China වල ඉන්න Lu Hao ට තාම වයස අවුරුදු 4. 2007 වසරෙ ඉපදුන ඔහු අනෙක් දරුවන් සේම සාමාන්‍ය බරකින් යුක්ත උනා. එවිට ඔහුගෙ බර 2.6Kg. නමුත් ඔහුගෙ දෙමව්පියන් පවසන පරිදි අවුරුදු 4ක් ඇතුලත ඔහුගෙ බර සීඝ්රයෙන් වැඩිවෙලා.දැන් ඔහුගෙ බර රාත්තල් 133. 
දිනපතා රාත්‍රි ආහාර වේලට ඔහුට බත් පිගන් 3ක් වත් ඔනලු
.නමුත් දෙමව්පියන් දරුවා ගැන දැක්වු බිය නිසා ආහාර සීමා කලත් ඔහු ආහාර ඉල්ලා එක දිගටම අඩන්න පටන්ගන්නවලු ඒ නිසා අකමැත්තෙන් හෝ ඔහුට අවශය ආහාර ප්‍රමාණය ලබාදෙන්න ඔවුන්ට සිදුවෙලා.
මොහු සම වයසෙ අනෙක් ළමයින්ට වඩා 5 ගුණයක් විශාලයි.ඉදගැනිම , සිටගැනිම වැනි කටයුතු ඔහුට තනිව කරන්න අමාරුයිලු එම නිසා ඔහුගෙ මව නිතරම ලග සිටින බවයි පැවසෙන්නෙ
වෛදයවරුන් උපදෙස් දිලා තියෙන්නෙ ඔහුට නිතරම වයයාම කිරීමටයි නමුත් ඔහුගෙ මව කියන්නෙ එයින් පසු ඇතිවන විඩාව නිසා ඔහු තවත් වැඩියෙන් අහාර ගන්නා බවයි.
නමුත් ඔහුගේ වැඩීමත් සමග බර ප්‍රමාණය තව තවත් වැඩිවුනොත් ඔහු රෝගී විය හැකියි ඉතින් අවසාන වශයෙන් ඔහුගෙ දෙමව්පියන් පවසන්නෙ තමන්ගෙ එකම පැතුම කවදාහරි දවසක තම දරුවා හීන්දෑරිව සිටිනු දැකීම බවයි.
ඔහුට නිරෝගි සුව පතමු...

( අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු පරිවර්ථනය කිරිමකි.)
බලලා comment එකක් වත් දාලා යන්න.