2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න බඩු

    1814.jpg

    :yes: මේ ගොන් හොට්ටා, වතුර ගලාගෙන යන සැඩ පාරකටනේ දාලා තියෙන්නේ.... නැතුව ඔය ගානට වතුරේ නම් ලේලන්ඩ් එක යන්න පුලුවන්.... ගේමක් නෑ..... :D:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: මේ ගොන් හොට්ටා, වතුර ගලාගෙන යන සැඩ පාරකටනේ දාලා තියෙන්නේ.... නැතුව ඔය ගානට වතුරේ නම් ලේලන්ඩ් එක යන්න පුලුවන්.... ගේමක් නෑ..... :D:yes:
    බසය උසයි නෙහ් :cool:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් වැඩසටහන අපූරුවට ගෙනආව කිඹුල අයිය. හැමෝගෙ ම සිත් සංවේදිත්වය කරා ළඟාකරමින්, ගීත නිර්මාණයන්ගේ අර්ථයන් පසඳමින් හදවතට ආමන්ත්‍රණය කළා. බොහොමත් ම ස්තූතියි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්තූති කිඹුල් මාමේ..... රෑ කෑමට යමි.... නැත්නම් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ..... :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     
    Status
    Not open for further replies.