කොහෙන්ද බං උඹ මෙහෙම කතාවක් ඉගෙන ගත්තෙ....ජනතාවගේ පරමාධිපත්‍ය බලතල කියන්නෙ පාර්ලිමේන්තුව තනියෙන් ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි......ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටස් තුනයි...
ඒකෙන් එක කොටසක් විතරයි පාර්ලිමේන්තුව ඉශ්ඨ කරන්නෙ...ඒ වගෙම ඒකෙන් තවත් කොටසක් ක්‍රියත්මක කරන්නෙ අධිකරණය.....
ජනතාවගේ පරමාධිපත්‍යට ඔය දෙක ආදේශ කරණවන් ඔය දෙකටම තියෙන්නෙ සමාන බලතල....හරිම සරළයි...ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටස් තුනෙන් එක බැගින් ඔය ආයතන දෙකම ඉශ්ඨ කරනව.............
ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි ජනතා චන්දයෙන් නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුවට පවරන්නේ , පාර්ලිමේන්තු නියෝජිතයන් තමයි ඒ බලය ක්‍රියාත්මක කරන්නේ, අපි කොහෙවත් අධිකරණයකට අපේ බලය ලබාදෙන්නෑ. ඒක ස්වාධීන ආයතනයක්






