හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

gaveshi

Member
May 13, 2009
129
38
0
රස්තා;14217904 said:
:no::no::no::no:

තමන්ගෙ ඇහේ පොල්පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ කෙන්ද හොයන්න යන්න එපා

දැන් ඕගොල්ලන්මනේ ඔය කෙන්ද උස්සන් ආවේ. ඊට විරුද්ධව කෙනෙක් වචනයක් ලිව්වම කෙදි ගැන හොයන්න එපාලු. මාළුයි හරකුයි කියල වෙනසක් නැහැ. සත්ව ඝාතනය අමානුශිකයි. අනෙක මොනම සත්ව ඝාතනයක්වත් කෙන්දක් වෙන්නේ නැහැ. පරාලයක් මිසක් :no:
 
"
එතකොට මේ ඔටුවට මොකද වෙන්නේ මු මේ වේදනාවෙන් නෙමෙයි ද කෑ ගහන්නේ .නැත්තන් ඔටුව සින්දු කියනවද?එතකොට මු ගැඹුරු නින්දේද ඉන්නේ.අනේ පින්සිද්ද වෙයි නිකම් හිටපන් අපිට පව් දෙන්නේ නැතුව. මුට කිසිවක් නොදනෙනේ මුට ලාදුරු තිබ්බොත් තමයි.

විද්‍යාත්මක පරීක්ෂනයක් වුනත් එකයි නැතත් එකයි. ඔය විද්‍යාඥයාට පුළුවන්ද ඔප්පු කරන්න මැරෙන සතාගේ පැටියාට මව් පිය සෙනහස අහිමි වෙන්නේ නෑ කියල? කීයටවත් බැහැ:no:

මිනිස්සු සර්ව භක්ෂිකයි
කියල මට අළුතින් කියන්න ඕන නැහැ. මම කිව්වේ නැහැ අනෙක් අය මල කුණු කන එක නවත්තන්න කියල. වැරදි වැඩ කරන එකට වඩා හිරිකිතයි වැරැද්ද මානුෂිකයි කියල මේ වගේ ත්‍රෙඩ් දාන එක. බටහිර මුස්ලිම් කියල වෙනසක් නැහැ. මොන විදිහකට සත්ව ඝාතනය කලත් අමානුෂිකයි. මේ වගේ ෆෝරම් එකක විලිලජ්ජ නැතිව අමානුෂික ක්‍රියාවක් මොනයම් හෝ අයුරකින් මානුෂික බව ඔප්පු කරන්න උත්සහ කිරීම කණගාටුදායකයි. :no:

සිංහල කියමන දෙකක්.....

1. කිතුලේ ගිහ මිනිහාටත් කියන්න කතාවක් තියෙනවය...
2. බඩගිනි වෙලාවට කබර ගොයත් තලගොයා වෙනවාය...

අනේ මෙහෙමත් පව්කාර ජාතියක් ....
හරි මෙහෙම කරපංකෝ ...ප්‍රාණඝාතය හොදයි කියන උබලගෙන්ම එකෙක් ඔය ක්‍රමේ ට මැරිලා පෙන්නපන් ඉස්සෙල්ලම ...හලාල් ක්‍රමේට මරන්න උබව ගෙනියනවා කියල හිතපන් ...බලෙන්ම ...පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විනාඩියක් හිතපන් ....
උබ කැමතිද හලාල් හරි මොන ක්‍රමේකට හරි උබව මරනවට ....උබලගේ එකෙක්ට පුලුවන්ද හලාල් වෙනුවෙන් මැරෙන්න ...
උබේ පන වගේම තමයි අනිත් සත්වයන්ටත් දැනෙන්නේ ...
ඔය සරල දේවත් උබලගේ අල්ලට කියල දෙන්න බැරි උනානේ ....

නේ මෙහෙමත් පව්කාර ජාතියක්....

ඔබලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබලාගේ සත්ව කරුණාව අගය කළ යුතුයි. ඒත් හැම එකකම ප්‍රායෝගික පැත්තක් තියනව. යතාර්ථයක් තියෙනව මුහුණ දෙන්න. ඔබලාගේ සිද්ධාන්තය හොඳයි. ඒත් ඒක ප්‍රයෝගිකද කියා බැලිය යුතුයි.

1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.

කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.

2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්‍ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.

3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.
දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්රීතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්රේෙෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්‍යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.

4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.
Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.

එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.
 
madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
74297842.jpg

bump :yes::yes::yes::)
 
තොත්ත බබා;14215851 said:
කරුනාකර පහත කරුනු පහදා දෙන්න.

1) හලාල් නොකෑම නිසා හැදෙන ලෙඩ මොනවද ? අපේ ආච්චිට දැං 84 යි. හලාල් නං නෙමේ කන්නෙ. තාම හොඳට ඉන්නව.

2) ශිශ්න කොන පිරිසිඳුව තබා ගැනීමට චර්මච්චේදනය කිරීම වෙනුවට සෝදා පිරිසිඳුව තබාගැනීමට කියාදීම හොඳ නැද්ද ?

(මෙය මට සිතෙනුයේ වැසුකිලි යාමෙන් පසු තට්ටම් අතර අසූචි පැවතීමට ඉඩ ඇති බැවින්, තට්තම් කපා දැමීමක් වැනිය, පස්ස සෝදා පිරිසිඳුව තබාගැනීමට කියා දීම අගනේ නොවේද ?)

3) කුරානයේ ඇති සියල්ල 100% අල්ලාගේම වචනය හා කැමැත්ත ලෙස සැලකීම අවදානම් නොවේද ? මෙහි ඇති දේ කෙනෙකුගේ පෞද්ගලික අදහස් හෝ යම් විකෲතිකිරීමකට ලක්ව තිබිය නොහැකිද ?
ඇතැම්විට ග්‍රන්තය ලියූ තැනැත්තා මානසික රෝගියෙකු හෝ විකෲති කාමතුරයෙකු විය හැක.

එහි ඇති දේ ඔබගේ බුද්දියෙන් විමසා, ජීවිතයට ගැනීම සුදුසු නොවේද ?

4) ස්වර්ගයේ ගොස් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් ද ?

5) යහපත් ව ජීවත් වූ මුස්ලිම් මිනිසෙකු පියගිය විට ඔහුට ස්වර්ගයේදී කන්්යාවන් 9 ක් අල්ලා විසින් සපයන බව අසා ඇත.මම නිවැරදි ද? එසේනම් මෙය ඔබ විශ්වාස කරනවාද ?

තව ප්‍රශ්න ඇත. පසුව අසා පැහැදිලි කර ගන්නම්. ස්තූතියි.

මගේ ආගම ගැන ප්‍රශ්න ඇසුවට ස්තුතියි.

1. ඔබ හලාල් ගැන දන්න බව මට සැකයි. හලාල් වල තේරුම “අනුමත”. එච්චරයි. මස් කෑම හෝ නොකෑම අනුමතයි. මට හිතෙන්නේ ඔබ අදහස් කලේ ඔබේ ආච්චි මස් නොකෑව බවයි. ඒ අනුව ගත්තොත් ඔබේ ආච්චි කාලා තියෙන්නේ හලාල් තමයි. මොකද ශාකමය ආහාර කොහොමත් හලාල්.

2. චර්මච්චේදනය මගින් ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියනව. ලෝකයේ වෛද්‍ය විද්‍යාව මගින් එය සහතික කරලා තියෙන්නෙ. Benefits of circumcision යැයි ගූගල් කරන්න. දවස් ගානක් කියවන්න දේවල් ඔබට හමුවෙයි. ඒත් කැමති අයට එතැන හෝද හෝදා පාවිච්චි කලාට ප්‍රශනයක් නෑ. ඉස්ලාමය බලවත් ලෙස බල කරන දෙයක් නෙමෙයි ඒක.

ඔබ කියනවා වගේ හෝදනවා වෙනුවට තට්ටම කපන්න ගියොත් ඉඳගන්නෙ කොහොමද? සමහර අයගේ මොලේ වැඩිපුර තැලෙන්නත් පුළුවන්.:lol:

3. ඔබ අහිංසකයෙක් වගේ මේ ප්‍රශ්නෙ ඇහුවට මම දන්නවා ඔබ ඒ කලේ අපහාසයක් බව. ඔබ ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වලින් ඉස්ලාමය ගැන "දැනුවත්" වූ පාටයි. මම කියනවා ඒව අතින් පයින් දාපු බොරු කියල.

කුරානය 100% දෙවියන්ගෙ වචනය බවයි අපේ විශ්වාසය. එය පහල වුනේ මිනිසගෙ මග පෙන්වීමට. එහි මිනිසාට අවශ්‍ය සෑම මගපෙන්වීමක්ම තියනවා. ඔබ ලඟ, ඉස්ලාමය අපහාස කරන්න කියල හදපු (download කරපු) කුරානයේ වාක්‍ය list එකක් ඇති කියා හිතෙනවා. ඒකෙ ඇත්තේ තැන් තැන්වලින් ගත්ත වාක්‍ය කොටස් බව ඔබට පෙනේවී. ඔබ කැමති නම්, අදාල වාක්‍යයන් හරියට කියෙව්වොත් හරි තේරුම පැහැදිලි වේවි. අපැහැදිලි නම් ආයෙත් අහන්න.

4. අපායෙන් බේරුනොත් යන්නේ ස්වර්ගයටයි. එහි ඔබට කැමති දෙයක් ලබාගත හැකි බවයි අපේ විශ්වාසය. ඔබත් එහෙට එනවනම් අපිත් කැමතියි. මෙලොව ජීවිතය තාවකාලික නවාතැනක් විතරයි. එහි අරමුණ ස්වර්ගයට සුදුසු කවුද යයි පරික්ෂා කිරීමයි. එනිසා ඔබ කැමති සෑම දෙයක්ම මෙලොවදී ඔබට ලැබෙන්නෑ. එනිසා, මෙලොව වස්තු පිටුපස වැඩිය දුවල වැඩක් නෑ.

6. 9ක් නෙමෙයි, ඕනනම් 70කට වැඩිය ලබාගන්න පුළුවන්. (අරාබියෙන් 70 කියන්නේ වැඩි ගානක් කියන අදහස, අපි “100ක් ප්‍රශ්න” කියල කියනවා වගේ). එහි ඇත්ත නැත්ත ඔබම එහි ආවොත් දැනගත හැකිවේවි.
 
ඔව් ඉතින්, කියන්න දේවල් නැතිවුනාම ඉන්දීය ශිෂ්‍යයො ලියන "රහස්" පවා විශ්වාස කරන්න වෙනවා. ඒකෙත් ඔබේ understanding එක මදි වගේ පේනවා. ඔය ලිපියෙ පස්වෙනි ජේදයේ තියෙන්නෙ සෙමින් මරණයට පත්වෙන සතෙක් ගැන. ඉස්ලාමයේ ක්‍රමය ඉක්මන් කැපුමක් මගින් මරණයට පත් කිරීමයි. තත්පර 6කට පස්සෙ EEG බිංදුව වෙනවා. එනිසා ඔය ලිපියෙ තියන ඒවා මෙතනට අදාල නැතිබව කනගාටුවෙන් හෝ කියන්න වෙනවා.

තව කිව්වොත්, හලාල් ක්‍රමයේදී වේදනාවක් නැති බව මේ පරික්ෂනෙන් ඔප්පු වුනා. එනිසා, විඳවීමකින් ගැලවෙන්න කියා විෂක් ආයෙ අවශ්‍ය නෑ. ඒත් බටහිර ක්‍රමයේදී වේදනාවක් ඇතිවන බව සහතික වෙලා. එවිට විෂක් හැදෙනව ඇති. ඩෙන්මාකයට ගිය ඉන්දීය ශිෂ්‍යයා, එහිදී එවැනි මස් කාලා මොළේ අවුල් කරගෙන කියලයි මට හිතෙන්නෙ. ඔබේ අදහස මොකද්ද?
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඉස්ලාමයේ ක්‍රමය ඉක්මන් කැපුමක් මගින් මරණයට පත් කිරීමයි. තත්පර 6කට පස්සෙ EEG බිංදුව වෙනවා. එනිසා ඔය ලිපියෙ තියන ඒවා මෙතනට අදාල නැතිබව කනගාටුවෙන් හෝ කියන්න වෙනවා.

    තව කිව්වොත්, හලාල් ක්‍රමයේදී වේදනාවක් නැති බව මේ පරික්ෂනෙන් ඔප්පු වුනා.

    මේක හරි හැටි කොහෙවත් මුද්‍රනය වෙලා සාම්‍ය-විමර්ෂනයකට (PEER REVIEWED ) ලක්වෙච්ච නියම විද්‍යාත්මක පර්යේශන පත්‍රිකාවක්ද? හසීම් කියන මුස්ලිමෙක් කරපු මේ පරීක්ෂනයේ කෝ ස්වාධීනබවක්? කෝ පෙන්නන්න මේක පබ්මෙඩ් (pubmed) වල ලිස්ට් කරල තියෙන ලින්ක් එක?

    මේවා හරි විද්‍යාත්මක දැනීමක් නැති මිනිස්සු මුලා කරන්න දාපු ගොන්පාට්

    මම දාලා තියෙනව නියම විද්‍යාත්මක සාධක ඇතුව මොකද්ද වෙන්නෙ කියලා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    රස්තා;14217904 said:
    :no::no::no::no:

    තමන්ගෙ ඇහේ පොල්පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ කෙන්ද හොයන්න යන්න එපා

    [/QUOTE]

    පාප කාර්ම වලට ජාති බෙදා නෑ ...මොකා කරත් වෙනසක් නෑ ...මස් මලු කියල නෑ ඔක්කොම එකයි ...කරන පව් තම තමන් අරන් යයි ...පොඩි අවුලක් තියෙන්නේ අගමේන්ම සතෙක් මරණ විදිය කියල දෙන ලෝකේ තියන එකම ආගම වෙන්න ඇති මුස්ලිම් ආගම (සමාවෙන්න ව්‍යාපාරය )...ඉස්ලාම් වුනත් බෞද්ධ වුනත් පව්කාරයෝ සත්තු හොයා හොයා හරි මරල තමන්ට පව් පුරවා ගනියි ... එත් අවුලක් තියෙන්නේ තමන්ගේ ජීවිතයම ඉස්ලාම් ව්‍යාපාරය කරගත් මිනිසුන් කොට්ටාශයකට ප්‍රාණඝාතය නිවැරදි බව ඉස්ලාම් ආගමෙන්ම ඉගැන්වීමයි ...
    (8 වසරේ ඉදන්මනේ අහිංසක ළමා මනස තිරිසන් මනසක් කරන්නේ )
    ....
    ඒකයි පව්කාර ජාතියක් කිව්වේ....
     
    මේ study එක පලකල german veterinary journal එකේ issue එක කුමක්ද යන්න මුල් post එකේ දාල තියනව. එරට පිළිගත් journal එකක දාන්න කලින් peer review නොකරයි කියන එක සැකයි. ඉස්ලාමයට ඔබ බයයිනේ. බටහිර ඇත්තොත් ඒ වගේ තමයි. pubmed එකේ එතරම් කල් මේවා දැම්මොත් මෙලහකට හැමෝම හලාල් කනව ඇති!

    ඔබේම විද්‍යාත්මක සාධක ඔබ හරියට කියවල නෑ වගේ.

    "I think our work is the best evidence yet that it's painful," says Craig Johnson, who led the study at Massey University in Palmerston North, New Zealand.
    # ඔවුන් සිතනවා මේ පරීක්ෂණය තමයි හොඳම එක කියලා.

    Johnson developed a way of lightly anaesthetising animals so that although they experienced no pain, the same electrical pain signals could be reliably detected, showing they would have suffered pain if awake.
    # මොවුන් කරලා තියෙන්නේ anaesthesia මගින් නිර්වින්දනය කරපු සතා මැරීමයි. එනිසා, අනික් පරීක්ෂණයේ ප්‍රතිපලයක් වන නිර්වින්දනය නොකල සතෙකු මැරීමේදී ඇතිවන EEG වෙනස්කම් (එනම් වේදනාව නොදැනීම) නිශේධනය කරන්න කෙලින්ම යොදාගැනීම අමාරුයි. එහෙත්, ඔවුන් පෙන්වා තියනවා ඔවුන්ගේ පරීක්ෂණයේදී ඔවුන් දැකපු වේදනාවේ EEG සලකුණු stun කිරීම මගින් නැතිවන බව. එය පිළිගත හැකියි. මොකද, 1978 සිට මේ දක්වා stun gun එකේ ගුණාත්මක භාවය වැඩිදියුණු වූ නිසා විය හැකියි.

    He praised Muslim dhabiha practitioners in New Zealand and elsewhere who have already adopted stunning prior to slaughter. They use a form of electrical stunning which animals quickly recover from if not slaughtered, proving that the stunned animal is "healthy", thereby qualifying as halal.
    # කෙසේ වෙතත් මෙය ඉස්ලාමයට ප්‍රශ්නයක් නොවන බව ඔවුන්ම කියනවා.

    මම OP එකේ දැම්මේ ඇත්තටම කරන ලද යයි පලවූ පරීක්ෂණයක විස්තරයක්. ඔබ මේ අනික් පරීක්ෂණය ගැනත් මාව දැනුවත් කලාට ස්තුතියි. ඒත් ඔබ වැනි අය, ප්‍රශ්නයක් වේවා හෝ නොවේවා, සෑම දෙයකටම ඉස්ලාමය ඇදගෙන (ඒවට අතිනුත් දේවල් දාලා) ප්‍රහාර එල්ල කරන එක ගැන තමයි පුදුමෙ. ඔබ ඉතිහාසය බැලුවොත්, මුල සිටම සෑම කෙනෙක්ම වාගේ ඉස්ලාමයට ප්‍රහාර එල්ල කරමින්ම සිටියා/සිටිනවා. මෙය සත්‍ය ආගමක් නොවිය හැකි නම් මෙලහකට මේ ආගම වැළලී ගොස් තිබිය යුතුයි. ඒත් මුස්ලිම්වරු සියල්ලෝම ත්‍රස්තවාදීන් යැයි හංවඩු ගැසෙන මේ කාලයේ පවා, ලෝකයේ වේගයෙන්ම පැතිරෙන ආගම බවට ඉස්ලාමය පත්වීම පුදුමයක් නොවේද? මෙලෙස හංවඩු ගැසෙන තරමට, මේ කියන්නේ ඇත්තක් දැයි දැනගනිමට වැඩිදුර සොයන්න ගිහින්, ඇත්තටම ඉස්ලාමයේ තියෙන්නේ මොනවාද කියල ඔවුන් දැනගන්නවා.
     
    Last edited:
    පාප කාර්ම වලට ජාති බෙදා නෑ ...මොකා කරත් වෙනසක් නෑ ...මස් මලු කියල නෑ ඔක්කොම එකයි ...කරන පව් තම තමන් අරන් යයි ...පොඩි අවුලක් තියෙන්නේ අගමේන්ම සතෙක් මරණ විදිය කියල දෙන ලෝකේ තියන එකම ආගම වෙන්න ඇති මුස්ලිම් ආගම (සමාවෙන්න ව්‍යාපාරය )...ඉස්ලාම් වුනත් බෞද්ධ වුනත් පව්කාරයෝ සත්තු හොයා හොයා හරි මරල තමන්ට පව් පුරවා ගනියි ... එත් අවුලක් තියෙන්නේ තමන්ගේ ජීවිතයම ඉස්ලාම් ව්‍යාපාරය කරගත් මිනිසුන් කොට්ටාශයකට ප්‍රාණඝාතය නිවැරදි බව ඉස්ලාම් ආගමෙන්ම ඉගැන්වීමයි ...
    (8 වසරේ ඉදන්මනේ අහිංසක ළමා මනස තිරිසන් මනසක් කරන්නේ )
    ....
    ඒකයි පව්කාර ජාතියක් කිව්වේ....

    ඔබේ මතය ප්‍රකාශ කරන්න ඔබටඅයිතියක් තියනවා.

    බුද්ධාගමේ මාංශ භක්ෂණය ගැන කියා ඇති දේ පිලිබඳ, දැනුවත් වීම පිනිස පහදා දෙන ලෙස ඉල්ලනවා.
    Originally Posted by ex-muslim Ahmed
    දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්රීතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්රේෙෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
    මේ කියන්නේ ඇත්තක්ද? බුද්ධාගමේ මස් සඳහා ප්‍රාණඝාත කිරීම ගැන කියල තියනවද? එසේ නොමැතිනම් අනුභව කල හැක්කේ ස්වභාවිකව මැරුණු සතුන්ද? බුද්ධාගමේ කෑ හැක්කේ කුමන සතුන්ගේ මාංශද?

    ඔබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රස්තා;14217904 said:
    :no::no::no::no:

    තමන්ගෙ ඇහේ පොල්පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ කෙන්ද හොයන්න යන්න එපා

    [/QUOTE]

    :shocked:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.

    කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.

    2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්‍ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.

    3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.

    මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්‍යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.

    4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.
    Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.

    එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.

    මුල ඉදන්ම කිව්වොත් උඹ පටන් ගත්ත point එකම බොරු නේ . හලාල් ක්‍රමයට සතෙක්ට වේදනාවක් නොදී මරනඩ පුළුවන් කියන එක බොරු බව ඔප්පු වෙනවනේ එහෙම මරණ සත්ත්සත්තුන්ගේ vedios ,photos දැක්කම . උන් වේදනාවෙන් විලාප තියෙන හැටි උඹට ඇහෙන්නේ නැද්ද තේරෙන්නේ නැද්ද කියන එක මම දන්නේ නෑ.
    ඊළඟට ස්වාභාවිකවම මිනිසා සර්ව භාක්ෂකයෙක් කියන point එක ගමුකො. ස්වාභාවිකව හැදිච්ච විදිහට ජීවත් වෙන්ඩ නම් මනුස්සයෙක් වෙනඩ ඕනේ නෑ. මනුස්සයෙක් හැදිලා තියෙන්නේ එක ගැනියෙක් එක්ක ජීවිත කාලෙම ඉන්ඩ නෙමෙයි.සත්තු අතරත් ශක්තිවන්ත පිරිමි සතාට තමා වැඩි වශයෙන් ගැනුසත්තුත් එක්ක එකතු වෙනඩ අවසථාව හම්බෙන්නේ.එතකොට තමා දුර්වල ජාන යට ගහලා ශක්තිමත් ජාන ඉදිරියට පවතින්නේ. එහෙම කියල අපි ගැනියෙක් ගන්ඩ මරාගන්නේ නැ නේ හොඳ ජාන හොයන්ඩ කියල.එක එක ගෑනු ගාවට යන්නෙත් නැ නේ . එකට තමා මනුස්සය කියන්නේ.ස්වභාවිකව වෙන විදිහටම ඉන්ඩ කියල නියමයක් නෑ.
    බුදු දහමේ සතුන් මැරීම අනුමත කරන්නේ නෑ කියල අමුතුවෙන් කියන්නද ඕනේ නෑ නේ.හැබැයි නිර්මාංශික වෙනඩ කියල අන්තගාමී වෙන්නෙත් නෑ. අර දේවදත්තගේ කතාවෙන් එක තෙරෙනේවනේ. උඹට තියෙන පරශ්නේ ප්‍රයෝගිකව මස් කන්නේ කොහොමද කියන එකනම් .....ලෝකේ කවදාවත් හැමෝම හොඳ මිනිස්සු විතරක් හිටියේ නෑ. බුදු හාමුදුරුවෝ වැඩ හිටපු දෙව්රම් වෙහෙරේ අල්ලපු වටේ හිටියෙත් " චුන්ද" කියල උරෝ මරණ එකෙක්.දැන් කාලෙත් ඕන තරම් කාලකන්නි ඉන්නවනේ සත්තු මරණ . ඉතින් උඹ ඔය කියන බෙහෙතකට හරි ඔය අත්‍යාවශය දෙයකට හරි ඒවගේ කාලකන්නියෙක් හිටියම හොඳටම ඇති.එකට ඉස්කොලේ පොඩි ළමයට පවා සත්තු මරණ ක්‍රමය කියාදෙන ආගමක් අමුතුවෙන් අවශ්‍ය නෑ .
    බුදදහම කිසි විටකත් මස් අනුභවයට අනුබල දෙන්නේ නැ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ කොහේ හරි දානයක් සඳහා වැඩම කරන විට මාංශ පිලිගන්ව්‍යිද ..ඒවා තමන් වෙනුවෙන් මැරූ සතෙක් ගේ බවට සැකයක් ඇතිවෙයි නම් ඒවා වැළඳීම අකැප බවයි.එසේ නොවන මස් අනුභවයෙන් ඒ භික්ෂුවට පව් සිද්ද වෙන්නේ නෑ කියලයි තියෙන්නේ.
    වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා කියන එක ඇත්ත වෙනඩ පුළුවන් ඉතින් ඒවා පාවිච්චි කරා කියල පාවිච්චි කරන එවුන්ට පව් සිද්ද වෙන්නේ නෑ . හැබැයි ඒවා හදන එවුන්ට පව් සිද්ද වෙයි.
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    ඔබලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබලාගේ සත්ව කරුණාව අගය කළ යුතුයි. ඒත් හැම එකකම ප්‍රායෝගික පැත්තක් තියනව. යතාර්ථයක් තියෙනව මුහුණ දෙන්න. ඔබලාගේ සිද්ධාන්තය හොඳයි. ඒත් ඒක ප්‍රයෝගිකද කියා බැලිය යුතුයි.

    මම මෙතන කාටවත් කිව්වේ නැහැ මල කුණු කන එක නවත්තල vegetarian වෙන්න කියල. කරුණාකරලා ලියපු දේවල් ආයේ හොදට කියවන්න. මම කිව්වේ සත්ව ඝාතනය අමානුෂිකයි කියල. ඊට පස්සේ කිව්වා එහෙම අමානුෂික දෙයක් මොනයම් අයුරින් හෝ මානුෂිකයි කියල කියන්න මෙවැනි ෆෝරම් එකක දාපු එක වැරදියි කියල . මොනවා වුනත් කාටහරි උවමනානම් සත්ව ජීවිත බේරා ගැනීමට vegetarian වෙන්න ඒක එයාට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. අවුරුදු 100 ට වඩා ජීවත් වුන vegetarian ල ගැන මම අහල තියෙනවා. අනෙක ඉන්දියාවේ ගොඩක් ඉන්නවා මාංශ අනුභවයෙන් වැළකෙන අය

    1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ සාධකයක්. මිනිසාට සත්ව හා ශාක ආහාර දෙකම ජීරණය කල හැක. ඒත් සමහර සතුන්ට එහෙම බෑ. මැරෙන්න යන සිංහයෙකුට තනකොල දුන්නත් කන්නෑ. එසේම, හරකට මාංශ දුන්නට කන්නෑ. ඒව ජීරණය කරන්න එන්සයිම නෑ.

    ඔය තර්කය පුහු එකක්. දත් තිබ්බ පලියට හපන්න පුළුවන් හැම එකම හපන්නේ නැහැ. දිරවනවා කියල දිරවන හැම දෙයක්ම කන්නේ නැහැ. උදාහරණයක් විදිහට මනුස්ස මස් මනුස්සයන්ට දිරෙව්වට ඒවා කන්නේ නැහැ දියුණු මිනිස්සු.

    කවුරු හෝ මාංශ ආහාර වලින් වැළකී vegetarian වන්නේ යැයි තීරණය කලොත් එය ගෞරව යුතුයි. ඒත් එවැනි අයට වැලඳිය හැකි යම් රෝග තත්ව තියනවා. උදා. විටමින් B12 ඌනතාවය නිසා Megaloblastic anemia (ලේ අඩුකම) හා Subacute combined degeneration of cord (ස්නායු දුර්වලතාවය). හේතුව B12 ලැබෙන්න ඕනෙ මාංශ වලින්.

    විටමින් B 12 ලැබෙනවා කිරි ආහාර වලින්. කිරි ආහාර වලට සත්ව ඝාතනයක් වෙන්නේ නැහැ. කිරි ආහාරයෙනුත් වලකින අයට තියෙනවා විශේෂිත ධාන්‍ය වර්ග හා සෝයා කිරි

    2. ඉස්ලාමය ගත්තොත්, ශාක සහ සත්ව ආහාර දෙකම කන්න අනුමැතිය තියනවා. මාංශ කෑම අනිවාර්‍ය නෑ. Vegetarian වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි මස් කනවනම්, සතා මැරිය යුතු ක්‍රමය පෙන්වා තිබෙනවා. ඒකට ප්‍රායෝගිකව මඟ පෙන්වල තියෙන්නෙ. මේ පරීක්ෂණයෙන් පෙන්වා තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මෙය බවයි. එකක්, කිව යුතුයි. ඉස්ලාමයේ ඉගැන්වීම්වල මෙම ක්‍රමයට සතා මරන විට වේදනාවක් නැති බව කෙලින්ම කොතැනකවත් කියා නෑ. එය මේ පරීක්ෂණයේ එක සොයා ගැනීමක්. එය ඉස්ලාම් ආගමේ සත්‍යතාවය හා ප්‍රායෝගික බව තහවුරු කරන එක් සාධකයක් පමණයි.
    ඔය ක්‍රමයට පුළුවන්ද මැරෙන සතාගේ පැටවාට නැතිවෙන මව් පිය සෙනෙහස දෙන්න? අන්න සත්‍ය

    3. ඔබලාගේ කතාවෙන් තේරෙන්නෙ ඔබලා vegetarian බවයි. එයට හේතුව සත්ව කරුණාව නම් එයට ගෞරව කළ යුතුයි. එසේ නැතුව බුද්ධාගම නිසා යැයි කියනවනම් මට එය පැහැදිලි මදි. සමහරු මෙහෙමත් කියනවා.

    බුදු දහමේ vegetarian වෙන්න කියල නැහැ. හැබැයි ගිහි බෞද්ධයෙක්ගේ නිත්‍ය ශීලය වන පන්සිල් වල පළවෙනි ශික්ෂාපදය තමයි පණ ඇති සතුන් මැරීමෙන් වැලකීම

    Quote:

    Originally Posted by ex-muslim Ahmed
    දේවදත්ත කියන කෙනා සියලු "භික්ෂුන්" (භික්ශුන්-උපාසකයින් නෙවෙයි ) නිර්මාංශ විය යුතුයි කියන කොට බුදුන් එය ප්රීතික්ශේප් කලේ එවැනි අන්තවාද පිටුදකින ශ්රේෙෂ්ඨ් දහමක්-දර්ශනයක් නිසායි. අදත් නිර්-ආගමික වුවත් මගේ සිතේ ගෞරවයක් ඇත්තෙ ඒ ආගමට තමයි.
    මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි කිරීම ඔබේ කාර්‍යයක්. මෙය ඇත්ත නම්, එසේ බුද්ධාගම අනුව මාංශ කෑ හැකි නම්, සතා මරන්නෙ කොහොමද කියා මඟ පෙන්වීමක් තියනවද? එසේ නැත්නම් කෑ හැක්කේ ස්වභාවිකව මැරුණු ඒවාද? ප්‍රායෝගිකව අපි දකින ගොඩාක් සිංහල බෞද්ධයන් මස් කනවා. ඒ අයගෙන් ඇහුවම කියන්නෙත් බුද්ධාගමේ මේකට පැහැදිලි තහනමක් නෑ කියලා. මේ ගැන පහදන්න හැකි නම් හොඳයි.

    බුදු දහම වැනි උත්තරීතර දහමක් තියෙන්නේ සතුන් මරණ හැටි කියන්න නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීමේ ආනිශංශයි, මැරීමේ ආදීන ගැනයි නම් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අනෙක ගිහි බෞද්ධයින්ට කන දේවල් ගැන කිසිම නීතියක් දාල නැහැ. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදු දහමට අනුව මස් කනවා කියල. කන්න කියල කියලත් නැහැ එපා කියලත් නැහැ. මොකද ඒ වටිනා දහම කන බොන දේවල් කියනවට වඩා ගැඹුරු දේවල් ගැන කියවෙන දර්ශනයක්. ඒ නිසා ගිහි අයට නිදහස තියෙනවා ඕන දෙයක් කාල ඒ ගැඹුරු දහම ඉගෙන ගන්න

    4. වානිජ වශයෙන් නිපදවෙන ආහාර සහ භාණ්ඩ බොහෝමයකට සත්වයන්ගෙ දේවල් එකතු වෙනවා. Ice cream/යෝගට් එකේ සිට බිස්කට් එක දක්වාත්, තීන්ත බුරුසුවේ කෙඳි වල සිට ඇඟේ ගාන සබන් එක දක්වාත් සත්ව දේවල් එකතු කරල තියෙන්නෙ. නොදැනුවත්ව හෝ අකමැත්තෙන් ඒව පාවිච්චි වෙනවා. ඔබලා කියන විදිහට නම් මේවා සියල්ල වර්ජනය කල යුතූයි. ඒත් ප්‍රායෝගික නෑ. ඉස්ලාමයෙන් දීල තියෙන්නෙ එයට ප්‍රායෝගික පිළිතුරක්.

    ආයෙත් කියන්න තියෙන්නේ ඔහොම දෙයක් කවුරුත් කියල නැති බවයි. අනෙක් අය ලියවපුව කියවන්නේ නැතිව ඔහොම කාලේ නාස්ති කරන්න එපා. අනෙක කන බොන අදින පළදින දේවල් ගැන නීති ගිහි බෞද්ධයින්ට නැහැ. ඕගොල්ලෝ වගේ මරණ අය ඉන්න නිසා ඔවැනි භාණ්ඩ වෙළද පොළට එන එක නවතින්නේ නැහැ. තනිකර ඕවයින් වලකින්න ඕන අයට දැන් මේ වගේ විදි තියෙනවා http://www.veganstore.com/

    Western medicine ගත්තොත් සෑම පරීක්ෂණයකට වාගේ සතුන් යොදා ගන්නවා. ඔබේ සත්ව කරුණාවෙ ඔබ ස්ථිරයි නම්, එයත් ඔබ වර්ජනය කළ යුතූයි. ඉස්පිරිතාල වසන්න යැයි විරෝධතා රැලි පැවැත්විය යුතූයි. ඒත් ඒව ප්‍රායෝගික නෑ.

    ඒ අය ලජ්ජා නැතිව මෙහෙම ෆෝරම් වල ත්‍රෙඩ් දාන්නේ නැහැනේ අපි හරි මානුෂික විදිහට සත්තු මරනවා කියල. ඕගොල්ලෝ තමයි හිරිකිතක් නැතිව එහෙම කරන්නේ. අන්න ඒ හිරිකිත වැඩේ ගැන තමයි මම නම් ලිව්වේ. ඔයා ලෝකයක් මවා ගෙන අපේ කාලේ කනවා හැබැයි එවැනි ඖෂද වලින් වලකින ඇතැම් අය ඉන්නවා
    http://www.vegansociety.com/healthcare/GPs/animal-free-medications.aspx

    එනිසා, මෙහිදී පෙන්වා දී තිබෙන්නෙ ඉස්ලාමය විසින් ඉගැන්වූ ප්‍රායෝගික පිළිතුරක සුදුසුබව තහවුරු කරන එක් විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක් පමණයි. ඔබේ කලබල වීම අනවශ්‍ය එකක් බවයි මගේ අදහස.

    අමානුෂික දෙයක් මොනයම් හෝ අයුරින් මානුෂිකයි කියල මෙවැනි ෆෝරම් වල ත්‍රෙඩ් දැමීම පහත් ක්‍රියාවක්:no: .

    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    උඹට නම් මරු මොළයක් තමයි තියෙන්නෙ. බෙල්ල කපල මැරුනට පස්සෙ රිදුනද කියල අහන්නෙ උගෙ අවතාරෙන්ද? මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ රිදෙන්නෑ කියල. ඔබ ප්‍රශ්න කරන්න ඕනෙ විද්‍යාත්මකවයි. මෝඩ කතා කියල හරියන්නෙ නෑ.

    එහෙනම් හලාල් ක්‍රමයට සත්තු මරනකොට සත්තු කෑ ගහන්නේ උන්ට චූන් වෙලා වෙන්න ඇති නේ.....:shocked::shocked:
     
    • Like
    Reactions: ColdBreath

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,952
    9,307
    113
    Microsoft

    උඹට නම් මරු මොළයක් තමයි තියෙන්නෙ. බෙල්ල කපල මැරුනට පස්සෙ රිදුනද කියල අහන්නෙ උගෙ අවතාරෙන්ද? මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ රිදෙන්නෑ කියල. ඔබ ප්‍රශ්න කරන්න ඕනෙ විද්‍යාත්මකවයි. මෝඩ කතා කියල හරියන්නෙ නෑ.

    :frown::frown::frown::frown::growl::growl::growl::growl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    උඹට නම් මරු මොළයක් තමයි තියෙන්නෙ. බෙල්ල කපල මැරුනට පස්සෙ රිදුනද කියල අහන්නෙ උගෙ අවතාරෙන්ද? මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ රිදෙන්නෑ කියල. ඔබ ප්‍රශ්න කරන්න ඕනෙ විද්‍යාත්මකවයි. මෝඩ කතා කියල හරියන්නෙ නෑ.

    :yes::yes:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    meke terum geneemata taram hekiywak ne machan :( sorry tamai

    ඔව් ඔයා වගේ අයට තමන්ගෙම බෙල්ල කපනකම් තේරෙන්නේ නැහැ ඒ ක්‍රියාව කොච්චර ම්ලේච්ඡද කියල. :)