භාවනා කළොත් ඔබලට සත්‍යය අවබෝධ වේවි. ඒකට නෑ කියන්න බලමු.
කෝ Yes/No උත්තරේ?
උදාහරණය අදාල නැත්නම් මොකද්ද තත්වෙ? ඒකට මම පැහැදිලි කාරණා දුන්නා.
හලාල් නැතිකලාම මිල අඩු වුන්නෑ කියල පිළිගත්ත. ඔබ කියනව මිල වැඩි කළා කියා. එහෙම කලාට උදාහරණ දෙන්න. උපකල්පන වැඩක් නෑ. ආයෙ ඒ ප්‍රශ්නෙ මට දාලා වැඩක් නෑ. අදාල නැති උදාහරණ දෙන්න හපන්, ඒත් අවශ්‍ය දේට උදාහරණ දෙන්න බෑ. මොකද්ද මේ විහිළුව?
එහෙම කරන එක මෝඩකමක් කියල මම සිංහලෙන් කිව්වට පස්සෙත් මොනවද මේ කියවන්නෙ??
මෙතන තමුන් පැහැදිලිව එහෙ ප්‍රශ්නෙට බුරුමයේ බෞද්ධයින්ට දොස් කියල තිබ්බ. ඊලගට තමයි ඒ වැරැද්දට මෙහෙ අයට දොස් කිව්වොත් කියල ඇහැව්වේ. මම කිව්වේ එහෙ බෞද්ධයින්ට විතරක් දොස් කියන එක වැරදියි කියල. මෙහෙ බෞද්ධයින්ට දොස් කියන එක මෝඩ කමක් තමයි. හැබැයි උදාහරණයක් ගන්න එකෙයි චෝදනාවෙයි වෙනස නොතේරෙන එකත් මෝඩ කමක් තමයි.බුරුමයේ බෞද්ධයින් සුළුතර මුස්ලිම් ජාතිකයින්ව අමු අමුවේ මරා දැමීමේ මහ අපරාධයේ වරද, (ඔබලා අපිට කරනව වගේ) බුද්ධාගමට සහ ලංකාවෙ බෞද්ධයන් මත පැටෙව්වොත් ඔබ මොකද හිතන්නෙ?
ඒක ඇත්තක් නම්, කිහිප දෙනෙක් කරපු දෙයකට මුළු ජාතියකටම වරද පැටවීමේ ඔබේ මෝඩකමයි, මම පෙන්නල දුන්නෙ. දැන්වත් තේරුනාද?
තමුන් පැහැදිලිව එහෙ බෞද්ධයින්ට චෝදනා කරලා ලියල තියෙනෙව. ඊට පස්සේ තමයි කියන්නේ ඒ වැරැද්දට මෙහෙ බෞද්ධයින්ට දොස් පවරන්න මෝඩ නැහැ කියල ලිව්වේ. සිහියෙන් ලියන්න. අනෙක් කෙනයි තමනුයි ලියපු දේ කියවල තර්ක කරන්න අනෙක් අයගේ කාලේ කන්නේ නැතිව. නොතේරුම්කම ලෝකෙටම පෙන්නන්න හොද නැහැබුරුමයේ බෞද්ධයින් සුළුතර මුස්ලිම් ජාතිකයින්ව අමු අමුවේ මරා දැමීමේ මහ අපරාධයේ වරද, (ඔබලා අපිට කරනව වගේ) බුද්ධාගමට සහ ලංකාවෙ බෞද්ධයන් මත පැටෙව්වොත් ඔබ මොකද හිතන්නෙ?එලෙස වැරැද්ද, අදාල නැති අයගේ පිට පටවන්න තරම් අපි මෝඩ නෑ.


ඇයි? කිව්වොත් ඔක්කොම එලිවෙයි කියල බයද? මොකෝ ප්‍රශ්නෙන් ලිස්සන්නෙ?
ඒ කාලෙ හලාල් ලාංජනය තිබ්බෙ නෑ ගොන්සන්.
:lol ?? ඇයි බං එක එක කාලෙට උඹල ගේ ආගමේ ඔය එක එක දේවල් අරන් එනනේ. හරියට modification තියෙනවනේ 
ස්ථීර දෙයක් නැද්ද ? තව ටික කාලෙකින් තව මොනවා හරි ගෙනෙයි එතකොට උඹේ දරැවෝ කියයි අපි නම් අහවල් එක නැතුව කන්නේ නෑ කියලා. හැබැයි උන් දන්නේ නෑ චිරාත් කාලයක් තමන්ගේ මහ එවුන් කෑවේ, පාවිච්චි කලේ ඒවම තමා කියලා. ඔය උඹලා උඹලගේ ආගම හරි විශේෂයි කියලා පෙන්නන්න කාලෙන් කාලෙට ගේන දේවල්. ඔව්. Sweden ජාතිකයො. ඒත් ආගම ඉස්ලාම්.
නැවතත් මම කියනවා. නෑ නෑ නෑ. ඌරු මස් කන්නෑ, සිංහල කඩ වලින් මස් ගන්නෑ/කන්නෑ. එහෙම කන්නෙ උඹල වගේ ටික දෙනෙකුගෙ යාළුවො විතරයි.
[/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR][/B][/SIZE]ඔව්. මම කිව්වෙ වැඩියෙන් දැනුවත් වුනා කියල. (මම කිව්වනෙ උඹ හරියට මේව කියවන්නෑ කියල). උඹ කියන්නෙ දැනුවත් වුනාට පස්සෙ ආපහු නොදැනුවත් වෙන්න කියලද ගොන්සන්?[/COLOR][/SIZE][/B]
[/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR][/B][/SIZE][/COLOR][/SIZE][/B]ඕව ගිහිං කියපං ඊයෙ පෙරේද ඉපදිච්ච මොන්ටිසෝරි ළමයින්ට..
[/COLOR][/SIZE][/B]
[/B][/COLOR][/SIZE][/B][/COLOR][/B][/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/B]ඒක අපිත් දන්නව. ඒත් BBS එකේ මොනවද 'බොදු' කියන එකයි අපේ ප්‍රශ්නෙ. උඹම කලින් කිව්වනේ ඒක 100%ක් බොදු නෑ කියලා!!![/COLOR][/SIZE][/B]
ඔව්. අපි මෙහෙ පාසල් යනකොටනම්, උගන්නන්න කියල ගෙම්බො කැරපොත්තො මරන එක නම් දැක්කා.
කෝ, සියල්ල දත් ඔබතුමා කුරගල/දඹුල්ල පල්ලි ගැන ඔබේ දැනුම අපට පෙන්නුවෙ නෑනෙ. හිමීට මග හරින්නෙ කවුද දන්නෑ..![]()


ඔව් බං! මේකෙ ඉන්න ගොඩාක් ෆේක් බෞද්ධයෝ තාම හරියටම දන්නෑ නියම හලාල් භාන්ඩ මොනාද කියලා!
මෙන්න බලාගනිල්ලා!!!!
View attachment 43535
View attachment 43536
View attachment 43537
View attachment 43538
View attachment 43539
(හම්බ ) මිනිස් පරිභෝජනයට සුදුසු නිෂ්පාදන බව "සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානය" විසින් තහවුරු කොට ඇත.වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1504514
මමත් දැක්ක ඌරු මස් වලටත් හලාල් ලේබලය තියනවා , ඌරු මසුත් හලාල් කරන්න පුලුවන්ද ?
A). දඹුල්ල පල්ලිය ගැන අහගනිං:
1. ඒක අවුරුදු 50කට වැඩිය පරණයි. 1948 නිදහසට කලින් පවා ඒක තිබුනා. එවිට එය කුඩා වන්දනා ස්ථානයක්.
2. එහි ඉඩම, ඒ සඳහා තෑගි කරනු ලැබූ පෞද්ගලික ඉඩමක්. එයට 19 වැනි සියවස දක්වා පස්සට ඔප්පු තිබිල තියනවා.
3. ඒක පල්ලියක් විදිහට නීත්‍යනුකූලව ලියාපදිංචි වූ එකක්.
3. දඹුල්ල ශුද්ධ භූමියක් කරන්න යැයි කලෙක කරපු ඉල්ලීම්වල මුස්ලිම්වරුත් සහභාගි වෙලා තියනවා. ඒ කතරගම වගේ වෙයි කියල හිතල වෙන්නැති.



මුස්ලිම් ජාතීන් හුගක් වෙනස්. කාගෙවත් ගෙදරකින් බයක් හැකක් නැතුව කන්න බොන්න බැරි ජාතියක් කොහොමද සහජීවනය ගොඩනගාගන්නේ.4. 1982 ඒ ඉඩම් ඔක්කොම රජයට පවරගත්තා.
5. ඒත් ඒ පොදු දේවස්ථානය මේ දක්වා පැවතුනා.
3. ඒක හොරෙන් කරගෙන ගියා කියල. - අලිම බොරුවක්. ඒක ජුම්මා පල්ලියක්. සිකුරාදාට පිරිස් මෙච්චර කල් එකතු වුනේ හොරෙන්ද?

මොකද ඔය ස්ථානය තිබ්බෙත් මුඩුක්කුවක් වගේ තැනක. කිසිම ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කලේ නෑ. ඒ පැත්තේ මුස්ලිම් මිනිස්සුම කියනවා ඒක තාවකාලිකව ගොඩ නගපු තැනක් කියලා. මොකද ඔවුන්ටත් හිතෙන්න ඇති ඒක නීත්‍යානුකූලව ගොඩ නගපු එකක් නොවන විත්තිය (නීත්‍යානුකූලභාවයක් තියා පල්ලියක් කියලා හදුන්වන්නත් මොකක්ද වගේ). ඔය ස්ථානය ටිකෙන් ටික ලොකු කරලා ශබ්ද විකාශන යන්තු සහිත පල්ලියක් බවට පත්වුනොත් ඒක දඹුල්ල පන්සලේ කටයුතු වලට බාධාවක් වෙන බව හැමවිටකම් පන්සලේ භාරකාදීන් කියා තිබුනා. නමුත් උඹලගේ අන්ත ජාතිවාදී දේශපාලුවෝ හැදුවේ එතන හැබෑම පල්ලියක් හදලා ආගමික ප්‍රශ්නයක් ඇති කරන්න. ඔය සිදුවීම් ඉක්මණින් සිද්ධ වීමට ඒ ක්‍රියාවනුත් වැඩියෙන් බලපෑවා.4. ඉඩම පන්සලට අයිතිලු, ඒත් ඔප්පු නැහැලු. - ලොකු විහිළුවක්.
දඹුලු ගල සහ එහි බෞද්ධ උරුමයන් ගැන සැකයක් නෑ. ඒත් ඒ මුවාවෙන්, එයට කිසිම බාධාවක් හෝ අදාලත්වයක් නැති, පැරණි ස්ථාපිත වන්දනා ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීම ජාතිවාදය ඇවිස්සීමක් බවට කිසිම සැකයක් නෑ.
පල්ලි කඩන්න list දැම්මයි කියන එක උඹ දන්නැති වුනාට අපි දන්නව. ඒක Sweden වල සිට ලංකාව බලන ඔබේ දිවැස් වලට අහු වෙන්නැති පාටයි.



1. 12වෙනි සියවසේදී, ප්‍රසිද්ධ ඉස්ලාමීය මුනිවරයෙක් (Mohiyaddin Abdul Qadir Jailani) එහි සිට අවුරුදු දොළහක් භාවනාවේ යෙදුනු බව පැවසේ. එම ස්ථානයට jailani යයි පවසන්නෙ ඔහුගෙ නමින්.
2. 1857 දී මුස්ලිම්වරුන්ට එහි ඇති ඉතිහාසික වැදගත්කම නැවත හදුනාගනු ලැබුවා. එය සනාථ වන පරිදි 1857 දී රත්නපුර කච්චේරියේ Government Agent ගේ වාර්තාවල මෙලෙස මුස්ලිම්වරුන්ට වැදගත් වූ ස්ථානයක් සොයාගත් බවට වාර්තා වී තිබෙනවා.
3. 1889 දී මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි එවකට Government Agent of Ratnapura එහි පැමින, එහි ආගමික කටයුතු කිරීමට පහසුකම් හා අවසරය සලසා දී තිබෙනවා. එයින් පසු කල් යන විට එතැන වන්දනාමාන කිරීමට පල්ලියක් ඉදිවුනා.
බෞද්ධයන්ටත් මෙහි ඉතිහාසික වැදගත්කමක් තියන බව දන්නවා. එහි ලෙන්වල කෙටූ ශිලා ලේඛන ඒකට සාක්ෂියක්. අතීතයේ හාමදුරුවරු මේ ලෙන් භාවනාවට යොදාගත්බව කියවේ. මෙහි පන්සලක් තිබූ බවට සාක්ෂි මොනවාදැයි කීම ඔබේ කාර්යයක්. එනිසා, බෞද්ධයින්ට මෙහි ඇති වැද්ගත්කම අපි ප්‍රතික්ෂේප කරන්නෑ. ඒත් ඒ මුවාවෙන් ඉපැරණි, ස්ථාපිත පල්ලියකට බාධා කිරීමට කිසි අයිතියක් නෑ. ඔබේ දේවල් කවුරුහරි ඩෝසර් කරනවනම් පැහැදිලිව ඒවා අනුමත කරන්න බෑ.


සියල්ල දත් ඔබ, ගත් කටටම මේ කියපුවා බොරු යැයි කියන බව මම දන්නවා. මේව බොරුනම් ඇත්ත මොනවද කියල, ලංකාව ගැන හොදින් දන්න ඔබම කියන්න බලමු. ඔබ මේක කියවයි කියලත් මටනම් සැකයි. ඔබ point එකට focus කරල කියන්නැතුව ගිරවෙක් වගේ ආපහු එකම දේ කියන්න අදහසක් තියනවනම්, කරුණාකරල මේ subject එකෙන් වෙනම thread එකක් ඇරල එතනට ඇරයුම් කරන්න. Pls.
Death is not a problem for some of them. They strongly believe that they all can go to their God after that. Allah will have a tough time if there's any truth in that fallacy because this world will be full of Muslims in the future and he will have to accommodate everyone after death![]()
එහෙම අවබෝධ කරන්න සත්‍යයක් තියෙනවා කියල දැනගෙන තමයි මේ එහෙනම් බෝ කරලා මේ රටෙන් බුද්ධ ධර්මය අතු ගාන්න හදන්නේ. ඔයා වගේ කෙනෙක් නම් භාවනා කරයි. එත් මට නම් බැහැ ඒ භාවනාවට යොමුවෙන්න උපදෙස් දීපු මහා කාරුණික බුදු රජානන්වහන්සේට අපහාස කරද්දී ගුණමකු විදිහට දැක්කේ නැහැ වගේ ඉන්න. අයෙ බණ පදයක් අහන්න ලැබෙයි කියල හිතෙනවද තමාගේ වාසිය විතරක් හිතල ඇහුනේ නැහැ වගේ හිටියොත්
. අනික, මම කොහෙද කවද්ද, බුදුන්ට අපහාස කළේ? කියපං බලන්න. 
විරුද්ධ නැහැ කියල තියෙන්නේ yes වෙනුවට තමයි. දෙයක් කියවල තේරුම් ගන්න ප්‍රශ්න අහන්න කලින්

පටලව ගත්තෙ කවුද බලමු. ඔබේ "සමනල රෑන" ට කියන්නෙ සමරූපතාව/සාම්‍යත්වය (Similitude) කියල. එනම්, ඔබ විස්තර කරන දෙය හා එය අතර යම් අංශයකින් සමානත්වයක් තියනවා. මෙහිදී ළමයින්ගේ දිවයාම, සමනල රෑනක ගමනට සමකරනවා. උදාහරණය (Example) යනු, පොදු දෙයක් යටතට අයත් යම් විශේෂිත දෙයක් පෙන්වීමට කියන්නක්. "පලතුරකට උදාහරණය, අඹ". අඹ පලතුරකට සමාන කියන එක නෙමෙයි අදහස, අඹ යනු පලතුරක්මයි. දැන් තේරුනාද? ඔබේ ඉස්කෝලෙ ගැන මං අහන්නෑ. ඒත් මට මෙතන ඉස්කෝලයක් පවත්වන්න වෙච්ච එක ගැනයි මට දුක.පටලව ගන්න එපා කියල තමයි ආයේ කියන්න තියෙන්නේ. උදාහරණෙ ගත්තේ දෙයක් හොදින් විස්තර කරන්න මිසක් චෝදනා කරන්නවත් සමාන කරන්නවත් නෙමෙයි. "සමනල් රෑනක් සේ පාසල් ළමුන් පිටතට දිව ගියහ" කියල කියන්නේ ළමයි සමනලුන්ට සමාන කරන්න නෙමෙයි. මොන ඉස්කෝලෙටද ගියේ? උදාහරණ ගන්න කියල දීලාවත් නැද්ද?

ඔයා කියපු පලියට මට වෙලාව නැහැ මිල ගැන සමීක්ෂණ කරලා උදාහරණ දෙන්න. අනෙක එකා පාරට මිල සංශෝදන කවුරුවත් ඉල්ලුවේ නැහැ. මම අහන්නේ ඔය හලාල් වලට ගෙවන මුදල ව්‍යාපාරිකයින් පියවන්නේ කොහොමද කියල.
. ඔබේ ප්රශ්නය ගැන original post එකෙ පැහැදිලිව කියා තිබෙනවා. ආයෙ මෙතන මට තොත්ත බබාලට ඉස්කෝල පවත්වන්න බෑ.මෙතන තමුන් පැහැදිලිව එහෙ ප්‍රශ්නෙට බුරුමයේ බෞද්ධයින්ට දොස් කියල තිබ්බ. ඊලගට තමයි ඒ වැරැද්දට මෙහෙ අයට දොස් කිව්වොත් කියල ඇහැව්වේ. මම කිව්වේ එහෙ බෞද්ධයින්ට විතරක් දොස් කියන එක වැරදියි කියල. මෙහෙ බෞද්ධයින්ට දොස් කියන එක මෝඩ කමක් තමයි. හැබැයි උදාහරණයක් ගන්න එකෙයි චෝදනාවෙයි වෙනස නොතේරෙන එකත් මෝඩ කමක් තමයි.
තමුන් පැහැදිලිව එහෙ බෞද්ධයින්ට චෝදනා කරලා ලියල තියෙනෙව. ඊට පස්සේ තමයි කියන්නේ ඒ වැරැද්දට මෙහෙ බෞද්ධයින්ට දොස් පවරන්න මෝඩ නැහැ කියල ලිව්වේ. සිහියෙන් ලියන්න. අනෙක් කෙනයි තමනුයි ලියපු දේ කියවල තර්ක කරන්න අනෙක් අයගේ කාලේ කන්නේ නැතිව. නොතේරුම්කම ලෝකෙටම පෙන්නන්න හොද නැහැ![]()
Quote:
Originally Posted by been10![]()
ඔව් බං! මේකෙ ඉන්න ගොඩාක් ෆේක් බෞද්ධයෝ තාම හරියටම දන්නෑ නියම හලාල් භාන්ඩ මොනාද කියලා!
මෙන්න බලාගනිල්ලා!!!!
Attachment 43535
Attachment 43536
Attachment 43537
Attachment 43538
Attachment 43539
(හම්බ ) මිනිස් පරිභෝජනයට සුදුසු නිෂ්පාදන බව "සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානය" විසින් තහවුරු කොට ඇත.වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1504514
Quote:
Originally Posted by 121221![]()
මමත් දැක්ක ඌරු මස් වලටත් හලාල් ලේබලය තියනවා , ඌරු මසුත් හලාල් කරන්න පුලුවන්ද ?
![]()
ඇත්තටම ඌරු මස් හලාල් වුනේ කොහොමද?



දඹුල්ල පන්සලට ඔය ඉඩම් අයිති වළගම්බා රජතුමාගේ කාලේ ඉදලා. යටත් විජිත සමයෙදි පන්සලේ භුක්ති ඉඩම් බලෙන් පවරගෙන පරදේසක්කාරයෝ වෙන අයට ඉඩම් පැවරැවා. ඒ වගේම දැන් උඹ කියනවා ඒක අවුරැදු 50 කට වඩා පැරණියිලු. ඒ දවස් වල උඹලගේ ජාතිවාදී මුස්ලිම් දේශපාලුවෝ කිව්වේ අවුරැදු 70 ක් කියලා. ඒකේ කාලය පිළිබදවවත් හරි වැටහීමක් උඹලට නෑ.
ඕකට උත්තරේ ඉහත තියෙනවනේ. ඔය ඉඩම් පෙෘද්ගලික වුනේ ඉංග්‍රීසි ආණ්ඩුව මගින් පන්සලේ ඉඩම් බලෙන් පවරාගත් නිසා. 1950 දි විතර ඔය ඉඩම් වල මිශ්‍ර ජන කොටස් ජීවත් වුනා. නමුත් පල්ලියක් තිබිලා නෑ. ඒ බව ඒ ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව කියනවා. වැදගත්ම දේ 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්‍රයකින් ඔය ඉඩම් නැවත රංගිරි දඹුලු විහාරයට පවරලා තියෙනවා. හොදට මතක තියාගන්න ඔය පල්ලියක් කියලා හදුන්වපු (නියම පල්ලියක් නොවෙයි.) ටකරන් ගොඩැනගිල්ල පිහිටලා තියෙන්නේ රංගිරි දඹුලු විහාරයට මීටර් 200 ක් තරම් ආසන්නයෙන්.
නැහැ. 1981 මාර්තු 17 රජයේ විශේෂ ගැසට් පත්‍රයකින් ඔය ඉඩම් රංගිරි දඹුලු විහාරයට පැවරැවත් නැවත 1992 දී ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ඔය ඉඩම කොටස් කර විකිණීමට රජය තීරණය කරලා තියෙනවා. එහිදී මුස්ලිම් ජාතිකයෝ හත් දෙනෙක් ඉඩම් කොටස් 7 කට අයිතිවාසිකම් කියලා තියෙනවා (ඕන්නම් ඒ 07 දෙනාගේ නම් දෙන්නම්.). ඒ වගේම ඒ ඉඩම් වලට දඹුල්ල රජමහා විහාරයේ භාරකරැවනුත් අයිතිවාසිකම් ඉල්ලලා තියෙනවා. මෙහිදී රජය මේ පිළිබද දැඩි අවධානයක් යොමු කර තිබෙන අතර 1992 මේ ගැසට් පත්‍රය නිකුත් වෙද්දී ඒ බිම් කැබලි සදහා හිමිකම් කීමට සියලු දෙනා ඉදිරිපත් වී තිබෙන්නේ පුද්ගලික තත්වයෙන් මිසක ආගමික ඉදිකිරීම් සදහා ඉඩම් ලබා ගන්නා ක්‍රියාවලියට අනුගතව නෙවෙයි.
මුස්ලිම් ජාතීන් හුගක් වෙනස්. කාගෙවත් ගෙදරකින් බයක් හැකක් නැතුව කන්න බොන්න බැරි ජාතියක් කොහොමද සහජීවනය ගොඩනගාගන්නේ.
1982 නෙවෙයි 1992
ඒක දේවස්ථානයකට වඩා ටකරන් ගොඩනැගිල්ලක් කියලා කිව්වොත් හරි. මුලින් ඉතා කුඩාවට තිබ්බ ඔය ස්ථානය ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් නියම පල්ලියක් බවට හැරවීමට ගියා ඒකට මුස්ලිම් දේශපාලුවෙක් ප්‍රසිද්ධියේ සහයෝගය දුන්නා. එවිට උඹලගේ අර නැමැදුම් ශබ්ද විකාශන වලින් මහ හයියෙන් දිනපතා කරන තත්වයට එනවා. මේක එයට මීටර් 200 ලගින් පිහිටා තිබෙන දඹුල්ල විහාරයේ වැඩකටයුතු වලට බධා වන බවට දඹුල්ල රජමහා විහාරාධිපතීන් වහන්සේ කලින් ජනාධිපතිතුමාටත් දන්වා තිබුනා.
හොරෙන් වෙන්න ඇතිමොකද ඔය ස්ථානය තිබ්බෙත් මුඩුක්කුවක් වගේ තැනක. කිසිම ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කලේ නෑ. ඒ පැත්තේ මුස්ලිම් මිනිස්සුම කියනවා ඒක තාවකාලිකව ගොඩ නගපු තැනක් කියලා. මොකද ඔවුන්ටත් හිතෙන්න ඇති ඒක නීත්‍යානුකූලව ගොඩ නගපු එකක් නොවන විත්තිය (නීත්‍යානුකූලභාවයක් තියා පල්ලියක් කියලා හදුන්වන්නත් මොකක්ද වගේ). ඔය ස්ථානය ටිකෙන් ටික ලොකු කරලා ශබ්ද විකාශන යන්තු සහිත පල්ලියක් බවට පත්වුනොත් ඒක දඹුල්ල පන්සලේ කටයුතු වලට බාධාවක් වෙන බව හැමවිටකම් පන්සලේ භාරකාදීන් කියා තිබුනා. නමුත් උඹලගේ අන්ත ජාතිවාදී දේශපාලුවෝ හැදුවේ එතන හැබෑම පල්ලියක් හදලා ආගමික ප්‍රශ්නයක් ඇති කරන්න. ඔය සිදුවීම් ඉක්මණින් සිද්ධ වීමට ඒ ක්‍රියාවනුත් වැඩියෙන් බලපෑවා.
මේවා දඹුල්ල පන්සලේ පූජා භූමි ඉතිහාසයේ. ඒ වගේම ඔය ඉඩම ආගමික ස්ථානයක් ඉදිකිරීමට ලබා ගත්ත ඉඩමක් නෙවෙයි. මුස්ලිම් ජාතිකයෙක් පෙෘද්ගලිකව ලබා ගත්ත ඉඩමක් ඒකේ ආගමික ස්ථානයක් ඉදිකරනවනම් ඒකට වෙනම නීතියක් සහ ක්‍රමයක් තියෙනවා. ඒ කිසිම නීති ක්‍රමයක් ඔය ගොඩනැගිල්ල සදහා අනුගමනය කරලා නෑ. ඉතින් ඒකත් නීතිවිරෝධීයි.
