බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කුරගල, දඹුල්ල පල්ලි නීතිමය ලෙස ලියාපදිංචි වූ, වන්දනාව සඳහා අවසරලත් ඒවා. ඒවයෙ ඇඟිලි ගහන්න BBS එකට කිසි අයිතියක් නෑ.

    හෙද ඒ නීති තියෙන්ේ. ඒකද උසාවියෙන් මුස්ලිම්වරැ ඉවත් කරන්න තීන්දුවක් දුන්ේ. උඹටනම් නියම දැනුමක් මචං තියෙන්ේ. හෙන්ද ඔය දැනුම එකතු කර ගත්ේ. තමන්ට අයිතියක් නැති තැනක රෙන් රිංගගෙන ොළණි ගැහුවම ඒක හරි සාධාරනයි උඹට. ඒකට විරැද්ධව සිංහල සංවිධාන පාරට බැස්සම අන්න ඒ සංවිධාන ත්‍රස්තවාදී කල්ලි වඋඹලට පේනවා. උඹලා තමයි මචං නියම ජාතික මිනිස්සු.:lol::lol:

    එහි ඇති ගල්, මුල් වලට අපි කිසි අයිතිවාසිකමක් ඉල්ලන්නෑ. අපේ පල්ලි වල සැනසිල්ලෙ වන්දනාමාන කරගෙන ඉන්න දුන්නොත් හොඳයි.

    ඒකද මහත්තෝ JCB දාගෙන ඒ ගල්, මුල් ෝසර් කරන්ේ. උඹලේ පල්ලි අනුන්බිම් වල රෙන් අටවගත්ත ඒවා. ඒවා වල ොමද වන්දනා මාන කරන්ේ.
    රෙන් රිංගගෙන පල්ලි හදාගත්ත ොළනිපිංතූරත් මම දෙන්නම් නෙම් බලන්න.

    පුරාණයේ සිට පැවතුනු පල්ලි ගැන දැන් fire වෙන්නෙ මොකද කියන එකයි පුදුමෙ. ඔබ දන්නැති දේ තමයි, මොවුන් කඩන්න කියා බලාපොරොත්තු වූ පල්ලි list එකෙන් මුලින්ම target කළේ මේවා බව. ඒත් ඒක හිතපු තරම් ලේසි වුනේ නෑ.

    ොයිතරම් පුරාණයක් තියෙනවද මහත්තෝ. දැන් උඹලා අලුත් ඉතිහාස ොතකුත් ලියාගෙන යනවද මුස්ලිම් වංශය කියලා. මිනිස්සු වුනාම අනං මනං බයිලා කියන එකෙත් සීමාවක් තියෙන්න ේ.

    ඔය වඋඹලොර ොළණි සහ අනවසර පල්ලි වලට විරැද්ධ වෙලා බෙෘද්ධ සංවිධාන පාරට බැස්සම උඹලඇස්වල කටු අනිනවා වඒකොකු විනාශකාරී චිත්‍ර අදින්න හදන්
    . බයවෙන්න එපා මහත්තෝ ඔබතුමා කෑගැහුවා කියල බෙෘද්ධ සංවිධාන බෙෘද්ධයින්ේ උරැමය රැකදෙන එක නවත්තන එකක් නෑ. හැබැයි ඔවුන් උඹලඇත්තටම නීතියෙන් උරැම බිමක පල්ලියකට විරැද්ධව කෑ ගැහුොත් උඹලේ මිනිස්සුන්ට කඩු ොලු වලින් ගහන්න පටන් ගත්ොත් අන්න එදාට මමත් කට විරැද්ධයි.

    BBS අය හලාල් ගැන බොරු කියා ජනතාව රවට්ටල ජාතිවාදය අවුස්සන බව මම චෝදනා කරනවා.

    ඔය හලාල් කියන්ඹලේ එක මාතෘකාවක් විතරයි. ොදු බල ේනා වලින් පෙන්නලා දෙන්න යන්ඔය සිද්ධිය අනාගතේ අපිට බලපාන හැටි. අද ේ කවදත් නැතුව ොකද හැම පාරිෝගික ද්‍රව්‍යයක්ම හලාල් කරගෙන යන්ේ. ඇයි මීට කලින් එහෙම තත්වයක් ේ ‍ේ තිබ්ේ නැත්ේ. ොකද දැන් දැන් උඹලා ේ රට අවසරයෙන් ෝ අනවස‍යෙන් ක්‍රමණය කරගෙන යනවා. තිත්ත ඇත්ත ඒකයි.

    මේ thread එකේ මාතෘකාව ඒකයි. topic එක focus කළොත් හොඳයි. ලියපුව කියවන්නැතුව උඹ වෙන දේවල් දොඩවන නිසා වැඩිය ලියල වැඩක් නෑ. උඹේ අනිත් දේවල් වලට කලින් පිළිතුරු දීල තියෙන්නෙ. ඕනකමක් තියනවනං කියවන්න/search කරන්න, නැතිනම් පිටරට ඉඳගෙන ලංකාවෙ BBS නාඩගම් බලමින් ඉන්න. ඔබේ කැමැත්තක්.

    මහත්තයෝ කටඋත්තර නැති වුනාම පොඩි දේක හරි එල්ලෙන්න එපායැ නේද. උඹ මේ Thread එකෙන් කතා කරන්න හදපු හලාල් කියන්නේ පොඩි දෙයක් ඒකේ big picture එක ගැන තමයි බොදු බල සේනා විසින් ජනතාව දැනුවත් කරන්නේ. උඹ මේ පොඩි වචන පේලි දෙක තුනක් අරන් අර ‍අපේ සමහර දේශපාලුවෝ වගේ ලොකු කෙස් පැලෙන තර්ක ගේනවා. නමුත් සැබෑ තත්වය සහ සැබෑ ගැටලුව ගැන උත්තර නෑ. ඕක හුගක් ජාතිවාදියො ලග තියෙනවා කියලනම් කියන්න පුලුවන්.

    නැවතත් කියන්න ඕනේ උඹ ගැන මටනම් ලැජ්ජයි. මොකද මම වෙන රටක හිටියත් ලංකාව ගැන උඹට වඩා දැනුවත්. උඹ ලංකවේ ඉදගෙනත් ළිදේ ඉන්න ගෙම්බා වගේ වාක්‍ය ගලපා ගලපා තර්ක කරනවා. ඇත්ත තත්වය දන්නේ නෑ (ඇත්ත තත්වය දන්නවා වුනත් ොදන්නවා වේ තමන්ේ වාසියට අනිත් පැත්තට කෑගහනවා).
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    (Quote එකේ ලියා ඇති පිළිවෙලටම අංක දමා ඇත.)
    1. ඔව් ඉතින්. ලිඳේ ඉන්න ගෙම්බෝ ටිකට ජාත්‍යන්තර ප්‍රජාවක් ඉන්නවද කියලත් දන්නැතුව ඇති.

    2. කුණුහරප කියල බුද්ධාගම රකින එක අලුත් style එකක්ද?

    3. BBS අයගේ ක්‍රියාව බුද්ධාගමට අනුකුල නොවන විත්තිය ඔබ කියන්නත් කලින් කවුරුත් දන්නව. මෙහෙම කට ඇරලා ඇත්තක් කියන්න ධෛර්යයක් තිබීම ගැන හරි සතුටුයි. එත් ප්‍රශ්නයක් තියනව. මෙහෙම ‍බුද්ධාගම බිල්ලට දුන්නම රකින්න ඉතුරු වෙන්නේ මොනවද???

    Original post එකට reply කලාට ස්තුතියි. ඔබේ jokes ටික නම් හොඳයි. එත් topic එකට focus වෙලා මදි. මේකෙන් පෙන්නලා තියෙන්නේ බුදු බල සේනාව බොරු ප්‍රචාර මගින් ජනතාව රවට්ටල ජාතිවාදය අවුස්සන්නේ කොහොමද කියලා. ඔබ එය සාධාරිකරණය කළා මිසක්, ඒ කියපුව මුසාවාද නොවෙයි කියා පෙන්නන්න උත්සාහ කළේ නෑ. සැලෙන්න අවශ්‍ය නෑ. ආයෙත් උත්සාහ කරලා බලමු.

    උඹ වගේ මැටි මෝලෙකුට උත්තර දෙන්න මම ගතකරපු කාලෙ අපරාදෙ. ඊට වඩා හොඳයි මම හලාල් බොරුව ගැන සිංහල මිනිස්සු කීපදෙනෙක් දැනුවත් කලා නම්.

    උඹ උඹේ බබල් එක ඇතුලට වෙලා, අර පරණ පොත කියව කියවා, මිනී මරමර, වනචර කම් කර කර ඉඳපන්. ඒක උඹට ගැලපෙනවා.

    ඔහොමම ඉඳලා බලපංකෝ...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනික තව දෙයක් ඉතා පැහැදිලිව උඹට කියන්න ඕනේ. තේරැම් ගනින්. බොදු බල සේනා හරි වෙන සංවිධානයක් හරි උඹ ඔය භූතයෙක් දැක්කා ‍වගේ කෑගහන සිද්ධි වලට සම්බන්ධ වෙන්නේ මේ රටේ වගකිවයුත්තන් ඇස් කන් පියාගෙන නිදාගෙන හිටපු නිසා. කවදත් මහජාතියක් වුනත් අසාධාරණයට ලක්වුනේ සිංහලුන් නිසා. උඹට නොපැහැදිලිම දේ මම කියන්නම්. ඉස්සෙල්ලාම බොදු බල සේනා කියන නමේ තේරැම තේරැම් ගන්න උත්සාහ කරපන්. බොදු කියන නම ගෑවුනු පමණින් හැමෝම පිරිත් කිය කිය, බණ දේශනා කර කර ඉන්න ගියොත් උඹලා තව ටික කාලෙකින් අපේ බෙෘද්ධ සිද්ධස්ථාන විතරක් නෙවෙයි මිනිස්සු පිටින්ම ඩෝසර් කරන බවනම් සහතිකයි. ඉතින් බෙෘද්ධයට සිදුවන අසාධාරණකම් වලට නවගුණ වැල ගැන ගැන හිදීමෙන් පලක් නෑ (එදා අනගාරික ධර්මපාල තුමා එහෙම කලානම් අපිට අද බුද්ධගයාවත් නෑ). බුදු දහම උගන්නන්නත් බෙෘද්ධයා සහ පන්සල් රැකිලා ඉන්න එපායැ ඒවා රැකීමේ උත්සාහයක් තමයි ඔය සංවිධාන වලින් කරන්නේ. මුස්ලිම් නෙවෙයි, කතෝලික අන්තවාදී නිකාය, බුදු දහමට නිගා දෙන බොරැ බණ කාරයෝ සියල්ලටම එරෙහිව තමයි ඔය සංවිධාන පෙළ ගැහැන්නේ නැතුව උඹලට විතරක් එරෙහිව නෙවෙයි. ඒ ටික හොදට තේරැම් ගනින්.
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    කවුරු හෝ එසේ post දැමීම ඉවසන්න බැරිනම් මේ වගේ forum වලට එන්නැතුව ඉන්න එක තමයි හොඳ. මොකද, නිකං අපරාදෙ තමන්ගෙ භාවනාවත් නැති වෙනවා.

    හරි ෂෝක්. තව ටික දවසකින් කියයි රටෙනුත් ගිහිල්ල භාවනා කර කර ඉන්න කියල

    මම දන්නව ඔබ, මම ඇසු ප්‍රශ්නෙන් ලිස්සයි කියලා. Diplomatic විදිහට උත්තර දුන්නට මදි.

    ඔබ ඇසු ප්‍රශ්නෙට මම සෘජු පැහැදිලි පිළිතුරක් දීල තියෙනවා.

    ඔබ කියන්නෙ ප්‍රශ්නෙ පටන් ගත්තෙ මුස්ලිම්වරු කියල. මම කියන්නෙ මේ ප්‍රශ්න වලට මුල ජාතිවාදී BBS වැනි අය. පල්ලි කැඩීම අදාල නැහැ කියන එක ඔබේ උපකල්පනයක් විතරයි.

    ඔය ප්‍රශ්නෙට වෙන උදාහරණයක් ගන්නම්. දැන් අරාබියේ සමහර රටවල බුදු පිළිමයක් ගෙනා යාම පවා තහනම්. එහෙ යන බෞද්ධයින් එහි බහුතරයට විරුද්ධ වෙන්නේ නැහැ. බැරිවෙලාවත් මුස්ලිම් රටකට යන බෞද්ධයින් උත්සහ කෙරුවොත් එහි පන්සල් ගොඩ නංවන්නට කුමක් වේවිද? එතනින් නවතින්නේ නැතිව ඉවක් බවක් නැතිව තම වර්ගායාව එහි බෝ කරන්නට ගත්තොත් කුමක් වේවිද? ඒ මදිවට එහි මුස්ලිම් බහුතරයගෙන් බෞද්ධාගම නැංවීමට මුදල යොදවන සංවිධානයකට සුළු මුදලක් හෝ වැඩිපුර ගෙවන්නට සිදු වන සහතිකයක් නිකුත් කරන්නට පටන් ගත්තොත් කුමක් සිදු වේද? ඒ රට වල ඉන්න මුස්ලිම් අය මොනවා කරයිද? BBS වගේ කිය කියා ඉදියිද? :no:

    • Like
    Reactions: suraj1132

    මහත්තෝ තත්වය මළාණික වෙලා වේ යන්ේ ඔබතුමන්ලටයි. ඹබ තුමා ොළඹින් ොච්චර අඩි ගානක් දුරට ගිහින් තියෙනවද මම දන්ේ නෑ. අවුරැද්දක් ගියා කියලා ොකු වෙනසක් නෑ. උඹ එහෙම හිතනවනම් ඹ ඉන්වෙන කෙක. ලංකානෙවෙයි. මම ලංකාවෙන් දුර හිටියත් උඹට ව‍ඩා ොදට ේ ලංකාව ගැන මට කියන්න පුලුවන්. මගේ සෝදරෝ, යාලුවෝ හුගක් හැම පැත්තකම ඉන්නවා. උඹ මේ නිකන් කොළඹට වෙලා එක එක්කෙනාොඩි ොඩි කෑලි අහුලගෙන කෑගහනවා. ඇත්ත කියනොට ඒවා උඹට ේන්ේ සිංදු ව. නමුත් අන්න ඒ සිංදුව තමයි ඇත්ත. ට කාවවත් ශුද්ධ කරන්න යන්න ේ නෑ. උඹට උඹ කියන ේම ොනවද කියලා රෙන්ේ නෑ. මම මුලින් කිව්වා ොදු බල ේනා වල සියලුම ේ මම අනුමත කරන්ේ නෑ කියලා. දැන් උඹ කියනවා මම ඔවුන්ව ශුද්ධ කරන්න යනවලු. නමුත් මම එක දෙයක් කිව්වා ලංකාවට ොදු බල ේනා වේ සංවිධාන අත්‍යඅවශ්‍යයි. ඇයි කියලා මම පෙන්වලා දුන්නා.

    අන්න ඔබතුමාෝඩ කම පෙන්නුවා. ඒ කියන්ේ මමුස්ලිම් යාලුෝ විතරයි ේ ලංකාේ හලාල් ොයන්ේ නැතුව කන්ේ. අනිත් හැෝම ොයනව?. නිකන් ොරැ කියන්න එපා බං ඕක තමයි උ‍ලා හංගලා ගහනවා කියන්. උේ ඔය සිංදුවනම් දැන් කල්පැනලා පටි ල් වෙලා තියෙන්ේ. උඹලා උඹලගේ ආගම ජාතිය හරි විේෂයි කියලා පෙන්නන්න උඹලා විහින්ම හදා ගත්ත නීති රීති තමයි ඔය. ඕවා හැම රටකම පාවිච්චි කරන්න බෑ උඹලට ඕන විදිහට. කද ඒ රට වලත් නීති රීතතියෙනවේ. උදාහරණයක් විදිහට ේ Sweden ගත්තම හලාල් ලාංජනය තියෙන පරිෝජන ද්‍රව්‍ය තියෙන්ේ ඉතාම සුලුවෙන්. සමහර ේවල් ඇත්තෙම නෑ. එහෙම කියලා මෙහෙ ඉන්න මුස්ලිම්රැ ඒවා පරිෝජනය ොකර ඉන්ේ නෑ මහත්තෝ. ඕවා උඹලේ හිතලසහ මනස්ගාත අර හිජාබ් කෙරැවාවත් ඔයේම.

    ඉතින් ඒක තමයි මම කිව්ේ පුලුවන්නම් මීට අවුරැදු දහයකට කලින් හලාල් ැති ේවල් මුස්ලිම්වරැ පරිෝජනය කේ නැද්ද කලාද කියන්න කිව්ේ. ඒකට වරෙන් ඔෝ උත්තර දෙන්ේ නැතුව කෙලින්ම උත්තරක් දීපං
    .

    බොදු බල සේනා හින්දා බුද්ධාගමට අපහාසයක් වෙලා කියලා කවුද කියන්නේ. මම උඹට දැන් දෙපාරක් තුන්පාරක් අභියෝග කලා පුලුවන්නම් බොදු බලසේනා කඩු පොලු අරගෙන උඹලගේ එවුන්ට ගහන පන්නන තැනක් පේනනපන්. නිකන් බයිලා ගහන්නේ නැතුව. බෙෘද්ධයින්ට උරැම බිම්වලට හොරෙන් රිංගලා එක එක දේවල් අටවගෙන බෙෘද්ධයින්ටම බලහත්කාරකම් කරන්න ගියාම සිංහලයින්ව අවදි කරගෙන ඔවුන්ගේ අයිතිය රැකලා දීම ත්‍රස්තවාදී ක්‍රියාවක්නම් උඹ‍ දැනුමේ හැටි හිතාගන්න පුලුවන්.

    ඔන්න උඹලේ ජාතිේ හැඩරැව මනාවට පෙන්නන තැන. යෝ උඹලා මහ ඩම් ොරැ ටිකක්ේ. යෝ කූරගල කියන්ේ ‍ථෙතිහාසිකසහ පුරාවිද්‍යාත්මකව වැදගත් බෙෘද්ධ සද්ධස්ථාන සහිත ප්‍රේශයක්. ඒකට රෙන් රිංගගෙන පල්ලි හදා ගත්තම ඒක උඹලටද අයිති ??

    1. ඔබ BBS හැම දෙයක්ම අනුමත කරන්නැති නිසා තමයි මම ඇහුවේ, ඒවා ඔවුන්ගේ මුසාවාද ද, නැතිනම් ජාතිවාදී ක්‍රියාද කියා. කලින් ඔබ ඒකෙන් ලිස්සුවා (නැතිනම් උඹ ඒක කියවලා නෑ as usual). ඔබ ඒ අයව සුද්ද කරන්නැත්නම්, දැන් පැහැදිලි භාෂාවෙන් කියමු බලන්න BBS එකේ ඔබ අනුමත නොකරන්නෙ මොනවද කියල. ඉතුරු ටික ඔබේ පරණ සින්දුවේ කෑලි තමයි; ඒක ආයෙ ගයන්න අවශ්‍ය නෑ. ඔබ කියන Big Picture එක ඇත්තටම ලොකු බොරුවක් කියලයි මේ thread එකෙන් ඔප්පු කරල තියෙන්නෙ.

    2. ඔබේ skewed thinking එක ඔබ confirm කලා. හැම මුස්ලිම්වරයෙක්ම ඔබේ යාළුවන් වගේ කියන එක ඔබේ උපකල්පනයක්. තව කිව්වොත් ඒ ඔබේ wishful thinking එකක්. ඒකෙන් ඔබ ගන්නෙ biased conclusion එකක්. ඉතින් අනික් අය බොරුකාරයොලු. ඔබ field යනකොට ඒ යාළුවො පස් වේල් වන්දනය කලාද? එසේ නැතිනම්, නමට විතරයි මුස්ලිම්. මුස්ලිම් නොවන කඩවලින් හොයල බලන්නැතුව මස් කනවනම්, නමට විතරයි මුස්ලිම්. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඔබ සියල්ල දත් බක පණ්ඩිත වගේ ඒ ගැන ආයෙ දොඩන්න අවශ්‍ය නෑ.

    දැන් sweden වල මුස්ලිම්වරුන්වත් මේකට ඇදගෙන. හලාල් ලාංජනය නැතිනම් හලාල් නෑ කියල කවුද කිව්වෙ? As usual මම හලාල් ගැන ලියපුව උඹ කියවල නෑ. ලාංජනය එන්න කලින් කාපු විදිහ පොඩි එකෙකුට වගේ කියල දුන්නට පස්සෙත් ගිරවෙක් වගේ එකම දේ ආයෙමත් කියවනවා. ඔබ logical/scientific විදිහට හිතන්න ගන්නෙ කවද්ද? කෙසේ වෙතත් පොදුවේ මුස්ලිම්වරු හලාල් ගැන දැන් වැඩියෙන් දැනුවත් වෙලා ඉන්නෙ (උදා: ඌරන්ගෙ දේවල් එදිනෙදා කෑම වල mix වෙන්නෙ කොහොමද කියල). එනිසා මුස්ලිම්වරු කොහොමත් ආපහු reverse යන්නෙ නෑ. එනිසා උඹේ මේ තර්කය කල්පැනපු එකක්.

    3. ගල් ගහල දේවස්ථාන කඩන්නෙ, තානාපති කාර්යාලවලට වීදුරු කැඩෙනකම් ගල් ගහන්නෙ මැරයො නෙමෙයිද? දඹුල්ලෙ පල්ලියට ගල්, මුල් ගහනකොට ඒකෙන් බේරෙන්න දිව්වෙ සෙරප්පු නැතුව. හබැයි උඹ හිතනවද කඩු, පොලු අරන් අපේ අයට ගහනකං අපේ අය පිලිම වගේ නිකං හිටියි කියල? පල්ලි කඩන videos ටික ආයෙ බලපං. සමහරු පල්ලිය නිගරු කරන්න කියල සිවුර ගලවල මොනවදෝ පෙන්නුව වගේ ඒවත් තිබ්බා. ලැජ්ජාවෙ බෑ!
     
    හෙද ඒ නීති තියෙන්ේ. ඒකද උසාවියෙන් මුස්ලිම්වරැ ඉවත් කරන්න තීන්දුවක් දුන්ේ. උඹටනම් නියම දැනුමක් මචං තියෙන්ේ. හෙන්ද ඔය දැනුම එකතු කර ගත්ේ. තමන්ට අයිතියක් නැති තැනක රෙන් රිංගගෙන ොළණි ගැහුවම ඒක හරි සාධාරනයි උඹට. ඒකට විරැද්ධව සිංහල සංවිධාන පාරට බැස්සම අන්න ඒ සංවිධාන ත්‍රස්තවාදී කල්ලි වඋඹලට පේනවා. උඹලා තමයි මචං නියම ජාතික මිනිස්සු.:lol::lol:

    ඒකද මහත්තෝ JCB දාගෙන ඒ ගල්, මුල් ෝසර් කරන්ේ. උඹලේ පල්ලි අනුන්බිම් වල රෙන් අටවගත්ත ඒවා. ඒවා වල ොමද වන්දනා මාන කරන්ේ.
    රෙන් රිංගගෙන පල්ලි හදාගත්ත ොළනිපිංතූරත් මම දෙන්නම් නෙම් බලන්න.

    ොයිතරම් පුරාණයක් තියෙනවද මහත්තෝ. දැන් උඹලා අලුත් ඉතිහාස ොතකුත් ලියාගෙන යනවද මුස්ලිම් වංශය කියලා. මිනිස්සු වුනාම අනං මනං බයිලා කියන එකෙත් සීමාවක් තියෙන්න ේ.

    ඔය වඋඹලොර ොළණි සහ අනවසර පල්ලි වලට විරැද්ධ වෙලා බෙෘද්ධ සංවිධාන පාරට බැස්සම උඹලඇස්වල කටු අනිනවා වඒකොකු විනාශකාරී චිත්‍ර අදින්න හදන්
    . බයවෙන්න එපා මහත්තෝ ඔබතුමා කෑගැහුවා කියල බෙෘද්ධ සංවිධාන බෙෘද්ධයින්ේ උරැමය රැකදෙන එක නවත්තන එකක් නෑ. හැබැයි ඔවුන් උඹලඇත්තටම නීතියෙන් උරැම බිමක පල්ලියකට විරැද්ධව කෑ ගැහුොත් උඹලේ මිනිස්සුන්ට කඩු ොලු වලින් ගහන්න පටන් ගත්ොත් අන්න එදාට මමත් කට විරැද්ධයි.

    ඔය හලාල් කියන්ඹලේ එක මාතෘකාවක් විතරයි. ොදු බල ේනා වලින් පෙන්නලා දෙන්න යන්ඔය සිද්ධිය අනාගතේ අපිට බලපාන හැටි. අද ේ කවදත් නැතුව ොකද හැම පාරිෝගික ද්‍රව්‍යයක්ම හලාල් කරගෙන යන්ේ. ඇයි මීට කලින් එහෙම තත්වයක් ේ ‍ේ තිබ්ේ නැත්ේ. ොකද දැන් දැන් උඹලා ේ රට අවසරයෙන් ෝ අනවස‍යෙන් ක්‍රමණය කරගෙන යනවා. තිත්ත ඇත්ත ඒකයි.

    මහත්තයෝ කටඋත්තර නැති වුනාම පොඩි දේක හරි එල්ලෙන්න එපායැ නේද. උඹ මේ Thread එකෙන් කතා කරන්න හදපු හලාල් කියන්නේ පොඩි දෙයක් ඒකේ big picture එක ගැන තමයි බොදු බල සේනා විසින් ජනතාව දැනුවත් කරන්නේ. උඹ මේ පොඩි වචන පේලි දෙක තුනක් අරන් අර ‍අපේ සමහර දේශපාලුවෝ වගේ ලොකු කෙස් පැලෙන තර්ක ගේනවා. නමුත් සැබෑ තත්වය සහ සැබෑ ගැටලුව ගැන උත්තර නෑ. ඕක හුගක් ජාතිවාදියො ලග තියෙනවා කියලනම් කියන්න පුලුවන්.

    නැවතත් කියන්න ඕනේ උඹ ගැන මටනම් ලැජ්ජයි. මොකද මම වෙන රටක හිටියත් ලංකාව ගැන උඹට වඩා දැනුවත්. උඹ ලංකවේ ඉදගෙනත් ළිදේ ඉන්න ගෙම්බා වගේ වාක්‍ය ගලපා ගලපා තර්ක කරනවා. ඇත්ත තත්වය දන්නේ නෑ (ඇත්ත තත්වය දන්නවා වුනත් ොදන්නවා වේ තමන්ේ වාසියට අනිත් පැත්තට කෑගහනවා).

    A). දඹුල්ල පල්ලිය ගැන අහගනිං:

    1. ඒක අවුරුදු 50කට වැඩිය පරණයි. 1948 නිදහසට කලින් පවා ඒක තිබුනා. එවිට එය කුඩා වන්දනා ස්ථානයක්.
    2. එහි ඉඩම, ඒ සඳහා තෑගි කරනු ලැබූ පෞද්ගලික ඉඩමක්. එයට 19 වැනි සියවස දක්වා පස්සට ඔප්පු තිබිල තියනවා.
    3. ඒක පල්ලියක් විදිහට නීත්‍යනුකූලව ලියාපදිංචි වූ එකක්.
    3. දඹුල්ල ශුද්ධ භූමියක් කරන්න යැයි කලෙක කරපු ඉල්ලීම්වල මුස්ලිම්වරුත් සහභාගි වෙලා තියනවා. ඒ කතරගම වගේ වෙයි කියල හිතල වෙන්නැති.
    4. 1982 ඒ ඉඩම් ඔක්කොම රජයට පවරගත්තා.
    5. ඒත් ඒ පොදු දේවස්ථානය මේ දක්වා පැවතුනා.

    ඒ ගැන BBS අය කියන්නේ:

    1. ඒක හැදුවෙ 1982ට පස්සෙ කියල. - ලොකු බොරුවක්. දඹුල්ලෙ බෞද්ධයන් පවා කියනව මේක පරණ පල්ලියක් කියා.
    2. ඒක නීත්‍යානුකූල නෑ කියල. - ලොකු බොරුවක්. ඒක Registered පල්ලියක්.
    3. ඒක හොරෙන් කරගෙන ගියා කියල. - අලිම බොරුවක්. ඒක ජුම්මා පල්ලියක්. සිකුරාදාට පිරිස් මෙච්චර කල් එකතු වුනේ හොරෙන්ද?
    4. ඉඩම පන්සලට අයිතිලු, ඒත් ඔප්පු නැහැලු. - ලොකු විහිළුවක්.

    දඹුලු ගල සහ එහි බෞද්ධ උරුමයන් ගැන සැකයක් නෑ. ඒත් ඒ මුවාවෙන්, එයට කිසිම බාධාවක් හෝ අදාලත්වයක් නැති, පැරණි ස්ථාපිත වන්දනා ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම ජාතිවාදය ඇවිස්සීමක් බවට කිසිම සැකයක් නෑ. පල්ලි කඩන්න list දැම්මයි කියන එක උඹ දන්නැති වුනාට අපි දන්නව. ඒක Sweden වල සිට ලංකාව බලන ඔබේ දිවැස් වලට අහු වෙන්නැති පාටයි.

    B). කුරගල ගැන අහගනිං:

    1. 12වෙනි සියවසේදී, ප්‍රසිද්ධ ඉස්ලාමීය මුනිවරයෙක් (Mohiyaddin Abdul Qadir Jailani) එහි සිට අවුරුදු දොළහක් භාවනාවේ යෙදුනු බව පැවසේ. එම ස්ථානයට jailani යයි පවසන්නෙ ඔහුගෙ නමින්.
    2. 1857 දී මුස්ලිම්වරුන්ට එහි ඇති ඉතිහාසික වැදගත්කම නැවත හදුනාගනු ලැබුවා. එය සනාථ වන පරිදි 1857 දී රත්නපුර කච්චේරියේ Government Agent ගේ වාර්තාවල මෙලෙස මුස්ලිම්වරුන්ට වැදගත් වූ ස්ථානයක් සොයාගත් බවට වාර්තා වී තිබෙනවා.
    3. 1889 දී මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි එවකට Government Agent of Ratnapura එහි පැමින, එහි ආගමික කටයුතු කිරීමට පහසුකම් හා අවසරය සලසා දී තිබෙනවා. එයින් පසු කල් යන විට එතැන වන්දනාමාන කිරීමට පල්ලියක් ඉදිවුනා.
    4. 1922 දී "Darwesh Mohiyadeen Darwesh” (=Mohiyaddinගේ අනුගාමිකයා) යනුවෙන් කෙටූ ඉපැරණි සොහොන් කොතක් වැන්නක් අඩි 10-12 කට යටින් තිබී සොයගනු ලැබුවා. එය මුලින් කී කතාවට සාක්ෂියක් ලෙස සැලකේ. වෙනත් අරාබියෙන් කෙටූ කියවීමට අපහසු ශිලා ලේඛන කීපයක්ද ලැබී ඇත.
    5. 1936 දී එම ස්ථානය පරිපාලනයට නීතී සකස් කෙරුනා. Board of Trustees ද පත් කෙරුනා. ඒවා සිදුවුනේ රත්නපුර දිස්ත්‍රික් උසාවියේ නියෝග පරිදි.
    6. අවුරුදු විස්සකට පමණ පෙර සිදුවූ ප්‍රශ්නයේදීත් රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී එය මුස්ලිම්වරුන්ට වැදගත් ස්ථානයක් බව තහවුරු වුනා.
    7. එහි අද දක්වා වන්දනාමාන කෙරුනා. මෙම පල්ලිය පැරණි එකක් බවට ඉතා පැහැදිලියි.

    බෞද්ධයන්ටත් මෙහි ඉතිහාසික වැදගත්කමක් තියන බව දන්නවා. එහි ලෙන්වල කෙටූ ශිලා ලේඛන ඒකට සාක්ෂියක්. අතීතයේ හාමදුරුවරු මේ ලෙන් භාවනාවට යොදාගත්බව කියවේ. මෙහි පන්සලක් තිබූ බවට සාක්ෂි මොනවාදැයි කීම ඔබේ කාර්යයක්. එනිසා, බෞද්ධයින්ට මෙහි ඇති වැද්ගත්කම අපි ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඒ මුවාවෙන් ඉපැරණි, ස්ථාපිත පල්ලියකට බාධා කිරීමට කිසි අයිතියක් නෑ. ඔබේ දේවල් කවුරුහරි ඩෝසර් කරනවනම් පැහැදිලිව ඒවා අනුමත කරන්න බෑ. ඒත් ඒක ඔබ පොදුවේ මුස්ලිම් අයට පටවන්නේ මොන logic එකෙන්ද? ඔබ, මෙසේ ලෙන්වල කලින් විසුවේ හාමදුරුවරු නිසා සියළු අයිතිය බෞද්ධයින් යැයි පවසන්නේ නම්, ඒ අනුව අයිති වෙන්න ඕනෙ බලංගොඩ මිනිසා සහ පිරිසටයි!

    සියල්ල දත් ඔබ, ගත් කටටම මේ කියපුවා බොරු යැයි කියන බව මම දන්නවා. මේව බොරුනම් ඇත්ත මොනවද කියල, ලංකාව ගැන හොදින් දන්න ඔබම කියන්න බලමු. ඔබ මේක කියවයි කියලත් මටනම් සැකයි. ඔබ point එකට focus කරල කියන්නැතුව ගිරවෙක් වගේ ආපහු එකම දේ කියන්න අදහසක් තියනවනම්, කරුණාකරල මේ subject එකෙන් වෙනම thread එකක් ඇරල එතනට ඇරයුම් කරන්න. Pls.
     
    Last edited:

    හරි ෂෝක්. තව ටික දවසකින් කියයි රටෙනුත් ගිහිල්ල භාවනා කර කර ඉන්න කියල

    ඔබ ඇසු ප්‍රශ්නෙට මම සෘජු පැහැදිලි පිළිතුරක් දීල තියෙනවා.

    ඔය ප්‍රශ්නෙට වෙන උදාහරණයක් ගන්නම්. දැන් අරාබියේ සමහර රටවල බුදු පිළිමයක් ගෙනා යාම පවා තහනම්. එහෙ යන බෞද්ධයින් එහි බහුතරයට විරුද්ධ වෙන්නේ නැහැ. බැරිවෙලාවත් මුස්ලිම් රටකට යන බෞද්ධයින් උත්සහ කෙරුවොත් එහි පන්සල් ගොඩ නංවන්නට කුමක් වේවිද? එතනින් නවතින්නේ නැතිව ඉවක් බවක් නැතිව තම වර්ගායාව එහි බෝ කරන්නට ගත්තොත් කුමක් වේවිද? ඒ මදිවට එහි මුස්ලිම් බහුතරයගෙන් බෞද්ධාගම නැංවීමට මුදල යොදවන සංවිධානයකට සුළු මුදලක් හෝ වැඩිපුර ගෙවන්නට සිදු වන සහතිකයක් නිකුත් කරන්නට පටන් ගත්තොත් කුමක් සිදු වේද? ඒ රට වල ඉන්න මුස්ලිම් අය මොනවා කරයිද? BBS වගේ කිය කියා ඉදියිද? :no:

    1. රට යන්න අවශ්‍ය නෑ. ලංකාවෙ ලස්සනට හදපු පන්සල් ඕන තරම් තියනවා. ඒත් ඒවයෙ භාවනා කරන්න මිනිස්සු නෑ.

    2. පිළිතුර සෘජු මදි. Yes/No කිව්වොත් ඇති. ආයෙත් අහන්නම්. මේ BBS අයගේ හැසිරීම (පල්ලි/කෝවිල් කැඩීම ඇතුළුව) බුද්ධාගමට අනුකූලද?

    3. ඔබ මෙතෙක් කතාකලේ ලංකාව ගැනද, අරාබිය ගැනද? ඒක පැහැදිලි කරගන්න මුලින්.

    a) අරබියේ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු වගකියන්නෙ කොහොමද? මොකද්ද ඔබේ logic එක?

    b) අරාබියේ පදිංචි බෞද්ධයන් කවුරුත් නෑ. ඒ රට ලංකාවත් එක්ක සංසන්දනය කරන්න කොහොමත් බෑ. ලංකාවෙ මුස්ලිම්වරු මෙහි පදිංචි පුරවැසියො.

    c) හරි, පන්සලක් හැදුවයි කියමුකෝ. මෙච්චර නිදහසක් තියන ලංකාවෙ පන්සල් යන්නැති අය කොහෙද කට්ට කාගෙන අරාබියෙ පන්සල් යන්නෙ? ඔබේ අරාබියෙ කතාව නිකං අර්ථයක් නැති තර්කයක්.

    d) ඔබ හිතනවනම් අරාබිය මුස්ලිම් රටක් කියල, දැනගන්න, එහි සිදුවෙන සෑම දෙයක්ම ඉස්ලාමයට අනුකූලයි කියල කියන්න බෑ. උදා: රජ පරම්පරාවක් රට පාලනය කිරීම.

    e) එහෙම ඔබ කිව්ව වගේ ඔබලා එහෙ බෝ කරගත්තත් එහි පුරවැසිභාවය ලැබෙන්නෑ. ලංකාවෙ ඉන්න මුස්ලිම් අය මේ රටේ පුරවැසියො.

    f) ලංකාවෙ හලාල් නිසා වැඩිපුර ගෙවන්න සිදුවෙනවා යන බොරුව විශ්වාස කරමින් ඔබ ලියූ දෙයට පිළිතුරයි මේ. කාටවත් බැරිවුනා ඒක ඔප්පු කරන්න. කෝ වෙන්ඩෝල් මිල අඩුවුනාද? ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න හලාල් නිසා බඩුමිල වැඩි වුනා කියල.

    ඔබ වගේම මම දැන් වෙන උදාහරණයක් ගන්නම්. බුරුමයේ බෞද්ධයින් සුළුතර මුස්ලිම් ජාතිකයින්ව අමු අමුවේ මරා දැමීමේ මහ අපරාධයේ වරද, (ඔබලා අපිට කරනව වගේ) බුද්ධාගමට සහ ලංකාවෙ බෞද්ධයන් මත පැටෙව්වොත් ඔබ මොකද හිතන්නෙ? එලෙස වැරැද්ද, අදාල නැති අයගේ පිට පටවන්න තරම් අපි මෝඩ නෑ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    1. ඔබ BBS හැම දෙයක්ම අනුමත කරන්නැති නිසා තමයි මම ඇහුවේ, ඒවා ඔවුන්ගේ මුසාවාද ද, නැතිනම් ජාතිවාදී ක්‍රියාද කියා. කලින් ඔබ ඒකෙන් ලිස්සුවා (නැතිනම් උඹ ඒක කියවලා නෑ as usual). ඔබ ඒ අයව සුද්ද කරන්නැත්නම්, දැන් පැහැදිලි භාෂාවෙන් කියමු බලන්න BBS එකේ ඔබ අනුමත නොකරන්නෙ මොනවද කියල. ඉතුරු ටික ඔබේ පරණ සින්දුවේ කෑලි තමයි; ඒක ආයෙ ගයන්න අවශ්‍ය නෑ. ඔබ කියන Big Picture එක ඇත්තටම ලොකු බොරුවක් කියලයි මේ thread එකෙන් ඔප්පු කරල තියෙන්නෙ.

    ජාතිවාදී ක්‍රියා නෙවෙයි ජාතිය අවදි කරන ක්‍රියා. හැබැයි ඒකට බය වෙන්නේ තවත් ජාතිවාදියෝ රොත්තක් මිසක සාමාන්‍ය ජනතාව නෙවෙයි. බොදු බල සේනා වලට සම්බන්ධ සමහර අය ගැන මගේ පැහැදීමක් නෑ. ඒ මගේ මතය. ඒක උඹට කියන්න අවශ්‍ය නෑනේ. නමුත් සමස්ථයක් වශයෙන් ඔවුන්ගේ උත්සාහය ගැන සතුටක් මට තියෙනවා. සංවිධානයක් ගත්තම ඒක ගැන 100% සතුටු වෙන කෙනෙක් මේ ලෝකේ නෑනේ. අේ මහත්තෝ පරණ සිංදු කියලා අමාරැේ වැටුනම තර්ක වලින් පැනලා යන්න එපා.

    2. ඔබේ skewed thinking එක ඔබ confirm කලා. හැම මුස්ලිම්වරයෙක්ම ඔබේ යාළුවන් වගේ කියන එක ඔබේ උපකල්පනයක්. තව කිව්වොත් ඒ ඔබේ wishful thinking එකක්. ඒකෙන් ඔබ ගන්නෙ biased conclusion එකක්. ඉතින් අනික් අය බොරුකාරයොලු. ඔබ field යනකොට ඒ යාළුවො පස් වේල් වන්දනය කලාද? එසේ නැතිනම්, නමට විතරයි මුස්ලිම්. මුස්ලිම් නොවන කඩවලින් හොයල බලන්නැතුව මස් කනවනම්, නමට විතරයි මුස්ලිම්. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඔබ සියල්ල දත් බක පණ්ඩිත වගේ ඒ ගැන ආයෙ දොඩන්න අවශ්‍ය නෑ.

    ඔන්න යෙත් කෙස් පැලෙන පුහු තර්කයක් ගෙනාවා. එක ඇත්තක් කියලා තියෙනවා උඹ කියන විදිහට මම ේ රඩි කාේ ඉදලා ජීවත් වෙලා හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා ොදට. ඒ කාකවදාවත් අපිට හම්බ වුනු මුස්ලිම් මිනිස්සු සිල්ලර කේකින් බඩු ගනිද්දී හලාල් ලංජන බල බලා බඩු ගත්ේ නෑ. හෙම බැලුවම දැන් ේ හුගක් ඉන්ේ නමට මුස්ලිම් අය වෙන්න ඇති. ක තමයි ඇත්ත. නැත්තම් ඔය හලාල් ගැන මීට සෑහෙන්න කාලකෙට ඉස්සෙල්ලේ සෑහෙන්න කතා කරන්න ේ.

    දැන් sweden වල මුස්ලිම්වරුන්වත් මේකට ඇදගෙන.

    ඇයි Sweden වල මුස්ලිම්වරැ වෙනම ජාතියක්ද ?? එහෙනම් මම ලංකාේ මුස්ලිම් වරැගැන විතරකතා කරන්නම්. උඹ ප්‍රශ්න වලින් පනින්නනම් දක්ශයි බයිලා ගහලා. ක මුස්ලිම් වරැන්ට උපතින් එන දෙයක්ද නම් දන්ේ නෑ.

    හලාල් ලාංජනය නැතිනම් හලාල් නෑ කියල කවුද කිව්වෙ? As usual මම හලාල් ගැන ලියපුව උඹ කියවල නෑ. ලාංජනය එන්න කලින් කාපු විදිහ පොඩි එකෙකුට වගේ කියල දුන්නට පස්සෙත් ගිරවෙක් වගේ එකම දේ ආයෙමත් කියවනවා.

    උඹ ොනවද කිව්ේ නිකන් ප්‍රශ්ේ මග හැරියා මිසක. ඒක තමයි මම නැවත පැහැදිලිව ඒ පිිතුර මෙතන දාන්න කිව්. ඒ වේම නැවතත් මම ඒ ප්‍රශ්නය අහනවා
    පුලුවන්නම් මීට අවුරැදු දහයකට කලින් හලාල් නැති දේවල් මුස්ලිම්වරැ පරිභෝජනය කලේ නැද්ද, කලාද කියන්න කිව්වේ. ඒකට වරෙන් ඔරෝ උත්තර දෙන්නේ නැතුව කෙලින්ම උත්තරක් දීපංකෝ.

    ඔබ logical/scientific විදිහට හිතන්න ගන්නෙ කවද්ද? කෙසේ වෙතත් පොදුවේ මුස්ලිම්වරු හලාල් ගැන දැන් වැඩියෙන් දැනුවත් වෙලා ඉන්නෙ (උදා: ඌරන්ගෙ දේවල් එදිනෙදා කෑම වල mix වෙන්නෙ කොහොමද කියල). එනිසා මුස්ලිම්වරු කොහොමත් ආපහු reverse යන්නෙ නෑ. එනිසා උඹේ මේ තර්කය කල්පැනපු එකක්.

    ඕකේ මහත්තෝ කියන්ේ කට බොරැ කිව්වත් දිව ොරැ කියන්නෑ. කියලා. උඹම කියනවේ දැන් තමයි උඹලා හලාල් ගැන දැනුවත් වෙන්නේ කියලා. ආයේ reverse යන්නේ නෑලු. ඒ කියන්නේ ඉස්සර හරියට මේ හලාල් ගැන දන්නේ නෑ කියන එකනේ.

    ගල් ගහල දේවස්ථාන කඩන්නෙ, තානාපති කාර්යාලවලට වීදුරු කැඩෙනකම් ගල් ගහන්නෙ මැරයො නෙමෙයිද? දඹුල්ලෙ පල්ලියට ගල්, මුල් ගහනකොට ඒකෙන් බේරෙන්න දිව්වෙ සෙරප්පු නැතුව.

    ඕකකියන්යෙත් උඹ ොට වරද්දගත්තා කියලා. ‍ඇත්තටම මSweden වල ඉන්නවා කියලා බණ කියන උඹ, ලංකාේද ඉන්ේ කියලානම් මට සැකයි. ඒ දවස් වල පත්තර, news හරියට නැවත බලපං. ඔය ගල් ගහන අෝභන ලෙස හැසිරෙන වැඩ කරපු කට්ටියව අත්අඩංගුවට ගත්තා ඔවුන් ඔය බෙෘද්ධ සංවිධාන වලට අයිති අය නෙවෙයි කියලත් ඔප්පු වුනා. අනික ඔය දඹුල්ල සිද්ධිේදි ොදු බල ේනා නෙවෙයි . දඹුල්ල පන්ස ේන්ද්‍ර කරගෙන ොඩනැගුනු සංවිධානයක්. කරැණු ොදැන පිස්සු කතා කියන්න එපා.

    හබැයි උඹ හිතනවද කඩු, පොලු අරන් අපේ අයට ගහනකං අපේ අය පිලිම වගේ නිකං හිටියි කියල?

    මම එකක් කියන්න දන්නවා. කවදා හරි ඩු ොලු අතට අරන් මිනිස්සුන්ව ඝාතනය කරන්න පටන් ගන්උඹලේ ජාතිය කිලා. ොදු සංවිධාන කවදාවත් එහෙම ොකරනවා ේම කරන්න ඉඩ දෙන්නෙත් නැති විත්තිය. පාසැල් ලමයටත් සත්තු මරණ හැටි කියලා දෙන Violation වලින් පිරිච්චට ඉතිහාසයක් තියෙන්ේ කාටද කියලා උඹට අමුතුවෙන් කියන්න ේ නෑේ.

    පල්ලි කඩන videos ටික ආයෙ බලපං. සමහරු පල්ලිය නිගරු කරන්න කියල සිවුර ගලවල මොනවදෝ පෙන්නුව වගේ ඒවත් තිබ්බා. ලැජ්ජාවෙ බෑ!

    උඹත් මාර තාර්කිකයෙක් නේද මචං. අවශ්‍ය ප්‍රශ්නෙට පිළිතුර හිමීට මග හරිනවා. මම කිව්වේ ඔය පල්ලි අටව‍ගත්තේ තමන්ට අයිති නැති බිම් වල. ඒ ඉඩම් වලින් ඔවුන්ව අයින් කරලා දැමීම කල යුතුයි. හොදින් කියලා යන්නේ නැත්තම් කඩලා අයින් කල යුතුයි. දකින්න ඇතිේ අනුරාධපුර පූජා භූමිේ අටවගත්ත පල්ලිය.
    ඉස්සෙල්ලාම තමන්ගේ වැරද්ද පොඩ්ඩක් හිතලා බලපං ඊට පස්සේ අනිත් අ‍යගේ වැරදි ගැන කතා කරපං.
     
    Last edited:

    බොදු බල සේනා වලට සම්බන්ධ සමහර අය ගැන මගේ පැහැදීමක් නෑ. ඒ මගේ මතය. ඒක උඹට කියන්න අවශ්‍ය නෑනේ.
    ඇයි? කිව්වොත් ඔක්කොම එලිවෙයි කියල බයද? මොකෝ ප්‍රශ්නෙන් ලිස්සන්නෙ?

    ඒ කාකවදාවත් අපිට හම්බ වුනු මුස්ලිම් මිනිස්සු සිල්ලර කේකින් බඩු ගනිද්දී හලාල් ලංජන බල බලා බඩු ගත්ේ නෑ.
    ඒ කාලෙ හලාල් ලාංජනය තිබ්බෙ නෑ ගොන්සන්.

    ඇයි Sweden වල මුස්ලිම්වරැ වෙනම ජාතියක්ද ??
    ඔව්. Sweden ජාතිකයො. ඒත් ආගම ඉස්ලාම්.

    නැවතත් මම ඒ ප්‍රශ්නය අහනවා පුලුවන්නම් මීට අවුරැදු දහයකට කලින් හලාල් නැති දේවල් මුස්ලිම්වරැ පරිභෝජනය කලේ නැද්ද, කලාද කියන්න කිව්වේ.
    නැවතත් මම කියනවා. නෑ නෑ නෑ. ඌරු මස් කන්නෑ, සිංහල කඩ වලින් මස් ගන්නෑ/කන්නෑ. එහෙම කන්නෙ උඹල වගේ ටික දෙනෙකුගෙ යාළුවො විතරයි.

    උඹම කියනවේ දැන් තමයි උඹලා හලාල් ගැන දැනුවත් වෙන්නේ කියලා. ආයේ reverse යන්නේ නෑලු. ඒ කියන්නේ ඉස්සර හරියට මේ හලාල් ගැන දන්නේ නෑ කියන එකනේ.
    ඔව්. මම කිව්වෙ වැඩියෙන් දැනුවත් වුනා කියල. (මම කිව්වනෙ උඹ හරියට මේව කියවන්නෑ කියල). උඹ කියන්නෙ දැනුවත් වුනාට පස්සෙ ආපහු නොදැනුවත් වෙන්න කියලද ගොන්සන්?

    ඔය ගල් ගහන අෝභන ලෙස හැසිරෙන වැඩ කරපු කට්ටියව අත්අඩංගුවට ගත්තා ඔවුන් ඔය බෙෘද්ධ සංවිධාන වලට අයිති අය නෙවෙයි කියලත් ඔප්පු වුනා.
    :lol: ඕව ගිහිං කියපං ඊයෙ පෙරේද ඉපදිච්ච මොන්ටිසෝරි ළමයින්ට..:lol::lol:

    ොදු සංවිධාන කවදාවත් එහෙම ොකරනවා ේම කරන්න ඉඩ දෙන්නෙත් නැති විත්තිය.
    ඒක අපිත් දන්නව. ඒත් BBS එකේ මොනවද 'බොදු' කියන එකයි අපේ ප්‍රශ්නෙ. උඹම කලින් කිව්වනේ ඒක 100%ක් බොදු නෑ කියලා!!!

    පාසැල් ලමයටත් සත්තු මරණ හැටි කියලා දෙන Violation වලින් පිරිච්චට ඉතිහාසයක් තියෙන්ේ කාටද කියලා උඹට අමුතුවෙන් කියන්න ේ නෑේ.
    ඔව්. අපි මෙහෙ පාසල් යනකොටනම්, උගන්නන්න කියල ගෙම්බො කැරපොත්තො මරන එක නම් දැක්කා.

    උඹත් මාර තාර්කිකයෙක් නේද මචං. අවශ්‍ය ප්‍රශ්නෙට පිළිතුර හිමීට මග හරිනවා. මම කිව්වේ ඔය පල්ලි අටව‍ගත්තේ තමන්ට අයිති නැති බිම් වල. ඒ ඉඩම් වලින් ඔවුන්ව අයින් කරලා දැමීම කල යුතුයි. හොදින් කියලා යන්නේ නැත්තම් කඩලා අයින් කල යුතුයි. දකින්න ඇතිේ අනුරාධපුර පූජා භූමිේ අටවගත්ත පල්ලිය. ඉස්සෙල්ලාම තමන්ගේ වැරද්ද පොඩ්ඩක් හිතලා බලපං ඊට පස්සේ අනිත් අ‍යගේ වැරදි ගැන කතා කරපං.

    කෝ, සියල්ල දත් ඔබතුමා කුරගල/දඹුල්ල පල්ලි ගැන ඔබේ දැනුම අපට පෙන්නුවෙ නෑනෙ. හිමීට මග හරින්නෙ කවුද දන්නෑ..:lol::lol::lol:
     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    1. රට යන්න අවශ්‍ය නෑ. ලංකාවෙ ලස්සනට හදපු පන්සල් ඕන තරම් තියනවා. ඒත් ඒවයෙ භාවනා කරන්න මිනිස්සු නෑ.

    දැන් බෞද්ධයෝ හැමෝටම පන්සල් වලට ගිහිල්ල ඇස් කන් පියන් භාවනා කරන්නද කියන්නේ ඕගොල්ලන්ගේ අයට නිදහසේ අපහාස කරන්න දීල?

    2. පිළිතුර සෘජු මදි. Yes/No කිව්වොත් ඇති. ආයෙත් අහන්නම්. මේ BBS අයගේ හැසිරීම (පල්ලි/කෝවිල් කැඩීම ඇතුළුව) බුද්ධාගමට අනුකූලද?

    ඒ අය කියන්නේ ඒගොල්ලන්ට හලාල් අවශ්‍ය නැහැ කියල. අවශ්‍ය නැති දෙයකට අවශ්‍ය නැහැ කියන එක බුද්ධාගමට විරුද්ධ නැහැ. ඔය කියන විදිහටම ඒගොල්ලෝ පල්ලි කෝවිල් කඩනවා කියන එක පිලි ගන්න අමාරුයි. පාඩුවේ ආගමික කටයුතු වල නියැලෙන කිසිම ආගමික ස්ථානයකට බෞද්ධයෙක් හානි කරන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවානම් ලොකු හේතුවක් තියෙන්න ඕන. ඔය කියන එක අසාධාරණ පල්ලි කැඩිල්ලකට උදාහරණයක් දෙන්න.

    3. ඔබ මෙතෙක් කතාකලේ ලංකාව ගැනද, අරාබිය ගැනද? ඒක පැහැදිලි කරගන්න මුලින්.

    අනේ මම පැහැදිලිව කියල තියෙනවා උදාහරණයක් කියල. උදාහරණ ගන්නේ උත්තරේ වඩා පැහැදිලි කරන්න

    a) අරබියේ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු වගකියන්නෙ කොහොමද? මොකද්ද ඔබේ logic එක?

    කවුද වග කියන්න කිව්වේ? ඒක උදාහරණයක් විතරනේ.

    b) අරාබියේ පදිංචි බෞද්ධයන් කවුරුත් නෑ. ඒ රට ලංකාවත් එක්ක සංසන්දනය කරන්න කොහොමත් බෑ. ලංකාවෙ මුස්ලිම්වරු මෙහි පදිංචි පුරවැසියො.

    මම මෙතන කතා කලේ නීතිමය ප්‍රශ්නයක් ගැන නෙමෙයි. උදාහරණයක් ගත්තේ බහුතරය එක්ක අනවශ්‍ය ප්‍රශ්න ඇති වීමට හේතුව තේරුම් කරන්න. ඒ අය එක්ක සාමකාමීව ඉන්න ඕන අය තේරුම් ගන්න ඕන ප්‍රශ්නේ ඇතිවුනේ ඇයි කියන එක.

    ) හරි, පන්සලක් හැදුවයි කියමුකෝ. මෙච්චර නිදහසක් තියන ලංකාවෙ පන්සල් යන්නැති අය කොහෙද කට්ට කාගෙන අරාබියෙ පන්සල් යන්නෙ? ඔබේ අරාබියෙ කතාව නිකං අර්ථයක් නැති තර්කයක්

    පටලවගන්න එපා. ඒක උදාහරණයක් විතරයි ප්‍රශ්නෙට මුල තේරුම් කරන්න. මුස්ලිම් රටකදී බෞද්ධයින් මෙහෙම කලොත් කුමක් වෙයිද කියල ඇහැව්වේ ඕගොල්ලන්ගේ මෙහෙ අය කරන දේවල් තේරුම් කරන්න මිසක් වෙන දෙකට නෙමෙයි

    d) ඔබ හිතනවනම් අරාබිය මුස්ලිම් රටක් කියල, දැනගන්න, එහි සිදුවෙන සෑම දෙයක්ම ඉස්ලාමයට අනුකූලයි කියල කියන්න බෑ. උදා: රජ පරම්පරාවක් රට පාලනය කිරීම.

    මම අරාබිය උදාහරනෙකට ගත්තේ බුදු පිළිම ගැන කියන්න විතරයි. ඊලගට මුස්ලිම් රටක් කියල කිව්වේ පොදුවේ ඕනෑම මුස්ලිම් රටකට

    e) එහෙම ඔබ කිව්ව වගේ ඔබලා එහෙ බෝ කරගත්තත් එහි පුරවැසිභාවය ලැබෙන්නෑ. ලංකාවෙ ඉන්න මුස්ලිම් අය මේ රටේ පුරවැසියො.

    ඇත්ත තමයි. පුරවැසිබාවය ලැබෙන්නේ නැහැ. ඔන්න එහෙ බෞද්ධයෝ හිටියානන් වෙනත් ආගමිකයින්ට මෙහෙ වගේ පුරවැසිභාවය ලැබෙනවා. ඊට පස්සේ ඒ පුරවැසිභාවය ලබා ගන්න අය ඊට කෘතගුනයක් විදිහට බුදු දහම අතුගාල දාන්න හදනවා මෙහෙ වගේ අපිට පුරවැසිභාවය තියෙනවා කිය කියා

    මොනවා වුනත් එහෙ යන බෞද්ධයින් එහෙම බෝ කරන්න යන්නේ නැහැ. පුරවැසිභාවය තිබුනත් එහෙම බුදු දහම හෝ බෞද්ධයින් බෝ වෙන්නේ නැහැ. නියම බෞද්ධයෙක් බිහි වෙන්නේ ප්‍රඥාවෙන් මිසක් උප්පැන්නේ සහතිකෙන් නෙමෙයි. එත් ඕගල්ලන්ගේ අය නම් බෝ කරලා මේ රට මුස්ලිම් කරන්නයි හදන්නේ .

    ලංකාවෙ හලාල් නිසා වැඩිපුර ගෙවන්න සිදුවෙනවා යන බොරුව විශ්වාස කරමින් ඔබ ලියූ දෙයට පිළිතුරයි මේ. කාටවත් බැරිවුනා ඒක ඔප්පු කරන්න. කෝ වෙන්ඩෝල් මිල අඩුවුනාද? ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න හලාල් නිසා බඩුමිල වැඩි වුනා කියල.

    ඒ අය අඩු කෙරුවේ නැති වුනාට සහතිකය ගන්න අය ඒ මුදල පියවන්නේ මිල වැඩි කරලා තමයි. ඒ අයට ඒ මුදල හොයන්න වෙන විදිහක් තියෙනවනම් කියන්න

    ඔබ වගේම මම දැන් වෙන උදාහරණයක් ගන්නම්. බුරුමයේ බෞද්ධයින් සුළුතර මුස්ලිම් ජාතිකයින්ව අමු අමුවේ මරා දැමීමේ මහ අපරාධයේ වරද, (ඔබලා අපිට කරනව වගේ) බුද්ධාගමට සහ ලංකාවෙ බෞද්ධයන් මත පැටෙව්වොත් ඔබ මොකද හිතන්නෙ? එලෙස වැරැද්ද, අදාල නැති අයගේ පිට පටවන්න තරම් අපි මෝඩ නෑ.

    අනේ උදාහරණයක් ගන්න හේතුව ඉස්සෙල්ල තේරුම් ගන්න ඔය කියන විදිහට බුද්ධිමත්නම්. මෙහෙ ප්‍රශ්නේ තේරුම් කරන්න උදාහරණයක් ගන්න එකෙයි එහෙ අයගේ වැරදි වලට මෙහෙ අයට දොස් කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා. අනෙක ඔය බුරුමයේ දෙගොල්ලන්ම මරා ගද්දි ඕගොල්ලෝ බෞද්ධයින්ටමනේ බනින්නේ. අනෙක් අයගේ වරද පෙන්නේ නෑනේ. ඔය ප්‍රශ්නෙට මුල ඔය කියන මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙක් බෞද්ධ කාන්තාවක් දූෂණය කරලා මරා දැමීම. ඒක මුළු ලෝකෙම පිලි ගන්න දෙයක්නේ. මෝඩ නෑයි කියා ගන්න අය‍ට ඒකවත් නොතේරෙන එකනේ ප්‍රශ්නේ:no:.
     
    Last edited:

    දැන් බෞද්ධයෝ හැමෝටම පන්සල් වලට ගිහිල්ල ඇස් කන් පියන් භාවනා කරන්නද කියන්නේ ඕගොල්ලන්ගේ අයට නිදහසේ අපහාස කරන්න දීල?
    භාවනා කළොත් ඔබලට සත්‍යය අවබෝධ වේවි. ඒකට නෑ කියන්න බලමු.

    ඒ අය කියන්නේ ඒගොල්ලන්ට හලාල් අවශ්‍ය නැහැ කියල. අවශ්‍ය නැති දෙයකට අවශ්‍ය නැහැ කියන එක බුද්ධාගමට විරුද්ධ නැහැ. ඔය කියන විදිහටම ඒගොල්ලෝ පල්ලි කෝවිල් කඩනවා කියන එක පිලි ගන්න අමාරුයි. පාඩුවේ ආගමික කටයුතු වල නියැලෙන කිසිම ආගමික ස්ථානයකට බෞද්ධයෙක් හානි කරන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවානම් ලොකු හේතුවක් තියෙන්න ඕන. ඔය කියන එක අසාධාරණ පල්ලි කැඩිල්ලකට උදාහරණයක් දෙන්න.
    ඔබ ලංකාවෙද ඉන්නෙ?? :confused::confused:

    කෝ Yes/No උත්තරේ?

    අනේ මම පැහැදිලිව කියල තියෙනවා උදාහරණයක් කියල. උදාහරණ ගන්නේ උත්තරේ වඩා පැහැදිලි කරන්න
    උදාහරණය අදාල නැත්නම් මොකද්ද තත්වෙ? ඒකට මම පැහැදිලි කාරණා දුන්නා.

    ඒ අය අඩු කෙරුවේ නැති වුනාට සහතිකය ගන්න අය ඒ මුදල පියවන්නේ මිල වැඩි කරලා තමයි. ඒ අයට ඒ මුදල හොයන්න වෙන විදිහක් තියෙනවනම් කියන්න
    හලාල් නැතිකලාම මිල අඩු වුන්නෑ කියල පිළිගත්ත. ඔබ කියනව මිල වැඩි කළා කියා. එහෙම කලාට උදාහරණ දෙන්න. උපකල්පන වැඩක් නෑ. ආයෙ ඒ ප්‍රශ්නෙ මට දාලා වැඩක් නෑ. අදාල නැති උදාහරණ දෙන්න හපන්, ඒත් අවශ්‍ය දේට උදාහරණ දෙන්න බෑ. මොකද්ද මේ විහිළුව?

    අනෙක ඔය බුරුමයේ දෙගොල්ලන්ම මරා ගද්දි ඕගොල්ලෝ බෞද්ධයින්ටමනේ බනින්නේ.
    එහෙම කරන එක මෝඩකමක් කියල මම සිංහලෙන් කිව්වට පස්සෙත් මොනවද මේ කියවන්නෙ??

    ඔය ප්‍රශ්නෙට මුල ඔය කියන මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙක් බෞද්ධ කාන්තාවක් දූෂණය කරලා මරා දැමීම.
    ඒක ඇත්තක් නම්, කිහිප දෙනෙක් කරපු දෙයකට මුළු ජාතියකටම වරද පැටවීමේ ඔබේ මෝඩකමයි, මම පෙන්නල දුන්නෙ. දැන්වත් තේරුනාද?

    (ඔබේ Quote එකේ රතු ගෑවෙ මම; ඒ ඔබට ඒක මග හැරෙන්න බැරිවෙන්න).
     
    Last edited:
    එතකොට මොන හුත්*කටද බං තීන්ත බුරුසු වලටත් හලාල් ගන්නෙ...උඹල පේන්ට් බ්‍රශුත් තම්බල බොනවද...............!!!!:lol::lol:

    'හොඳ' පේන්ට් බ්‍රශ් හදන්නෙ ඌරන්ගේ රෝම වලින්, ගොන්සන්.:shocked::eek: :lol::lol:
     
    එතකොට මොන හුත්*කටද බං තීන්ත බුරුසු වලටත් හලාල් ගන්නෙ...උඹල පේන්ට් බ්‍රශුත් තම්බල බොනවද...............!!!!:lol::lol:

    මේකත් බලපං. http://www.youtube.com/watch?v=9yAJj5gSF68

    බෝතල් වතුර, මිරිස් වලටත් හලාල් දෙන්නෙ ඇයි කියල දැනගනිං.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    tumblr_le50d0GLAs1qf739no1_400.jpg