2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    earth-smiley.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්දා බං.. රේඩියෝ ඇහෙන්නෙත් කැඩි කැඩි...
    ත්‍රෙඩ් එක නං පට්ටම ස්ලෝ :sorry:

    මං හිතුවා මට විතරක් කියලා

    රේඩියො එකනම් ඇහෙනව... ත්‍රෙඩ් එකනම් පට්ටම ස්ලො බන්... එපා වෙනව :sorry::sorry::(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අධීවේගයෙන් අන්තර්ජාලය කරා කියලා තමා කියන්නේ නම්.

    :lol::lol::lol:
    ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්....4G දෙනව‍යි කි‍යනවා.... ඒත් කවදා දෙ‍යිද දන්නේ නෑ.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගේ connection එක අවුල් හින්දා මම ආපහු default වලට දැම්මා බන්....:(:(:(

    හරි මචං පික් එක රිමූව් කළා. ආපහු වෙනම URL එකකින් අප් කරල දාන්නන් ඊළඟ සෝ එකේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.