2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14197333 said:
    එහෙනම් අපිත් කැපුන.....
    හෙටට කරන්න වැඩ ගොඩාක් තියෙනවා...
    එලටම ගියා ෂෝ එක....
    නියමායි හොදේ.... රයිට් රයිට්.....
    එහෙනම් සැසාට කෙලම වෙන රත්තිරියක් වේවා,,,
    හෙට සෙට් වෙමු....​
    එලස්....සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    RePost බුවා;14197333 said:
    එහෙනම් අපිත් කැපුන.....
    හෙටට කරන්න වැඩ ගොඩාක් තියෙනවා...
    එලටම ගියා ෂෝ එක....
    නියමායි හොදේ.... රයිට් රයිට්.....
    එහෙනම් සැසාට කෙලම වෙන රත්තිරියක් වේවා,,,
    හෙට සෙට් වෙමු....​
    රයිට් රයිට්:cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෝල් එකක් බොල
    පැය 01 : විනාඩ් 21 : තත්පර 05යි
    තවමත් ඉවර නැත
    ඔෆීසියේ අක්කා කෙනෙක්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ කුරුණෑගලද වස්තුවේ...
    එහෙනං දා දා තව ටැග් දා...
    tuzki-bunny-emoticon-040.gif

    tuzki-bunny-emoticon-007.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    RePost බුවා;14197333 said:
    එහෙනම් අපිත් කැපුන.....
    හෙටට කරන්න වැඩ ගොඩාක් තියෙනවා...
    එලටම ගියා ෂෝ එක....
    නියමායි හොදේ.... රයිට් රයිට්.....
    එහෙනම් සැසාට කෙලම වෙන රත්තිරියක් වේවා,,,
    හෙට සෙට් වෙමු....​

    gud n8 kiwwa.........:):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    RePost බුවා;14197333 said:
    එහෙනම් අපිත් කැපුන.....
    හෙටට කරන්න වැඩ ගොඩාක් තියෙනවා...
    එලටම ගියා ෂෝ එක....
    නියමායි හොදේ.... රයිට් රයිට්.....
    එහෙනම් සැසාට කෙලම වෙන රත්තිරියක් වේවා,,,
    හෙට සෙට් වෙමු....​

    එල මචන් Good Night කිව්ව...:)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14197333 said:
    එහෙනම් අපිත් කැපුන.....
    හෙටට කරන්න වැඩ ගොඩාක් තියෙනවා...
    එලටම ගියා ෂෝ එක....
    නියමායි හොදේ.... රයිට් රයිට්.....
    එහෙනම් සැසාට කෙලම වෙන රත්තිරියක් වේවා,,,
    හෙට සෙට් වෙමු....​

    සුබ රැයක්. හෙට බර වැඩනෙ. හවසට කෙලින් වරෙන්. :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝල් එකක් බොල
    පැය 01 : විනාඩ් 21 : තත්පර 05යි
    තවමත් ඉවර නැත
    ඔෆීසියේ අක්කා කෙනෙක්
    අක්කා වුනත් කමක් නෑ බන්......:cool::cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ කුරුණෑගලද වස්තුවේ...
    එහෙනං දා දා තව ටැග් දා...
    tuzki-bunny-emoticon-040.gif

    ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
    රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
    මේ ඔක්කොම අපේ තමා......​
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානා...
    පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා...
    සතුටු කදුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපිට ඕනා...
    හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම දිරිය වීලා...

    මුහුදු වතේ රල රැල්ලේ පොර බදලා අපි ආවා...
    නාග විමන් මකර කටින් රිංගාලා අපි ආවා...

    රස්සාවට නගින උදේ බොන්ජෝර්නෝ කියලයි පිළිගන්නේ...
    කම්හල් නැග බහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ...
    තියෙන විටදී අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ...
    කඩිසරකම තිබෙන තුරා අපේ දවස කල එලිවී එන්නේ...

    හඳ කොහේදෝ ගිහිල්ලදෝ හීන්සැරේ මඟ හැරලා...
    අපි දන්නා හඳ මාමේ අපි නම් නෑ පැරදීලා...

    කටු වට කර තිබුනත් අපි අතින් කරෙන් වස්තු අරන් එන්නේ...
    එහෙම ඇවිත් ගමේ බිමේ සේසතටම සින්-වියදම් වෙන්නේ...

    ආපු ගමන් ආයෙත් යං මිල්ලේ සොයන් අපි එනවා...
    අද යනවා හෙට එනවා එහා මෙහා ඔහේ යනවා...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    RePost බුවා;14197364 said:
    ගෙවල් පොළොන්නරුවේ උනාට අපිත් කුරුණෑගල තමා හරි,
    රිදිගම, මාවතගම, පොල්ගහවෙල, පොතුහැර, වාරියපොළ,
    මේ ඔක්කොම අපේ තමා......​

    Rideegama mage doo
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14197347 said:
    කොහොමද මගෙ සොට් එක. නැට්ටෙන් ගැහුවෙ, ඉස්සරහ දත නැති වෙන්න. :lol::lol:
    Ane ube shot eka:lol::lol: