක. එතකොට ජනතාව නැවත බලය පවරන්නේ පාර්ලිමේන්තුවට. එහෙම උනාම ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතනය වන පාර්ලිමේන්තුව වඩා බලවත්
     
    • Like
    Reactions: GuneBhai

    WallStreet

    Member
    Dec 3, 2012
    129
    20
    0
    ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව වඩා බලවත් SCURVY

    2ng7uac.jpg
     
    Last edited:

    thanujaka

    Well-known member

  • මම මෙන්න මේ කෑල්ලට එන්නම් , ජනමත විචාරනයකට යන්න කියන එකෙන් අර්ථ නිරූපනය ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන එක. එතකොට ජනතාව නැවත බලය පවරන්නේ පාර්ලිමේන්තුවට. එහෙම උනාම ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතනය වන පාර්ලිමේන්තුව වඩා බලවත්

    කොහෙන්ද බං උඹ මෙහෙම කතාවක් ඉගෙන ගත්තෙ....ජනතාවගේ පරමාධිපත්‍ය බලතල කියන්නෙ පාර්ලිමේන්තුව තනියෙන් ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි......ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටස් තුනයි...
    ඒකෙන් එක කොටසක් විතරයි පාර්ලිමේන්තුව ඉශ්ඨ කරන්නෙ...ඒ වගෙම ඒකෙන් තවත් කොටසක් ක්‍රියත්මක කරන්නෙ අධිකරණය.....
    ජනතාවගේ පරමාධිපත්‍යට ඔය දෙක ආදේශ කරණවන් ඔය දෙකටම තියෙන්නෙ සමාන බලතල....හරිම සරළයි...ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටස් තුනෙන් එක බැගින් ඔය ආයතන දෙකම ඉශ්ඨ කරනව.............
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජනමත විචාරණයට යන්නෙ එහෙම කරන්න කියල ව්‍යවස්ථාවෙම කියල තියෙන හින්ද...




    ජන මත විචාරණයකට යන්නේ මොන කරන වලටද කියල පැහැදිලි කරලා හිටපන්කෝ මුලින්ම? අනික උඹ හිතන් ඇති ජන මත විචාරන වලට යන්න ආණ්ඩු බයය් කියල. මචන් ආණ්ඩුවට ඕනෙනං ජන මත විචාරණයකට ගිහින් චන්ද 100% උනත් ගන්න පුළුවන්. මතක නැද්ද ලාම්පු කලගෙඩි සෙල්ලම.



    හරි මන් උඹගෙන් ප්‍රශ්නයක් අහන්නම් කො.....පාර්ලිමේන්තුවට ඕනෙ හෙට ලංකාවෙ නම වෙනස් කරන්න....වෙනස් කරල වෙන නමක් දාන්න....පාර්ලිමේන්තුවට පුළුවන්ද තුනෙන් දෙක පාවිච්චි කරල නීතියක් පණවල හෙට ලංකාවෙ නම වෙනස් කරන්න.....එතකොට අනිද්දට පාර්ලිමේන්තුවට ඕනෙ ලංකාවෙ ජාතික කොඩිය ජාතික ගීය වෙනස් කරන්න....පාර්ලිමේන්තුවට පුළුවන්ද අනිදදට තුනෙන් දෙක පාවිච්චි කරල ජාතික ගීයයි ජාතික කොඩියයි වෙනස් කරන්න.....පුළුවන්ද....


    ඇයි බැරි මොකද? ඔය 13 වෙනි සන්සොදනේ ගෙනාවේ ජන මත විචාරන තියලද?

    ඒක ගේනකොට කොහෙද ඔය ස්වාදීන සර්වසම්පුර්ණ අදිකරණය හිටියේ?

    අනික එහෙම ගිහිල්ල දින්නත් ඒක එතකොට අධිකරණයේ බලය ඉක්මවපු පාර්ලිමේන්තුවේ බලයක් නෙමෙයි.... ඒක ජනතාවගේ සෘජු කැමත්ත.....ඒක තමටි මචන් මං මේ කතාව පටන් ගන්නකොටම කිව්වෙ ජනතාවගේ පරමාධිපත්‍යට ඔය කොයි දෙත් යටත් කියල.....


    අන්තිමට උඹම කියනවා එහෙම ජනතා කැමැත්තෙන් පත් උන පාර්ලිමේතුව අනුමත කරපු අදිකරණය පාර්ලිමේන්තුවට නීති පනවල පාර්ලිමේන්තුව පාලනය කරන එක හරි කියල. එතකොට කොහෙද ඔය ජනතා කැමැත්ත තියෙන්නේ?