2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජයා සදා අනාත වෙයි....සසා පිට යයි
tuzki-bunny-emoticon-043.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩේ වැඩ වගයකට හිරවුනා බන්
    එපා වෙලා හිටියේ
    දැන් තමා ටිකක් හරි නිදහසක් තියෙන්නේ
    අනේ මන්දා බං තෝත්...
    කොහෙද වැඩ කරන්නේ තෝ?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක

    ‍මේ සිංදුවත් මරු
    බූට් කාපු උන්ට

    මගේ දයාබර ඉල්ලීම
    මේ සිංදුවට මාවයි මගේ කලින් ගර්ල් ‍ෆෙන්ඩ්වයි එකතු කරගන්නවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ස්ටයිලා මොකක්ද බන් අර කිව්වේ රුවන් හෙට්ටිආරච්චිගේ නොදැක ඉන්න බැ කියලා
    0103.gif

    අප්පටසිරි...තවත් ගේ කුරුල්ලෙක්වත්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල:D.සිංහලෙන් ගහන්නේ නැද්ද දැන්:eek:

    එක එක වෙලාවට ඉතින් එක එක විදියට තමයි ටයිපින්. සිංහලෙන් ටයිප් කළේ නෑ තමයි මේ ටිකේ මං හිතන්නෙ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකෝ...
    ඩෙල්මාර් නෙමෙයි යකෝ...
    ඩෙල්මා
    ආයේ කිව්වොත් කපනවා බොගේ--------------
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක

    ‍මේ සිංදුවත් මරු
    බූට් කාපු උන්ට

    මගේ දයාබර ඉල්ලීම
    මේ සිංදුවට මාවයි මගේ කලින් ගර්ල් ‍ෆෙන්ඩ්වයි එකතු කරගන්නවා
    හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
    tuzki-bunny-emoticon-010.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ෂිහි මේ ඩයලොග් උන්ට හෙනයක් වත් ගහන්නේ නෑනි
    එපා වෙනවා අප්පා
    තෙඩ් එක ඔපන් කරන් රේඩියෝ අහන්න බෑ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බුදු අම්මෝ හොඳ වෙලාවට. ඉස්ටයිලා දූසන කතාව කියන්න විනාඩියකට කලින් අම්ම ගියා පල්ලෙහාට. ඔව්ව කියන්න එපා බං. රේඩියෝ පටන් ගත්ත වෙලාවේ ඉඳල මං ගාව හිටියෙ. මම රේඩියෝ අහ අහ පොඩි ඩීටේල්ස් වගයක් අරගන්න ගමන් හිටියෙ. තව ටික වෙලාවක් හිටියනං මම ගෙදර ලිඳේ.:shocked::shocked::shocked::(:(:(
     
    Status
    Not open for further replies.