අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක

    අනේ බොලා ජනාදිපතිට විරුද්දව දෝෂාබියෝගයක් අවට පස්සෙ ජනාදිපතිට පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ දන්න ඉටිගෙඩියක් කියපන්.:P:P:P

    කොහෙද බන් තුන සමාන වෙන්නෙ ?? විධායකය අධිකරණයට වඩා උසස් ,විවස්ථාදායකය අදිකරනයව වඩා උසස් ,විදායකය විවස්තදයකයට වැඩ උසස්.
    :P:P:P

    ඔළ මොට්ටල ගොනො දොශාබියොගය ගෙන්න කලින්ම පාර්ලිමෙන්තුව විසුරුවනවා නේ . ප්‍රේමදාස මහත්තයාගේ කාලෙ වුනේ ඔහොම එකක්. දැන් මහින්ද මහත්තයට විරුද්ධව දොශාභියොගයක් ගේනවා කියල දැනගත්ත ගමන් සැසිවාරය කල්දානවා නැත්නම් විසුරුවනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මොන මෝඩ කතාවක්ද බං ඒ....යකෝ...ජනාධිපති කෙනෙක් දෝශාභියෝගයකින් අයින් කරනව කියන්නෙ එසේ මෙසේ සරල වැඩක් නෙමෙයි....කොටින්ම කිව්වොත් ලංකාවෙ තියෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන දිහා බලපුවහම එක අතකට ඒක කරන්නම බැරි වැඩක් වගේ....මොකද ඒ තරන් ඒක අමාරු වැඩක්.....

    අනේ උඹ දන්නා තරම. පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිද විරුද්දනන් ජනාධිපති එළියේ. අනික ව්‍යවස්ථා ප්‍රතිපාදන පවා වෙනස් කරන්න පුළුවන් කාටද? ජනාධිපතිටද? නෑ නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ඕනනං පුළුවන් ජනපතිදුරේ පවා අහෝසි කරන්න.

    පාර්ලිමේන්තුව විසිරුවනව කියන්නෙ කජ්ජක්ද බං ජනාධිපතිට.....ජනාධිපතිට පුළුවන් හෙට උනත් මේ පාර්ලිමේන්තුව විසුරුවල දන්න....ඒ උනාට පාර්ලිමේන්තුවට පුළුවන්ද හෙට උදේ වෙද්දි ජනාධිපතිව ධූරයෙන් පහ කරන්න.....පිස්සුද යකෝ...ජනාධිපතිගෙ එක නියෝගයකින් පුළුවන් මුළු පාර්ලිමේන්තුවම විසිරුවල දාන්න හරි...එහෙමත් නැත්තන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න හරි....

    ඔව්....දෝශාභියෝග කියල ජාතියක් පාර්ලිමේන්තුවට එරෙහිව ගේන්න බෑ තමයි...එක ඇත්ත....මොකද දෝශාභියෝග කියන්නෙ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්....පාර්ලිමේන්තුව අහෝසි කරන්න එච්චර ලොකු වැඩ නෑ....ජනාධිපති අකමැති නං හෙට උදේ වෙද්දි විසුරුවන්න පුලුවන්.....දෝශාභියෝගයක් එක්ක සංසංදනය කරනකොට ඒක හරිම සරල දෙයක්....

    උඹ හිතන්නේ යමක් සරල උනාම එක අනික් ඒවාට වැඩ බලයෙන් අඩුය් කියලද?උඹ හිතපන් ජනාධිපති අකමැති නිසා පාර්ලිමේන්තුව විසේරෙව්වත් ජනතාව කැමතිනං ඒ පාර්ලිමේන්තුව ආයේ පත් කරන්න පුළුවන්. ඉතින් කොඉතරන් විසිරෙවුවත් ජනතාවට පුළුවන් නැවත ඒ පර්ලිමෙතුවම පත්කරන්න.

    උඹ ඔය කියනව වගේ පාර්ලිමේන්තුවක් අහෝසි වෙන්නෙ ජනතාව ඊට එරෙහිව චන්දය පාවිච්චි කරපු දවසට විතරක් නෙමෙයි...
    ජනාධිපතිට ඕනම මොහොතක විසිරුවන්න පුළුවන්...ඊට අමතරව තව මංගල සැසිවාර වලදි වෙන ප්‍රශ්න.....අය වැය පාරාජය වීම් වැනි හේතු නිසත් පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසිරීමකට ලක්වෙනව.....

