ෆ්‍රින්ජි (fringe) ටිව් සිරිස්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
ෆ්‍රින්ජි (fringe) ටිව් සිරිස්

මචන්ලා මම ෆ්‍රින්ජි (fringe) ටිව් සිරිස් එක බලන්න පටන් ගන්නයි හිතන් ඉන්නේ...මම ඉට ඉස්සල්ලා බලපු ටිව් සිරිස් ටිකනම් පට්ට පදිරි. Supernatural,Prison Break,Lost,Sherlock,Dexter...ඒ සෙට් එක වගේ මේ සිරිස් එකත් හොදයිද කියලා බලපු කෙනේක් කියපල්ලාකො ස්ටොරියත් එක්ක පොඩ්ඩක් ලොකු උදව්වක් යලුවනේ
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113

    ow bn hama ekama wage 18+ wage thamai habai Prison Break nam shape godak seen naha....anith tika 18+ unata patta machan

    Shrlock ekath ehemada?

    (sherlock kiyanne meka neda? :-
    Code:
    http://goo.gl/rab1l
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ස්ටොරි එක මොන වගෙඩ මචන්..පොඩ්ඩක් කියපල්ලකො

    x-files vage,eka eka amuth deval yanne bn. eka pareekshana kandaayamak evva visandanava. a asse parallel worlds athara scene ekakuth yanava. mul tikanan mama sehena aasaaven beluva. mokak hari siddiayak nisa mata season 2 n passe balanna beri una. ithuru tikath balanna one:)