ගරිල්ලා ක්රමයට අහන උන් වැඩියි වගේ රේඩියෝ එක.

උඹට මොකක් හරි ලෙඩක් හැදිලද සහෝ.....?? අලහාදයක් කිව්වේ.....?? හාට් ඈටෑක් එකක් වගේද....??
![]()

ගරිල්ලා ක්රමයට අහන උන් වැඩියි වගේ රේඩියෝ එක.
පූසා දාපු post එක quote කරන්න එපා යකෝ......

පිටු හොයා ගන්න ගියාම එපා වෙනවා බං 