ආප්ප අන්ජු
අඩො රිප්ලයි කොරන්ඩත් බෑ බන්... එපා වෙනව
දරුණු සිද්ධියක් වගේ.
තෝ එනකං තමා හිටියේ....
අන්තිම කැමති පත්රේ ලියලා වර ගිහිං...රයිට්??
වැඩක් නෑ බන් කතා කරලා....! මුන් මේවා සේල් දාන්නද දන්නේ නැහැ ලෑස්ති...!![]()

මේ කියලම තියෙන්නේ......

අද පිටු 100 ගසනු ලැබේ![]()
එකෙන්ම එකෙන්ම..... කාගෙන කාගෙන එමි..... 
සංකපාලයා. බඩ වෙලාඅනේ මන්දා බං.. රේඩියෝ ඇහෙන්නෙත් කැඩි කැඩි...
ත්රෙඩ් එක නං පට්ටම ස්ලෝ
මං හිතුවා මට විතරක් කියලා
අද ටිටී එනව එනව එනවමයි....
සයුත් එනව....
ජයා එනවා...
ආව් ආව් අද සෑ තමයි සෑ...
![]()

අද තමයි කලින්ම අවේ.....!


කට්ටිය සීරුවේන් සිටීන්......අපේ ජාතික ගීය යනවා.....
කසුන් රොක්ස්.....
![]()


ඔව් බන්....මටත් රේඩියෝව කැඩි කැඩී ඇහෙන්නේ.....![]()


