දුම්බර මිටියාවත පැත්තේදන්නෝ බුදුන්ගේ ශ්රී ධර්මස්කන්දා
පේ වී රුකෙති සොද ශ්රීලේ නිබන්දා...
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්මස්කන්දා
පේ වී රුකෙති සොද ශ්රීලේ නිබන්දා...
නාන තොටේදී ඉඟි පානාDeලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද..
වේලිලා තියෙන ගහකොළ නිල්පාට වැටෙන්න..
ආදරය සඳක් වේවා හදවතට සිඹින්Na..
සඳක් නම් බෑස යන්න තිබුනාරෑ අහසේ ඇදී එන්න තරුවේ රැඳී ඉන්න සුවසේ
මා තනිවී බලා ඉන්න මොහෙතේ සිනා සෙන්න සඳ සේ
Liyu kawi pada dahak athareදිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා..
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
Liyu kawi pada dahak athare
Liyagannata bariwa lathawunu
Ekama eka diga punchi kawiyak
Thawama liyanawa man
Thawama liyanawa man
නගේ නුඹට හිත බැඳුණා ආදරෙන් මගේ
හිතේ සුවඳ ඉඟි මැරුවා ගීයකින් අගේ
හරි ආදරෙන් වගේ ඇස් දෙක තියා ගියේ
බෑ බෑ ඉන්න ඔබ නැත්නම් ආයෙ මට ඔහේ
මන්දාරමක් නොවේ සඳ පායලා වගෙයි
හංඟාගෙනා සෙනේ නිල් අහස් කුස වගෙයි
සාගරේ රළට වෙරළ ආදරෙයි
අපෙ රෝස සිහින තාරුකා වගේ
නා.. මල් පිපිලා....කෝරලේමහත්තයා;14210572 said:ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියානා.. මල් පිපිලා....
මෙ.. මල් උයනේ ...
නා දලු සෙවණැල්ලේ...
දවසක්දා හැන්දාවක පොතක් බලන්නට හිතුනාලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලඳේ.......

තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයිලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ..
සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත..