5.1 Surround Sound

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Media player classic eke

    View Menu -> Options -> Internal Filters -> Audio Switcher

    walata gihin Enable custom channel mapping eka tick karala yata tiyana grid eken channles switch karala balanna
    (6 channel audio ekak play karala Shift key eka press karagena grid eke channels select karala balanna)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Machan Playback Device valata gihilla me photo eke vidiyata tick deka dapan..

    bass_zpsb4f9b156.png

    Ehemath nathnam Powerdvd (12) eke Me option eka enabled kaloth mona settings nathath aniva 5.1 vada karanna ona.. ehema vada kale nathnam mokak hari hardware awlak venna puluvan..

    bass2_zps250c2251.png
    okath kara machan.....
    eth wade hariyanne naa...
    thanks :)

    පිස්සු හැදෙනවනේ
    siraawata ban epaama wuna......:(

    PLEYAR EKE 5.1 DILA BALANNA
    5.1 thamai deela thiyenne hama player ekema .......

    Media player classic eke

    View Menu -> Options -> Internal Filters -> Audio Switcher

    walata gihin Enable custom channel mapping eka tick karala yata tiyana grid eken channles switch karala balanna
    (6 channel audio ekak play karala Shift key eka press karagena grid eke channels select karala balanna)
    ekath try kara machan.......
    awulak naa mama kalin widihata green jack eka withrak gahala use karanawa.....
    ethakota kisi awulak naa.....

    thanks :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    උබට 5.1 අහන්න ඔේ නම් ේකත් කරලා බලන්න.

    1. දට තියෙන් සවුඩ් ඩ්‍රයිවර්එක අන්ස්ෝල්කරලා

    http://www.mediafire.com/?gnucocg27m2mu0w

    මෙන්න මේකෙන් උබේකට හරියටම හරියන ඩ්‍රයිවර්එක දාගන්න. අවුලක් උනොත් අහපන්. මගෙ ඔන් බෝඩ් එකේ සී.ඩී එකට දෙන ඩ්‍රයිවර් එකේ 5.1 වැඩ නහැ. පස්සේ ඔකෙන් තමයි හරි එක දැම්මේ. ඒකට මරක්ස විදිහට වැඩ කරනවා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උබට 5.1 අහන්න ඔේ නම් ේකත් කරලා බලන්න.

    1. දට තියෙන් සවුඩ් ඩ්‍රයිවර්එක අන්ස්ෝල්කරලා

    http://www.mediafire.com/?gnucocg27m2mu0w

    මෙන්න මේකෙන් උබේකට හරියටම හරියන ඩ්‍රයිවර්එක දාගන්න. අවුලක් උනොත් අහපන්. මගෙ ඔන් බෝඩ් එකේ සී.ඩී එකට දෙන ඩ්‍රයිවර් එකේ 5.1 වැඩ නහැ. පස්සේ ඔකෙන් තමයි හරි එක දැම්මේ. ඒකට මරක්ස විදිහට වැඩ කරනවා.
    ඕකෙනුත් download වුනේ මම දැනට install කරල තියෙන driver එකම තමයි මචන්......

    මගේ sub එක පිටිපස්සේ තියෙනව 4/6 channel මාරු කරන්න පුළුවන් switch එකක්. ඒක 4 channel දාල මම නිකන් බැලුව මොකෝ වෙන්නේ කියලා.අම්මටසිරි බඩු වැඩ ගින්දර වගේ........:D :D

    altec_251_4.jpg

    උදව් කරපු bump කරපු හැමෝටම බොහෝම ස්තූතියි......:)
     
    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0
    Machan... First, Uninstall your Video Card (VGA) driver... Then play a song... it will work... i have a same problem... (Windows XP walata hodata wada)

    If any one know the reason for this...?
     
    Last edited: