ear phone වයර් එක ඔතාගමු
ear phone එකක් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා පැටලුම් ඇරගන්න එක .
අපි බලමු පැටලෙන්නේ නැති වෙන්න ඔතන්නේ කොහොමද කියලා . මේ ක්‍රමය ඕනෑම වයර් එකක් කඹයක් ඔතන්න පාවිච්චි කරන්න පුළුවන් . මේකේ තියෙන වාසිය තමා ඉක්මනට දිග අරින්න පුළුවන් වීමත් , වයර් එකක නම් ඇතුලේ තියෙන පොඩි වයර් වලට නැමීමෙන් වෙන හානිය අවම වීමත් .
මේ ක්‍රමයට කියන්නේ "over under method "
. පහලින් දාලා තියෙන්නේ කරන විදිය තියෙන video ටිකක් . 