2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

සෝ එක ටිකයි අහන්න උනේ.
දුකයි ඉතින්.
තිබ්බ ටිකට සෝමේ අයියට එළකිරි ඤාව් පාරක් මගෙන්.
තිබ්බ ටිකෙනුත් ෆන් එකක් ගත්තා.:yes::yes::yes::cool:
එහෙනං සේරටම ගුඩ් නයිටියක් කියල මම ගියා.
මට හෙම්පිරිස්සාවත් වගේ.:(
පිරිටන් විටමින් සී උනු වතුර පිහිට පැතුවා.
හරි යන්නෙ නෑ වගේ.
නිදිත්මතයි.:(
ඇඹුල් කෙහෙල් කැනක් ගෙදර තියෙනවා.
ඒකත් කන්න ඕනෙ දැන්.:shocked::shocked:
දැන් ඉතින් හෙට උදේ පාන්දර නැකිටල ඊළඟ බේත කොරන්න ඕනෙ.
හොඳ ඇල් වතුරෙන් දෙපාරක් විතර නා ගත්ත නං නිට්ටාවටම සනීප වෙනවා.:yes::yes::yes:
මම කැපුනා.
පූසව ළිඳට දාන්න හදපු තොපිල සේරටමද කැඳත් නැති හාවෙක් වන සස්ලිට්ද, සත විසිපහේ සබන් ඩෙල්මාටද, ගමේ ඉඳල මට වල කපන්න හදපු හරිසියටද, අල්ලපු ඉඩන් වල පාක් කරන කූලාටද, වතුරේ වැටිච්ච දිමියටද, ළිඳට ඒමෙන් පූස් දූසනයකට ලක් වේ යයි බිය වූ ගල් ඉබ්බාටද, පූසව අමාරුවේ වැටෙන්න යනකොට මට ඕව කියන්න එපා කියපු සසා අයියගෙ කල්‍යාණ මිතුරිය ටිටීටද, රෑ සිහිනෙන් මහා භයානක මී උන හැදිච්ච මී යක්කුම පෙනීයන්. ඉන්ටර්වල් එකේ ගස් ගෙම්බෝ පෙනීයන්.:yes::yes::yes::yes:
අනිත් උන් සේරටම මාව හීනෙන් පෙනීයන්.:lol::lol::lol::lol::lol::lol:(අරුන් ටිකට වඩා දරුණු සීන් එකක්ද මන්ද):shocked:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සසා අයියගෙ කල්‍යාණ මිතුරිය ටිටීටද
81.gif