Highway Srilanka Speed 140 Km/h

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    please do be carefull during light rain...i had a bad experience @ 60 speed.... went off the road and crashed into the side metal walls...luckily not a big accident but had damages to the car..

    Dawasak ape issarahin giya benz ekakut wessa welawala high speed gihin slip wela meda wate waduna. api noolen berune.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මම මගේ ලම්බෝර්ගිනි මාස්මෙලොස් එකෙන් ගියා බං 300 ත් පැන්න
    අපරාදේ මම කැම් ඒක ගෙදර දාල ගිහින් නෙ බං
    ඒ පාර තොපිලට පෙනන්න කියල ෆෝන් එකෙන් වීඩියෝ පාරක් දාන්න හදනකොට පාර ඉවරයි.

     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ado mama giya Audi A6 eke 260kmph last year !!! kisima aulak une na .. dan thiyenne Sorento ekak eke giya 220 :D :lol:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    High Speed අහු වෙන්නේ Start Time- End Time බලලා.ඒත් මම ගිය දවස් වලත් බෙන්ස්,Range Rover එහෙම අනිවා 180කට එහා වත් ගියා කියලා ෂුවර්..එතකොට ඒව අනිව අහුවෙන්නම ඇපැයි..ගොඩක් හයියෙන් ගියාම වැඩිපුර ගෙවන්න තියෙනවද දන්නේ නෑ...
    ane manda ban api dawasaak gihin exit ekedi alluwa walipanna hariye kawuda kossek alluwa kiyala :eek:
    1000/- kata ethanama keliya shape kirili mukuth ba :growl:... eka nisa dan nam 100 ta eha nam yannema na :no:
    btw, exit time eka balala nam wade karanne ara dan aluthen open karapu wirama mandiraye tika welawak idala awa nam iwarane :P
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මම මගේ ලම්බෝර්ගිනි මාස්මෙලොස් එකෙන් ගියා බං 300 ත් පැන්න
    අපරාදේ මම කැම් ඒක ගෙදර දාල ගිහින් නෙ බං
    ඒ පාර තොපිලට පෙනන්න කියල ෆෝන් එකෙන් වීඩියෝ පාරක් දාන්න හදනකොට පාර ඉවරයි.


    මාස්මෙලොස් :D:D:D:D

    ubata pissuda ban aluth vitz eke 140 ta yanna. thama oka run-in period eke neda?

    1st service eka passe giye ban / devinuwara / katharagama issara welawema giye. engine eken mara saddayak ban awe/ nikan turbo eken wage.

    apita loku wahana na podi vitz babagen giye/ mama adarei ban mage vitz babata u hari shooi
     
    • Like
    Reactions: sandaru d

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    අප්පා උබත් එහෙනම් රේස් පදින්න එපා කියල ත්‍රෙඩ් වල නම දාගනියි.. :lol::lol: මචන් රිදිච්ච උන් මේවට වෙලාව එනකම් ඉදල ගහන්නෙ. එහෙම එකෙක් දැනටමත් කමෙන්ට් කරල... හැබැයි උන්ට ගහන වෙලාවට අමතකයි උන් දාපු කමෙන්ට් එකවත්... මුලින් සිරා කියන උන් පස්සෙ රිදිල උන්ගෙ ත්‍රෙඩ් වලත් උබේ නම දායී.. මොනා උනත් එල මචන්... නියමයි... පරිස්සමෙන් පැදපන්... කොල්ලෙක් කාලෙ ඕව කරන්න බැරි උන නාකින්ගෙ කතාවලට බය වෙන්න එපා.. :yes: