මොකද්ද බෝල ඒ හරුපේ තේරුම කිය කිය දැන්ම කිය මැරුම් නොකා
මොල්ලි එකේ ඔටුව ගල් ඉබ්බා ද

මොකද්ද බෝල ඒ හරුපේ තේරුම කිය කිය දැන්ම කිය මැරුම් නොකා

අලුත් අවුරුද්දේ ඉතින් සසා එක්ක අලුත් ගෙදරකට එහෙම යන්න බලාපොරොත්තුවක් නැතෙයි......?

එහෙනං අපි කැපුනා මචංලා...
අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං....
සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට....
සුභ රාත්රියක් හැමෝටම![]()

දැක්කේ නෑ නෑ නෑ .........
එහෙනම් කා ගන්න මට මොකෝ .
නෑ මම නෙවේ වෙන කවුරුහරි![]()

aniwa
gayn ayyayi,panthayi naththam mamath methana nae![]()

එහෙනං අපි කැපුනා මචංලා...
අසනීප නිසා ගොඩක් වෙලා නැගිටං ඉන්නවට කෑ ගහනවා ගෙදරිං....
සොරි සසා.. ඉවර වෙනකං අහං ඉන්න බැරි උනාට....
සුභ රාත්රියක් හැමෝටම![]()