2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ මම ඉල්ලුවෙත් එක සින්දුවයි..
    රයිට්,
    එක තාම නැ රයිට්..
    මැරෙන්න හිතෙනවනෙ රයිට්...
    එහෙම කරන්න එපා හිතට දුකයි රයිට්..
    ඕවර් ඕවර්....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ අද පරක්කු මචන්....!
    ටිකක් බරපතල වැඩක් තිබුනා බන්.... ඉවරකරන්න ටිකක් වෙලා ගි‍යා..... ඒක‍යි පරක්කු වුනේ.....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    132.gif
    132.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    RePost බුවා;14196803 said:


    එහෙනම් දැන් අපිට් සද්දේ දාන එවුන්ගේ නම් ටික බ්ලැක් ලිස්ට් එකට දාලා,
    සුදු වැන් එකෙන් ගිහින් උස්සමු....

    1. සෝමපාලයා
    2. සස්ලිට් (කසිප්පුවා,ගැබිණි මව,ජාතියේ කිරි මව)
    3. ඉස්ටයිලා
    4. තෝ
    5. සුනිමලා
    6. ආප්ප අන්ජුවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පූස්;14196749 said:
    කව්ද ඩෝ මම නැති වෙලාවේ දෙලාව ළිඳට දැම්මෙ. බැහැපියව් එළියට. කුඩු කරනවා සේරම. මම මර පූසෙක්. මර්වියා මගෙ මාමා. අරිද ඩෝ

    අන්න කතා කරපං වස්තුවේ
     
    Status
    Not open for further replies.