බාධාවක් වෙන බව මම පෙන්වලා දුන්නනේ. එතකොට ඔය නොතිබ්බ සිද්ධියක් කරළියට ගෙනාපු උඹලගේ ජාතිවාදී දේශපාලන නායකයෝ ජාතිවාදය හින්දා නාගත්තා කියලා උඹලා දන්නේ නැද්ද. ඒ වගේම මමත් කියන්න කැමතියි ඔය ස්ථානයට ඇවිල්ලා බලෙන් ඇතුලු වෙලා මුස්ලිම් මිනිස්සුන්ව භය කරපු එක ගැන මමත් සතුටු නෑ ඒ ගැන මගේ ලොකු කණගාටුවක් තියෙනවා. සංවිධාන සහ දේශපාලුවෝ පැත්තකින් තිබ්බම සාමාන්‍ය මිනිස්සු අහිංසකයි.
මල්ලි මැජික් කතන්දර කියන්න එපා. List හදලා එහෙම පල්ලි කඩන්න තරම් ලංකාව තවම දියුණු නෑ
කෝ ඉතින් ඔප්පු තියෙනවද ඉස්ලාම් මුනිවරයා තියලා ගිය. උඹ මහ දෙපත් නයෙක්නේ. දඹුල්ල ගැන කතා කරද්දී ඉතිහාසය ගැන උඹ උපහාසයට ලක් කරලා අහනවා ඔප්පු තියෙනවද කියලා දැන් මෙතන ඒ සිංදුවම අනිත් පැත්තට කියනවා.
අනේ මචං උඹ 1857 ගැන කතා කරනවා හරියට කූරගල ගැන කියවපං.
මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ෙඑතිහාසික නස්ඨාවශේෂ දැකබලාගත හැකිය.
දැනට මෙම භූමි සීමාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්‍රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත.
ලංකාවට මුස්ලිම්වරැ මුලින්ම ආවෙත් වසර 450 කට විතර පෙර (ලිඛිත සාක්ෂි) ඉතින් උඹලා කියන ඔය පුරාන මුනිවරයා පිළිබද කතා නිකන් හිතලුවක් විතරයි. කිසිම විදිහකින් මෙතෙක් පුරාවිද්‍යාත්මකව ඔච්චර ආදි යුගයක ඔය මුනිවරයා ආවා කියලා ඔප්පු කරලා නෑ.
උඹලා කතා කරන්නේ කටේ මසුරන් තියාගෙන නමුත් කරන්නේ පුලුවන් තරම් කඩාකප්පල්කාරී ජාතිවාදී වැඩ. උඹලා කූරගල බෙෘද්ධ නටබුන් වලට කරන විනාශය සහ ඒ නටබුන් ඉස්ලාම් ආගමික පුරාවස්තු කියලා පෙන්නන්න ගන්න උත්සාහය උඹ ලංකාවේ හිටියට දන්නේ නෑ මම හිතන්නේ. අනේ මම මෙහේ Sweden වල ඉදලත් දන්නවා.
“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්රචාරක වැඩ පිළිවෙල
පහත තියෙන්නේ උඹලගේ ආදරණිය පූජකවරැ බෙෘද්ධ සෙල්ලිපි ඇසිඩ් දාලා විනාශ කරන්න උත්සාහ ගත්ත හැටි.
ඒ වගේම කූරගල පුරාවිද්‍යා රක්ශිතයක් බවට ප්‍රකාශයට පත්වෙලා තියෙද්දී එහි පල්ලි අටවාගෙන සිටීම නීති විරෝධියි.
ඒ වගේම උඹට ඔය ස්ථාන දෙක විතරක් නෙවෙයි තව ස්ථාන කිහිපයක් තියෙනවා කතා කරන්න. ඇයි දීඝවාපි විහාරය, දෙවනගල රජමහා විහාරය ඕවයේ පුරාවිද්‍යා නටබුන් ඩෝසර් කරලා උඹලගේ
ගම්මාන හදන්න හදනකොට උඹලා කොහෙද හිටියේ.
සහජීවනයෙන් මෙතෙක් කලක් උඹලා ඉන්න ඇති නමුත් උඹලගෙම එවුන්ගේ වැරැද්දෙන් සහ උඹලගේ පල්ලි (සමහරක්) සහ දේශපාලුවන්ගේ ජාතිවාදය නිසා අනිසි ලෙස බෙෘද්ධ සිද්ධස්ථාන වලට කරදර කරන්න යෑම නිසා තමයි ඔවැනි සිද්ධි සිදුවුනේ. ඒවා පෙන්නලා දීලා නැවත ඒ උරැමය රැක ගන්න කටයුතු කරන බෙෘද්ධ සංවිධාන ගැන උඹලා වෛරයෙන් කෑ ගහනවා නමුත් ඒ දේවල් එච්චර දුරදිග ගියේ ඇයි කියලා හැරිලා බලපං. උඹලගේ වර්ගයා බෝ වුනු පමණින්, උඹලා උඹලගේ ජාතිය ගැන හිතුව පමණින් රටවල් වල නීති රීති වලට සහ ඒ රටවල සංස්කෘතියට එරෙහිව යන්න උඹලට බෑ. ඒක හොදට මතක තියාගනිං.
බලංගොඩ මිනිසා කූරගල හිටියා කියලා සාක්ශි හම්බ බෙලා නෑනේ. බලංගොඩ බටදොඹලේනේ තමයි බලංගොඩ මානවයා හිටිය බවට සාක්ශි හම්බවෙලා තියෙන්නේ
නැවතත් ඔය මහත්තයා වරද්දා ගත්තා. මේ ලෝකේ සියල්ල දත් කිසිවෙක් නෑ. ඇත්ත මම ඉහත පෙන්වලා තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔබ එක පාර්ශවයක් පැත්තේ ඉදගෙන අසාධාරණව ජාතිවාදී ලේබල් ගහන්න හදන එකම ජාතිවාදී ක්‍රියාවක්. ඔය බොහොමයක් සිද්ධි වලට උඹලගේ සියලු මුස්ලිම් දේශපාලුවෝ සම්බන්ධයි (සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂ ජාතිවාදියි). ඒ වගේම සමහර සංවිධානත්. ඒ වගේම සමහර තැන් වලදි ඒවට සම්බන්ධ වුනු කණ්ඩායම් කවුද කියලවත් උඹ හරියට දන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි සමහර ප්‍රශ්න අනවශ්‍ය ආකාරයට ඉස්මතු වෙලා විශාල වෙන්නේ. කතා කරනකොට දෙපැත්ත ගැනම හිතලා බලලා සාධාරණව කතා කරන්න.
ඒත් තාම කිව්වෙ නෑනෙ ඔබ ඒ අයගෙ අනුමත නොකරන්නෙ මොනවද කියල?
අනේ මුකුත් එළිවෙන්න හොරෙන් කරලා නෑ සියල්ල එළිපිට කරලා තියෙන්නේ. ඔය සංවිධාන සියල්ල කරන්නේ උඹ වගේ ජාතිය ගැන විතරක් හිතන රට ගැන නොසිතන එවුන් ගැන හංගන්නේ නැතුව රටට කියන එක. උඹලගේ ජාතිවාදී සංවිධාන වගේ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා නිදාගෙන ඉන්නේ නෑ.
ආයෙමත් එකම දේ ගිරවක් වගේ කියවනව. උඹට Delusional disorder එකක් තියනවද කියලත් සැකයි.
අනේ මහත්තයෝ එතකොට ඒ කාලේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියද:lol ?? ඇයි බං එක එක කාලෙට උඹල ගේ ආගමේ ඔය එක එක දේවල් අරන් එනනේ. හරියට modification තියෙනවනේ
ස්ථීර දෙයක් නැද්ද ? තව ටික කාලෙකින් තව මොනවා හරි ගෙනෙයි එතකොට උඹේ දරැවෝ කියයි අපි නම් අහවල් එක නැතුව කන්නේ නෑ කියලා. හැබැයි උන් දන්නේ නෑ චිරාත් කාලයක් තමන්ගේ මහ එවුන් කෑවේ, පාවිච්චි කලේ ඒවම තමා කියලා. ඔය උඹලා උඹලගේ ආගම හරි විශේෂයි කියලා පෙන්නන්න කාලෙන් කාලෙට ගේන දේවල්.
අනේ ඒ මිනිස්සුනම් උඹලා වගේ ගොන් කම් කරනවා මම දැකලා නෑ. මොකද ඒ රටවල් වල මිනිස්සුන්ට හලාල් හොය හොයා යන්න ගියොත් හිගාකන්න තමයි වෙන්නේ.
ඔන්න ඉතින් ආයෙත් වැරදිලා. මම කිව්වේ නෑ උෘරැ මස් කනවා කියලා. යාලුවෝ කවුරැත් උෘරැ මස් කන්නේ නෑ. නමුත් එකට set වෙච්ච වෙලාවට හම්බ වෙන කඩේකින් කනවා. අනේ මේක මුස්ලිම් කඩයක්ද මේක සිංහල කඩයක්ද කිය කියා හොය හොය ඉන්නේ නෑ කඩේකට ගිය ගමන් අයිතිකාරයා හොයන් ගිහින් මේක හලාල් සහිත කඩයක්ද කියලා අහන්නෙත් නෑ. මම හිතන්නේ උඹ ජීවත් වෙන්නේ තනිකර මුස්ලිම් කොළිනියකද කොහෙද මේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ගැන උඹට කිසිම දැනුමක් නෑනේ.
අනික තව එක දෙයක් කියන්නම් මහ ලොකුවට රටේ සාමය, සහජීවනය ඇති කරන්න කිඹුල් කදුලු හලන උඹලා ඔය දාගන්න නීති රීති නිසාම උඹලට අනෙත් ජාතීන් සමග කිසිම විටෙක සහයෝගයෙන්නම් ඉන්න බෑ (අදටත් කොහෙත් එහෙමයි). අන්න ඒක හිතට ගනින් හොදට.
උඹලගේ ආගම,පල්ලි සහ ඒවායේ නූගුණ නීති නිසා තමයි උඹලා ලෝකෙ හැම තැනම වෙනස් මිනිස්සු කොට්ඨාසයක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද උඹලා වගේ එවුන්ට සිංහල යාලුවෙක්ගේ ගෙදර ගිහින් කිරි තේකක් බොන්න බෑ. සිංහල උත්සවයකට ගිහින් කෑම ටිකක් කන්න බෑ. මොකද උඹලට සිද්ධ වෙනවා කුස්සියට ගිහින් පිටි පැකැට් එක හලාල් ද කියලා බලන්න නැත්තම් cook හම්බ වෙලා හලාල් ද්‍රව්‍ය list එක ගන්න. මොනතරම් විහිලුවක්ද ?? ඔන්න සහජීවනය.
ඒක තමයි කියන්නේ උඹලගේ පල්ලි වලින් නීති රීති හදන්නේ කාලෙන් කාලෙට. ඉස්සර ඔය හලාල් තිබ්බේ නෑ. උෘරැ මස් හැර ඕන දෙයක් කෑවා පාවිච්චි කලා. නමුත් ඔන්න පල්ලි වලට ඕනේ වුනා විශේෂ දෙයක් කරන්න. දැන් ඔන්න හලාල් කියලා ලොකු කලු ගලක් ඔලුව උඩ පටවලා තියෙනවා කර ගහගෙන යන්න. පලයන් ඔහොම හැබැයි අනෙක් මිනිස්සුන්ට කරදර නොකර.
එක එක ලේබල් ගහගෙන ඕව පිටිපස්සෙ ඉන්නෙ එකම රොත්ත කියල ඔබල දන්නැති එකට අපි මොනව කරන්නද? ඔබතුමාල BBS ඇම ගිල්ල කියල කලින්ම කිව්වෙ ඕක තමයි.
නැවතත් ඔබතුමා මේ ශ්‍රී ලංකාවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කලා. තර්කයක් කරද්දී එහෙන මෙහෙන් අහපු කියවපු දේවල් විතරක් ගිරවා වගේ කියවගෙන යන්න එපා. හරියට දැනගෙන කියපං මෝඩයෙක් නොවී.
එහෙමද? එහෙනම් පන්සල් අතඇරල, පාරට බැහල, විරෝධතා රැලි පවත්වන එකයි "බොදු" දහම? දැනුවත් කලාට ස්තූතියි.
පහත ලිපි ටික කියවන්නකෝ මෝඩ මහත්තයෝ එතකොට මොකක්ද බොදු කියලා තේරෙයි.
බදුල්ල මුස්ලිම් ව්‍යාපාරිකයෝ බුදුන්ට අපහාස කරනවාට බදුල්ල තරුණ බොදු බලකායෙන් විරෝධතා…
බොදු බල සේනා සංවිධානයෙන් රට පුරා බෞද්ධාරක්ෂක කමිටු : දිවයින 2012-12-09
ව්‍යාජ හැඳුනුම්පත් ගමන් බලපත්‍ර වලක්වන්න බොදු බල සේනා පෙරමුණ ගනී : දිනමින 2012-12-07
දිවයින කතුවැකිය (නැගෙනහිර උතුර බෙෘද්ධ සිද්ධස්ථාන විනාශය පිළිබද) 2012-12-03
තව ඕන තරම් තියෙනවා. තමන්ගේ ජාතිය ආගම ගැන විතරක් හිතන ඔබතුමා වගේ අය බොදු සංවිධාන ගැන සහ බුදු දහම ගැන කතා කිරීම විහිලුවක් බව නැවතත් කියන්න ඕනේ.
