අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සිරාවට මචන් උඹ වගේ රෙදි නැතුව කඩේ යන එකෙක් ව ජන්මාන්තරේකට දැක්කේ නැහැ, අම්මපා. සරල ආකර්ෂනිය ක්‍රම .ඔයිට වඩ හොඳයිබන් ගැනු තියන් බිස්නස් කරානම් :lol::lol::lol:

    anduwata wirrudda unama thama poralawa neda..? :lol::lol::lol:

    puluwannan methana umbe deshapalana pakshaya nathahan mathawadaya, umba ape rate waradi hadanna monawada karanna one kiyala kiyapanko.
     
    thanujaka

    Well-known member
  • Umbata loku poth wala nam kiyala wadak na , Umbata oka hariyatama bala gannda oney nam 10 wasara Samaja Adyanaya potha aran balapan, umba wage Modayatan sudusu e wage sarala Pothak tamai;););)

    අනේ නිකන් පලයන් ඩෝ යන්න......10 වසරෙ සමාජ අධ්‍යනය පොතයි....11 වසරෙ සිංහල පොතයි.....මේ හෝඩි පොතුයි...කුමාරෝදය පොතුයි කියවල නීතිය ඉගෙන ගන්න බෑ.....නීතිය ඉගෙන ගන්න ඕන්නන් කියවපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.....රටේ තත්කාළීන නීතී....ඒව කියවල ඉවර වෙලා මෙතන්ට වරෙන්....ඊට පස්සෙ පුළුවන් නං ඔප්පු කරපන් මං කියපු ඒව එකක් හරි වැරදී කියල.....එහෙම බැරිනං නිකන් නොදී හිටපන්........;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කෙටියෙන්ම කියල දෙන්නං....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ වත්....බලාත්මක කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි.....

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදයෙ 172 වෙනි වගන්තියේ පැහැදිලිවම සදහන් වෙනව කොහොමද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් බලාත්මක වෙන්නෙ කියල.....

    172 (1) සදහන් වෙනව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් නියම කරන දිනයේ සිට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ කියල.....

    මට පෙන්නපන්කො ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කොහෙද කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුව, එහෙමත් නැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ පාර්ලිමේන්තුව කියල.....

    යකෝ...උඹල ඔය හිතන් ඉන්නව වගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙවත් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි....ඒක කරන්නෙ විධායකයේ ප්‍රධානිය විසින්....

    පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් එකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන එක විතරයි....ඒකත් අධිකරණයේ අධීක්ශණයට යටත්ව......

    හරි රටේ විධායක ප්‍රධානියා තමය් ජනාධිපති. ජනාධිපති පත්වෙන්නේ චන්න්දෙකින් හැබය් ජනාධිපතිව පාර්ලිමේන්තුවට ගේන දෝෂාභියෝගයකින් අය්න් කරන්න පුළුවන්. එහෙම බලනකොට ජනතා කැමැත්තෙන් පත්ත්වෙන පාර්ලිමේතුව තමා විධායකය හරි අධිකරණය ට හරි එහලින් ඉන්නේ මොකද පාර්ලිමේන්තුව දෝෂාභියෝග වලින් අහෝසි කරන්න බෑ ඒක අහෝසි වෙන්නේ ජනතාව ඊට විරුද්දව චන්දය පාවිච්චි කල දවසට තමය්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනේ නිකන් පලයන් ඩෝ යන්න......10 වසරෙ සමාජ අධ්‍යනය පොතයි....11 වසරෙ සිංහල පොතයි.....මේ හෝඩි පොතුයි...කුමාරෝදය පොතුයි කියවල නීතිය ඉගෙන ගන්න බෑ.....නීතිය ඉගෙන ගන්න ඕන්නන් කියවපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.....රටේ තත්කාළීන නීතී....ඒව කියවල ඉවර වෙලා මෙතන්ට වරෙන්....ඊට පස්සෙ පුළුවන් නං ඔප්පු කරපන් මං කියපු ඒව එකක් හරි වැරදී කියල.....එහෙම බැරිනං නිකන් නොදී හිටපන්........;)

    කතා කරල වැඩක් නෑ බන් මුන්ව අන්දවලා තියෙන්නේ එහෙමයි . හඳ පෙන්නුවම පෙන්නපු එකාගේ අත බලන එවුන්
     
    thanujaka

    Well-known member
  • හරි රටේ විධායක ප්‍රධානියා තමය් ජනාධිපති. ජනාධිපති පත්වෙන්නේ චන්න්දෙකින් හැබය් ජනාධිපතිව පාර්ලිමේන්තුවට ගේන දෝෂාභියෝගයකින් අය්න් කරන්න පුළුවන්. එහෙම බලනකොට ජනතා කැමැත්තෙන් පත්ත්වෙන පාර්ලිමේතුව තමා විධායකය හරි අධිකරණය ට හරි එහලින් ඉන්නේ මොකද පාර්ලිමේන්තුව දෝෂාභියෝග වලින් අහෝසි කරන්න බෑ ඒක අහෝසි වෙන්නේ ජනතාව ඊට විරුද්දව චන්දය පාවිච්චි කල දවසට තමය්.

    ඒ මොන මෝඩ කතාවක්ද බං ඒ....යකෝ...ජනාධිපති කෙනෙක් දෝශාභියෝගයකින් අයින් කරනව කියන්නෙ එසේ මෙසේ සරල වැඩක් නෙමෙයි....කොටින්ම කිව්වොත් ලංකාවෙ තියෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන දිහා බලපුවහම එක අතකට ඒක කරන්නම බැරි වැඩක් වගේ....මොකද ඒ තරන් ඒක අමාරු වැඩක්.....

    පාර්ලිමේන්තුව විසිරුවනව කියන්නෙ කජ්ජක්ද බං ජනාධිපතිට.....ජනාධිපතිට පුළුවන් හෙට උනත් මේ පාර්ලිමේන්තුව විසුරුවල දන්න....ඒ උනාට පාර්ලිමේන්තුවට පුළුවන්ද හෙට උදේ වෙද්දි ජනාධිපතිව ධූරයෙන් පහ කරන්න.....පිස්සුද යකෝ...ජනාධිපතිගෙ එක නියෝගයකින් පුළුවන් මුළු පාර්ලිමේන්තුවම විසිරුවල දාන්න හරි...එහෙමත් නැත්තන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න හරි....

    ඔව්....දෝශාභියෝග කියල ජාතියක් පාර්ලිමේන්තුවට එරෙහිව ගේන්න බෑ තමයි...එක ඇත්ත....මොකද දෝශාභියෝග කියන්නෙ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්....පාර්ලිමේන්තුව අහෝසි කරන්න එච්චර ලොකු වැඩ නෑ....ජනාධිපති අකමැති නං හෙට උදේ වෙද්දි විසුරුවන්න පුලුවන්.....දෝශාභියෝගයක් එක්ක සංසංදනය කරනකොට ඒක හරිම සරල දෙයක්....
    උඹ ඔය කියනව වගේ පාර්ලිමේන්තුවක් අහෝසි වෙන්නෙ ජනතාව ඊට එරෙහිව චන්දය පාවිච්චි කරපු දවසට විතරක් නෙමෙයි...
    ජනාධිපතිට ඕනම මොහොතක විසිරුවන්න පුළුවන්...ඊට අමතරව තව මංගල සැසිවාර වලදි වෙන ප්‍රශ්න.....අය වැය පාරාජය වීම් වැනි හේතු නිසත් පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසිරීමකට ලක්වෙනව.....

    කොහොම උනත් උඹ ඔය කියනව වගෙ ජනාධිපති අයින්කරන්නෙත් පාර්ලිමේන්තුව අගවිනිසුරු අයින් කරන්නෙත් පාර්ලිමේන්තුව කියල විධායකයටයි අධිකරණයටයි වඩා ව්‍යවස්ථාදායකය ලොකු නෑ......එහෙම බැලුවොත් ඉතින් මේ තුනෙන් ලේසියෙන්ම විසුරුවන්න පුළුවන් දේ තමයි පාර්ලිමේන්තුව කියන්නෙ....ජනාධිපතිගෙ එක නියෝගයකින් පාර්ලිමේන්තුව විසිරිලා යනව.....හැබැයි ඒකෙන් කියවෙන්නෙ පාර්ලිමේන්තුව පොඩියි විධායකය ලොකුයි කියල නෙමෙයි...මං තාමත් කියන්නෙ ඔය තුන සමානයි....
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කතා කරල වැඩක් නෑ බන් මුන්ව අන්දවලා තියෙන්නේ එහෙමයි . හඳ පෙන්නුවම පෙන්නපු එකාගේ අත බලන එවුන්

    අඩෝ මෙච්චර සරලව මේක පැහැදිලි කරල දීලත් තාම මුන්ට මේක තෙරෙන් නැහැනෙ බං......කියන්න කියන්න මුන් පාර්ලිමේන්තුව ලොකුයි ගානව........අවුලක් නෑ....කොයිම මොහොතක හරි මුන්ට තේරෙයි ඔය තුනම සමානයි කියල...............!!!!:yes::yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Vote result eka dekkahama hitha ganna puluvan ape rate minissunge denume tharama...ane mehemath moda relak....gon harak ma 71

    මොකක් උසස් උනත් දැන් ඔය තුනම මහජනතාව වෙනුවෙන් කැපවෙලා ඉන්න ඕන. එත් දැන් තියන හැටියටම තුනම ලොකු කම් කතා කරනවා විතරයි ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ නෑ. උන් උනුන් වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය තියෙන්නෙ උඹේ දැනුම තරම තමයි.....:lol: කිසියම් පාර්ලිමේන්තු පණතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශයට පත් කරන්නෙ අධිකරණය බව උඹ දන්නැතුව ඇති එහෙනං......නීති හදන්නෙ පාර්ලිමේන්තුව උනාට නීතියේ ආරක්ශකය අධිකරනය බවත් උඹට මතක් කරල දෙන්න කැමතී........!!!!:yes:
    ඔයා මගුලක් කියනවා
    nelum කුලුන ගැහුවම එකෙන් සාමාන්‍ය පවුලක අදායම වැඩිවෙලා රටේ දුප්පත් කම තුරන් වෙනවා කියපු එකා මෙයා
    ඔය වගේ බැරෑරුම් කරුණු ඔහු වෙත ගෙන හැර දක්වන්න එපා

    ඊයේ සබ් එක ගෙනාවා සහෝ පට්ට හොදේ
    කොලිටි සවුන්ඩ්ස් තියෙනවා ලෙසටම
     
    thanujaka

    Well-known member
  • ඔයා මගුලක් කියනවා

    අප්පටහුඩු එහෙමත් සීන් එකක්ද....:lol:
    කොහොමද බඩු මැක්ස නේද....
    ඊයෙ මන් හෙලිකොප්ටර් එකක් බාන HD video එකක් බැලුව සබ් එකේ ෆුල් සවුන්ඩ් දාල.....ආයෙ කතා දෙකක් නෑ helicopter එක නිකං room එක මද්දෙ බානව වගේ.....:rofl: කොලිට්යටම තිබ්බ...............!!!!
     
    Last edited:

    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    අනේ නිකන් පලයන් ඩෝ යන්න......10 වසරෙ සමාජ අධ්‍යනය පොතයි....11 වසරෙ සිංහල පොතයි.....මේ හෝඩි පොතුයි...කුමාරෝදය පොතුයි කියවල නීතිය ඉගෙන ගන්න බෑ.....නීතිය ඉගෙන ගන්න ඕන්නන් කියවපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.....රටේ තත්කාළීන නීතී....ඒව කියවල ඉවර වෙලා මෙතන්ට වරෙන්....ඊට පස්සෙ පුළුවන් නං ඔප්පු කරපන් මං කියපු ඒව එකක් හරි වැරදී කියල.....එහෙම බැරිනං නිකන් නොදී හිටපන්........;)

    Thoo wagge moda harakekuta karunu kiyannda Wiyasthawa kiyawannda oney na 10 wasera achchu potha hondatama athi... umba occhhara Uda pannine 10 panthiya fail da, mulin 10 panthiya pass wela hitapan neethi gana katha karannda kalin:lol::lol::lol::lol:
     
    thanujaka

    Well-known member
  • Thoo wagge moda harakekuta karunu kiyannda Wiyasthawa kiyawannda oney na 10 wasera achchu potha hondatama athi... umba occhhara Uda pannine 10 panthiya fail da, mulin 10 panthiya pass wela hitapan neethi gana katha karannda kalin:lol::lol::lol::lol:

    රියල් ID එකෙන් වරෙන් මචන් එතකොට අපි කතාකරමු......උඹ ෆේක් එකකින් ඉන්න හින්ද උඹට ඕනම දෙයක් කියන්න පුළුවන්....ඒත් මට එහෙම කරන්න බැහැනෙ නේද......ඒක හින්ද උබ එක්කනං කොහොමත් ඉතින් තර්ක කරල වැඩක් නෑ....මුලින්ම ගිහින් ඔය වෙස් මූණ ගලවන් වරෙන්....ඊට පස්සෙ ඕනම දෙයක් කතා කරමු.............!!!!:yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    අන්න උත්තරීතර පාර්ලිමේන්තුවෙ එක්කෙනෙක් කැළණියෙ වැඩක් කරලලු, එයාමව අගවිනිසුරු කරමු :growl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    අප්පටහුඩු එහෙමත් සීන් එකක්ද....:lol:
    කොහොමද බඩු මැක්ස නේද....
    ඊයෙ මන් හෙලිකොප්ටර් එකක් බාන HD video එකක් බැලුව සබ් එකේ ෆුල් සවුන්ඩ් දාල.....ආයෙ කතා දෙකක් නෑ helicopter එක නිකං room එක මද්දෙ බානව වගේ.....:rofl: කොලිට්යටම තිබ්බ...............!!!!

    මොකද්ද බන් මේ සබ් සීන් එක අපිටත් කියපල්ලා
     
    thanujaka

    Well-known member
  • මොකද්ද බන් මේ සබ් සීන් එක අපිටත් කියපල්ලා

    cover-full.jpg

    logitech Z506 sub eka machan......මල් බබායි මායි කතා වෙල තමයි බඩු ගත්තෙ....ආයෙ කතා දෙකක් නෑ මැක්ස සබ් එක මචං....සුපර් සවුන්ඩ්..............!!!!;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මොන මෝඩ කතාවක්ද බං ඒ....යකෝ...ජනාධිපති කෙනෙක් දෝශාභියෝගයකින් අයින් කරනව කියන්නෙ එසේ මෙසේ සරල වැඩක් නෙමෙයි....කොටින්ම කිව්වොත් ලංකාවෙ තියෙන ව්‍යවස්ථා ප්‍රතිපාදන දිහා බලපුවහම එක අතකට ඒක කරන්නම බැරි වැඩක් වගේ....මොකද ඒ තරන් ඒක අමාරු වැඩක්.....

    පාර්ලිමේන්තුව විසිරුවනව කියන්නෙ කජ්ජක්ද බං ජනාධිපතිට.....ජනාධිපතිට පුළුවන් හෙට උනත් මේ පාර්ලිමේන්තුව විසුරුවල දන්න....ඒ උනාට පාර්ලිමේන්තුවට පුළුවන්ද හෙට උදේ වෙද්දි ජනාධිපතිව ධූරයෙන් පහ කරන්න.....පිස්සුද යකෝ...ජනාධිපතිගෙ එක නියෝගයකින් පුළුවන් මුළු පාර්ලිමේන්තුවම විසිරුවල දාන්න හරි...එහෙමත් නැත්තන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න හරි....

    ඔව්....දෝශාභියෝග කියල ජාතියක් පාර්ලිමේන්තුවට එරෙහිව ගේන්න බෑ තමයි...එක ඇත්ත....මොකද දෝශාභියෝග කියන්නෙ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්....පාර්ලිමේන්තුව අහෝසි කරන්න එච්චර ලොකු වැඩ නෑ....ජනාධිපති අකමැති නං හෙට උදේ වෙද්දි විසුරුවන්න පුලුවන්.....දෝශාභියෝගයක් එක්ක සංසංදනය කරනකොට ඒක හරිම සරල දෙයක්....
    උඹ ඔය කියනව වගේ පාර්ලිමේන්තුවක් අහෝසි වෙන්නෙ ජනතාව ඊට එරෙහිව චන්දය පාවිච්චි කරපු දවසට විතරක් නෙමෙයි...
    ජනාධිපතිට ඕනම මොහොතක විසිරුවන්න පුළුවන්...ඊට අමතරව තව මංගල සැසිවාර වලදි වෙන ප්‍රශ්න.....අය වැය පාරාජය වීම් වැනි හේතු නිසත් පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසිරීමකට ලක්වෙනව.....

    කොහොම උනත් උඹ ඔය කියනව වගෙ ජනාධිපති අයින්කරන්නෙත් පාර්ලිමේන්තුව අගවිනිසුරු අයින් කරන්නෙත් පාර්ලිමේන්තුව කියල විධායකයටයි අධිකරණයටයි වඩා ව්‍යවස්ථාදායකය ලොකු නෑ......එහෙම බැලුවොත් ඉතින් මේ තුනෙන් ලේසියෙන්ම විසුරුවන්න පුළුවන් දේ තමයි පාර්ලිමේන්තුව කියන්නෙ....ජනාධිපතිගෙ එක නියෝගයකින් පාර්ලිමේන්තුව විසිරිලා යනව.....හැබැයි ඒකෙන් කියවෙන්නෙ පාර්ලිමේන්තුව පොඩියි විධායකය ලොකුයි කියල නෙමෙයි...මං තාමත් කියන්නෙ ඔය තුන සමානයි....

    අනේ බොලා ජනාදිපතිට විරුද්දව දෝෂාබියෝගයක් අවට පස්සෙ ජනාදිපතිට පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ දන්න ඉටිගෙඩියක් කියපන්.:P:P:P

    කොහෙද බන් තුන සමාන වෙන්නෙ ?? විධායකය අධිකරණයට වඩා උසස් ,විවස්ථාදායකය අදිකරනය
    වඩා උසස් ,විදායකය විවස්ථාදායකය වඩා උසස්.:P:P:P
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    cover-full.jpg

    logitech Z506 sub eka machan......මල් බබායි මායි කතා වෙල තමයි බඩු ගත්තෙ....ආයෙ කතා දෙකක් නෑ මැක්ස සබ් එක මචං....සුපර් සවුන්ඩ්..............!!!!;)

    එල මැක්සා මමත් ගන්නවා පඩිය හම්බවුනාම කියද බන් ගාන