please do be carefull during light rain...i had a bad experience @ 60 speed.... went off the road and crashed into the side metal walls...luckily not a big accident but had damages to the car..
ane manda ban api dawasaak gihin exit ekedi alluwa walipanna hariye kawuda kossek alluwa kiyalaHigh Speed අහු වෙන්නේ Start Time- End Time බලලා.ඒත් මම ගිය දවස් වලත් බෙන්ස්,Range Rover එහෙම අනිවා 180කට එහා වත් ගියා කියලා ෂුවර්..එතකොට ඒව අනිව අහුවෙන්නම ඇපැයි..ගොඩක් හයියෙන් ගියාම වැඩිපුර ගෙවන්න තියෙනවද දන්නේ නෑ...

... eka nisa dan nam 100 ta eha nam yannema na 

මම මගේ ලම්බෝර්ගිනි මාස්මෙලොස් එකෙන් ගියා බං 300 ත් පැන්න
අපරාදේ මම කැම් ඒක ගෙදර දාල ගිහින් නෙ බං
ඒ පාර තොපිලට පෙනන්න කියල ෆෝන් එකෙන් වීඩියෝ පාරක් දාන්න හදනකොට පාර ඉවරයි.




ubata pissuda ban aluth vitz eke 140 ta yanna. thama oka run-in period eke neda?

මචන් රිදිච්ච උන් මේවට වෙලාව එනකම් ඉදල ගහන්නෙ. එහෙම එකෙක් දැනටමත් කමෙන්ට් කරල... හැබැයි උන්ට ගහන වෙලාවට අමතකයි උන් දාපු කමෙන්ට් එකවත්... මුලින් සිරා කියන උන් පස්සෙ රිදිල උන්ගෙ ත්රෙඩ් වලත් උබේ නම දායී.. මොනා උනත් එල මචන්... නියමයි... පරිස්සමෙන් පැදපන්... කොල්ලෙක් කාලෙ ඕව කරන්න බැරි උන නාකින්ගෙ කතාවලට බය වෙන්න එපා.. 