අඩේ මම ඉල්ලුවෙත් එක සින්දුවයි..
රයිට්,
එක තාම නැ රයිට්..
මැරෙන්න හිතෙනවනෙ රයිට්...
එහෙම කරන්න එපා හිතට දුකයි රයිට්..
ඕවර් ඕවර්....
රයිට්,
එක තාම නැ රයිට්..
මැරෙන්න හිතෙනවනෙ රයිට්...
එහෙම කරන්න එපා හිතට දුකයි රයිට්..
ඕවර් ඕවර්....
ටිකක් බරපතල වැඩක් තිබුනා බන්.... ඉවරකරන්න ටිකක් වෙලා ගියා..... ඒකයි පරක්කු වුනේ.....මොකෝ අද පරක්කු මචන්....!
ඉබි කටු කුඩු වෙයි




RePost බුවා;14196803 said:
එහෙනම් දැන් අපිට් සද්දේ දාන එවුන්ගේ නම් ටික බ්ලැක් ලිස්ට් එකට දාලා,
සුදු වැන් එකෙන් ගිහින් උස්සමු....




RePost බුවා;14196813 said:


අෆ්ෆා එහෙමද.....![]()



පූස්;14196749 said:කව්ද ඩෝ මම නැති වෙලාවේ දෙලාව ළිඳට දැම්මෙ. බැහැපියව් එළියට. කුඩු කරනවා සේරම. මම මර පූසෙක්. මර්වියා මගෙ මාමා. අරිද ඩෝ
අලෝ චචියා,කොහෙද උඹ ගිහින් හිටියෙ පහුගිය ටිකේ...
![]()


