2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබ කටවහගනින් රයිට්:frown: දත්ටික ගලෝනවා රයිට්:frown:

    66.gif
    හා :shocked: :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මං පොඩි වැඩක ඉන්න ගමං රේඩියෝ අහන්නෙ...
    කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඒක නිසා...
    ශෝ එක හොදට කරනවා :D:yes:

    මට පුලුවන් නං.. පිපුනු මලක හැඩ දෑස සලා... ගීතය දෙන්න :sorry:
    මෙන්න මේ සින්දුවත් දෙන්න.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14224899 said:
    :lol::lol::lol:

    කෙළින්ම රසාස්වාදයක් දෙන්න හැදුවෙ සින්දුව ගැන
    සින්දුව ගැන නම් කමක් නෑ. මම හිතුවේ කෙනා ගැන කියලා.

    :P:P:P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;14224844 said:
    පවන්--->හශිල--->රුවන්ට මොකක් වෙයි ද??

    bingung.gif

    අතීතයේ වෙච්ච හැමදෙයක්ම අමතක කරල
    අපි ආයෙත් ජීවිතේ මුල ඉඳන් පටන් ගමු කිව්වලු :rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මං පොඩි වැඩක ඉන්න ගමං රේඩියෝ අහන්නෙ...
    කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඒක නිසා...
    ශෝ එක හොදට කරනවා :D:yes:

    මට පුලුවන් නං.. පිපුනු මලක හැඩ දෑස සලා... ගීතය දෙන්න :sorry:
    එළ එළ සංඛේ...
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අතීතයේ වෙච්ච හැමදෙයක්ම අමතක කරල
    අපි ආයෙත් ජීවිතේ මුල ඉඳන් පටන් ගමු කිව්වලු :rofl:
    ඔහොම තමා හැමෝටම කියනවා ඇත්තේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දොස්තර හොඳහිත නෙමෙයි පිස්සු පූසා කාටූන් එකේ
     
    Status
    Not open for further replies.