බුදුපිලිමේවෙලට බලයක් තියෙනවද?

sachinbuwa

Member
Mar 17, 2008
293
8
0

නමෝ බුද්ධාය ///

ධර්ම මාර්ගයට බලයක් ඇති බව හා වටිනා බව ඇත්ත. එහෙත් ඒ
මාර්ගය ලොවට දේශනා කල
බුදු රජාණන්වහන්සේ ට කළෙහි ගුණ
දැක්වීම බෞද්ධ අපගේ යුතුකමක් විය යුතුය. බුදු පිළිමවහන්සේට
ඇති බලය ගැන සිතීම නොව කල යුත්තේ මේ ධර්ම මාර්ගය අප
හැමට ලබා දුන් ඒ උතුම් බුදු රජාණන්වහන්සේගේ ගුණ සිහි කොට
වන්දනා කිරීමය.

උඩ ඉදන් බලන් හිටිය කියල වදින්නේ ඇයි? බයට වදින අයත් ඉන්නවා. එත් බෞද්ධ අප වදින්නේ
ගුණයට.

ගුණ සිහි කොට කරන වන්දනා වලට ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල් වෙනවා. මේ දෙකම පංච බල වලට අයිති
ප්‍රගුණ කල යුතු දේවල්

පංච බල -


සද්ධා බලය

විරිය බලය

සති බලය
සමාධි බලය
ප්‍රඥා බලය


ගුණ සිහි කොට වන්දනා කිරීමේ ආනිශංශ ගැන ගොඩක් බන පොත් වල තියෙනවා. එක උදාහරණයක් ලෙස පහත පින්කම ගත හැකිය. මෙවැනි වන්දනාවන් වල විපාක බලවත් වීමට හිත එකග කොට, ගුණ සිහි කොට වන්දනා කල යුතුය.

පහන්කර හිමි පෙර ජීවිතයක වන කාර්මිකයෙකු ලෙස කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට ඇති චෛත්‍ය කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙන බව දැක පිරිසිදු කොට අට වරක් වන්දනා කොට පිටු නොපා ගිය පිනෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් පහල විය. තුන්සිය වතාවක් සක් දෙව් වී උපන්නේය. විසි පස් වතාවක් සක්විති රජ විය.

336 වන ආපදානය



තෙරුවන් සරණයි!
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    කවුද පොන්න පෑටියෙක් මගෙන් රිදුනද කියල අහල -රෙප් දිල තියෙනව.
    මම කියපු දෙයින් එකෙකුට හොදටම රිදිල ගොඩක් සටුටුයි මට
    එකකුටද රිදුනෙ එත් මදි හෑබෑයි.......... මම උට කියන්නෙ මම මුස්ලිම් නෙමෙ
    මම හොද බොදුගොවියෙක් කියලයි...... උබල වගෙ අගම් වලට අපහස කරන කෙනෙක් නෙමේ... මිනිස්සු කරන වෑරදි වලට අගම් පටලව ගන්න එපා...
    අපි අපේ ආගමට ගරහනවට කෑමති නෑ වගෙම එයත් කෑමති නෑ...
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචෝ උබෙ වචන ටිකක් අවුල්. හැබැයි කාරනේ 100% ඇත්ත.......
    බලය තියෙන්නේ බුදුහාමුදුරුවෝ ලෝකෙට දෙසු දරමයට සහ සසර කෙටි කර ගන්නා මාර්ගයට පමණමයි...
    11.gif
    11.gif
    11.gif
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    සියට 1000 ක් ෂුවර් එකෙන් කියන්නේ උඹ බෞද්ධ නම් නොවෙයි. උඹ මේ ත්‍රෙඩ් එකේ දාල තියනවා මැරිල මැරිලා කියන එකෙන් හොඳට පැහඳිළි වෙනවා උඹේ බෞද්ධ කම ගැන:yes:.අනික බෞද්ධ කියලා ලියන සිස්ටම් එකත් එ වාගෙමයි.....

    හැබයි උඹේ එක තර්කයකට මම එකඟ වෙනවා. නමුත් එවන් ධර්මයක් දෙශනා කරපු උත්තමයෙකුට උඹ කථා කරන්නවත් ඉගනගෙන නැහැ:no:......උඹට කියන්න තියෙන්නේ උඹ කොහෙන් හරි කැල්ලක් අහුලගෙන මෙතන බොරුවට තර්ක ගෙන්න හදන්න එපා‍
    :D

    ‍බුද්ධ ධර්මය නියම බෞද්ධයෙකු විදිහට දකින්න එතකොට උඹේ මොංගල් ගති ඇරිලා යයි.!:D
     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මු හබ්බ පොන්නයෙක් උන්ගේ ආගමේ නේ ඔය පිළිම වන්ධනය කරන්න එපා කියල තියෙන්නේ පොන්න නාබිය දන්නේ ගනුන්ට හු**** විතරනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113


    උබ වගේ උන් ඒ කාලෙත් හිටිය
    දැන් ඉන්න එක පුදුමයක්ද
     
    මමත් කෙලින් කියන්නම්. උඹ බෞද්ධයෙක් නෙවෙයි... :baffled:
    බුදු හාමුදුරුවොන්ට අපි මෑරුණා කියන්නේ නෑ. උන්වහන්සේ පිරිණිවන් පෑවා.. :D දෑන් උබ කියයි දෙකම එකයි කියලා. ඒක උන්වහන්සේට ගෞරවයට යොදන යෙදුමක්..
    . :P
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අනේ යකො උඹලට කියන කටවල් බිම උලාගන්න ඔනා.:no::no::no::no::no:


    We have provided sufficient answers for this. But there’s no proper answer from Pathirana to defend his logic. That itself is enough to for any sensible person to understand that Buddhists have proved their view on this. There’s no validity in Gunebhai’s statement :).





    Anyway this Pathirana has mentioned that he’s a Buddhist. So this is more like a discussion among Buddhists. In that way also there’s no logic in Gunebhai’s statement:)
     
    Last edited:
    Jun 12, 2012
    41
    1
    0
    මම දෙයක් හරියටම කියන්නද..........දැන් මුස්ලිම් උන් අපේ රටෙන් අතුගෑවිලා යන කාලෙ ඇවිත්.....