අපොයි, මේ හලාල් ගැන ඉගෙනගන්නැතුවද හලාල් ගැන කතා කරන්නෙ. හලාල් ගැන ඉගෙන්ගන්න ඕනකමක් නැති පාටයි. ඒත් එය අන්‍ය ආගමික ඉගැන්වීමක් වූ නිසා පමණින්, එය ගැන නොදන්නවා වුනත් එයට විරුද්ධ වෙන්න ඔබ දන්න පාටයි. ඔබේ අරමුණ ජාතීවාදය අවුස්සන එකක් බව නම් පැහැදිලියි. ඒක පුදුමයක් නෙමෙයි. ඒ ඔබ BBS ඇම ගිල්ල නිසා.
ඔය තියෙන්නේ ගෙම්බෝ මරන හැටි නියමෙට
හලාල් වැනි කෲර ක්‍රම වලින් මරන ලද සත්ව අහාර කෑමට අකැමැති අයට "හලාල්" බලෙන් කැවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි.
බෞද්ධයොන්ට මස් කන්ඩ තහනම් කියල දැනගත්තෙ අද!බෞද්ධයන්ට සත්ව ආහාර ගන්න අයිතිවාසිකමක් කොහොමත් නෑනෙ. අනික් අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
ඔබ මෙච්චර මහන්සි වෙලා පෙන්නපු දේ මම කලින්ම පිළිගත්තා. බෞද්ධයන්ට මේවවල අයිතිවාසිකමක් තියනවා. ඔබේ පන්සල් ඒ තැන්වල තිබීම/ගොඩනැගීම ප්‍රශ්නයක් නෙවෙයි
දඹුල්ල පල්ලිය ගැන ඔබම කියනවා ඉඩම පන්සලට අයිති නෑ කියල.ඒක පටන් ගත්තෙ පොඩියට කියල මමත් කිව්වා. එතන මුස්ලිම් පවුල් ජීවත් වන තැනක්. මිනිස්සු එනවනම්, ඉඩ නැත්නම් ලොකු කරන්නැතුව මොනව කරන්නද? ලවුඩ්ස්පීකර් නැති පල්ලි ලංකාවෙ තියනවා. ඒක අත්‍යවශ්‍ය අංගයක් නෙමෙයි. ඕගොල්ලන්ගෙ පන්සල්වලට මිනිස්සු එන්නෑ කියල අපට ඊර්ශ්‍යා කරල හරියනවද? පල්ලිය රජයේ ලියාපදිංචි වෙලයි තියෙන්නේ. මේක නීතත්යානුකූල නෑ කියන එක ඔබේ අදහසක්. රජයෙන් හෝ ඒ දෙපාර්තමේන්තුවෙන් එහෙම එකක් නෑ. පල්ලි list කතාව උඹ දන්නැති බව මම දන්නවා.
කුරගලේ අතීතයේ හාමදුරුවරු හිටිය කියල මම කලින්ම කිව්ව. බෞද්ධයන්ට මෙතන ඇති අයිතිවාසිකම කලින්ම පිළිගත්ත. ඔබේ රචනාවෙනුත් ඒකමයි කියන්නෙ. මුස්ලිම්වරුන්ගෙ කතාව සහ එයට සාධක මුලින් කිවුව. මෙහි මුස්ලිම්වරුන්ට ඇති වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරල තියෙන්නෙ.
හි පල්ලිය නීත්‍යානුකූලව ලියාපදිංචි වූ එකක් බව ඔබත් ප්‍රතික්ෂේප කලේ නෑ.. ඔබට හිතෙන වෙලාවල් වලට පල්ලි අයින් කරන්න ඔබලට කිසිම අයිතියක් නෑ...
කවුරු හරි ඔබේ දේවල් ඩෝසර් කරනවනම්/ විනාශ කරනවනම් ඒක වැරදියි කියල මම කලින්ම කිව්ව. ඒකට පිළියම අපේ පල්ලි අයින් කරන එක නෙමෙයී.

නිකන් විහිලු සපයන්න එපා. ඔතනින් මුස්ලිම් ගම්මානය අයින් කලේ අධිකරණ නියෝගයක් මත. බෙෘද්ධ පුරාවිද්‍යා ස්ථාන වලට ඔවුන් කරන විනාශය නිසා. ඒකට ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා.
මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.
සාරාංශය තමයි, ඔබලට හිතෙන හිතෙන වේලාවල්වලට අසාධාරන විදිහට පල්ලි කඩන්න ඔබලට අයිතියක් නෑ. ඔබේ නටබුන්/පන්සල් ඔබලා රැකගැනීම ගැන අපේ විරුද්ධත්වයක් නෑ.
ඒත් තාම කිව්වෙ නෑනෙ ඔබ ඒ අයගෙ අනුමත නොකරන්නෙ මොනවද කියල?
ආයෙමත් එකම දේ ගිරවක් වගේ කියවනව. උඹට Delusional disorder එකක් තියනවද කියලත් සැකයි.
සිංහල යාළුවන්ගෙ ගෙවල්වලට ගියොත් මස් කන්නෑ. අනික්වා කනවා. තේත් බොනවා. ඒ කාලෙ කිරිපිටි හදනකොට කලවම් විය හැකි දේවල් ගැන දන්නෑනෙ. දැන් දන්නව. ඒත් දැන් ප්‍රශ්නයක් නෑ. කුස්සියට යන්න ඕනෙ නෑ. මොකද ඔක්කොම කිරිපිටි හලාල්නෙ. සමහර අපේ යාළුවො නම් කියන්නෙ "මම උඹටම කියල මුස්ලිම් කඩෙන් ගත්තෙ" කියා. අපි ඒවා කනවා. ඒ අය අපේ ගෙවල්වලට ආවත් ඒ අයට අකැප දෙයක් ඒගොල්ලන්ට කන්න තියන්නෑ. උඹට මේව මැජික් වෙන්නැති. මොකද අනික් ආගම්වල අයගේ ඉගැන්වීම් වලට ගරු කරන්න උඹට තේරුමක් නෑනේ.
ඒ ඔබේ පරන සින්දුවේ කෑල්ලක්.


.එක එක ලේබල් ගහගෙන ඕව පිටිපස්සෙ ඉන්නෙ එකම රොත්ත කියල ඔබල දන්නැති එකට අපි මොනව කරන්නද? ඔබතුමාල BBS ඇම ගිල්ල කියල කලින්ම කිව්වෙ ඕක තමයි.
එහෙමද? එහෙනම් පන්සල් අතඇරල, පාරට බැහල, විරෝධතා රැලි පවත්වන එකයි "බොදු" දහම? දැනුවත් කලාට ස්තූතියි.
ඒත් එක්කම මේක ගැනත් මාව දැනුවත් කරන්න. මේ හලාල් ගැන ජනතාවට කියපු බොරු ටික මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලිව පෙන්නල තියනවා. එහෙම බොරු කියන එකත් "බොදු" දෙයක්ද? එහෙම නැතිනම් ඒ අය කිව්වෙ බොරු නෙමෙයි කියල ඔප්පු කරන්න පුළුවන්ද?
අපොයි, මේ හලාල්
ගැන ඉගෙනගන්නැතුවද හලාල් ගැන කතා කරන්නෙ. හලාල් ගැන ඉගෙන්ගන්න ඕනකමක් නැති පාටයි. ඒත් එය අන්‍ය ආගමික ඉගැන්වීමක් වූ නිසා පමණින්, එය ගැන නොදන්නවා වුනත් එයට විරුද්ධ වෙන්න ඔබ දන්න පාටයි. ඔබේ අරමුණ ජාතීවාදය අවුස්සන එකක් බව නම් පැහැදිලියි. ඒක පුදුමයක් නෙමෙයි. ඒ ඔබ BBS ඇම ගිල්ල නිසා.
ඔන්න, ඔබම අශිෂ්ඨ post වලට support කරල ආදර්ශයක් දීල තියෙන්නෙ. පස්සෙ කියනව අනිත් අයගෙලු වැරැද්ද!
ඔබ අහල තියනවද PhotoShop ගැන? නැත්නම් ගූග්ල් එකක් දාන්න
Pork වලට හලාල් දාල රවට්ටන්න පුළුවන් ඔබ වැනි අයව තමයි![]()


තව දෙයක් මේ anamnlmslmn කියන මහත්තයට කියන්න ඕනේ. උඹ බොදු සංවිධාන ත්‍රස්තවාදී කල්ලි විදිහට හංවඩු ගහනවා. ඒකෙන් උඹ බලාපොරොත්තු වෙන්නේ ජාතීන් අතර සහජීවනයද ? එතකොට උඹ උඹේ පැත්ත ගැන හිතුවද ? උඹ එක තැනක කියලා තිබ්බා කතරගම කිරිවෙහෙර වගේ සිංහල දෙමල ජාතීන් එකට එක පුජා භූමියේ වන්දනා මාන කරනවා වගේ දඹුල්ලේ සිංහල මුස්ලිම් එකට ආගමික වැඩකටයුතු කර ගැනීමේ අදහසක් ගැන.
මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්
01. මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර එහෙම නෑ
02. වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ
03. වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)
04. තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්.
05. කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව
තවත් කරැණු රාශියක් තියෙනවා. ඔන්න ඔය වගේ දාහක් කරැණු නිසා ලංකාවේ නෙවෙයි උඹලා කොහේ හිටියත් මිනිස්සු දකින්නේ උඹලා මහ වෙනස් ජාතියක් විදිහට. තම ජාතිය සමග පෑහීමට නොහැකි කොටසක් විදිහට අනිවාර්්‍යයෙන්ම.
තමන්ගේ ආගමෙන්, පල්ලියෙන් තමන් මත පටවන ලද දැඩි නීති රීති වලින් මිරිකෙමින් සිටින උඹලා වෙනත් ජාතීන් සමග කවදාවත් පෑහෙන්නේ නැත්තෙත් වෙනත් ජාතීන් වැඩිපුරම අකැමැති ජතියක් බවට උඹලා පත් වෙලා තියෙන්නෙත් ඒක නිසයි. ඒක තමයි නියම ජාතිවාදය කියන්නේ. තමන්ගේ උරැමය ජාතිවාදීන්ගෙන් බේරාගැනීමට සැරසෙන බොදු සංවිධාන වල ක්‍රියාවන් ජාතිවාදය ලෙස උලුප්පන උඹලා කරන්නේ විහිලුවක්.
එතකොට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" යැයි කියන්න ඔබලට උගන්නපු එකේ යම් වැරැද්දක් තියනව කියලද ඔබ කියන්නෙ?
. කියපං බලන්න.![]()

හොදයි. ඒ කියන්නෙ මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලිව පෙන්නා දුන් පරිදි BBS අය මුසාවාද කීමත් එලෙසම බුද්ධාගමට අනුකූලයි?
අනේ මම මේ ත්‍රෙඩ් එකට ආපු හේතුව මතක නැතිනම් අයෙ කියවල බලන්න. බොදු බල සේනාව කියන කියන දේවල් හොය හොයා මෙතන ලිය ලිය ඉන්න මට වෙලාව නැහැ. මම පටන් ගත්ත තැනින් මේ කාලේ නාස්ති වෙන වැඩේ නවත්තන්න බලන්නන්. මම මුලින්ම කිව්වේ ත්‍රෙඩ් එකක් දානවනම් ඉස්සෙල්ල ඕගොල්ලන්ගේ අයගේ වැරදි හදන්න දාන්න කියල විතරයි. තමුන්ට මතක නැතිව එල්ලුන හන්දයි මම BBs ගැන පොඩ්ඩක් හරි ලීවේ. මෙතන BBS සාමාජිකයින් ඉන්නවනම් ඒ අයගේ දේවල් කීවට තව කමක් නැහැඔබට පුළුවන්නම් මේ හලාල් ප්රශ්නයේදී බොදු බල සේනාව බොරු කිව්වේ නෑ කියල ඔප්පු කරමු බලන්න.
පටලව ගත්තෙ කවුද බලමු. ඔබේ "සමනල රෑන" ට කියන්නෙ සමරූපතාව/සාම්‍යත්වය (Similitude) කියල....
ඒක හොයන්න වෙලා නෑ.
එහෙ දෙගොල්ලන්ම මරා ගනිද්දී ඔබට පෙන්නේ බෞද්ධයින් විතරයි .ඒක (ප්‍රශ්නෙට අදාල නැති අයව මැරීම) කරපු අයට පැහැදිලිව මම දොස් කියනවා. ඔවුන් බෞද්ධයන් වීම ඉතින් අවාසනාවන්තයි.
ඔන්න, ඔබම අශිෂ්ඨ post වලට support කරල ආදර්ශයක් දීල තියෙන්නෙ. පස්සෙ කියනව අනිත් අයගෙලු වැරැද්ද!
මෙතන හලාල් ගැන දේශනා දෙන්න ආපු කෙනාගෙන් අහන එක ලේසියි නේ Google කර කර හොයනවට වඩා. අනෙක එහෙම හොයන්න තිබ්බ මට වෙන වැඩක් නැත්තන්Pork වලට හලාල් දාල රවට්ටන්න පුළුවන් ඔබ වැනි අයව තමයි
