ear phone වයර් එක ඔතාගමු

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ear phone වයර් එක ඔතාගමු

    ear phone එකක් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා පැටලුම් ඇරගන්න එක .:confused: අපි බලමු පැටලෙන්නේ නැති වෙන්න ඔතන්නේ කොහොමද කියලා . මේ ක්‍රමය ඕනෑම වයර් එකක් කඹයක් ඔතන්න පාවිච්චි කරන්න පුළුවන් . මේකේ තියෙන වාසිය තමා ඉක්මනට දිග අරින්න පුළුවන් වීමත් , වයර් එකක නම් ඇතුලේ තියෙන පොඩි වයර් වලට නැමීමෙන් වෙන හානිය අවම වීමත් .:yes:

    782px-Submarine_cable_cross-section_2007.png



    මේ ක්‍රමයට කියන්නේ "over under method " :yes: . පහලින් දාලා තියෙන්නේ කරන විදිය තියෙන video ටිකක් .
    :cool: