Sinduwen Sinduwa

Status
Not open for further replies.

nir25

Member
Oct 14, 2008
5,180
810
0
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේ වී රුකෙති සොද ශ්‍රීලේ නිබන්දා...
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
    පේ වී රුකෙති සොද ශ්‍රීලේ නිබන්දා...
    දුම්බර මිටියාවත පැත්තේ
    සුන්දර ගම්මානෙක මැද්දේ
    අන්දර වැට ගාව
    යි උන්නේ
    ගින්දර වාගේ සිත ගත්තේ......
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
    පේ වී රුකෙති සොද ශ්‍රීලේ නිබන්දා...


    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
    ඇත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
    මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද..
    වේලිලා තියෙන ගහකොළ නිල්පාට වැටෙන්න..
    ආදරය සඳක් වේවා හදවතට සිඹින්Na..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
    මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද..
    වේලිලා තියෙන ගහකොළ නිල්පාට වැටෙන්න..
    ආදරය සඳක් වේවා හදවතට සිඹින්Na..
    නාන තොටේදී ඉඟි පානා
    ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
    කාර බඳින්නද අපි කොමා
    හීන හෑඩෙයි නුබ මට ගේනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuඹ නාඹර සඳ වගේ..
    සෙනෙහස නොඅඩුව දැනේ..
    දෑසේ ඇඳි සිහිනේ..
    සිතුවම් මැවූ ප්‍රේMe..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මා සිත බෑදුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සෑමදා මා ආදරෙයි
    ආදරෙයි ආදරෙයි
    දිව්රා කියමි මෙසේ
    ඔබටයි මා ආදරේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මා සිත බෑදුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සෑමදා මා ආදරෙයි
    ආදරෙයි ආදරෙයි
    දිව්රා කියමි මෙසේ
    ඔබටයි මා ආදරේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    රෑ අහසේ ඇදී එන්න තරුවේ රැඳී ඉන්න සුවසේ
    මා තනිවී බලා ඉන්න මොහෙතේ සිනා සෙන්න සඳ සේ
    සඳක් නම් බෑස යන්න තිබුනා
    හඬන අහසට අඳුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුනා
    කටු අගට ලස්සන නොදී
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා..
    පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
    Liyu kawi pada dahak athare
    Liyagannata bariwa lathawunu
    Ekama eka diga punchi kawiyak
    Thawama liyanawa man
    Thawama liyanawa man
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Liyu kawi pada dahak athare
    Liyagannata bariwa lathawunu
    Ekama eka diga punchi kawiyak
    Thawama liyanawa man
    Thawama liyanawa man

    නගේ නුඹට හිත බැඳුණා ආදරෙන් මගේ
    හිතේ සුවඳ ඉඟි මැරුවා ගීයකින් අගේ
    හරි ආදරෙන් වගේ ඇස් දෙක තියා ගියේ
    බෑ බෑ ඉන්න ඔබ නැත්නම් ආයෙ මට ඔහේ

    මන්දාරමක් නොවේ සඳ පායලා වගෙයි
    හංඟාගෙනා සෙනේ නිල් අහස් කුස වගෙයි
    සා‍ගරේ රළට වෙරළ ආදරෙයි
    අපෙ රෝස සිහින තාරුකා වගේ
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නගේ නුඹට හිත බැඳුණා ආදරෙන් මගේ
    හිතේ සුවඳ ඉඟි මැරුවා ගීයකින් අගේ
    හරි ආදරෙන් වගේ ඇස් දෙක තියා ගියේ
    බෑ බෑ ඉන්න ඔබ නැත්නම් ආයෙ මට ඔහේ

    මන්දාරමක් නොවේ සඳ පායලා වගෙයි
    හංඟාගෙනා සෙනේ නිල් අහස් කුස වගෙයි
    සා‍ගරේ රළට වෙරළ ආදරෙයි
    අපෙ රෝස සිහින තාරුකා වගේ


    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා

     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    කෝරලේමහත්තයා;14210572 said:
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා

    නා.. මල් පිපිලා....
    මෙ.. මල් උයනේ ...
    නා දලු සෙවණැල්ලේ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නා.. මල් පිපිලා....
    මෙ.. මල් උයනේ ...
    නා දලු සෙවණැල්ලේ...
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ලඳේ.......
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ලඳේ.......
    දවසක්දා හැන්දාවක පොතක් බලන්නට හිතුනා
    හිතුවෙත් නෑ ඒ යාමෙට ඔබව මතක් වෙයි කියලා :love:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ..
    සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත..
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
    වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි
     
    Status
    Not open for further replies.