machan haalpiti eka eka hondai! eth paanpiti taram quality ekata owa hadanna be!
ඒක තමයි මමත් කියන්නෙ. ගොඩක් වෙලාවට ගෙවල් වල පුරුදු වෙච්ච පිලිවෙලක් තියනව. ඒ පිලිවෙල වල් වලින් පිට අලුත් දේ ගෙනල්ල වැඩ වර්චස් කරගන්න කැමතිනැහැ. මට නම් ඕන එකක් උගුරෙන් පහලට බහිනව.

අපේ නම් නිවාඩුවක් ලැබුනම පොඩ්ඩක් වෙනස් කෑමක් හදල බලනව මචන්
ඒකෙත් ගතියක් තියෙනව![]()
වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර එහෙම නැහැ. මොකද අපේ අම්ම යි මගෙ පුතයි නුපුරුදු කැම කන්න බයයි. ඔය හින්ද මම අලුත් කැම ගැන එච්චර පස්සෙන් එලවන්නෙ නැහැ. අන්තිමට ඔහෙ පැත්තකට දාල තියනව. මටම තමයි කන්න වෙන්නෙ.

අපේ පුතය නම් ඕකෙ අනිත් පැත්ත බන් .
.එක එක්කෙනාගෙ පුරුදු තමයි ඉතින්![]()
ඔව් අප්ප ඕව හදන්න දැන් පරක්කු වැඩී

වෙන්න පුලුවන්. හැබැයි අපේ ගෙදර එහෙම නැහැ. මොකද අපේ අම්ම යි මගෙ පුතයි නුපුරුදු කැම කන්න බයයි. ඔය හින්ද මම අලුත් කැම ගැන එච්චර පස්සෙන් එලවන්නෙ නැහැ. අන්තිමට ඔහෙ පැත්තකට දාල තියනව. මටම තමයි කන්න වෙන්නෙ.
ඕකෙ හොඳ පැත්තකුත් තියෙනව මචන් ,,දැන් තියෙන කෑම ගොඩක් කෘතිම දේවල් නේ
ඒව වලට යනවටත් වඩා පුරුදු දේවල්ම කන එක එක අතකට සේෆ්![]()
සිරාවටම
පුදුමයි සිරිපාල මහත්තය මේ නූල දාල අන්තරස්ධාන වෙලා. සමන්යයෙන් රිප්ලයි පෝස්ට් එහෙම දානවනෙ

සිරාවටම
පුදුමයි සිරිපාල මහත්තය මේ නූල දාල අන්තරස්ධාන වෙලා. සමන්යයෙන් රිප්ලයි පෝස්ට් එහෙම දානවනෙ
අවුලක් නෑ දැන් අපි දෙන්න මේක සෑහෙන්න බම්ප් කළා නේ![]()
.. මෙකයි කතාව ඇත්ත එකකට පුරුදු උනාම වෙනදෙකට මාරු වෙන්න අමාරුයි තමා නමුත් පුරුදු උනාම නම් කිසි අවුලක් නෑ. ඔක්කම අයට ඉස්තූති අදහස් වලට