අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ නඩුව තමන්ම අහ ගන්න,තමන්ගෙ මිනිහගෙ නඩුව තමන්ම අහන,අධිකරණ වෙනුවෙන් කිබුල් කදුළු හලන නිවටයන් කවුරුන්ද.:lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුක්‍රමයක මූලික අංග තුන තමයි විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය. අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදය හරියට ගෙනියන්න ඕන නම් ඔය ආයතන තුනට වෙන වෙනම අය පත් කරලා ඒවා එකකට එකක් අභිබවා ගෙනියන්න බැරිවෙන විදිහට හදලා තියෙනවා. ඒකට තමයි සංවරණ හා තුලන මූලධර්මය කියලා කියන්නේ. ඒක හොඳටම ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාවේ. ඒ වුනත් ඇමරිකාවෙත් ඔය ක්‍රමය 100% ක්‍රියාත්මක වෙන්නේ නෑ. අද කාලේ තියෙන trend එක තමයි විධායකය බලයෙන් ඉහලට එන එක. ඒක හැම රටකම වගේ වෙනවා. මෙතනදී ඒකාධිපතීත්වයක් කියලා දෙයක් හැඟෙන්නේ නෑ :no:.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම දේ තමයි ජනතා පරමාධිපත්‍යය. ඒකට සියල්ලම යටයි. ඒක ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය හරහා. කට්ටියක් කියන්න පුලුවන් ඇයි හැම දේකටම වඩා නීතිය බලවත් නේද කියලා. ඇත්තෙන්ම ඔව්. ඒක තමයි නීති හදන ආයතනය හෙවත් පාර්ලිමේන්තුවට මෙච්චර උත්තරීතර තැනක් දීලා තියෙන්නේ. අධිකරණය කියන්නේ යුක්තිය පසිඳලින තැනක් විතරයි.

    අධිකරණයට කවදාවත් ව්‍යවස්ථාදායකයට එරෙහිවෙන්න බෑ. ඒ වගේම සමහර අවස්ථාවලදී ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ජනතා නියෝජිතයින්ට බලපෑම් කරන්න අධිකරණයට තියෙන බලයත් අහෝසිවෙනවා. මම මේකට උදාහරණ කීපයක් කියන්නම්.

    1) මෑත කාලෙදී පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රී තුමාව අත්තඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත්කලා ඒ රංගේ බණ්ඩාර මන්තීවරයා අධිකරණයට අපහාස වන පරිද්දෙන් පාර්ලිමේන්තුව තුල කතා කලා කියලා. නමුත් පාර්ලිමේන්තුව තුල කියන දේවල් සම්බන්ධයෙන් (අධිකරණය ගැන. ) මහජන නියෝජිතයෙකුට නඩු දමන්නට නීතියේම අවසරය නෑ.

    2) අවුරුදු 3 කට විතර කලින් අගවිනිසුරු සරත් එන් සිල්වා තීන්දුවක් දුන්නා පෙට්‍රල් ලීටරය රුපියල් 100 ට දෙන්න. නමුත් ඒක බල රහිත කලා පාර්ලිමේන්තුවෙන්. අන්තිමට සිල්වා මහත්තයාට කටවහගන්න උනා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හින්දා. :lol::lol:

    3) ශ්‍රේෂ්ඨාධිකරණය ලඟදී පාර්ලිමේන්තුවට නිකුත්කල නියෝග කිසිම දෙයක් පාර්ලිමේන්තුවට පිළිගන්න බෑ කියලා කිව්වේත් මේ හේතුව නිසා.

    මම අර කලිනුත් කිව්වා වගේ ව්‍යවස්ථාදායකට ඉක්මවා විධායකයේ නැගීම නිසා යම් යම් ගැටලු වෙන්න පුලුවන්. ඒ වගේම විධායකය ශක්තිමත් නැත්තන් අධිකරණයට යම් යම් තීරණ මගින් ව්‍යවස්ථාදායකයට බලපෑම් කරන්නත් පොඩි හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට පසුගිය කාලේ පකිස්තානයේ සිද්ධවුනෙත් මේවගේ දෙයක් තමයි. අවසානේ අධිකරණ තීන්දුවකින් අගමැතිවරයාව අයින් කරන්නත් සිද්ධ වුනා. ඒ පකිස්තානයේ පාර්ලිමේන්තු විධායක ආණ්ඩුක්‍රමයක් තියෙන හින්දා.

    දැන් අපි ලංකාවේ තත්වයට එමු.

    මේ රටෙ විධායකය ඉතාම බලවත්. ව්‍යවස්ථාදායකය වගේම රටේ මහජන මතයටත් බලපෑම් කරන්න විධායකයට පුලුවන්. ව්‍යවස්ථාදායකටවත් ප්‍රායෝගිකව විධායකය අයින් කරන්න බෑ. ඉතින් විධායකට බලවත් වීම හා ව්‍යවස්ථාදායකයේ පරමාධිපත්‍යය නිසා. අධිකරණයට කවදාවත් මේ සටනින් ගොඩයන්න බෑ. ඒක තමයි තිත්ත ඇත්ත.

    ශිරානි බණ්ඩාරණායක මැතිණියට අදාල චෝදනා බොරු හෝ ඇත්ත හෝ වේවා දැන් මම හිතන්නේ වැඩේ බොහොමයක්ම අවසානයි :( . එතුමියට ඔතන ඉන්න වෙන්නේ නෑ. විපක්ෂයවත් ලොකු හඬක් නගන්න එන්නේ නෑ. මොකද විපක්ෂය මයි මේ දෝශාභියෝගයට මූලිකත්වය ගත්තේ.

    රිදෙන එවුන්ට රිදෙයි. නමුත් මම මේ කිව්වේ ප්‍රායෝගිකව වෙන දේ. :frown::frown::frown:

    හරියටම හරි. තිත්ත ඇත්තත් ඕකයි. අන්තිමට වෙන්නෙත් ඒකයි. හැමදාම වගේ මෙතන උඩපැනපු පොරටෝක් දුන්න මංගලගෙ පොල්බූරූ වාචාලයෝ ටික අන්තිමට අකුලගෙන යනවා.
    කෝ ? දැන් ෆෙන්සේකට අල්ලපු කස්ටිය? එකෙක්වත් නෑ බන්.හැංගිලා ඉන්න එකෙක් දෙන්නෙක් -රෙප් දීලා කුණුහරුප කියනවා විතරයි. කමෙන්ට්ස් දාන්නෙ නෑ.
     
    thanujaka

    Well-known member
  • උබ දේශපාලනේ නොදන්න කම ප්‍රේමදාස දෝෂාබියෝගයට මුණ දුන්න උබ අහල නැද්ද ප්‍රේමදාස කට්ටඩි ගෙනල්ල පර්ලිම්න්තුවේ පුටු වල තෙල් ගෑව කියල කතාවක්,උබල මොනවද බන් දන්නෙ.
    ජනාදිපතිට දෝෂාබියෝගයක් ආවම පර්ලිම්නතුව කල්තියන්ඩ හෝ විසුරාවන්
    බැ දන්න මගුලක් කියපන්.:P:P:P
    අනේ උබ ඔය පාට වලින් මට වැඩක් නැ පර්ලිම්න්තුව බලවත් කියල පෙනෙයි බොලාට ශිරාණි නැන්ද කනෙන් අල්ලල එලියට දැම්මට පස්සේ.:P:P:P එතකන් කියවපන් උබලට වෙන කොරන්ඩ පුළුවන් දෙයක් නැනේ.
    :lol::lol:

    කොහෙද මං කියල තියෙන්නෙ ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාවෙ නෑ කියල....පුළුවන් නන් පෙන්නපන්කො මන් එහෙම කියල තියෙන තැනක්....අනේ නිකන් නොදී හිටපන් බං.....මං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කියපු එක දෙයක් හැරි වැරදි නං ඉතින් මට එක ඔප්පු කරල පෙන්නපන්.....උඹල ඔක්කොම නිකන් වල් පල් කියවනව විතරයි.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් කියපු එකානෙ ඉතින් උඹ.....තව මොන කතාද උඹේ නීති දැනුම ගැන....

    අනේ හුකේ නන්නානේ කිව්වලු ඉතින්....:lol: මහ ලොකුවට ප්‍රේමදාසගෙ දෝශාභියෝගය ගැන කියනව.....හැබැයි උඹ දන් නෑ ඌ දෝශාභියෝගය ආපු ගමන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා කියල....යකෝ....අනේ වදින්නං දන්න දෙයක් විතරක් විතරක් කතා කරපන්...නැත්තන් හොයල බලල හරි දේ දැනගෙන කතා කරපන්....
    ඔන්න එහෙනං අදවත් ඉගෙන ගනින්....ප්‍රේමදාසට දෝශාභියෝගය ගෙනාපු වෙලාවෙ මිනිහ කරේ ඒක දැනගත්තු ගමන් පටස් ගාල පාර්ලිමේන්තු වාර අවසාන කරපු එක...මොකද මිනිහ දැනගත්ත ඒ වෙනකොට මිනිහට පක්ශව තිබුන පාර්ලිමේන්තු බලය අඩුයි කියල....පාර්ලිමේන්තුව වාර අවසාන කරපුවහම මාසයක කාලයක් ලැබුන....මිනිහ මොකද කරේ ඒ කාලය ඇතුලත දඩි බිඩි ගාල තව කට්ටිය බිලීබාගත්ත....
    මාසයක් ගියා....නව සභා වාරය ඇරබුණා...ඒ වෙනකොට මිනිහගෙ පැත්තට බලය වැඩී....දෝශාභියෝගය අහක ගියා......

    මහ ලොකුවට පශ්චාත් භගය උඩ දාගෙන උඹ දේශපාලනේ කතා කරාට තාම ඔය ටික දන් නැද්ද බං.....
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අනේ පලයන් බන් විකාර නොකිය උබලත් උබලගෙ හොර නැන්ද වගේමයි.කොරන තරමක් කොරන්නෙ බොරු .ඇ බන් අදිකරණය විරුද්ධ නොවුනනම් මුළු පනතටම හා කියන්ඩ තිබ්බනෙ.එහෙනම් මොකටද බොල කියුවේ අපිට බැ පාර්ලිමේන්තුවෙ 2/3 බලයෙන් සම්පත කර ගන්ඩ ඕනේ නම් කියල.දැනට පවතින විවස්ථාවට පිටින් යනවනම් තමයි කියන්නෙ 2/3 සම්මත කොරන්ඩ කියල,උබල දන්න නිතිය.නැත්තන් නිතිය දැනගෙන එක බල්ලට දානව.යකෝ තමන්ගේ ම්නිහගේ නඩුව තමන් අහන අධිකරණයක් වෙනුවෙන් උබල ඔය දගලනන්නේ වහ කපන්. :lol::lol::lol:

    අධිකරණය විරුද්ධ නොවුනනං මුළු පණතටම හා කියන්න තිබ්බනෙ කියන්නෙ.....යකෝ.....පණතෙ හරි දේවලුත් තිබුන වැරදි දේවලුත් තිබුණ....උඹ කියල තියෙනව වගෙ මුළු පණතටම හා කියන්න බෑ මොකද මුළු පණතම 100% හරි නති නිසා....ඒ වගෙම මුළු පණතටම බෑ කියන්නත් බෑ මොකද ඒක 100% ක්ම වැරදිත් නැති නිසා....හරි කොටස් හරි කිව්ව වැරදි කොටස් වැරදි කිව්ව....අධිකරණය වැරදී කිව්ව සමහර කොටස් ඉවත් වෙලා....අනිත් කොටස් සංශෝධනය වෙලා 2/3 කින් පණත සම්මත වෙයි....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    පාර්ලිමන්ට් එකෙන්ම ගන්න පුළුවන් මචං.... පාර්ලිමන්ට් එකෙ තියෙනව මචන් පොඩි බුක් ශොප් එකක් වගේ එකක්....එතනින් ගන්න පුළුවන්......

    ela adama gannawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උබ ජනතා පරමාධිපත්‍ය කියල කියන්නෙ චන්ද බලයටද....නෑ....ජනතා පරමාධිපත්‍යයි.... ජනතාව චන්දයෙන් ව්‍යවස්ථාදායකයට හා විධායකයට පවරන බලයයි දෙකක්....

    උඹට ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නං බෑ කියල කියපන්. මම උඹෙන් ඇහුවේ අදිකරණය කොහොමද විදායකය පාලනය කරන්නේ? ව්‍යවස්ථාදායකය පාලනය කරන්නේ? ජනතාව පත් කරපු ආයතන දෙකක් කොහොමද ජනතා සහභාගීත්වයක් නැති අදිකරණයෙන් පාලනය වෙන්නේ? එතකොට අපේ ජනතා පරමදීපත්ය කෝ? කියලය්. උඹ මෙතන ජනතා පරමදිපත්යක් විතරක් අල්ලන් කෑ ගහනවා. අනිත් පරශ්න වලට උත්තර දෙන්න බෑ නේද? තමන් පරාදය් නේද!

    උඹේ නිස්ෂබ්බ්ද තාවෙන් පැහැදිලි වෙන්නේ තමුන්ගේ තර්කය වෙච්ච "අදිකරණය වියවස්තදායකය හා විදයකය සමානය් " වැරදි කියන එකය්.

    ඔව්....ව්‍යවස්ථාදායකයයි විධායකයයි දෙකම එකතු උනාම අගවිනිසුරුව ඉවත් කරනව කියන්නෙ මහ දෙයක් නෙමෙයි තමයි....එත් එක ඔය කියන තරන් ලේසිත් නෑ....එහෙමනං ආණ්ඩුව ශිරාණිව එලවන්න ඔය තරන් කට්ටක් කන්නැහැනෙ.......

    මහින්ද පස්ස ගහන්නේ වැඩියේ චොර කර ගන්නැතුව shape එකේ වැඩේ ඉවර කරන්න. නැත්තන් මිනිහට කියන්නේ බලය යොදල අත්තනෝමතික විදියට අගවිනිසුරු වරිය ඉවත් කල කියලනේ. නැතුව අග විනිසුරුවරියව අයින් කරන එක මහා දෙයක් නෙමේ.
     
    thanujaka

    Well-known member
  • [/SIZE]
    උඹට ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි නං බෑ කියල කියපන්. මම උඹෙන් ඇහුවේ අදිකරණය කොහොමද විදායකය පාලනය කරන්නේ? ව්‍යවස්ථාදායකය පාලනය කරන්නේ? ජනතාව පත් කරපු ආයතන දෙකක් කොහොමද ජනතා සහභාගීත්වයක් නැති අදිකරණයෙන් පාලනය වෙන්නේ? එතකොට අපේ ජනතා පරමදීපත්ය කෝ? කියලය්. උඹ මෙතන ජනතා පරමදිපත්යක් විතරක් අල්ලන් කෑ ගහනවා. අනිත් පරශ්න වලට උත්තර දෙන්න බෑ නේද? තමන් පරාදය් නේද!

    උඹේ නිස්ෂබ්බ්ද තාවෙන් පැහැදිලි වෙන්නේ තමුන්ගේ තර්කය වෙච්ච "අදිකරණය වියවස්තදායකය හා විදයකය සමානය් " වැරදි කියන එකය්.

    මහින්ද පස්ස ගහන්නේ වැඩියේ චොර කර ගන්නැතුව shape එකේ වැඩේ ඉවර කරන්න. නැත්තන් මිනිහට කියන්නේ බලය යොදල අත්තනෝමතික විදියට අගවිනිසුරු වරිය ඉවත් කල කියලනේ. නැතුව අග විනිසුරුවරියව අයින් කරන එක මහා දෙයක් නෙමේ.

    බොහෝම හොදයි......මං හරිම කැමතී උඹල ඔන්න ඔහොම වල් පල් කියවන් නැතුව ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න අහනවට.....
    හොදයි...ඒක මං උඹට මෙහෙම පැහැදිලි කරල දෙන්නං කො....

    දෝශාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තුවෙන් 2/3 සම්මත කරපු ගමන් ජානාධිපති එළියෙ කියලනෙ උඹ කළින් හිතන් හිටියෙ....
    නෑ ඒක වැරදී....උඹට මං මෙහෙම ඒක පැහැදිළි කරන්නන්...දෝශාභියෝගයක් කියන ක්‍රියාවලියට අධිකරණය කියන එකත් සම්බන්ධ වෙනව කියල උඹ දන්නවද...අදියර ලොකුයි...මන් බොහොම් කෙටියෙන් කියාගෙන යන්නං....පාර්ලිමේන්තුවේ පලවෙනි සම්මතයෙන් පස්සෙ දෝශාභියෝජනා පත්‍රය කථානායක සහතික කරනව.....ඊට පස්සෙ මොකද දන්නවද කරන්නෙ....ඊට පස්සෙ කථානායක ඒ දෝශාභියෝග චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනව...ඔන්න අධිකරණය විධායකය පාලනය කරන එක තැනක්.....එතනදි දෝශාභියෝගයේ චෝදනා විමර්ශනය කරන්නෙ අධිකරණය....මෙතනදි එක අතකට අධිකරණයට පුළුවන් ජනාධිපති තව දුරටත් ධූරයෙ ඉන්නවද නැද්ද කියන එකත් තීරණය කරන්න.... වැරදිලා හරි මෙතෙන්දි චෝදනා විමර්ශනය කරල ඉවර වෙලා උසාවිය කිව්වොත් එහෙම නෑ දෝශාභියෝගයක් ගෙන්න තරන් ප්‍රමාණවත් චෝදනා මෙතන නෑ කියල දෝශාභියෝගය අහක යනව....අධිකරණය කිව්වොත් චෝදනා ඇති කියල අන්න එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න....එතකොට උඹට පේනවද දෝශාභියෝග ක්‍රියාවලියකදී කොයිතරන් වැදගත් කොටසක් අධිකරණය ඉශ්ඨ කරනවද කියල.....දෝශාභියෝගයේ රදා පැවැත්ම තියෙන්නෙ අධිකරණයේ තීරණය මත...ජනාධිපති ඉවත් කරන ක්‍රියාවලියට සෘජුව අධිකරණයත් සම්බන්ධයි....

    දැන් උඹට තේරෙනවද අධිකරණයට උනත් පුළුවන් කියල විධායකයට බලපෑම් කරන්න.....

    හොදයි එහෙනං....අපි දැන් හැරෙමු ව්‍යවස්ථාදාකය පැත්තට....වැඩි දුර යන්න ඕන් නෑ.....දෝශාභියෝගය ගැන අදම අභියාචනාධිකරණය දීපු තීන්දුවම බලපන්කො....දෝශාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ තීරණය අද අභියාචනාධිකරණය විසින් අහෝසි කරා....දැන් අර අච්චර දගලල මෙච්චර දගලල ඒ කමිටුව කරපු හැම දෙයක්ම වතුරෙ ගියා.....අන්න උඹටම තේරෙනවද දැන් කොච්චර දෙයක් අධිකරණයට කරන්න පුලුවන්ද කියල...ඒක හොදම උදාහරණයක් අධිකරණයට පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න පුළුවන් කියල පෙන්නනන.....ඔන්න අද මෙතන ඉදල ඔය දෝශාභියෝග ක්‍රියාවලියට සෘජුවම විධායකයත් මැදිහත් උනා....ජනාධිපති දැනගත්ත දැන් පාර්ලිමේන්තුවට බැහැ කියල තනියෙන් ඔච්චර ගේමක් ගහන්න....අන්න ඒ ටික දැන් උඹලටත් තේරෙනව ඇති....උඹල ඔය මහ ලොකුවට පාර්ලිමේන්තුව අල්ලන් උඩ පැන්නට දැන් පේන්ව නේද පාර්ලිමේන්තුවටත් උඹල ඔය හිතනව තරන් මහ ලොකු දෙයක් කරන්න බෑ කියල....කොහොම කොහොම හරි පාර්ලිමේන්තුවට බැරි බව දැනගෙන ඔන්න මෙතෙන්ට දන් විධායකයත් ආව.....තේරුම් කමිටුවේ තීරණය අධීක්ශණයට දැන් අන්න ජනාධිපති සිව් පුද්ගල ස්වාධින කමිටුවක් කියල එකක් පත් කරල....එකක් හොදට මතක තියාගනින්....මෙතනින් එහාට උබලට පේන්නෙ තනි පාර්ලිමේන්තුවේ තනි බලය නෙමෙයි.....මෙතනින් එහාට උඹලට පේන්නෙ ව්‍යවස්ථාදායකය සහා විධායකය යන දෙකේම බලය...නැත්තන් ඉස්සරහට වෙන දෙවල් බලල උඹල කියයි කොහොමද පාර්ලිමේන්තුවෙ බලය කියල....නෑ නෑ....පාර්ලිමේන්තුවේ තනි බලයෙන් ඔය උඹල හිතනව තරන් දේවල් පාර්ලිමේන්තුවට කරන්න බෑ කියල උඹලම අද දැනගත්තනෙ....දැන් යන්නෙ ඉහල ආයතන දෙකේම එකතුවක්...පාර්ලිමේන්තුවේ උඩ පැනිල්ල දැන් ඉවරයි නෙ නේද....මෙතනින් එහාට පේන හැමදෙයක්ම තනි පාර්ලිමේන්තු බලය කියල නං උබල හිතන්න එපා.....

    හොදයි....දැන් උඹටම පේනවද එතකොට අධිකරණය කොහොමද පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ කියල....

    තාමත් උඹ කියනවද ඔය පාර්ලිමේන්තුව ලොකුයි කියල...

    උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබුනද....දැනුත් උඹ හිතනවද මං පරාදයි කියල.....

    එහෙනං දෙයියනේ කියල මේකත් බලාගනින්කො.....ආ.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1523834

    ඔය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලය තමයි....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද මං කියල තියෙන්නෙ ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාවෙ නෑ කියල....පුළුවන් නන් පෙන්නපන්කො මන් එහෙම කියල තියෙන තැනක්....අනේ නිකන් නොදී හිටපන් බං.....මං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කියපු එක දෙයක් හැරි වැරදි නං ඉතින් මට එක ඔප්පු කරල පෙන්නපන්.....උඹල ඔක්කොම නිකන් වල් පල් කියවනව විතරයි.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් කියපු එකානෙ ඉතින් උඹ.....තව මොන කතාද උඹේ නීති දැනුම ගැන....

    අනේ හුකේ නන්නානේ කිව්වලු ඉතින්....:lol: මහ ලොකුවට ප්‍රේමදාසගෙ දෝශාභියෝගය ගැන කියනව.....හැබැයි උඹ දන් නෑ ඌ දෝශාභියෝගය ආපු ගමන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා කියල....යකෝ....අනේ වදින්නං දන්න දෙයක් විතරක් විතරක් කතා කරපන්...නැත්තන් හොයල බලල හරි දේ දැනගෙන කතා කරපන්....
    ඔන්න එහෙනං අදවත් ඉගෙන ගනින්....ප්‍රේමදාසට දෝශාභියෝගය ගෙනාපු වෙලාවෙ මිනිහ කරේ ඒක දැනගත්තු ගමන් පටස් ගාල පාර්ලිමේන්තු වාර අවසාන කරපු එක...මොකද මිනිහ දැනගත්ත ඒ වෙනකොට මිනිහට පක්ශව තිබුන පාර්ලිමේන්තු බලය අඩුයි කියල....පාර්ලිමේන්තුව වාර අවසාන කරපුවහම මාසයක කාලයක් ලැබුන....මිනිහ මොකද කරේ ඒ කාලය ඇතුලත දඩි බිඩි ගාල තව කට්ටිය බිලීබාගත්ත....
    මාසයක් ගියා....නව සභා වාරය ඇරබුණා...ඒ වෙනකොට මිනිහගෙ පැත්තට බලය වැඩී....දෝශාභියෝගය අහක ගියා......

    මහ ලොකුවට පශ්චාත් භගය උඩ දාගෙන උඹ දේශපාලනේ කතා කරාට තාම ඔය ටික දන් නැද්ද බං.....

    :lol::lol::lol: උබත් එක්ක කතා කරලා වැඩක් නැ,උබ ප්‍රේමදාසගේ දෝෂාබියෝගය ගැන දන්නෙ නැ පොතක් පත්තරයක් කියවපු නැති උනුත් එක්ක කතා කරලා වැඩක් නැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙ තමයි මෝඩස් නැත්ත සම්මත කරන්නෙ උබලගේ ගෙදරද? මොන මෝඩයෙක්ද බන් උබ. ඇ මිහරකො හිතපන් දිවි නැගුම පනත එක ලියුවේ පර්ලිම්න්තුවේ නෙමේ එත් එක පාර්ලිමෙන්තුවේ සම්මත කරාට පස්සෙ උබලගේ ගෙදර තියාගෙන සම්මත කරා කියන්නෙ නැනේ.ඊට පස්සෙ කියන්නෙ එක පාර්ලිමේන්තු සම්මතයක් කියනවා මිසක් හදපු තැන කියන්නෙ නැ මැට්ටො ඒකවත් ඉගෙන ගනින්. විවස්තාවත් එහෙම තමා සරල බුදධියෙන් තේරුම් ගනින්.
    අධිකරණය විරුද්ධ නොවුනනං මුළු පණතටම හා කියන්න තිබ්බනෙ කියන්නෙ.....යකෝ.....පණතෙ හරි දේවලුත් තිබුන වැරදි දේවලුත් තිබුණ....උඹ කියල තියෙනව වගෙ මුළු පණතටම හා කියන්න බෑ මොකද මුළු පණතම 100% හරි නති නිසා....ඒ වගෙම මුළු පණතටම බෑ කියන්නත් බෑ මොකද ඒක 100% ක්ම වැරදිත් නැති නිසා....හරි කොටස් හරි කිව්ව වැරදි කොටස් වැරදි කිව්ව....අධිකරණය වැරදී කිව්ව සමහර කොටස් ඉවත් වෙලා....අනිත් කොටස් සංශෝධනය වෙලා 2/3 කින් පණත සම්මත වෙයි....
    ඒක තමයි බන් මාත් කියන්නෙ උබලගෙ ඔය තේජෝ බල අධිකරනෙට තිබ්බනේ 2/3 කතාවක් නොකිය ඉන්ඩ වස ලැජ්ජාවයි ඇයි උබ වටේ යන්නෙ බයිටනේ බන් .2/3 කතාවෙන්ම පේනව අධිකරෙනට බැරි වැඩ පාර්ලිමේන්තුවට පුළුවන් කියල.හිතපන් එක වාක්‍යක් හරි අධිකරණ කැමැත්තකින් තොරව සම්මත වෙනවනේ අන්න පාර්ලිමේන්තු බලේ. උබටම පිළිගන්ඩ වෙනවනේ බන් ඇත්ත හොරාගෙ අම්මගෙන් පෙන අහන අධිකරණය ගැන කතා කොරල නැත්තෙ ලැජ්ජාවට වෙන්ඩ ඇති.තමන්ගෙ මිනිහගේ නඩුව තමන් අහන අධිකරණය උබලට සාදාරන ඇතිනෙ අනේ බෝලාලගේ බුද්ධිය.කියුවොත් නම් විවස්ථාවම පෙරලයි එත් බෝලාලට මන්ගෙ මිනිහගේ නඩුව තමන් අහන අධිකරණය ගැන පේන්නේ නැනේ වහ කාපන්.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘සිරානි කෝලම’ අවසානය නියමයි, දෝශාභියෝග ඡන්ද විමසීම 11 සවස

    shi-alla-un.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරයායකට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව පිළිගැනීම රජය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංවිධානය නැඟිට ගියහ.
    දෝෂාභියෝගය සම්බන්ධ තේරීම් කාරක සභාවේ තීන්දුව ලබන 10, 11 දෙදින තුල විවාදයට ගැනීමට ද නියමිත අතර විපක්ෂය එම විවාදයටද සහභාගී නොවනු ඇතැයි පැවසේ. දෝශාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම 11 වන දින සවස 6.30ට සිදු කෙරේ.
    ***නන්දගෙ මොකක්ද එක ලොකුයි කියපු අනාථයො ටික දැන් මොකද දන්නෙ නැ කියන්නෙ :lol::lol::lol:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • :lol::lol::lol: උබත් එක්ක කතා කරලා වැඩක් නැ,උබ ප්‍රේමදාසගේ දෝෂාබියෝගය ගැන දන්නෙ නැ පොතක් පත්තරයක් කියවපු නැති උනුත් එක්ක කතා කරලා වැඩක් නැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙ තමයි මෝඩස් නැත්ත සම්මත කරන්නෙ උබලගේ ගෙදරද? මොන මෝඩයෙක්ද බන් උබ. ඇ මිහරකො හිතපන් දිවි නැගුම පනත එක ලියුවේ පර්ලිම්න්තුවේ නෙමේ එත් එක පාර්ලිමෙන්තුවේ සම්මත කරාට පස්සෙ උබලගේ ගෙදර තියාගෙන සම්මත කරා කියන්නෙ නැනේ.ඊට පස්සෙ කියන්නෙ එක පාර්ලිමේන්තු සම්මතයක් කියනවා මිසක් හදපු තැන කියන්නෙ නැ මැට්ටො ඒකවත් ඉගෙන ගනින්. විවස්තාවත් එහෙම තමා සරල බුදධියෙන් තේරුම් ගනින්.

    ඒක තමයි බන් මාත් කියන්නෙ උබලගෙ ඔය තේජෝ බල අධිකරනෙට තිබ්බනේ 2/3 කතාවක් නොකිය ඉන්ඩ වස ලැජ්ජාවයි ඇයි උබ වටේ යන්නෙ බයිටනේ බන් .2/3 කතාවෙන්ම පේනව අධිකරෙනට බැරි වැඩ පාර්ලිමේන්තුවට පුළුවන් කියල.හිතපන් එක වාක්‍යක් හරි අධිකරණ කැමැත්තකින් තොරව සම්මත වෙනවනේ අන්න පාර්ලිමේන්තු බලේ. උබටම පිළිගන්ඩ වෙනවනේ බන් ඇත්ත හොරාගෙ අම්මගෙන් පෙන අහන අධිකරණය ගැන කතා කොරල නැත්තෙ ලැජ්ජාවට වෙන්ඩ ඇති.තමන්ගෙ මිනිහගේ නඩුව තමන් අහන අධිකරණය උබලට සාදාරන ඇතිනෙ අනේ බෝලාලගේ බුද්ධිය.කියුවොත් නම් විවස්ථාවම පෙරලයි එත් බෝලාලට මන්ගෙ මිනිහගේ නඩුව තමන් අහන අධිකරණය ගැන පේන්නේ නැනේ වහ කාපන්.:lol::lol::lol:

    අනේ හිගන ලොලා....උඹ ජීවිතේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහැට වත් දැකල තියෙනවද....මෝඩ කදක් කියන්නෙ උඹත් මට පේන්නෙ මර්වින්ගෙ හොර ශොට් එකක් ප්‍රථිලයක්ද කොහෙද.....උඹ මුලින් කිව්ව දෝශාභියෝගයක් ආවම පාර්ලිමේන්තුව කල්දාන්න බෑ කියල....කොහොමහරි නෑ එහෙම කරන්න පුළුවන් කියල මං උඹට ඔප්පු කරලම පෙන්නුව...එහෙම කරපු මටම දැන් උඹ කියනව මං පොතක් පත්තරයක් කියවල නැහලු....:lol:එතකොට ඒකවත් දන් නැති උබ තමයි දැන් පොත් පත් කියවපු එකා.....

    ඔන්න ඕකනෙ කියන්නෙ.....දන් නැති හුයන්නවල් කියවල නිකන් වරිගෙ නහගන්න එපා බං.....මං වගකීමෙන්....100% වගකීමෙන් කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි.... ඒවගෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙත් පාර්ලිමේන්තු සම්මතයකින් නෙමෙයි.....උඹනං උපන් ගෙයිම මෝඩයෙක්....ඒත් අවුලක් නෑ....මං උඹට ව්‍යවස්ථාවේ ඒක තියෙන්නෙ කොහෙද කියලත් කියන්නං.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදෙ 172 වෙනි වගන්තියේ (1) (2) අනු ව්‍යවස්ථා කියවපන්......අනේ වදින්නං.... නිකන් කට වාචාල කමට වල් පල් කියන්වන් නැතුව මං වැරදී නං ඒක කරුණු කාරණා සාක්ශි සහිතව ඔප්පු කරන්න.....

    ඒ වගෙම මං උඹට අභියෝග දෙකක් ඉදිරිපත් කරනව....පුළුවන් නං භාර ගනින්....

    1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මං ඔය සදහන් කරපු දේ වැරදි නං එක ඔප්පු කරපන්...

    2) මං වැරදි නං උඹ නියමිත ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිතව හරි නීතිය මොකද්ද කියල ඔප්පු කරපං.....

    ඕනම පණතක් කෙටුම්පත් කරන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ....
    ඒක පාර්ලිමේන්තු සම්මතයකින් සම්මත උනාට පස්සෙ පාර්ලිමේන්තු පණතක් වෙනව....

    එත් ගොන් ලොලෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තු සම්මතයකින් නෙමෙයි.....ඒක් ක්‍රියාත්මක වෙන්නෙ ජනාධිපති ප්‍රකාශනයකින්.....උඹේ සරල බුද්ධියෙන් එහෙනං තේරුන් ගනින්කො පණතක් සම්මත වෙන කියන එකයි...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරනව කියන්නෙයි එහෙම් පිටින්ම දෙකක්...එහෙම් පිටින්ම.....තෝ ගොන් මෝඩය හිතන් ඉන්නෙ පනතක් සම්මත වෙන විදිහට කියලද ආණ්ඩුකරම ව්‍යවස්ථාවක් බලාත්මක වෙන්නෙත්.....එහෙනං බොට වැරදිල...ඔය තොගේ මොලේ තරම තමයි....

    හොදයි එහෙනං එමුකො උඹේ ඊලග කාරණාවට....අනේ ලොලෝ....උඹ මට එහෙනං දෙයියනේ කියල එක වාක්‍යක් පෙන්නපන්කො අධිකරණයේ තීරණයට පිටින් සම්මත වෙන.... දැන් ඉතින් උඹේ ගොන්කම පෙන්නන්න කියන්න එපා උඹම පණත පෙරලලා බලාගනින් කියල.....මොකද මටනං එහෙම එකක් මේ සම්ම කපේක හොයාගන්න වෙන එකක් නෑ.....උඹ ඔය කතා කරන්නෙ වගකීමෙන් සහ හරිහැටි කරුණු කාරණා දැනගෙන වෙන්න ඇතිනෙ...එහෙනන් ඉතින් මට ඔය දිවි නැගුම පණතෙන් උපුටා දක්වපන්කො ඒ වගෙ අධිකරණ තීරණයට පිටින් සම්මත වෙන වාක්‍යක් උදාහරණයක් විදිහට....ආයෙ මොකටද වල් පල් කියවන්නෙ එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ....

    ඊලග එක...උඹ කියනව තමන්ගෙ නඩුව තමන් අහන අධිකරණය කියල...එතකොට තමන්ම ගෙනාපු දෝශාභියෝගය තමන් විසින්ම විභාග කරන එක ඒකට සමාන නැද්ද.....අධිකරණය ඒ කරන දේ වැරදි නං පාර්ලිම්නේතුව ඔය කරන දේත් වැරදී.....දැන් උබ අහයි ඒක පාර්ලිමේන්තුවේ විභාග කරන් නැතුව විභාග කරන්නෙ උඹලගෙ ගෙදරද කියල....මොකේ නීතියේ මෙච්චර සරල කාරණා තෙරෙන් නැති උබට ඕක කොහොමත් තේරෙන්න විදිහක් නැහැනෙ....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ පාර්ලිමේන්තුව විසින් ගේන දෝශාභියෝගයක් " ස්වාධීන කමිටුවක් " විසින් විභාග කලයුතුයි කියල....විෂේශ කාරක සභාවක් කියන්නෙ ස්වාධීන කමිටුවක් නෙමෙයි...මොකද ඒකත් පාර්ලිමේන්තු නියෝජනයක්.....එහෙම බැලුවම ඔය පාර්ලිමේන්තුවත් කරන්නෙ ඒකමනෙ බං...ස්වාධීන කමිටුවකින් දෝශාභියෝගය අහන් නැතුව ඒක පාර්ලිමේන්තුවෙන්ම අහනව....ඔන්න එහෙනං ආයෙ උඹ කියපු තැනටම ආව....පාර්ලිමේන්තුවත් කරන්නෙ තමන්ගෙ නඩුව තමන්ම අහන එක....ඉතින් දෙකම එකයි නෙ බං.......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැන්සාඩ් එකෙන් යමක් අයින් කලත් ඒ අයින් කරන්න කියලා කථානායක කරන නිර්දේශය පවා හැන්සාඩ් ගත වෙනවා
    එහෙම අයින් කරන්න කිව්වා කියල සදහන් වෙනවා තමයි යකෝ
    අයින් කරන්න කිව්වේ දෙ හැන්සාඩ් ගත වෙන්නෙ නෑ
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ යෑ:lol:;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    ජනතා චන්ද බලෙන් බලයට පත්වෙන විධායකය පවා මුලින්ම දිවුරුම් දෙන්නේ අධිකරණය ඉදිරියේ.
    අධිකරණයට නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්.
    පාර්ලිමේතුවට නියෝජිතයන් පත්කරන්නේත් මහජන චන්ද බලයෙන්.
    වැඩිම බලයක් තියෙන්නේ බැලුවම ජනතා පරමාධිපත්‍යටයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දෝශාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තුවෙන් 2/3 සම්මත කරපු ගමන් ජානාධිපති එළියෙ කියලනෙ උඹ කළින් හිතන් හිටියෙ....
    නෑ ඒක වැරදී....උඹට මං මෙහෙම ඒක පැහැදිළි කරන්නන්...දෝශාභියෝගයක් කියන ක්‍රියාවලියට අධිකරණය කියන එකත් සම්බන්ධ වෙනව කියල උඹ දන්නවද...අදියර ලොකුයි...මන් බොහොම් කෙටියෙන් කියාගෙන යන්නං....පාර්ලිමේන්තුවේ පලවෙනි සම්මතයෙන් පස්සෙ දෝශාභියෝජනා පත්‍රය කථානායක සහතික කරනව.....ඊට පස්සෙ මොකද දන්නවද කරන්නෙ....ඊට පස්සෙ කථානායක ඒ දෝශාභියෝග චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනව...ඔන්න අධිකරණය විධායකය පාලනය කරන එක තැනක්.....එතනදි දෝශාභියෝගයේ චෝදනා විමර්ශනය කරන්නෙ අධිකරණය....මෙතනදි එක අතකට අධිකරණයට පුළුවන් ජනාධිපති තව දුරටත් ධූරයෙ ඉන්නවද නැද්ද කියන එකත් තීරණය කරන්න.... වැරදිලා හරි මෙතෙන්දි චෝදනා විමර්ශනය කරල ඉවර වෙලා උසාවිය කිව්වොත් එහෙම නෑ දෝශාභියෝගයක් ගෙන්න තරන් ප්‍රමාණවත් චෝදනා මෙතන නෑ කියල දෝශාභියෝගය අහක යනව....අධිකරණය කිව්වොත් චෝදනා ඇති කියල අන්න එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න....එතකොට උඹට පේනවද දෝශාභියෝග ක්‍රියාවලියකදී කොයිතරන් වැදගත් කොටසක් අධිකරණය ඉශ්ඨ කරනවද කියල.....දෝශාභියෝගයේ රදා පැවැත්ම තියෙන්නෙ අධිකරණයේ තීරණය මත...ජනාධිපති ඉවත් කරන ක්‍රියාවලියට සෘජුව අධිකරණයත් සම්බන්ධයි....
    දැන් උඹට තේරෙනවද අධිකරණයට උනත් පුළුවන් කියල විධායකයට බලපෑම් කරන්න.....

    ඔය කියන විදියට අදිකරණයට දෝෂාභියෝගය අහෝසි කරන්න පුළුවන් චෝදනා ප්‍රමාණවත් නැත්තන් තමයි. ප්‍රමාණවත් නැති චෝදනා අරන් කවුරුත් දෝෂාභියෝග ගේන්නේ නෑ නේ. ඒ නිසා අදිකරණයට අනිවාර්යයෙන් සිද්දවෙනවා දෝෂාභියෝගය පිළිගන්න. එහෙම නැත්තන් වෙන්නේ අදිකරණය හිතාමතාම ව්‍යවස්ථාදායකයට විරුද්ද වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඊළඟට වයවස්තදයකයට පුළුවන් අගවිනිසුරුට දෝෂාභියෝගයක් ගෙනෙන්න.

    ලංකාවේ ක්‍රමයට අනුව විදයකය සහ වියවස්තදායකය අතර යම්කිසි සමතුලිතාවක් තියෙනවා. (මන් කලින් එහෙම හිතන් හිටියේ නැත.) නමුත් අදිකරණය තියෙන්නේ විධායකයට සහ වයවස්තධයකයට පහලින් පිහිටන ආයතනයක්. ඒ නිසාඅදිකරණය මොනවා කිව්වත් ව්‍යවස්ථාදායකයට සහ විදයකයට අදිකරණය ගණන් නොගෙන කටයුතු කරන්න පුළුවන්.
    අවසන් කේවල් කිරීමේ බලය තියෙන්නේ පර්ලිමෙතුවට පමණයි.

    හොදයි එහෙනං....අපි දැන් හැරෙමු ව්‍යවස්ථාදාකය පැත්තට....වැඩි දුර යන්න ඕන් නෑ.....දෝශාභියෝගය ගැන අදම අභියාචනාධිකරණය දීපු තීන්දුවම බලපන්කො....දෝශාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ තීරණය අද අභියාචනාධිකරණය විසින් අහෝසි කරා....දැන් අර අච්චර දගලල මෙච්චර දගලල ඒ කමිටුව කරපු හැම දෙයක්ම වතුරෙ ගියා.....අන්න උඹටම තේරෙනවද දැන් කොච්චර දෙයක් අධිකරණයට කරන්න පුලුවන්ද කියල...ඒක හොදම උදාහරණයක් අධිකරණයට පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න පුළුවන් කියල පෙන්නනන.....ඔන්න අද මෙතන ඉදල ඔය දෝශාභියෝග ක්‍රියාවලියට සෘජුවම විධායකයත් මැදිහත් උනා....

    ඉතින් මොකද උනේ? පාර්ලිමේතුව අදිකරණ තීරණේ ගණන් නොගෙන දෝෂාභියෝග චන්දය පවා තියන්න යන්නේ. දැන් අදිකරණයට මොනවද කරන්න පුළුවන්? නිකන් උඩ බලන් ඉන්නේ එක විතරයි නේද? අදිකරණයට දැන් කේවල් කරන්න පුලුවන්ද? අදිකරණයේ මීලග පියවර මොකක්ද? පර්ලිමෙතුවට කඩා පැනල දෝෂාභියෝගේ විභාග වෙන එක නතර කරන එකද? ලෝකේ කොයි පර්ලිමෙතුවත් තියෙන්නේ අදිකරණය උඩින් එහෙම නැති තැනක් පුලුවන් පෙන්නපන්.

    ජනාධිපති දැනගත්ත දැන් පාර්ලිමේන්තුවට බැහැ කියල තනියෙන් ඔච්චර ගේමක් ගහන්න....අන්න ඒ ටික දැන් උඹලටත් තේරෙනව ඇති....උඹල ඔය මහ ලොකුවට පාර්ලිමේන්තුව අල්ලන් උඩ පැන්නට දැන් පේන්ව නේද පාර්ලිමේන්තුවටත් උඹල ඔය හිතනව තරන් මහ ලොකු දෙයක් කරන්න බෑ කියල....කොහොම කොහොම හරි පාර්ලිමේන්තුවට බැරි බව දැනගෙන ඔන්න මෙතෙන්ට දන් විධායකයත් ආව.....තේරුම් කමිටුවේ තීරණය අධීක්ශණයට දැන් අන්න ජනාධිපති සිව් පුද්ගල ස්වාධින කමිටුවක් කියල එකක් පත් කරල....එකක් හොදට මතක තියාගනින්....මෙතනින් එහාට උබලට පේන්නෙ තනි පාර්ලිමේන්තුවේ තනි බලය නෙමෙයි.....මෙතනින් එහාට උඹලට පේන්නෙ ව්‍යවස්ථාදායකය සහා විධායකය යන දෙකේම බලය... නැත්තන් ඉස්සරහට වෙන දෙවල් බලල උඹල කියයි කොහොමද පාර්ලිමේන්තුවෙ බලය කියල....නෑ නෑ....පාර්ලිමේන්තුවේ තනි බලයෙන් ඔය උඹල හිතනව තරන් දේවල් පාර්ලිමේන්තුවට කරන්න බෑ කියල උඹලම අද දැනගත්තනෙ....දැන් යන්නෙ ඉහල ආයතන දෙකේම එකතුවක්...පාර්ලිමේන්තුවේ උඩ පැනිල්ල දැන් ඉවරයි නෙ නේද....මෙතනින් එහාට පේන හැමදෙයක්ම තනි පාර්ලිමේන්තු බලය කියල නං උබල හිතන්න එපා.....

    මන්නන් තම ඔහොම එකක් කොහේ වත් අහල නෑ පුලුවන් ලින්කුව මෙතන දාන්න බලන්න. කොහොමහරි ඔහොම එකක් තියෙනවා නං,
    පහල විදියට මගේ තර්කය ගොඩ නගනවා.

    ඔය විදයකය වියවස්තදායකයට බලපෑම් කරන්නේ ලංකවේ 1978 ව්‍යවස්ථාව නිසා. ඒක වෙනම මතතෘකාවක්.මගේ මුලික තර්කය තමයි. අදිකරණය දැන් කොහෙද සමාන බලයක් තියෙන්නේ? දැන් උඹ කොහොමද කියන්නේ විධායකය වියවස්තධයක සහ අධිකරණය බලය අතින් සමානයි කියල?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ පාර්ලිමේන්තුව විසින් ගේන දෝශාභියෝගයක් " ස්වාධීන කමිටුවක් " විසින් විභාග කලයුතුයි කියල....විෂේශ කාරක සභාවක් කියන්නෙ ස්වාධීන කමිටුවක් නෙමෙයි...මොකද ඒකත් පාර්ලිමේන්තු නියෝජනයක්.....එහෙම බැලුවම ඔය පාර්ලිමේන්තුවත් කරන්නෙ ඒකමනෙ බං...ස්වාධීන කමිටුවකින් දෝශාභියෝගය අහන් නැතුව ඒක පාර්ලිමේන්තුවෙන්ම අහනව....ඔන්න එහෙනං ආයෙ උඹ කියපු තැනටම ආව....පාර්ලිමේන්තුවත් කරන්නෙ තමන්ගෙ නඩුව තමන්ම අහන එක....ඉතින් දෙකම එකයි නෙ බං.......

    අනේ පලයන් බන් බොරු නොකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද එහෙම තියෙන්නේ. කලින් පාර වගේ නිකන් පරිච්චේද දන්නෙපා කෙලින් quote කරපන්. මෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලින්කුව http://www.priu.gov.lk/Cons/1978Constitution/CONTENTS.html මට ඉංගිරිසි පුළුවන් ඒ නිසා බය නැතුව දාපන්.

    අනික ස්වාධීන කමිටුවකින් නඩුව අහන්නේ මොන ක්‍රමයට? එකයි පාර්ලිමේතුව නඩුව ඇහුව ක්‍රමයෙයි තියෙන වැරැද්ද මොකක්ද?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගවිනිසුරු ඉල්ලා අස්වේ

    risign2.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද සන්ධ්‍යාවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇයගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
    මීට ආසන්නම හේතු වී ඇතැයි පැවසෙන්නේ ඇයි විසින් දෝෂාභියෝගයට එරෙහිව රට පුරා විනිශ්චයකාරවරුන් වැඩ වර්ජනයක යෙදවීට ගත් උත්සාහය අසාර්ථක වීමත් ගෝල්ඩන් කී තැන්පතුකරුවන් විසින් ඇයගේ නිවස ඉදිරිපිට කඳවුරු බැඳ සිටීමත්, ඊයේ දිනයේ අති බහුතරයකින් දිවි නැගුම පනත සම්මත වීමත් ය.
    හෙට සහ අනිද්දා (10,11) දෙදින තුල දෝෂාභියෝග විවාදය පැවැත්වීමට නියමිත අතර ඉතා පහසුවෙන් එය සම්මත කර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට හැකි බව පැහැදිලි අතර යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් ඇය ධුරයෙන් පහ කිරීමට තීරණය කල හොත් එය තම පෞද්ගලික දත්ත වාර්තාවන්ට අහිතකර ලෙස බලපාන බැවින් ඇයට මෙම තීරණය ගැනීමට බල කෙරී ඇතැයි පැවසේ.
    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සඳහා අගවිනිසුරුවරිය යෝජනා වී ඇති අතර එම සංවිධානයෙන් ඇයට ඇයට දන්වා ඇත්තේ දුෂණ චෝදනා මත සේවයෙන් නෙරපා හැරියන් තම සංවිධාවයට බඳවා ගැනීම සංවිධානයට කැළැල් ඇති කරන්නක් බවය.
    වාර්තා වන අන්දමට අගවිනිසුරුවරියට පළමුවෙන්ම බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකින් රැකියාවක් යෝජනා ලැබී ඇති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ දැනට දරන ධුරයෙන් දුෂණ චෝදනා හේතුවෙන් නෙරපා හැරීමකදී එම රැකියාව නොලැබී යා හැකි බවයි. වසර දෙකක් බි‍්‍රතාන්‍යයේ එම තනතුර දැරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එම තනතුර ඇය වෙත හිමිවනු ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හිගන ලොලා....උඹ ජීවිතේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහැට වත් දැකල තියෙනවද....මෝඩ කදක් කියන්නෙ උඹත් මට පේන්නෙ මර්වින්ගෙ හොර ශොට් එකක් ප්‍රථිලයක්ද කොහෙද.....උඹ මුලින් කිව්ව දෝශාභියෝගයක් ආවම පාර්ලිමේන්තුව කල්දාන්න බෑ කියල....කොහොමහරි නෑ එහෙම කරන්න පුළුවන් කියල මං උඹට ඔප්පු කරලම පෙන්නුව...එහෙම කරපු මටම දැන් උඹ කියනව මං පොතක් පත්තරයක් කියවල නැහලු....:lol:එතකොට ඒකවත් දන් නැති උබ තමයි දැන් පොත් පත් කියවපු එකා.....

    ඔන්න ඕකනෙ කියන්නෙ.....දන් නැති හුයන්නවල් කියවල නිකන් වරිගෙ නහගන්න එපා බං.....මං වගකීමෙන්....100% වගකීමෙන් කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි.... ඒවගෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙත් පාර්ලිමේන්තු සම්මතයකින් නෙමෙයි.....උඹනං උපන් ගෙයිම මෝඩයෙක්....ඒත් අවුලක් නෑ....මං උඹට ව්‍යවස්ථාවේ ඒක තියෙන්නෙ කොහෙද කියලත් කියන්නං.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදෙ 172 වෙනි වගන්තියේ (1) (2) අනු ව්‍යවස්ථා කියවපන්......අනේ වදින්නං.... නිකන් කට වාචාල කමට වල් පල් කියන්වන් නැතුව මං වැරදී නං ඒක කරුණු කාරණා සාක්ශි සහිතව ඔප්පු කරන්න.....

    ඒ වගෙම මං උඹට අභියෝග දෙකක් ඉදිරිපත් කරනව....පුළුවන් නං භාර ගනින්....

    1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මං ඔය සදහන් කරපු දේ වැරදි නං එක ඔප්පු කරපන්...

    2) මං වැරදි නං උඹ නියමිත ව්‍යවස්ථා ප්‍රතිපාදන සහිතව හරි නීතිය මොකද්ද කියල ඔප්පු කරපං.....

    ඕනම පණතක් කෙටුම්පත් කරන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ....
    ඒක පාර්ලිමේන්තු සම්මතයකින් සම්මත උනාට පස්සෙ පාර්ලිමේන්තු පණතක් වෙනව....

    එත් ගොන් ලොලෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තු සම්මතයකින් නෙමෙයි.....ඒක් ක්‍රියාත්මක වෙන්නෙ ජනාධිපති ප්‍රකාශනයකින්.....උඹේ සරල බුද්ධියෙන් එහෙනං තේරුන් ගනින්කො පණතක් සම්මත වෙන කියන එකයි...ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරනව කියන්නෙයි එහෙම් පිටින්ම දෙකක්...එහෙම් පිටින්ම.....තෝ ගොන් මෝඩය හිතන් ඉන්නෙ පනතක් සම්මත වෙන විදිහට කියලද ආණ්ඩුකරම ව්‍යවස්ථාවක් බලාත්මක වෙන්නෙත්.....එහෙනං බොට වැරදිල...ඔය තොගේ මොලේ තරම තමයි....

    හොදයි එහෙනං එමුකො උඹේ ඊලග කාරණාවට....අනේ ලොලෝ....උඹ මට එහෙනං දෙයියනේ කියල එක වාක්‍යක් පෙන්නපන්කො අධිකරණයේ තීරණයට පිටින් සම්මත වෙන.... දැන් ඉතින් උඹේ ගොන්කම පෙන්නන්න කියන්න එපා උඹම පණත පෙරලලා බලාගනින් කියල.....මොකද මටනං එහෙම එකක් මේ සම්ම කපේක හොයාගන්න වෙන එකක් නෑ.....උඹ ඔය කතා කරන්නෙ වගකීමෙන් සහ හරිහැටි කරුණු කාරණා දැනගෙන වෙන්න ඇතිනෙ...එහෙනන් ඉතින් මට ඔය දිවි නැගුම පණතෙන් උපුටා දක්වපන්කො ඒ වගෙ අධිකරණ තීරණයට පිටින් සම්මත වෙන වාක්‍යක් උදාහරණයක් විදිහට....ආයෙ මොකටද වල් පල් කියවන්නෙ එතකොට ප්‍රශ්නෙ ඉවරනෙ....

    ඊලග එක...උඹ කියනව තමන්ගෙ නඩුව තමන් අහන අධිකරණය කියල...එතකොට තමන්ම ගෙනාපු දෝශාභියෝගය තමන් විසින්ම විභාග කරන එක ඒකට සමාන නැද්ද.....අධිකරණය ඒ කරන දේ වැරදි නං පාර්ලිම්නේතුව ඔය කරන දේත් වැරදී.....දැන් උබ අහයි ඒක පාර්ලිමේන්තුවේ විභාග කරන් නැතුව විභාග කරන්නෙ උඹලගෙ ගෙදරද කියල....මොකේ නීතියේ මෙච්චර සරල කාරණා තෙරෙන් නැති උබට ඕක කොහොමත් තේරෙන්න විදිහක් නැහැනෙ....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ පාර්ලිමේන්තුව විසින් ගේන දෝශාභියෝගයක් " ස්වාධීන කමිටුවක් " විසින් විභාග කලයුතුයි කියල....විෂේශ කාරක සභාවක් කියන්නෙ ස්වාධීන කමිටුවක් නෙමෙයි...මොකද ඒකත් පාර්ලිමේන්තු නියෝජනයක්.....එහෙම බැලුවම ඔය පාර්ලිමේන්තුවත් කරන්නෙ ඒකමනෙ බං...ස්වාධීන කමිටුවකින් දෝශාභියෝගය අහන් නැතුව ඒක පාර්ලිමේන්තුවෙන්ම අහනව....ඔන්න එහෙනං ආයෙ උඹ කියපු තැනටම ආව....පාර්ලිමේන්තුවත් කරන්නෙ තමන්ගෙ නඩුව තමන්ම අහන එක....ඉතින් දෙකම එකයි නෙ බං.......
    උබේ තියන්නෙ බන් වාක්‍ය විතරයි මම ප්‍රස්නයක් අහන්ඩද
    1 දැන් උබ කියපන් අලුතින් විවස්ථාවක් හදනවනම් එක සම්මත වෙනද ඕනේ කොතනද කියල.?
    2 " ස්වාධීන කමිටුව " උබේ පචයක් බොරු කියන්ඩ එපා බන්,මිට කලින් ආපු අගවිනිසුරු දෝෂාබියෝගයේදී
    (මතක විදිහට නම නෙවිල් ප්‍රන්න්දු )ඒක විනිශ්ය කරේ උබේ ඔය ස්වාධින කමිටුවෙන්ද, නැත්තන් රනිල් ඇතුලු පාර්ලිම්න්තු මන්ති කණ්ඩායමක් විසින්ද ?:lol::lol:
    3 උබ බොරු ඇදබාල පච වෙන්නෙ ඇයි ? :lol::lol::lol:
    4 තමන්ගෙ මිනිහගෙ නඩුව තමන් අහන එකයි දෝෂාබියෝගයයි සමානයිද ??? පට්ට ටෝක් ඔයි උබත් දෙන්නෙ ගගේ පනපං අනාතය ,
    තමන්ගෙ මිනිහගෙ නඩුව තමන් අහන එකත් එක චෝදනාවක් තමයි,තමන්ගෙ නඩුව තමන්ම අහගෙන තීන්දුව දෙනකන් උබල *න්නයෝ වගේ බලාගෙන හිටියට අනිත් එවුන්ටත් බලාගෙන ඉන්ඩ කියලද කියන්නෙ.උබේ ඔය ගොන් මොලේට තේරෙන්නේ නැද්ද?එක විසමාචාරයක් කියල මට නම් තේරෙන්නෙ නැ ඇයි උබල ඔච්චර නිවට කියල,

    ***
    :lol::lol::lol::lol:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    There are 3 institutions in this state. Execution (president), Constitution (parliament), Courts. Most people think the order of supremacy is Execution>Constitution>Courts, which is WRONG.

    None of these have a supreme power over each other. but they are made to monitor each other, as in if one does something wrong the other 2 must stand against it.

    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මීට ආසන්නම හේතු වී ඇතැයි පැවසෙන්නේ ඇයි විසින් දෝෂාභියෝගයට එරෙහිව රට පුරා විනිශ්චයකාරවරුන් වැඩ වර්ජනයක යෙදවීට ගත් උත්සාහය අසාර්ථක වීමත් ගෝල්ඩන් කී තැන්පතුකරුවන් විසින් ඇයගේ නිවස ඉදිරිපිට කඳවුරු බැඳ සිටීමත්, ඊයේ දිනයේ අති බහුතරයකින් දිවි නැගුම පනත සම්මත වීමත් ය.

    දිස්ත‍්‍රික් විනිසුරන්, මහෙස්ත‍්‍රාත්වරුන් සහ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් හෙට සහ අනිද්දා දෙදින තුල දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

    හෙට සහ අනිද්දා දෙදින තුල දෝෂාභියෝගය සම්බන්ධ පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන විවාදයට විරෝධය පල කරමිනි.