~ යෝධ බබා ~

China වල ඉන්න Lu Hao ට තාම වයස අවුරුදු 4. 2007 වසරෙ ඉපදුන ඔහු අනෙක් දරුවන් සේම සාමාන්‍ය බරකින් යුක්ත උනා. එවිට ඔහුගෙ බර 2.6Kg. නමුත් ඔහුගෙ දෙමව්පියන් පවසන පරිදි අවුරුදු 4ක් ඇතුලත ඔහුගෙ බර සීඝ්‍රයෙන් වැඩිවෙලා.දැන් ඔහුගෙ බර රාත්තල් 133. :shocked:

att000011hy.jpg


att00003tp.jpg


දිනපතා රාත්‍රි ආහාර වේලට ඔහුට බත් පිගන් 3ක් වත් ඔනලු :eek:.නමුත් දෙමව්පියන් දරුවා ගැන දැක්වු බිය නිසා ආහාර සීමා කලත් ඔහු ආහාර ඉල්ලා එක දිගටම අඩන්න පටන්ගන්නවලු ඒ නිසා අකමැත්තෙන් හෝ ඔහුට අවශ‍ය ආහාර ප්‍රමාණය ලබාදෙන්න ඔවුන්ට සිදුවෙලා.

att00006lx.jpg


article00b6652ca0000057.jpg


මොහු සම වයසෙ අනෙක් ළමයින්ට වඩා 5 ගුණයක් විශාලයි.ඉදගැනිම , සිටගැනිම වැනි කටයුතු ඔහුට තනිව කරන්න අමාරුයිලු එම නිසා ඔහුගෙ මව නිතරම ලග සිටින බවයි පැවසෙන්නෙ

article00b664e580000057.jpg


article00b6656b20000057.jpg


වෛදයවරුන් උපදෙස් දිලා තියෙන්නෙ ඔහුට නිතරම වයයාම කිරීමටයි නමුත් ඔහුගෙ මව කියන්නෙ එයින් පසු ඇතිවන විඩාව නිසා ඔහු තවත් වැඩියෙන් අහාර ගන්නා බවයි.

article00b66526e0000057.jpg


att00004qz.jpg


නමුත් ඔහුගේ වැඩීමත් සමග බර ප්‍රමාණය තව තවත් වැඩිවුනොත් ඔහු රෝගී විය හැකියි ඉතින් අවසාන වශයෙන් ඔහුගෙ දෙමව්පියන් පවසන්නෙ තමන්ගෙ එකම පැතුම කවදාහරි දවසක තම දරුවා හීන්දෑරිව සිටිනු දැකීම බවයි.

att00002z.jpg


article13715620b66506d0.jpg


ඔහුට නිරෝගි සුව පතමු...:yes::yes:

att00005jgb.jpg


( අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු පරිවර්ථනය කිරිමකි.) :)

බලලා comment එකක් වත් දාලා යන්න. :yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good post....Thanks for sharing with us....:cool::cool::cool:

    You must spread some Reputation around before giving it to Tyra Dee again.:sorry::sorry::sorry:
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මාරම දුකයි බන්..

    අපෙන් යවන්න හොද ඇස්වහ කටවහ කාරයො නැද්ද බන්.. එහෙම හරි කොල්ලාව කෙට්ටු කරගන්න..

    එහෙම උනානම් ඒකා සනීපෙට ඉදීවි..