    එහෙම වෙන්නේ නෑ. ජනාධිපති කොය් තරඟ පාර්ලිමේතුව විසිරෙව්වත් ජනතාව කැමති නං අයේ චන්දෙන් පත් වෙන්නේ ඒ විසුරුවා හැරපු පර්ලිමෙන්තුවමය්. ඒ නිසා තමය කියන්නේ පාර්ලිමේතුව අහෝසි කරන්න පුළුවන් ජනතාවට විතරය් කියල.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දිවි නැගුම පණත කියන එක තාම සම්මත උන් නැහැනෙ බං......ඔව් ඔව්...ඒක කොහොමහරි ආණ්ඩුව බලහත්කාරෙන් සම්මත කරගනී.....ඒක උඹල හිතන්න එප මේ පාර්ලිමේන්තුව් බලතලයක් කියල.....මොකද පාර්ලිමේන්තුවට එහෙම බලතලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ.... ඒක එහෙම් පිටින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් සම්මත වෙන්න යන දෙයක්....මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දැන් විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම එකක් වෙලා.....මේ දෙක සම්බන්ධ වෙලා අධිකරණයට පහර ගහන එක තමයි මේ වෙන්නෙ....රටේ ප්‍රධාන ආයතන දෙකක් එකට එකතු උනාම එතන බලය වැඩි....නැතුව උඹල ඔය කියන තරන් දෙයක් තනියෙන් පාර්ලිමේන්තුවට කරන්න බෑ.....කොහොම උනත් දිවි නැගුම කියන පණත එහෙම්පිටින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනී... එහෙම බැලුවොත් ඉතින් තව ටික දවසකින් උඹල කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් පණතක් සම්මත කරගත්ත හින්ද පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා උත්තරීතරයි කියල.....ඒත් ඒකද ඇත්ත....

    දිවිනගුම පනත සම්මත වෙනව ලබන සතියෙ දන්න එකක් කියපන්.බලහත්කාරයෙන් නෙමේ බන් අධිකරණයෙන්ම කියුවෙ " අධිකරණය වන අපිට බලයක් නැ දිවිනගුම පනතට අනුමැතිය දෙන්ඩ එත් සම්මත කරගන්ඩ ඕනේ නම් 2/3 බලෙන් සම්මත කර ගන්ඩ කියල" උබ ලංකාවේ හිටියනම් ඒ නඩුවේ තීන්දුව දන්නව ඇතිනෙ, නිකන් බයිල කියවන්ඩ එපා .
    අන්න ඒ අධිකරණ තීන්දුවෙනුත් පේනව අධිකරණයට කොරන්ඩ බැරි වැඩ පාර්ලිමේන්තුවට කරන්ඩ පුළුවන් කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔළ මොට්ටල ගොනො දොශාබියොගය ගෙන්න කලින්ම පාර්ලිමෙන්තුව විසුරුවනවා නේ . ප්‍රේමදාස මහත්තයාගේ කාලෙ වුනේ ඔහොම එකක්. දැන් මහින්ද මහත්තයට විරුද්ධව දොශාභියොගයක් ගේනවා කියල දැනගත්ත ගමන් සැසිවාරය කල්දානවා නැත්නම් විසුරුවනවා
    උබ තමා ගොනා දන්න ඉටිගෙඩියක් කියවපන්,ප්‍රේමදාස දෝෂාබියෝගයට මුණ දුන්න.:P:P:P
    නොදන්න ගොන් කතා කියල ගොනා බව ඔප්පු නොකර හිටපන්,:lol::lol::lol: නොදන්න දේශපාලනේ කියවන්ඩ එපා
    :lol::lol::lol:
     
    thanujaka

    Well-known member

  • අනේ බොලා ජනාදිපතිට විරුද්දව දෝෂාබියෝගයක් අවට පස්සෙ ජනාදිපතිට පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ දන්න ඉටිගෙඩියක් කියපන්.:P:P:P

    කොහෙද බන් තුන සමාන වෙන්නෙ ?? විධායකය අධිකරණයට වඩා උසස් ,විවස්ථාදායකය අදිකරනය
    වඩා උසස් ,විදායකය විවස්ථාදායකය වඩා උසස්.:P:P:P
    මම නෙමෙයි...තෝ දන්න ඉටිගෙඩියක් කතා කරපන්....ඇයි දෝශාභියෝගයක් ආවම ජනාධිපතිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න බැරිද......කවුද උඹට එහෙම කියල දුන්නෙ....අඩෝ දෙයක් කතා කරනවනං හරියට හොයල බලල කතා කරපං නැත්තං නිකං හිටපන් බං....යකෝ....එදා ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාව වෙලාවෙ ප්‍රේමදාස ටග්ගාල මොකද කරේ....පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා....ඊට පස්සෙ යලි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක උනාට පස්සෙ මොකද උනේ....නිකංම දෝශාභියෝගය අහක ගියා....චුට්ටක් හොයල බලල හරිදේ දැනගෙන කතා කරපං....මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇතුලෙ ජනාධිපතිට බේරෙන්න ජාති ගොඩයි.....

    උඹට නං කොහොමත් ඉතින් කිසිම දෙයක් පැහැදිලි කරල දීල වැඩක් නෑ.....මොකද උඹ ඔය ඉන්නෙ දෙශාපාලුවො ඇදබාන බේගල් වලින් තනිකරම ඇස් දෙක වහගෙන....අර දේශපාලුවො වේදිකාවක ඇවිල්ල කෑ ගහල කියක හැමදේම හරි කියල තමයි උඹ හිතාගෙන ඉන්නෙ....දේශපාලන කතා අහපං ඔය ඉස්සර හිටපු ලක්ශ්මන් කදිරගාමර්, ජී.එල්. පීරිස් වගේ මිනිස්සුන්ගෙ....එහෙම නැතුව ඔය මර්වින් සිල්ව, විමල් වීරවංශ වගේ නූගත් මිනිස්සුන්ගෙ දේශපාලනය අහන්නවත් එපා බං...එතකොට උන් වගේම දෙශපාලනය කියන දේදි උඹත් අන්ද වෙනව....වෙන්න දෙයක් නෑ...එක අතකට දැනුත් වෙලා.....දේශපාලනය හොදයි...හොද මිනිස්සුන්ගෙ... ඔය නිකං පුක උඩ දාන් දගලන දෙශපාලුවො ඔක්කොමල නිකං හිස් කෝම්බ විතරයි....වටේ පිරිල...මැද්ද හිස්......දෙයක් අහනකොට උනත් දැන උගත් මිනිහෙක්ගෙ දෙයක් අහපං....නිකන් රස්තියාදු කාරයොන්ගෙ කතා නැතුව....කොහොම උනත් උඹට නං මේව කියල වැඩක් නෑ....කොහොම උනත් තීරණය උඹට භාරයි......

    තව එකක් කියන්නං....ඔය එක එකා කියන දෙශාපාලන කතා අහං උඹ කියයි විධායකය ලොකුයි අරක ලොකුයි මේක ලොකුයි කියල.......ඒත් උඹට කවදාවත් ඒක නෛතිකව නං ඔප්පු කරන්න බෑ....පුළුවන් නං ඔප්පු කරල පෙන්නපන් ඒක නෛතිකව....මන් උඹට අභියොග කරනව පුළුවන් නන් නීතිමය කරුණු කාරණා සහිතව ඒක ඔප්පු කරන්න කියල.....
     
    thanujaka

    Well-known member
  • දිවිනගුම පනත සම්මත වෙනව ලබන සතියෙ දන්න එකක් කියපන්.බලහත්කාරයෙන් නෙමේ බන් අධිකරණයෙන්ම කියුවෙ " අධිකරණය වන අපිට බලයක් නැ දිවිනගුම පනතට අනුමැතිය දෙන්ඩ එත් සම්මත කරගන්ඩ ඕනේ නම් 2/3 බලෙන් සම්මත කර ගන්ඩ කියල" උබ ලංකාවේ හිටියනම් ඒ නඩුවේ තීන්දුව දන්නව ඇතිනෙ, නිකන් බයිල කියවන්ඩ එපා .
    අන්න ඒ අධිකරණ තීන්දුවෙනුත් පේනව අධිකරණයට කොරන්ඩ බැරි වැඩ පාර්ලිමේන්තුවට කරන්ඩ පුළුවන් කියල.

    ඔව්...ඒක මං දන්නව....ඒත් උඹ මේ හිතනව වගේ පාර්ලිමේන්තුව ලොකුයි ඒ හිනද අපේ චන්ඩි කමෙන් අපි පණත සම්මත කරගන්නව කියල එකක් නෙමෙයි ඔතන වෙන්නෙ.....ඔය මුළු පණතටම අධිකරණය විරුද්ඩ උන් නෑ මචං...යම් අදාල වගන්ති වගෙකට විතරයි විරුද්ද උනේ....උඹ ඕන්නං බලපංකො දැන් ඔය පණතෙ අධිකරණය විරුද්ද වෙච්ච එක වගන්තියක් වත් සම්මත වෙනවද කියල.....නැහැනෙ.....සමහර වගන්ති අයින් වෙලා...තවත් වගන්ති සංශෝධනය වෙලා....අධිකරණය විරුද්ධ නොවුන වගන්ති 2/3 න් සම්මත වෙනව....ඒක මේ උඹ කියන මහලොකු පාර්ලිමේන්තුවේ බලවත්කම............:confused:
     
    thanujaka

    Well-known member
  • [/SIZE]
    අනේ උඹ දන්නා තරම. පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිද විරුද්දනන් ජනාධිපති එළියේ. අනික ව්‍යවස්ථා ප්‍රතිපාදන පවා වෙනස් කරන්න පුළුවන් කාටද? ජනාධිපතිටද? නෑ නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ඕනනං පුළුවන් ජනපතිදුරේ පවා අහෝසි කරන්න.

    [/SIZE]
    උඹ හිතන්නේ යමක් සරල උනාම එක අනික් ඒවාට වැඩ බලයෙන් අඩුය් කියලද?උඹ හිතපන් ජනාධිපති අකමැති නිසා පාර්ලිමේන්තුව විසේරෙව්වත් ජනතාව කැමතිනං ඒ පාර්ලිමේන්තුව ආයේ පත් කරන්න පුළුවන්. ඉතින් කොඉතරන් විසිරෙවුවත් ජනතාවට පුළුවන් නැවත ඒ පර්ලිමෙතුවම පත්කරන්න.

    එහෙම වෙන්නේ නෑ. ජනාධිපති කොය් තරඟ පාර්ලිමේතුව විසිරෙව්වත් ජනතාව කැමති නං අයේ චන්දෙන් පත් වෙන්නේ ඒ විසුරුවා හැරපු පර්ලිමෙන්තුවමය්. ඒ නිසා තමය කියන්නේ පාර්ලිමේතුව අහෝසි කරන්න පුළුවන් ජනතාවට විතරය් කියල.

    මොකක්.....පාර්ලිමේන්තුවේ බහුතරය අකමැති නං ජනාධිපති එලියෙ....
    හරි...එහෙමද උඹ කියන්නෙ...එහෙනං උඹම දැන් මට කියාගෙන පලයන්කො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපති කෙනෙක්ව ඉවත් කිරීමේ අදියරයන් ටික....
    1) අදියරයන් කීයක් තියෙනවද....
    2) ඒ මොනවද.....( ඊට පස්සෙ අපි ඉතුරු ටික කතා කරමු..)

    ඊලග කරුණ....සරලව කියන්නං....පාර්ලිමේන්තුවට බෑ නිකං මේ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න.....ඒකට බලයේ සිටින වත්මන් ජනාධිපතිගෙ කැමැත්තත් අවශ්‍යයි.....උඹ හිතනවද ලේසියෙන් එක ලැබෙයි කියල.....:P

    අයියෝ මචං....මං කියල තියෙන දේ හරියට කියෝල බලල කතා කරපන්....මන් මගෙ කමෙන්ට් එක අන්තිමට කියල ඇති..."පාර්ලිමේන්තුව විසිරීම අනික්වට සාපේක්ෂව සරලයි කියන එකෙන් කියන්නෙ පාර්ලිමේන්තුව පොඩි කියන එකවත් අනිත් ඒව ලොකුයි කියන එකවත් නෙමෙයි, මන් තාමත් කියන්නෙ මේ තුන සමානයි කියල"....අන්න ඒ සටහන උඹ දැක්කෙ නැතුව වෙන්ටැ....

    ඔව්...ජනතාවට පුළුවන් නැවතත් ඒ පාර්ලිමේන්තුවම පත් කරන්න....ඒක තමයි මං කිව්වෙ කොයිකටත් වඩා ලොකු ජනතා පරමාධිපත්‍ය කියල........තව එකක්...උඹ ඔය කියනව වගේ හිටපු පාර්ලිමේන්තුවම ආයෙ පත් උනානෙ එතකොට පාර්ලිමේන්තුව විසිරිලා නැහැනෙ කියල එකක් නෑ....හිටපු ගොයියොම ආයෙ පත් වෙන්න පුළුවන්.....ඒත් ඒක අලුත් පාර්ලිමේන්තුවක් විදිහට තමයි හැන්සාර්ඩ් ගත වෙන්නෙ...එතකොට පරණ පාර්ලිමේන්තුව වැඩ ඉවර කරපු තැනින් ආයෙ ඒ ගොල්ලන්ට වැඩ පටන් ගන්න බෑ.....ඒ ගොල්ලො අලුතෙන්ම වැඩ පටන් ගන්න ඕනෙ....ඒ කියන්නෙ කළින් පාර්ලිමේන්තුව විසිරෙන අවස්ථාව වෙද්දි සම්පූර්ණයෙන් වැඩ ඉවරකරගන්න බැරි උන...අතරමග පැවතුන වැඩ කිසිවක් ආයෙ එතන ඉදන් කන්ටිනියු කරන් යන්න බෑ.....මොකද එතකොට ඒක අළුත් පාර්ලිමේන්තුවක්......
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්.....පාර්ලිමේන්තුවේ බහුතරය අකමැති නං ජනාධිපති එලියෙ....
    හරි...එහෙමද උඹ කියන්නෙ...එහෙනං උඹම දැන් මට කියාගෙන පලයන්කො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපති කෙනෙක්ව ඉවත් කිරීමේ අදියරයන් ටික....
    1) අදියරයන් කීයක් තියෙනවද....
    2) ඒ මොනවද.....( ඊට පස්සෙ අපි ඉතුරු ටික කතා කරමු..)

    මන් දන්නා විදියට ජනාධිපතිව අයින් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත ඇති දෝෂාභියෝගයක් ගෙනාවම පුළුවන්. ඒට පස්සේ ආයේ ජනපතිවරණයකට යන්න ඕනේ.

    ඊලග කරුණ....සරලව කියන්නං....පාර්ලිමේන්තුවට බෑ නිකං මේ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න.....

    ඇයි බැරි ? හේතු ඉදිරිපත් කරන්න.

    "පාර්ලිමේන්තුව විසිරීම අනික්වට සාපේක්ෂව සරලයි කියන එකෙන් කියන්නෙ පාර්ලිමේන්තුව පොඩි කියන එකවත් අනිත් ඒව ලොකුයි කියන එකවත් නෙමෙයි, මන් තාමත් කියන්නෙ මේ තුන සමානයි කියල"....අන්න ඒ සටහන උඹ දැක්කෙ නැතුව වෙන්ටැ....

    මේ 3 සමාන වෙන්නේ කොහොමද? බලය අතින් නං මේ 3 සමාන වෙන්න බෑ. මොකොද උඹම කලින් තර්කේදී කියනවා ජනදිපතිට නිකම්ම පාර්ලිමේතුව විසුරුවල හරින්න පුළුවන් කියල. ඒ කියන්නේ ජනාධිපතිට පාර්ලිමේතුව තමන්නට ඕනේ විදියට හැසිරවීමේ බලය තියෙනවා. (අපේ රටේ විදියට ජනාධිපතිට බැරි ගැනියෙක් මිනිහෙක් කරන්න විතරය්නේ.) එහෙමනං මේ 3 සමාන වෙන්නේ මොන විදියටද?

    ඔව්...ජනතාවට පුළුවන් නැවතත් ඒ පාර්ලිමේන්තුවම පත් කරන්න....ඒක තමයි මං කිව්වෙ කොයිකටත් වඩා ලොකු ජනතා පරමාධිපත්‍ය කියල........තව එකක්...උඹ ඔය කියනව වගේ හිටපු පාර්ලිමේන්තුවම ආයෙ පත් උනානෙ එතකොට පාර්ලිමේන්තුව විසිරිලා නැහැනෙ කියල එකක් නෑ....හිටපු ගොයියොම ආයෙ අත් වෙන්න පුළුවන්.....ඒත් ඒක අලුත් පාර්ලිමේන්තුවක් විදිහට තමයි හැන්සාර්ඩ් ගත වෙන්නෙ...එතකොට පරණ පාර්ලිමේන්තුව වැඩ ඉවර කරපු තැනින් ආයෙ ඒ ගොල්ලන්ට වැඩ පටන් ගන්න බෑ.....ඒ ගොල්ලො අලුතෙන්ම වැඩ පටන් ගන්න ඕනෙ....ඒ කියන්නෙ කළින් පාර්ලිමේන්තුව විසිරෙන අවස්ථාව වෙද්දි සම්පූර්ණයෙන් වැඩ ඉවරකරගන්න බැරි උන...අතරමග පැවතුන වැඩ කිසිවක් ආයෙ එතන ඉදන් කන්ටිනියු කරන් යන්න බෑ.....මොකද එතකොට ඒක අළුත් පාර්ලිමේන්තුවක්......

    හරි හරි තාක්ෂණිකව උඹ කියනේ දේ ඇත්තේ තමය්. හැබය් ඇත්තටම පත්වෙලා ඉන්නේ කලින් පාර්ලිමේතුවේ උදවියම තමා. ඒ නිසය් මන් කිව්වේ පාර්ලිමේතුව විසුරවන්න පුළුවන් ජනතාවටය් කියල. නීති වචන වලට අනුව වෙන තෙරුන් තිබුනත් ජනතා නියෝජනය තියෙන්නේ පාර්ලිමේතුවේ ඒ නිසා පාර්ලිමේතුව තමය් අනිත් හැම දේටම වඩා උසස් වෙන්නේ.
     
    thanujaka

    Well-known member
  • [/SIZE]

    මන් දන්නා විදියට ජනාධිපතිව අයින් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත ඇති දෝෂාභියෝගයක් ගෙනාවම පුළුවන්. ඒට පස්සේ ආයේ ජනපතිවරණයකට යන්න ඕනේ.

    [/SIZE]ඇයි බැරි ? හේතු ඉදිරිපත් කරන්න.

    [/SIZE]මේ 3 සමාන වෙන්නේ කොහොමද? බලය අතින් නං මේ 3 සමාන වෙන්න බෑ. මොකොද උඹම කලින් තර්කේදී කියනවා ජනදිපතිට නිකම්ම පාර්ලිමේතුව විසුරුවල හරින්න පුළුවන් කියල. ඒ කියන්නේ ජනාධිපතිට පාර්ලිමේතුව තමන්නට ඕනේ විදියට හැසිරවීමේ බලය තියෙනවා. (අපේ රටේ විදියට ජනාධිපතිට බැරි ගැනියෙක් මිනිහෙක් කරන්න විතරය්නේ.) එහෙමනං මේ 3 සමාන වෙන්නේ මොන විදියටද?

    හරි හරි තාක්ෂණිකව උඹ කියනේ දේ ඇත්තේ තමය්. හැබය් ඇත්තටම පත්වෙලා ඉන්නේ කලින් පාර්ලිමේතුවේ උදවියම තමා. ඒ නිසය් මන් කිව්වේ පාර්ලිමේතුව විසුරවන්න පුළුවන් ජනතාවටය් කියල. නීති වචන වලට අනුව වෙන තෙරුන් තිබුනත් ජනතා නියෝජනය තියෙන්නේ පාර්ලිමේතුවේ ඒ නිසා පාර්ලිමේතුව තමය් අනිත් හැම දේටම වඩා උසස් වෙන්නේ.

    ඒ උඹ දන්නා තරම...ඒ කියන්නෙ උඹ තව නොදන්නා කාරණා ගොඩක් තියෙන පාටයි.....කොහොම උනත් මචන්....ඔය උඹ කියනව වගෙ සරල වැඩක් නෙමෙයි ඒක.....

    බැරි මොකද දන්නවද මචං....මොකද ඒක කරන්න වත්මන් ධූරය දරන ජනාධිපතිගෙ කැමැත්ත අවශ්‍යයි...ඒක අනිවාර්යයි....වත්මන් ධුරය දරන ජනාධිපති අකමැති නං ඒක් කරන්න බෑ.....උඹ හිතනවද කිසිම ජනාධිපතියෙක් ඒකට කැමති වෙයි කියල....ඔන්න ඒකට හේතු දැක්වුව.....

    ව්‍යවස්ථාදායකයට - # ක්‍රමය අමාරු උනත් ජනාධිපති අයින් කරන්න පුළුවන් ( ඔය ව්‍යවස්ථාව ගෙනාවෙ ජේ. ආර්. නෙ...ඉතින් මිනිහට බේරෙන්න මිනිහ වැඩේ අමාරු කරා)
    # අගවිනිසුරුට එදිරිව දෝශාභියෝග විභාග කිරිමේ බලය

    විධායකයට - # පාර්ලිමේන්තුව විසිරවීමේ බලය
    # අග විනිසුරු පත් කිරීමේ බලය

    අධිකරණයට - # ජනාධිපතිවරණය වලංගු කිරීම ( ජනාධිපතිවරණයක ප්‍රතිපලේ අවලංගු කරන්න උසාවියට පුළුවන්...එහෙම උනොත් ජනාධිපතිට පත්වෙන්න බෑ...
    # පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශ කරනව...

    ඔන්න ඕක හින්දයි මං කියන්නෙ මේ තුනෙන් එකක් එකිනෙකට ලොකු නෑ කියල...තුනටම පුළුවන් තුනටම බලපෑම් කරන්න.....මේ තුන අන්තර් යැපීම් සහිත ආයතන තුනක්....

    ඇයි බං පාර්ලිමේන්තුවේ විතරද ජනතා නියෝජනය තියෙන්නෙ...එතකොට විධායකයේ තියෙන්නෙ කාගෙ නියෝජනයද...
     
    Last edited:

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    There are 3 institutions in this state. Execution (president), Constitution (parliament), Courts. Most people think the order of supremacy is Execution>Constitution>Courts, which is WRONG.

    None of these have a supreme power over each other. but they are made to monitor each other, as in if one does something wrong the other 2 must stand against it.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බැරි මොකද දන්නවද මචං....මොකද ඒක කරන්න වත්මන් ධූරය දරන ජනාධිපතිගෙ කැමැත්ත අවශ්‍යයි...ඒක අනිවාර්යයි....වත්මන් ධුරය දරන ජනාධිපති අකමැති නං ඒක් කරන්න බෑ.....උඹ හිතනවද කිසිම ජනාධිපතියෙක් ඒකට කැමති වෙයි කියල....ඔන්න ඒකට හේතු දැක්වුව.....

    එතකොට ප්‍රේමදාසට විරුද්දව දෝෂාභියෝගයක් ගෙනාවේ? මිනිහ ඒකට මුහුණ දුන්නේ? මිනිහට තිබ්බනේ තමන් අකමැති කියල දෝෂාභියෝගය අහෝසි කරන්න. මිහිහ දෝෂාභියෝගය දිනුවේ පාර්ලිමේතු මන්ත්රීලට වරදාන දීල ඔලු ගෙඩි ගාන වැඩිකරගෙන.

    ව්‍යවස්ථාදායකයට - # ක්‍රමය අමාරු උනත් ජනාධිපති අයින් කරන්න පුළුවන් ( ඔය ව්‍යවස්ථා ගෙනාවෙ ජේ. ආර්. නෙ...ඉතින් මිනිහට බේරෙන්න මිනිහ වැඩේ අමාරු කරා)
    # අගවිනිසුරුට එදිරිව දෝශාභියෝග විභාග කිරිමේ බලය

    විධායකයට - # පාර්ලිමේන්තුව විසිරවීමේ බලය
    # අග විනිසුරු පත් කිරීමේ බලය

    අධිකරණයට - # ජනාධිපතිවරණය වලංගු කිරීම ( ජනාධිපතිවරණයක ප්‍රතිපලේ අවලංගු කරන්න උසාවියට පුළුවන්...එහෙම උනොත් ජනාධිපතිට පත්වෙන්න බෑ...

    පේනවා නේද. අදිකරණයේ ඉහලින් ඉන්න අගවිනිසුරු පත් කරන්නේ සහ ඉවත් කරන්නේ අධිකරණය නෙමේ. ඒ කියන්නේ අධිකරණය පාලනය කිරීමේ බලය තියෙන්නේ වයවස්තදයකයට සහ විධායකයට. (මොකද අගවිනිසුරු යටතේ තම අනිත් විනිසුරුවරු පාලනය වෙන්නේ.)

    ජනාධිපතිවරණෙ ප්‍රතිපල අවලංගු කරන්න පුළුවන් ජනාධිපතිවරණෙ අක්‍රමිකතාවක් උනා කියල ඔප්පු උනොත් විතරය්. ඊට පස්සේ ආයේ ජනාධිපතිවරණයක් තියන්න වෙනවා මිසක් ජනාධිපතිට පත් නොවී ඉන්න බැරි වෙන්නේ නෑ.

    # පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවව්ස්ථානුකූල බව ප්‍රකාශ කරනව...

    මේක තම අධිකරණෙ කාර්යභාරය රාජ්‍ය යාන්ත්‍රනය ඇතුලේ. මීට වැඩ දෙයක් ඒකට කරන්න බෑ.

    ඇයි බං පාර්ලිමේන්තුවේ විතරද ජනතා නියෝජනය තියෙන්නෙ...එතකොට විධායකයේ තියෙන්නෙ කාගෙ නියෝජනයද...

    විධායකය කියන්නේ තනි පුද්ගලයෙක් විතරය්. ජනතා කැමැත්ත තමය් විදයකයේ පිලිබිබු වෙන්නේ. ඒකට පාර්ලිමේතුවේ පිලිබිබු වෙන්නේ ජනතා නියෝජනය. (පාර්ලිමේතු මන්ත්‍රී වරු කියන්නේ ජනතාව තමන් වෙනුවට පර්ලිමෙතුවට යවන පිරිස)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටහුඩු එහෙමත් සීන් එකක්ද....:lol:
    කොහොමද බඩු මැක්ස නේද....
    ඊයෙ මන් හෙලිකොප්ටර් එකක් බාන HD video එකක් බැලුව සබ් එකේ ෆුල් සවුන්ඩ් දාල.....ආයෙ කතා දෙකක් නෑ helicopter එක නිකං room එක මද්දෙ බානව වගේ.....:rofl: කොලිට්යටම තිබ්බ...............!!!!
    පට්ටයකෝ මම කොලිටි ඇවටර් එකක් බැලුව පට්ට යකෝ එෆෙක්ට් සුපිරියටම ඇහෙනවා එකේ සත්තු කා ගහන ඒවා එහෙම නිකන් පිටිපස්සෙන් එනවා වගේ
    නැචුරල් සවුන්ඩ්ස් එන්නෙ බන්
    ලෝජිටෙක් කලින් යුස් කරලම නෑ බන්
    නුවන් බුවා සහෝගේ සබ එක දැකල තමයි මමත් ඕකක් ගන්න ඕනේ කියල හිටියේ
    උගේ එක නම් 40000ක් වගේ හැබැයි මේකත් කොලිටියටම සවුන්ඩ් තියෙනවා
    අර සැලෝන් ඕඩියෝ එක ප්ලේ කරලා බලහන් කෝ පට්ටම තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්ද බන් මේ සබ් සීන් එක අපිටත් කියපල්ලා
    රෙඩ් ලයින් එකේ ලොජිටෙක් 5.1 එක බන් 14ට තියෙන්නෙ
    එක ගත්තා
    ලොජිටෙක් මම මේ මුලින්ම යුස් කරන්නේ
    සුපිරි කොලිටි සවුන්ඩ්ස්
    ටකරන් සවුන්ඩ්ස් නෑ කොලිටි උපරිමයි
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අදිකරණය තමයි බලවත් වෙන්ඩ ඕනි , එත් අද නම් පාර්ලිමේන්තුවයි බලවත් .නිතිය බල්ලට ගිහින් බල්ලා රට ගිහින් ඊයෙලු ආවේ :D
     
    thanujaka

    Well-known member
  • [/SIZE]
    එතකොට ප්‍රේමදාසට විරුද්දව දෝෂාභියෝගයක් ගෙනාවේ? මිනිහ ඒකට මුහුණ දුන්නේ? මිනිහට තිබ්බනේ තමන් අකමැති කියල දෝෂාභියෝගය අහෝසි කරන්න. මිහිහ දෝෂාභියෝගය දිනුවේ පාර්ලිමේතු මන්ත්රීලට වරදාන දීල ඔලු ගෙඩි ගාන වැඩිකරගෙන.

    [/SIZE]
    පේනවා නේද. අදිකරණයේ ඉහලින් ඉන්න අගවිනිසුරු පත් කරන්නේ සහ ඉවත් කරන්නේ අධිකරණය නෙමේ. ඒ කියන්නේ අධිකරණය පාලනය කිරීමේ බලය තියෙන්නේ වයවස්තදයකයට සහ විධායකයට. (මොකද අගවිනිසුරු යටතේ තම අනිත් විනිසුරුවරු පාලනය වෙන්නේ.)

    ජනාධිපතිවරණෙ ප්‍රතිපල අවලංගු කරන්න පුළුවන් ජනාධිපතිවරණෙ අක්‍රමිකතාවක් උනා කියල ඔප්පු උනොත් විතරය්. ඊට පස්සේ ආයේ ජනාධිපතිවරණයක් තියන්න වෙනවා මිසක් ජනාධිපතිට පත් නොවී ඉන්න බැරි වෙන්නේ නෑ.

    මේක තම අධිකරණෙ කාර්යභාරය රාජ්‍ය යාන්ත්‍රනය ඇතුලේ. මීට වැඩ දෙයක් ඒකට කරන්න බෑ.

    විධායකය කියන්නේ තනි පුද්ගලයෙක් විතරය්. ජනතා කැමැත්ත තමය් විදයකයේ පිලිබිබු වෙන්නේ. ඒකට පාර්ලිමේතුවේ පිලිබිබු වෙන්නේ ජනතා නියෝජනය. (පාර්ලිමේතු මන්ත්‍රී වරු කියන්නේ ජනතාව තමන් වෙනුවට පර්ලිමෙතුවට යවන පිරිස)

    මන් උඹට කිව්ව "පාර්ලිමේන්තුවට බෑ නිකං මේ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න....." කියල....එතකොට උඹ කිවව ඇයි බැරි? ඒකට හේතු දකවන්න කියල.....මං ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න බැරි ඇයි කියන හේතු.....එහෙම නැතුව දෝශාභියෝගයකට අදාල කාරණා නෙමෙයි....

    ඔව්..උඹ 100%ක්ම හරි....අධිකරණය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙ ව්‍යවස්ථාදායකයට හා විධායකයට තමයි...ඒ වගෙම තමයි අනිත් දෙකටත්..... විධායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට... ඒවගෙම තමයි ව්‍යවස්ථාදායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් විධායකයට සහ අධිකරණයට....ඒක තමයි මං මෙච්චර වෙලා කිව්වෙ ඔය ආයතන තුනම අන්තර් යැපීම් සහිතයි කියල.....

    ඔව් ඉතින් එහෙම බැලුවොත් අගවිනිසුරුවත් ඉවත් කරන්න පුළුවන් යම් අක්‍රමිකතාවයක් ඔප්පු උනොත් විතරයි.....

    අධිකරණයට ඊට වඩා දෙයක් කරන්න උවමනාවකුත් නෑ.....එ කාරණාව මං ඉදිරිපත් කරේ අධිකරණයේ බලය ඉදිරිපත් කරන්න නෙමෙයි....අන්තර් යැපීම් කියන්නෙ මොකද්ද කියන එක පැහැදිලි කරන්න....

    ජනතා කැමැත්ත කියන එක විධායකයෙත් ව්‍යවස්ථාදාකයෙත් දෙකේම් තියෙනව.....ඒ වගෙම තමයි ජනතා නියෝජනය කියන එකත් විධායකයෙත් ව්‍යවස්ථාදාකයෙත් දෙකේම තියෙනව.....සෘජු බලතළ භාවිතය...හරිම සරලයි.....
     
    thanujaka

    Well-known member
  • පට්ටයකෝ මම කොලිටි ඇවටර් එකක් බැලුව පට්ට යකෝ එෆෙක්ට් සුපිරියටම ඇහෙනවා එකේ සත්තු කා ගහන ඒවා එහෙම නිකන් පිටිපස්සෙන් එනවා වගේ
    නැචුරල් සවුන්ඩ්ස් එන්නෙ බන්
    ලෝජිටෙක් කලින් යුස් කරලම නෑ බන්
    නුවන් බුවා සහෝගේ සබ එක දැකල තමයි මමත් ඕකක් ගන්න ඕනේ කියල හිටියේ
    උගේ එක නම් 40000ක් වගේ හැබැයි මේකත් කොලිටියටම සවුන්ඩ් තියෙනවා
    අර සැලෝන් ඕඩියෝ එක ප්ලේ කරලා බලහන් කෝ පට්ටම තමයි

    මට නං මේ කොළිටි එක හොදටම ඇති බං.....මාත් ලොජිටෙක් ෆස්ට් ටයිම්....මන් හිතුවෙ නෑ බන් මේ ගානට මෙච්චර කොළිටි භාන්ඩයක් ලැබෙයි කියල......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට නං මේ කොළිටි එක හොදටම ඇති බං.....මාත් ලොජිටෙක් ෆස්ට් ටයිම්....මන් හිතුවෙ නෑ බන් මේ ගානට මෙච්චර කොළිටි භාන්ඩයක් ලැබෙයි කියල......
    ඔව් බන් එකෙන්ම මමත් මේකම ගන්න ඕනේ කියල හිතාගත්තේ එකයි :D
    අවුරුදු දෙකක් වගකීමත් එක්ක
    රෙඩ් ලයින් එකේ බදු හොදයි
    තනිකරම ගෙමින් වලටමයි බඩු තියෙන්නෙ
    එන මාසේ මවුසක් සහ කී බොඩක් ගන්නවා
    අර අල්මාරිය ගව සාම්පල් කි බෝඩ් තිබ්බ එකේ අන්තිමටම තිබ්බ එක තමයි හිතන් ඉන්නේ
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් එකෙන්ම මමත් මේකම ගන්න ඕනේ කියල හිතාගත්තේ එකයි :D
    අවුරුදු දෙකක් වගකීමත් එක්ක
    රෙඩ් ලයින් එකේ බදු හොදයි
    තනිකරම ගෙමින් වලටමයි බඩු තියෙන්නෙ
    එන මාසේ මවුසක් සහ කී බොඩක් ගන්නවා
    අර අල්මාරිය ගව සාම්පල් කි බෝඩ් තිබ්බ එකේ අන්තිමටම තිබ්බ එක තමයි හිතන් ඉන්නේ

    අඩෝ ඒ කී බොර්ඩ් එක මාත් බැලුව බං...හැබැයි දුක කියන්නෙ ඒ වෙනකොට මම වෙන කී බෝර්ඩ් එකක් අරගෙන ඉවරයි....මවුස් එකත් පිටින් ගත්ත බං.............!!!!:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ඒ කී බොර්ඩ් එක මාත් බැලුව බං...හැබැයි දුක කියන්නෙ ඒ වෙනකොට මම වෙන කී බෝර්ඩ් එකක් අරගෙන ඉවරයි....මවුස් එකත් පිටින් ගත්ත බං.............!!!!:(
    ටේබල් එකේ දොර පැත්තට වෙන්න අයිනේම තිබ්බ එක
    ඩිසන් එක නම්
    මම කලින් ටෙච් සුන් එකෙන් තමයි බඩු ගත්තේ
    සයිට් එකක උන් තමයි මේකට පලයන් කියල කිව්වේ
    පස්සේ ඇතුලේ ඉන්නේ දාන්නම උන් බන්
    CS සෙට් එකක් ඉන්නේ
    අඩුවටම ගන්න පුළුවන් උනේ එකෙන්
    අර කොල්ලො තුං දෙනෙක් ඉන්නවා දකින්න ඇති නෙ උබ
    සිංහල කොල්ලො දෙන්නයි මුස්ලිම් එකයි