2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,126
    3,560
    113
    Inside Your Laptop ;)
    මෙන්න බඩු

    1814.jpg

    :yes: මේ ගොන් හොට්ටා, වතුර ගලාගෙන යන සැඩ පාරකටනේ දාලා තියෙන්නේ.... නැතුව ඔය ගානට වතුරේ නම් ලේලන්ඩ් එක යන්න පුලුවන්.... ගේමක් නෑ..... :D:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    :yes: මේ ගොන් හොට්ටා, වතුර ගලාගෙන යන සැඩ පාරකටනේ දාලා තියෙන්නේ.... නැතුව ඔය ගානට වතුරේ නම් ලේලන්ඩ් එක යන්න පුලුවන්.... ගේමක් නෑ..... :D:yes:
    බසය උසයි නෙහ් :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් වැඩසටහන අපූරුවට ගෙනආව කිඹුල අයිය. හැමෝගෙ ම සිත් සංවේදිත්වය කරා ළඟාකරමින්, ගීත නිර්මාණයන්ගේ අර්ථයන් පසඳමින් හදවතට ආමන්ත්‍රණය කළා. බොහොමත් ම ස්තූතියි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,126
    3,560
    113
    Inside Your Laptop ;)
    ස්තූති කිඹුල් මාමේ..... රෑ කෑමට යමි.... නැත්නම් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ..... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    ​
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     
    Status
    Not open for further replies.