2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    00020770.gif
    උඹට නම් සෑහෙන්න පාලු වෙන්න ඇති.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බොරු කියන්ඩ එපා බොල... පුලුවන්නම් කියපන් උඹ කීයකටද ගත්තෙ කියල
    00020771.gif
    2.75 ට. මහින්ද මාමාගේ පොඩි පුතාගෙන් ගත්තේ.

    :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අවසන් වැඩසටහන් කීපය හා එක්වනු මැනවි..........................:(

    :shocked: :( මොනවා උනත් ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... :no:

    මතකද හේම නලින් කරපු, නවයයි පහ වැඩසටහන.... ඒක අපේ හිත් වල තියෙනවා වගේ, මේකත් අපේ හිත් වල තියෙද්දෙන්......!! :yes::D
     
    Status
    Not open for further replies.