රයිගම්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    553226_10151419318966934_689061713_n.jpg

    රට වෙනුවෙන් එක වේලක් කරමු සහල්.
    සිංහලයෙකුගේ හලාල් නොමැති නිෂ්පාදනයකි "රයිගම්".
     
    • Like
    Reactions: thanujaka

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    machan haalpiti eka eka hondai! eth paanpiti taram quality ekata owa hadanna be!

    ඒක තමයි මමත් කියන්නෙ. ගොඩක් වෙලාවට ගෙවල් වල පුරුදු වෙච්ච පිලිවෙලක් තියනව. ඒ පිලිවෙල වල් වලින් පිට අලුත් දේ ගෙනල්ල වැඩ වර්චස් කරගන්න කැමතිනැහැ. මට නම් ඕන එකක් උගුරෙන් පහලට බහිනව.
     
    kingdewi

    Well-known member
  • ඒක තමයි මමත් කියන්නෙ. ගොඩක් වෙලාවට ගෙවල් වල පුරුදු වෙච්ච පිලිවෙලක් තියනව. ඒ පිලිවෙල වල් වලින් පිට අලුත් දේ ගෙනල්ල වැඩ වර්චස් කරගන්න කැමතිනැහැ. මට නම් ඕන එකක් උගුරෙන් පහලට බහිනව.

    අපේ නම් නිවාඩුවක් ලැබුනම පොඩ්ඩක් වෙනස් කෑමක් හදල බලනව මචන් :)
    ඒකෙත් ගතියක් තියෙනව :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපේ නම් නිවාඩුවක් ලැබුනම පොඩ්ඩක් වෙනස් කෑමක් හදල බලනව මචන් :)
    ඒකෙත් ගතියක් තියෙනව :yes:

    වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර එහෙම නැහැ. මොකද අපේ අම්ම යි මගෙ පුතයි නුපුරුදු කැම කන්න බයයි. ඔය හින්ද මම අලුත් කැම ගැන එච්චර පස්සෙන් එලවන්නෙ නැහැ. අන්තිමට ඔහෙ පැත්තකට දාල තියනව. මටම තමයි කන්න වෙන්නෙ.
     
    kingdewi

    Well-known member
  • වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර එහෙම නැහැ. මොකද අපේ අම්ම යි මගෙ පුතයි නුපුරුදු කැම කන්න බයයි. ඔය හින්ද මම අලුත් කැම ගැන එච්චර පස්සෙන් එලවන්නෙ නැහැ. අන්තිමට ඔහෙ පැත්තකට දාල තියනව. මටම තමයි කන්න වෙන්නෙ.

    අපේ පුතය නම් ඕකෙ අනිත් පැත්ත බන් .
    .එක එක්කෙනාගෙ පුරුදු තමයි ඉතින් :yes:
     
    kingdewi

    Well-known member
  • ඔව් අප්ප ඕව හදන්න දැන් පරක්කු වැඩී

    ඕකෙ හොඳ පැත්තකුත් තියෙනව මචන් ,,දැන් තියෙන කෑම ගොඩක් කෘතිම දේවල් නේ
    ඒව වලට යනවටත් වඩා පුරුදු දේවල්ම කන එක එක අතකට සේෆ් :)
     
    • Like
    Reactions: siripaala

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර එහෙම නැහැ. මොකද අපේ අම්ම යි මගෙ පුතයි නුපුරුදු කැම කන්න බයයි. ඔය හින්ද මම අලුත් කැම ගැන එච්චර පස්සෙන් එලවන්නෙ නැහැ. අන්තිමට ඔහෙ පැත්තකට දාල තියනව. මටම තමයි කන්න වෙන්නෙ.

    PupFaint.gif
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕකෙ හොඳ පැත්තකුත් තියෙනව මචන් ,,දැන් තියෙන කෑම ගොඩක් කෘතිම දේවල් නේ
    ඒව වලට යනවටත් වඩා පුරුදු දේවල්ම කන එක එක අතකට සේෆ් :)

    සිරාවටම

    පුදුමයි සිරිපාල මහත්තය මේ නූල දාල අන්තරස්ධාන වෙලා. සමන්යයෙන් රිප්ලයි පෝස්ට් එහෙම දානවනෙ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයියෝ බැ අප්ප මෙ වැඩේ කරන්න.

    මල රෙද්දක් නෙ මේක. අපිට අපේ පුද්ගලික අදහසක් වත් කියන්න ඉඩක් නැහැනෙ. රෙප් කපනව

    ඇයි දෙවියනේ අපේ ගෙදර කට්ටිය කන්නෙ නැත්නම් මන් මොනව කරන්නද ?

    මේ තමා මම මේ හුයන්න අල්තයන්න තයන්න නූල් වලට දාන අවසාන රිප්ලයි එක.
     
    kingdewi

    Well-known member
  • සිරාවටම

    පුදුමයි සිරිපාල මහත්තය මේ නූල දාල අන්තරස්ධාන වෙලා. සමන්යයෙන් රිප්ලයි පෝස්ට් එහෙම දානවනෙ

    අවුලක් නෑ දැන් අපි දෙන්න මේක සෑහෙන්න බම්ප් කළා නේ ;)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිරාවටම

    පුදුමයි සිරිපාල මහත්තය මේ නූල දාල අන්තරස්ධාන වෙලා. සමන්යයෙන් රිප්ලයි පෝස්ට් එහෙම දානවනෙ

    අවුලක් නෑ දැන් අපි දෙන්න මේක සෑහෙන්න බම්ප් කළා නේ ;)

    අහ් අද ඔන්ලයින් එන්න වෙලාවක් තිබ්බෙ නෑ බන්, ලයිට් තිබ්බෙ නෑ :( .. මෙකයි කතාව ඇත්ත එකකට පුරුදු උනාම වෙනදෙකට මාරු වෙන්න අමාරුයි තමා නමුත් පුරුදු උනාම නම් කිසි අවුලක් නෑ. ඔක්කම අයට ඉස්තූති අදහස් වලට:):):)